ru
Feedback
2022 General Revision | eChem.lk by Amila Dasanayake

2022 General Revision | eChem.lk by Amila Dasanayake

Открыть в Telegram

📈 Аналитический обзор Telegram-канала 2022 General Revision | eChem.lk by Amila Dasanayake

Канал 2022 General Revision | eChem.lk by Amila Dasanayake (@echem2022gr) языкового сегмента Сингала является активным участником. Сейчас сообщество объединяет 10 436 подписчиков, занимая 19 614 место в категории Образование и 282 место в регионе Шри-Ланка.

📊 Показатели аудитории и динамика

С момента создания невідомо проект демонстрирует стремительный рост, собрав аудиторию из 10 436 подписчиков.

Согласно последним данным от 09 октября, 2025, канал показывает стабильную активность. За последние 30 дней изменение числа участников составило 13, а за последние 24 часа — 0, при этом общий охват остаётся высоким.

  • Статус верификации: Не верифицирован
  • Уровень вовлечённости (ER): Средний показатель вовлечённости аудитории составляет 0%. В первые 24 часа после публикации контент обычно набирает N/A% реакций от общего числа подписчиков.
  • Охват публикаций: В среднем каждый пост получает 0 просмотров. В течение первых суток публикация набирает 0 просмотров.
  • Реакции и взаимодействия: Аудитория активно поддерживает контент: среднее количество реакций на один пост — 0.

📝 Описание и контентная политика

Описание канала не предоставлено.

Благодаря высокой частоте обновлений (последние данные получены 10 октября, 2025) канал поддерживает актуальность и высокий уровень охвата публикаций. Аналитика показывает, что аудитория активно взаимодействует с контентом, что делает его важной точкой влияния в категории Образование.

10 436
Подписчики
Нет данных24 часа
-97 дней
+1330 день
Архив постов
අද අපේ final exam එකේ results ආවා ළමයි. Final exam එක තිබුණේ 2024 ළමයින්ගේ A/L කිට්ටුව නිසා මට මගේ සමහර විභාග දවස් වල විභාගයට
අද අපේ final exam එකේ results ආවා ළමයි. Final exam එක තිබුණේ 2024 ළමයින්ගේ A/L කිට්ටුව නිසා මට මගේ සමහර විභාග දවස් වල විභාගයට නොයා පන්ති කරන්න වුණා. ඒ නිසා මට exam එක ලියන්න වුණේ කොටස් දෙකකට. කොහොමහරි ඔන්න ඒ වැඩෙත් ඉවරයි. දැන් මම doctor කෙනෙක්. මට මොනවා තිබුණත් අපේ අම්මටයි තාත්තටයි තිබ්බ ලොකුම හීනේ මේක. මේ තමයි මගේ අවුරුදු 26 ඇතුලේ මම කරලා තියෙන අමාරුම දේ. ඉස්සරහින් බලනකොට හරි ලස්සන වුණාට, පිටිපස්සේ තියෙන කතාව හරිම අමාරු එකක්. හැබැයි ඒක මතක් වෙනවත් එක්කම ඒ මහන්සිය පාඩු නෑ කියලා දැනෙනකොට දැනෙන දේ මාර දෙයක්. ඒක මනුස්සයෙක් විඳින්නම ඕන දෙයක්. විශේෂයෙන් ඔයාලා විඳින්නම ඕන දෙයක්. මම කැම්පස් එකට මුලින්ම ගිය දවසේ ඉඳන් අද වෙනකන් වුණ හැමදේම වුණේ පන්තිත් එක්ක. කැම්පස් එකට යනකොට මගේ පන්තියේ ළමයි හිටියේ 6යි. අද වෙනකොට ලංකාවේ වැඩිම ළමයි ගාණක් කැම්පස් යන chemistry පන්තිය මගේ. ඒ තැනට එනකන් උදව් කරපු පිරිස සෑහෙන ලොකුයි. ඒ අතර මගේ පන්ති වල ළමයිනුත් ඉන්නවා. 2019, 2020, 2021, 2022, 2023, 2024, 2025 සහ 2026... මේ හැම batch එකකටම මගේ කැම්පස් වැඩ නිසා මට සමහරක් අතපසුවීම් වෙලා තියෙනවා. හදිසියේ පන්ති නිවාඩු දෙන්න වෙලා තියෙනවා. ඒ මොන දේවල් වුණත් මම මගේ වැඩේ හරියට කරයි කියලා මාව විශ්වාස කරලා, අදටත් කිසිම මහන්සියක් නැතුව ඕනම නගරයක leading පන්තිය කරන්න පුළුවන් මට්ටමට අපිව ගෙනාවේ ඒ ළමයි අපිට දුන්න ඒ සහයෝගය නිසා. ඒකට ගොඩක් ස්තුතියි❤️ සුබපතනවා ළමයි හැමෝටම තමන්ගේ targets වලට යන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා! ❤❤❤❤❤❤❤ Chemistry | අමිල දසනායක ✔️

