cookie

Мы используем файлы cookie для улучшения сервиса. Нажав кнопку «Принять все», вы соглашаетесь с использованием cookies.

avatar

🍀 Shortnotes 🍀

💕 Physics | Chemistry | Biology 🌻Shortnotes 🌻️Mind maps 🌻️Flash cards 🍁 Daily motivational thought 🍂 @hanajay

Больше
Страна не указанаЯзык не указанКатегория не указана
Рекламные посты
1 890
Подписчики
Нет данных24 часа
Нет данных7 дней
Нет данных30 дней

Загрузка данных...

Прирост подписчиков

Загрузка данных...

AnimatedSticker.tgs0.25 KB
මාස ගාණකින් online ආවේ. හැමෝම වැඩ ටික හොඳට කරන් යනවා නේ. 🤗 මොනාහරි ප්‍රශ්න තියෙනවා නම් msg එකක් දාන්න. කාලෙකින් මුකුත්ම දාන්න හම්බුනෙත් නෑනේ. මම ළග තියෙන ඉතුරු shortnotes වෙලාව තියෙන හැටියට දාන්නම්.
Показать все...
මම shortnote දාන එක නැවැත්තුවේ නෑ. 🥺🥺 Telegram වල මට media share කරන්න download කරන්න බෑනේ. Signal මදි. ☹️
Показать все...
💜 ජීවයේ රසායනික හා සෛලීය පදනම - 07
Показать все...
💜 ජීවයේ රසායනික හා සෛලීය පදනම - 06
Показать все...
Sorry ළමයි telegram signal අඩුවෙන් තිබ්බේ. Media share කරන්න බෑ. දැන් නම් 4G තියෙනවා. මම පුලුවන් ප්‍රමාණයක් දාන්නම් දැන්. 🥺🥺
Показать все...
Фото недоступноПоказать в Telegram
Channel එකෙ growth එක 🥴 කොහෙවත් share කලේ නෑ මම පෞද්ගලිකව. ඔයාලාගේ යාළුවෝ ඉන්නවා නම් දැනුවත් කරන්න. 🙃
Показать все...
මට 12 වෙනිදා වෙනකම් පොඩි වැඩක් වැටිලා. මේ ටිකේම ගෙදර හිටියේ නෑ. ඒ නිසා 12 වෙනිදා වෙනකම් sure කරලාම දවස ගානේ දාන්න බැරි වෙයි. 🥺🥺
Показать все...
Выберите другой тариф

Ваш текущий тарифный план позволяет посмотреть аналитику только 5 каналов. Чтобы получить больше, выберите другой план.