𝐇𝐀𝐂𝐊 | 𝐊𝐀𝐏
Открыть в Telegram
☣ Sri Lankan Biggest Cybersecurity Hub කතා කරන්න |ඉගෙන ගන්න |එකතු වෙන්න 🧑🎓 Toutorials 👨🏼🏫 Events 📆 Practical Programs✍🏻 News 🗂 Happy Hacking 🥷
Больше1 173
Подписчики
-324 часа
-77 дней
-2430 день
Архив постов
1 173
Repost from KARAPOTHUS SL
මුහුදු කොල්ලකාරයෝ ගොඩක් වෙලාවට එක ඇහැක් වහගෙන ඉන්නවා ඔයාලා දැකලා ඇති ඒත් ගොඩක් කට්ටිය හිතන්නේ ඒ එයාලාගේ ඇහැට වෙච්ච අනතුරක් නිසා ඇහැ වහගෙන ඉන්නවා කියලා ඒත් මුහුදු කොල්ලකාරයො ඇත්තටම ඇහැක් වහගෙන ඉන්නෙ SEE MORE ....
චැනල් එකට JOIN වෙලාම බලන්න CHANNEL එකේ ගැම්ම කොහොමද කියලා.💪
1 173
Repost from Do You Know 🐈
නොවැම්බර් ✨ ඉපදුන ඔයාට ආදරය කියන දේ පොඩ්ඩක් allergy වගේ කියලා දන්නවද
උපන්දිනේ තියන මාසෙන් මුලු ජීවිතේම තීරණේ වෙයි කියල හිතුවෙ නෑ නේද 😰
දැනගන්න කැමතිද එහෙනම් මේක බලන්නේ නැතුව නම් යන්න එපා ... read more
1 173
🔶 ඉස්සරහට කරන්න ඉන්න වැඩ වලට කට්ටිය ටිකක් ඕනී 🧑💻👌
🔹 Website Manager
🔹 Social Media Handling
🔹 Graphic Designer
🔹 Advertising
Contact : @kap_official
1 173
Beware of the Vulnerability in Apple Products! 🍎
🔷 RCE Vulnerability
Update Your Apple Device Immediately
#SLCERT #srilankacert #apple #cybersecurity #vulnerabilities #Alert
1 173
Fake Fucker 😂😂
Original : www.tiktok.com/@hackkap_
පුලුවන් හැමෝම Original Account එක Follow කරන් යන්නෝ
1 173
🔶 අද Article එකේ අවසානයටම අපි ආවා
ඇත්තටම Packets Storm Attack Network Infrastructure එකට ලොකු බලපෑමක් කරනවා. ඉතින් ඒ වෙලාවට අපිට ඒවාට ප්‍රවේශ වෙන්න පවා බැරි වෙනවා.ඉතින් අද මේවා වෙන්නේ කොහොමද, ඇයි මේවා භාවිතා වෙන්නේ මේවායෙන් ආරක්ශා වෙන්නේ කොහොමද කියලා අපි කතා කරා.
එහෙනම් තවත් මේ වගේ Interesting Topic එකකින් හම්බ වෙනකන් සියලු දෙනාටම ජය වේවා.
.
.
.
🌙🌿 Please react & comment to post "/
Writen By : @Kap_Official
==================================
Join our channel ✅ : @hack_kap0
Our community ✅ : @Hack_Kap
Happy Hacking 🥷🏻
Copyright Ⓒ 2023 𝐇𝐀𝐂𝐊|𝐊𝐀𝐏
1 173
5) කොහොම ද මෙව්වායෙන් ආරක්ශා වෙන්නේ.
ඉතින් මේවායෙන් ආරක්ශා වෙන්න මෙන්න මේ දේවල් අපිට කරන්න පුලුවන් ..
🔹 Network Monitoring : Network එකේ Traffic එක Analysis කරලා Traffic Patterns වලින් Storm Packets Detect කරගන්න පුලුවන් කමක් තියෙනවා.
🔹 Traffic Filtering : මෙතනදි අපිට පුලුවන් වෙනවා Network Traffic Filter කරලා Legitimate Traffic විතරක් Network එකට ඇතුල් වෙන්න සහා පිට වෙන්න පුලුවන් විදියට සකස් කරලා Storm traffic Network එකට ඇතුල් වෙන එක වලක්වන්න.
🔹 Bandwidth Management : Storm Traffic එකකට ඔරොත්තු දෙන Bandwidth එකක් Manage කරගෙන ගියොත් අපිට පුලුවන් වෙනවා System එක Down වෙන්න තියෙන Chnace එක අඩු කරගන්න.
🔹 Intrusion Detection / Prevention System (IDS/IPS) : ඒවගේම මෙන්න මේ IDS/IPS පාවිච්චි කරලා අපිට පුලුවන් Storm Packets හඳුනාගෙන ඒවා අවහිර කරලා දාන්න.
🔹 DDOS Mitigation Services : බාදාවකින් තොරව Network Services සහතික කරලා Storm Attack අඳුරගෙන ඒවාට එරහිව ක්‍රියා කරන්නත් මේ Tools වලට පුලුවන්.