ECHEM අපෙන් O/L වලට🔥 අද ඉඳල මුළු ලංකාවේ හැම ලමයෙක්ටම Free Service එකක් විදියට අපි MCQ+ (MCQ Plus) App එක ලබා දෙනවා. 🔴O/L වල
ECHEM අපෙන් O/L වලට🔥 අද ඉඳල මුළු ලංකාවේ හැම ලමයෙක්ටම Free Service එකක් විදියට අපි MCQ+ (MCQ Plus) App එක ලබා දෙනවා. 🔴O/L වලට තියෙන අන්තිම මාසය නිසා නංගිලා මල්ලිලාට පුළුවන් තරම් මේ පණිවිඩය අරගෙන යන්න. ❓මොකක්ද MCQ Plus App එකෙන් වෙන්නේ මේක යන එන ගමන් වුණත් Past papers MCQ කරන්න පුළුවන් වෙන විදිහට හදපු App එකක්. පසුගිය අවුරුදු 10ක් දක්වා MCQ ප්‍රශ්න කරන්න, ඒවගේ උත්තර බලාගන්න, තමන්ගේ ප්‍රගතිය, කාල කළමනාකරණය ගැන විශ්ලේෂණයක් ගන්න පුළුවන් විදිහේ පහසුකම් සෑහෙන ප්‍රමාණයක් තියෙන වැඩක්. ❓මේක හදලා තියෙන්නේ මොන මොන Subjects වලටද? ▪️O/L Science ▪️O/L Maths ▪️A/L Chemistry ❓O/L Maths වල කොහෙද MCQ? හොඳ ප්‍රශ්නයක්. Maths පළමු කොටසේ තියෙන කෙටි ප්‍රශ්න MCQ වලට ගැළපෙන විදිහට modify කරලා හරි උත්තරය සහ හරි වගේ පේන වැරදි උත්තරත් හදලා app එකට ඇතුලත් කරලා තියෙනවා.🤩 ❓ප්‍රශ්න කරන්න තියෙන්නේ අවුරුදු අවුරුදු විදිහටද, නැත්තම් පාඩමෙන් පාඩමට කරන්න පුළුවන්ද? ඒ දෙආකාරයටම තමන්ට කැමති විදිහට කරන්න පහසුකම තියෙනවා. මේ වගේ app එකක් හදන එක සහ පවත්වාගන්න එක මිලියන ගානක් වියදම් වෙන වැඩක් වුණත්, ලංකාවේ දැවැන්තම අධ්‍යාපන ආයතනයක් වශයෙන් අපේ සමාජ වගකීම විදිහට ලංකාවේ ඕනම ළමයෙකුට වැඩක් ගන්න පුළුවන් වෙන්න මේක free service එකක් විදිහට දෙන්න අපි තීරණය කළා. තව තව මේ app එක දියුණු කරන්නත් අපි බලාපොරොත්තු වෙනවා. පහළ link එකෙන් app එක download කරගන්න පුළුවන්. 📱 https://play.google.com/store/apps/details?id=com.amila.mcqPlus 📱 https://apps.apple.com/us/app/mcq/id6739505658
ලංකාවේ ප්‍රමුඛතම උසස්පෙල අධ්‍යාපන ආයතනය විදියට ළමයින්ට හොඳම දේවල් දෙන අපෙන් O/L සිසුන්ට අපේ මෙහෙවර Project එක මඟින් සිදුකරන පොඩි උදව්වක්.
❤❤❤❤❤❤❤ Chemistry | අමිල දසනායක ✔️

❗️ළමයි පිටස්තර කිසියම් බලපෑමක් නිසා telegram channel එකේ අපිට පාලනය කරන්න බැරි messages වැටෙන්න ඉඩ තියෙනවා. ඒ මොනවත් links click කරන්න යන්න එපා. ප්‍රශ්නය මොකක්ද කියලා හොයන ගමන්.

❗️ළමයි පිටස්තර කිසියම් බලපෑමක් නිසා telegram channel එකේ අපිට පාලනය කරන්න බැරි messages වැටෙන්න ඉඩ තියෙනවා. ඒ මොනවත් links click කරන්න යන්න එපා. ප්‍රශ්නය මොකක්ද කියලා හොයන ගමන්.

