𝐁𝐢𝐨 𝐪𝐮𝐢𝐳 - ජීවයේ රසායනික හා සෛලීය පදනම
Открыть в Telegram
3 147
Подписчики
Нет данных24 часа
-147 дней
-7630 дней
Архив постов
Repost from Dr Hiran Biology
A/L Biology ජීව විද්‍යා රචනා ප්‍රශ්න පිලිතුරු ලිවීමේ ශිල්පය
How to get full marks for Biology essay according to marking scheme. https://youtu.be/46JxNmW8m34
ආවර්ජනා_unit_1&2_නව_සම්පත්_පොතට_අනුව_සංශෝධිත_මුද්‍රණය.pdf18.26 MB
ළමයි අපි Essay දාන Speed එක මදි නිසා පහලින් මෙත්මාල් සර්ගෙ ආවර්ජනා පොත් ටික දාන්නම්..
ඒකේ Structured වගේම Essays බහුතරයක් තියනවා...
අනිවාර්යයෙන් ඒ ටික කරන්න...ගොඩක් වටිනවා..
වෙලාවක් ආවොත් මේ Group වල තියන Quiz එහෙමත් බලන්න.3000කට වැඩියෙන් තියනවා..
Good Luck...බුදු සරණයි!!!!..දෙවි පිහිටයි!!! 🙂💖

84)
i.අන්තරාසර්ගී පද්ධතියට අදාළ ප්‍රතිපෝෂී යන්ත්‍රණ ආකාර විස්තර කරන්න.
ii.මිනිසාගේ අන්තරාසර්ගී ආබාධ විස්තර කරන්න.
ළමයි තව දවස් තුනක් විතර දෙන්නම්...රචනා ගොඩගැහිලා තියේ නම් ඉවර කරගන්න...
Essay No 84 ඉරිදා හවසට දාන්නම්..
Essay ලියපු අය මේ Group එකට දාන්න.
https://t.me/dailybiologyessays
Good luck 🙂💖
ළමයි තව දවස් තුනක් විතර දෙන්නම්...රචනා ගොඩගැහිලා තියේ නම් ඉවර කරගන්න...
Essay No 84 ඉරිදා හවසට දාන්නම්..
Essay ලියපු අය මේ Group එකට දාන්න.
Good luck 🙂💖
https://t.me/dailybiologyessaysළමයි තව දවස් තුනක් විතර දෙන්නම්...රචනා ගොඩගැහිලා තියේ නම් ඉවර කරගන්න...
Essay No 84 ඉරිදා හවසට දාන්නම්..
Essay ලියපු අය මේ Group එකට දාන්න. https://t.me/dailybiologyessays
Good luck 🙂💖
❤️🔥Papers Special Points
❤️🔥 Short Notes
❤️🔥 MCQ Points
❤️🔥 Practical Notes
❤️🔥 Past Papers විවරණ
❤️🔥 පේසුරු විවරණ
✨Anuradha Sir papers විවරණ
✨Methamal Sir papers විවරණ
✨Chemistry විවරණ + Special Points
Anuradha Perera සර්ගෙ Fp 1 ඉදන් Fp 4 වෙනකම් වෙන වෙනම පාඩම් වලින් ආපු Mcq ඔක්කොම (Mcq 200 ක්😮💨) එකම තැනකට අරන් විවරණය කරන ගමන් ඉන්නෙ කෙටි ක්‍රම එක්කම...🌝❤️
https://t.me/Rapunzelnotes/1123Mcq ලකුණු හදාගන්න ඕනෙ අයට මේක ලොකු උදව්වක් වෙයි කියලා හිතනවා...🔥 තමන්ට වැඩිපුර වැරදෙන ප්‍රශ්න ටික ඊලග paper එකට කලින් හදාගන්න වගේම ඒ ඒ කොටස් වලින් ප්‍රශ්න කීයක් ඇවිත් ද කියලා දැනගන්නත් මේකෙන් පුලුවන් ...🫶
Join With Us ✅
83)
හයිපොතැලමසෙහි හා පිටියුටරියේ අන්තරාසර්ගී කෘත්‍ය විස්තර කරන්න.
82)
i.මානව සමේ මූලික ව්‍යුහය විස්තර කරන්න.
ii.මානව සමේ කෘත්‍යයන් විස්තර කරන්න.