1 173
4) Packets Storm Attack ගැන Real-World Examples
🔶 Smurf Attack : මේක Ping Flood එකම තමයි ICMP Echo Request ගොඩක් System එකට යවන එක තමයි මෙතනදි වෙන්නේ, ඉතින්
1990 අග භාගේ Panix යන ISP වෙත ප්‍රහාරයක් එල්ල වෙනවා
🔶 SYN Flood Attack : 2018 වසරේදි Github Target Platform Servers වලට එල්ල උන TCP SYN Flood Attack එක නිසා පරීශිලකයින්ට Github වෙත ප්‍රවේශ වීමේ හැකියාව නැති වෙලා තියෙනවා.
🔶 DNS Amplification Attack : මේකෙදි Attackers ලා DNS Server Misconfig Exploit කරලා ඒවායෙන් එයාලාගේ Network Traffic amplify කරලා තියෙනවා.එතකොට Target System එකේ ප්‍රමාණය ඉක්මවා යනවා.2013 දී සිදුවුන Spamhaus හි DNS Amplification Attack එක මේකට හොඳ Example එකක්
1 173
3) ඇයි Hackers ලා Packets Storm Attack කරන්නේ
එයාලා විවිධ හේතුන් මත මේ දේ සිද්ද කරනවා
🟢 Distruption : Packets Storm Attack, බාදා කිරීම් කරන්න ගොඩක් උදව් වෙන නිසා සංවිධානාත්මක මෙහෙයුම් වගේ දේවල කාඩාකප්පල් කරලා දාන්න මේවා පාවිච්චි කරනවා
🟢 Diversion : මේකෙන් කියන්නේ Packets Storm Attack එකකින් System Security Team එකේ අයගේ අවදානය ඒකට යොමු කරවලා Data Exfiltration , System Compromised වගේ දේවල් කරන එක
🟢 Testing and Research : ඉතින් මෙතනදි ඇත්තටම Ethical Hackers ලා හෝ Security Professionals ලා විසින් Network එකේ ඔරොත්තු දීමේ හැකියාව, ප්‍රතිචාර දක්වන කාලය වගේ දේවල් අධ්‍යනය කරලා Vulnerability සහා එයාලාගේ System Security එක Strong කරගන්න Packets Storm Attack පාවිච්චි කරන එක
1 173
1) මොකක්ද මේ Packets Storm Attack කියලා කියන්නේ.
Packets Storm Attack ඒවගේම Flood Attacks සහා Network Overload Attack කියලා හඳුන්වන මේ Attack වර්ගය DOS Attack වරගයට අයත් එකක් වෙනවා.
Target System එකක් Packets අති විශාල ප්‍රමාණයක් භාවිතා කරලා Down කරන්න මේ Attack එකට පුලුවන් කමක් තියෙනවා. ඉතින් මේ තත්ත්වයේදී Network Traffic එක හසුරුවන්න අපහසු නිසා සම්පූර්ණ System එකම සමහර විට Shut Down කරන්න සිද්ද වෙනවා.
2) Packets Storm Attack වැඩ කරන්නේ කොහොමද ?
Packets Storm Attack මගින් System Vulnerability ප්‍රයෝජනයට අරගෙන Packets අති විශාල ප්‍රමාණයක් ජනනය කරනවා. ඉතින් මේ Packets Flood එක ආකාර කිහිපයකින්ම ලබාගන්න පුලුවන්.
[✅] Ping Flood : මේකේදි වෙන්නේ Attacker ICMP Echo Request විශාල ප්‍රමාණයක් System එකට යවලා ඒ Network එක Saturate කරලා Network Resources Consume කරන එක.
[✅] SYN Flood : මේකේදි වෙන්නේ Attacker TCP SYN Packets විශාල ප්‍රමාණයක් යවලා TCP 3-way Handshake අවුල් කරන එක. මෙතනදි Handshake එක Complete කිරීමක් සිද්ද වෙන්නේ නැ. එතකොට uncompleted Handshake ගොඩක් එකතු වෙලා ඒවාට ගොඩක් System Usage පාවිච්චි වෙන නිසා System එක Fucked වෙනවා
[✅] UDP Flood : මේකේදි වෙන්නේ Attacker UDP Packets ගොඩක් Target System එකේ Random Ports වලට විශාල වශයෙන් යවන එක.
එතකොටත් System Usage ගොඩක් වැඩි වෙලා System එකේ Service Distruption වෙනවා
1 173
🌿Packets Storm Attack:Explain in (සිංහල)🧑💻✍
Cyber Warfare එක තුළ මේ Packets Storm Attack කියන එක විනාශකාරීම බලවේගයක් වෙලා තියෙනවා.ඉතින් මේ Article එකෙන් කතා කරමු Packets Storm Attack ගැන.
1) මොකක්ද මේ Packets Storm Attack කියලා කියන්නේ.
2) Packets Storm Attack වැඩ කරන්නේ කොහොමද ?
3) ඇයි Hackers ලා Packets Storm Attack use කරන්නේ
4) Packets Storm Attack ගැන Real-World Examples
5) කොහොමද මේවායෙන් ආරක්ශා වෙන්නේ1 173
අලුත් Article එකක් ලියන්න Topics ටිකක් දෙන්න බලන්න 🧑💻✍
.
.
.
සැ.යු : Interesting Topics වෙන්න ඕනි හැබැයි
1 173
Repost from Do You Know 🐈
ඔබ දන්නවාද 🤷♀️
Zombie සාමාන්‍ය මිනිසෙකුට වඩා ඉතාමත් ශක්තිමත්ය ඔවුන්ගේ ප්‍රියතම ආහාරය වන්නේ මිනිස් මොළය 🍷 සහ ...read more
