cookie

Мы используем файлы cookie для улучшения сервиса. Нажав кнопку «Принять все», вы соглашаетесь с использованием cookies.

avatar

සිහින සිත්තම් 🌺

ලියන්න කියවන්න එකතු වෙන්න අප සමගින් 💗 ඔයාලගේ 🔰 නිසදැස් 🔰 කෙටි කතා 🔰 නව කතා 🔰 නිර්මාණ අප වෙත එවීමෙන් අපගේ චැනලයේ පළ කරනු ඇත. Owner - @hasa352

Больше
Страна не указанаЯзык не указанКатегория не указана
Рекламные посты
269
Подписчики
Нет данных24 часа
Нет данных7 дней
Нет данных30 дней

Загрузка данных...

Прирост подписчиков

Загрузка данных...

/banall
Показать все...
Фото недоступноПоказать в Telegram
Фото недоступноПоказать в Telegram
ඇත්ත.....🙂❤️ ගැහැනියක් දරාගනී පිරිමියෙක් කොච්චර මග ඇරියත් ඒ දැනෙන වේදනාව......., ඒත් ඒ ගැහැනු හිත වාවන්නෙ නැ පිරිමියෙක් ඒ ගැනු හිත මත්තෙම නැහෙන බව දැනගත් විට.....! මගේ මොනා ඇතිවටද මා වෙනුවෙන් මෙතරම් නුඹ ප්‍රේම කරනුයේ..... නොදනිමි මම එයට කාරණා පුංචි දේකින් වුවත් නුඹේ සිත රිදුනොත් ඊට දහස් වාරයක් වැඩියෙන් මගේ හිත රිදෙනවා....! නුඹේ ඔය ප්‍රේමය මගේ සිතට බර වැඩී හිතවත...♥️ සන්දගී....🎀🕊 ✍කතෘ අයිතිය සුරකින්න. @roa_love
Показать все...
Фото недоступноПоказать в Telegram
හීන නම් ලස්සනයි හැබැයි එය ළඟ නොවෙයි යන ගමන දුශ්කරයි ගියොත් අප ජය ගනියි සිටිමින් දුරින් බැඳෙමින් සිතින් ඇවිදන් දුරක් යමු අපි තුටින් හරිමින් ගිමන් ගනිමින් දිනුම් සිහිනය සොයන් පියමනිමු දැන් ✍Neth & Dula....💗✨ @DULA_ROKY
Показать все...
sticker.webp0.10 KB
sticker.webp0.20 KB
දැනුන තැන නවතින්න අවසරය ලැබුනොතින් සත්තයි "මගේ මැනික" රැකගන්නම් උබව  පන ලෙසින් හුස්ම මගේ ඇති තුරා My Heart Skips A Beat When I Thin Of You❤️‍🩹 "උරහිසට මගේ ඇල වී ඉන්න දිවුරා මගේ බව මට පවසන්න සසරේ ගමනට අත්වැල වෙන්න කැන්දන් යන්නට දිනයක් දෙන්න" ✍Dula....💗✨ @DULA_ROKY
Показать все...
Фото недоступноПоказать в Telegram
අනේ මේ බත් කට ඉක්මනින් කන්න ලොකු ළමයෙක් වෙන්න ඕනි නම්..... ලොකු කෙනෙක් වෙන්න තිබ්බ අසාවටයි කෑවේ බත් කට... හරි නිදහස් පුන්චි කාලේ දැනුනා ඉස්සර වදයක් විලස.. හැබැයි දන්නවා නම් ලොකු උනාම මෙච්චර ප්‍රශ්න තනියම ඉවසන්න වෙනවා කියලා ... එහෙනම් කවදාවත් ලොකු වෙන්න මෙච්චර ආස කරන එකක් නෑ..... හරි නිදහසේ ජීවිතේ විදින පොඩි ළමයි දැක්කම අදටත් හිතේ පොඩි දුකක් එනවා මටත් හොරෙන්ම....🥺💝 සචී ....✍️🌻🍭
Показать все...
සියල්ල දෙස අධිමානසිකත්වයෙන් බැලුවම හැමදේම විකාරයක්.... ┈┈┈┈┈┈┈┈┈┈┈┈┈┈┈┈┈┈ මේ මේ..... අහ් හ්... උබ වෙනස්... එහෙමමත් නෑ.... නැත්තේ නෑ.... නෑ බන් අවුලක් නෑ මම හොදින්..🙂 අනේ මේ උබව කොහොමත් ඌට ගැලපෙන් නෑ බන්.. ඌ ලස්සනයි උබේ හැටි බලපන්කෝ .. අනික ඌ ගොඩක් චාම්... උබේ කටේ සැරත් එක්ක ඌ කොහොමද උබත් එක්ක ඉන්නේ... 🙂💔 වැඩක් නෑ බන් උබ ඌට ලව් කියලා ඌ දන්නෙත් නැතිව ඇති ... 🙂💔 බලපන්කෝ මගේ කොල්ලා මම කියන දේ විතරමයි අහන්නේ.... ඌ මට සීරියස් ලව් කරන්නේ ... ඉවර ද උබ කියවලා...🙂 දැන්වත් තේරුම් ගනින් ... කසාද බැදලා අවුරුදු ගානකින් ඩිවෝස් වෙන මිනිස්සු ඉන්න රටක උබ මට ආදරෙ ගැන කියලා දෙන්න එපා බන්... අහ් .... ආදරෙ කියන්නේ ලස්සන හැගීමක් කොහෙදි මොන වෙලාවේ ඇති වෙයිද දන් නෑ... ඒ ඇති උන හැගීම් ලේසියෙන් මරන්නත් බෑ.... උබට හොද ආදර කතාවක් ඇති බන්... හැබැයි පුළුවන් හැමවෙලාවකම #හොද_සවන්දෙන්නෙක් වෙන්න.. 🙂💔 සචී ....✍️🌻🍭
Показать все...
Фото недоступноПоказать в Telegram
යුද්ධයක්..... සැත්කම්කාමරයේ හෙදියෝ දුවති එහා මෙහා දොස්තරවරැ දැඩි සටනක ECG මැසිම හඬයි වෙි⁣ගයෙන් රුධිර පිරුණු  පුලුන් කැබලි රැගෙන යයි හනි හනිකට එක සැනෙකින් නවතී ECG මැසින් එක කීං හඩින්... දොස්තරල නිසොල්මනේ... එක අයෙක් ආවෙ එලියට පවුලක පිරිසක් හුල්ලමින් කතා කරා ඔවුන්ට අයියෝ මගේ පුතා කියා තිබ්බෙ මහා විලාප තිබ්බෙ හයියෙන් බැලුවෙි කව්ද කියා ඒ පුතු දෙවියනි ඒ මෙි කවි අකුරු කරනා මෙි මගෙ රුව නොවෙිද නිසල දේහය ඇද මත... අම්මා හඬයි මිතුරන්ද හඬයි මාද යා යුතුයි.. පාවි ගියේ නැවත නොඑන ගමනක හංස ලක්ශිත චතුරංග (2021)
Показать все...
Выберите другой тариф

Ваш текущий тарифный план позволяет посмотреть аналитику только 5 каналов. Чтобы получить больше, выберите другой план.