AGRI ALL lessons Essay 🌳
Открыть в Telegram
Exam ekat enna පුළුවන් essay ඔක්කොම ලියmu Discussion group -https://t.me/+2AxgL_sLEKUxY2Fl
Больше2 008
Подписчики
-124 часа
-17 дней
-2530 дней
Архив постов
08 нояб., 13:00
‼️‼️‼️‼️‼️‼️‼️‼️
𝗔𝗴𝗿𝗶 දන්නවා...ඒත් 𝗘𝘅𝗮𝗺 එකේදී උත්තර ලියන්න බැරිද?
🙆🏻♀️ 𝗽𝗮𝗽𝗲𝗿 එක දැක්කම ඔලුවහිස්වෙනවාද?
🤦🏼♀️ දන්න ටිකත් ලකුණු වලට හරවගන්න බැරි වෙනවාද?
🤐පේපර් එකකට උත්තර ලියන රටාව, හිතන හැටි මේ මොකුත් ගැන අවබෝධයක් නැද්ද?
🔴එහෙනම් නවතින්න. මේ 𝗚𝗿𝗼𝘂𝗽 එක ඔයාටමයි👇🔽
👀මෙතන මොකද වෙන්නේ?
✅ඔයා ලියන හැම Essayඑකටම FREE MARKING
✅වැරදුන තැන හරියටම පෙන්නලා දෙනවා.
✅ප්‍රශ්නේ කඩන හැටි, පටන් ගන්න හැටි, සරලව ලියන හැටි...
✅ලකුණු වැඩි කරගන්න Trick එක කියලා දෙනවා
2️⃣0️⃣2️⃣7️⃣ 𝗔𝗹 සදහාම විශේශ රචනා පුහුණුව..
🔥දන්න Theory එකෙන් A එකක් ගන්න ලියන හැටි උගන්නන තැන.🔥
☘️ඔයා ලියන හැම essay එකකටම marking දෙනවා.
☘️අපි Mark කරලා, හදලා ආපහු දෙන්නම්.
☘️දන්න ඔයාලගේ යාලුවන්ටත් share කරන්න
2️⃣0️⃣2️⃣7️⃣ 𝗔𝗟 ලියන ඔයාලා හැමෝමට විශේශයි...
https://chat.whatsapp.com/EPBRvlpu4d4IW1jG2pwt0U?s=cl&p=a&iam=2
06 нояб., 06:51
06 нояб., 01:49
06 нояб., ~06:50
Bio කරන ළමයින්ට essay short note danawa Join
wenna
https://t.me/shortnotewith
03 нояб., 19:07
03 нояб., ~19:08
Agri අමාරුයි ද?..
Fail වෙයි කියලා බයයි ද?
එහෙම නම් ඔයා join වෙන්නම ඕනි program එකක් තමයි මේක..
ඔයා දැන් Agri වල මොන මට්ටමේ හිටියත් ඔයාට පුළුවන් ඔයාගෙ result එක වෙනස් කරන්න ...
2028 අයට නම් දවස් තියනවා ගොඩාක්...
2027 exam ලියන අයව තමයි ගොඩක් මේ program එකේදි Forcus වෙන්නේ...
මොකද මේ වෙද්දිත් ඔයාලා දන්නවා Exam eka August 03 තියනවා කියලා..
කොහොම ද අපි වැඩ කරන්නේ...
ඔයාලට මුලින් ම unit විදිහට Daily work plan හම්බවෙනවා....
ඒවා ගානට කරන්න...
කරලා submit කරන්න තමයි තියෙන්නේ....
එහෙනම් පරක්කු වෙන්නේ නැතුව අදම join වෙන්න..
https://whatsapp.com/channel/0029Vb8rPGG4yltLy6WuJw1C
03 нояб., 07:43
04 нояб., ~11:09
1. පිෂ්ඨන් පොම්පයක ක්‍රියාකාරීත්වය රූප සටහන් ඇසුරින් විග්රහ කරන්න.
2. ගිබරලී වල වැදගත්කම්ට් විස්තර කරන්න.
3. බීජ ජීව්‍යතාවයට බලපාන සාධක විස්තර කරන්න
මේ ප්‍රශ්නවලට උත්තර ලියලා discussion group එකට දාන්න...
28 окт., 05:29
අද දවස ඇතුලේ මේ ප්‍රශ්න 03ට උත්තර ලියලා submit කරන්න...
1. සත්‍ය ඝනත්වය සෙවීමේ ක්‍රමය විස්තර කරන්න . (අවශ්‍ය තැන් වල රූප සටහන් යොදා ගන්න)
2. පලිබෝධ වසංගතයක් දක්වා වර්ධනය වීමට බලපාන හේතු මොනවාද විග්රහ කරන්න.
3.ප්රභාසංස්ලේෂණයට ශාක දක්වන අනුවර්තන විස්තර කරන්න
(ලකුණු = 50 × 3 = 150)
22 окт., 02:06
16 окт., 05:40
16 окт., ~14:14
Agri අමාරුයි ද?..
Fail වෙයි කියලා බයයි ද?
එහෙම නම් ඔයා join වෙන්නම ඕනි program එකක් තමයි මේක..
ඔයා දැන් Agri වල මොන මට්ටමේ හිටියත් ඔයාට පුළුවන් ඔයාගෙ result එක වෙනස් කරන්න ...
2028 අයට නම් දවස් තියනවා ගොඩාක්...
2027 exam ලියන අයව තමයි ගොඩක් මේ program එකේදි Forcus වෙන්නේ...
මොකද මේ වෙද්දිත් ඔයාලා දන්නවා Exam eka August 03 තියනවා කියලා..
කොහොම ද අපි වැඩ කරන්නේ...
ඔයාලට මුලින් ම unit විදිහට Daily work plan හම්බවෙනවා....
ඒවා ගානට කරන්න...
කරලා submit කරන්න තමයි තියෙන්නේ....
එහෙනම් පරක්කු වෙන්නේ නැතුව අදම join වෙන්න..
https://whatsapp.com/channel/0029Vb8rPGG4yltLy6WuJw1C
14 окт., 02:52
බදුල්ලෙ A/l Class ගිය ළමයෙක් හෝ දැනට බදුල්ලෙ class යන ළමයෙක් මේකට reply එකක් දාන්නකො.
27 сент., 05:19
Discussion karanna ළමයි.
ගොඩක්ම ගුරුවරු Answers 4 දීල තිබ්බ ප්‍රශ්නයක්.
27 сент., 00:45