❗️ළමයි පිටස්තර කිසියම් බලපෑමක් නිසා telegram channel එකේ අපිට පාලනය කරන්න බැරි messages වැටෙන්න ඉඩ තියෙනවා. ඒ මොනවත් links click කරන්න යන්න එපා. ප්‍රශ්නය මොකක්ද කියලා හොයන ගමන්.

❗️ළමයි පිටස්තර කිසියම් බලපෑමක් නිසා telegram channel එකේ අපිට පාලනය කරන්න බැරි messages වැටෙන්න ඉඩ තියෙනවා. ඒ මොනවත් links click කරන්න යන්න එපා. ප්‍රශ්නය මොකක්ද කියලා හොයන ගමන්.

The casino gives you $1,000 for registration. Casino🎰 free promo code 1000$🎰 PROMO - HOT 👇👇👇👇👇👇 https://foxwex.com/au
The casino gives you $1,000 for registration. Casino🎰 free promo code 1000$🎰 PROMO - HOT 👇👇👇👇👇👇 https://foxwex.com/auth/register

🖥සාර්ථක වෙන්න ඕන නම් තියෙන්න ම ඕන mindset එක | Amila Dasanayake https://youtu.be/0tMFvChuIVo?si=pj8cK8USHCgKrJ7u ❤❤❤❤❤❤❤ Chemistry | අමිල දසනායක ✔️

ඉතිහාසයේ පළවෙනි වතාවට නුවර No Zero ප්‍රධන ශාලාව මදි වෙලා දෙවනි hall එකකට ළමයි දාන්න වෙන මට්ටමට මහනුවරට Redox අරගෙන යන්න අපිට
ඉතිහාසයේ පළවෙනි වතාවට නුවර No Zero ප්‍රධන ශාලාව මදි වෙලා දෙවනි hall එකකට ළමයි දාන්න වෙන මට්ටමට මහනුවරට Redox අරගෙන යන්න අපිට පුළුවන් වුණා. බොහෝවිට මහනුවර දන්න කාලෙක තිබුණ ලොකුම පන්තිය මේක වෙන්න ඇති. මීට කලින් කවදාවත් අපි නුවර වැඩක් කරලා නෑ. එහෙම වෙලත් Screen එකකින් විතරක් දැකලා අපි ගැන තියලා තියෙන මේ විශ්වාසයට, Thank you මහනුවර❤️ නුවර ළමයි අද වැඩේ ගැන අදහසක් මේකට comment එකක් විදිහට දාන්න. හොඳ photos එහෙම තියෙනවා නම් ඒවත් එක්ක. ඒවා වටින මතක සටහන්.

පාඨමාලාවට සම්බන්ධ වීම සඳහා පහත telegram Channel එක හා සම්බන්ධ වන්න 🔥 ❤️ https://t.me/w3s_scholarship #W3S_Solutions #Smart_M
පාඨමාලාවට සම්බන්ධ වීම සඳහා පහත telegram Channel එක හා සම්බන්ධ වන්න 🔥 ❤️ https://t.me/w3s_scholarship #W3S_Solutions #Smart_Mind #Scholorship

The casino gives you $1,000 for registration. Casino🎰 free promo code 1000$🎰 PROMO - HOT 👇👇👇👇👇👇 https://foxwex.com/au
The casino gives you $1,000 for registration. Casino🎰 free promo code 1000$🎰 PROMO - HOT 👇👇👇👇👇👇 https://foxwex.com/auth/register

🔴අද දින පවත්වනු ලබන විශේෂ දැනුවත් කිරීමේ සම්මන්ත්‍රණ හා Online සම්බන්ධ වීමට ඔබට අවස්ථාව ඇත. 📆වේලාව : ප.ව.8.00 පහත link එක ම
🔴අද දින පවත්වනු ලබන විශේෂ දැනුවත් කිරීමේ සම්මන්ත්‍රණ හා Online සම්බන්ධ වීමට ඔබට අවස්ථාව ඇත. 📆වේලාව : ප.ව.8.00 පහත link එක මගින් සම්බන්ධ වන්න https://zoom.us/j/97397511168?pwd=QvPggZLyySceE6Wol67PPPH06gYMxz.1

🌖තව දවස් පහයි ළමයි🔥 මේක එන්නම ඕන seminar එකක්! ලංකාවටම කියන්න❗️ විභාගයට කලින් එක රැයක් තුළ inorganic සම්පූර්ණයෙන් නැවත මතක්
🌖තව දවස් පහයි ළමයි🔥
මේක එන්නම ඕන seminar එකක්!
ලංකාවටම කියන්න❗️ විභාගයට කලින් එක රැයක් තුළ inorganic සම්පූර්ණයෙන් නැවත මතක් කරගමු.🔥 Links ලබාදීම පහත telegram channel එක හරහා https://t.me/echem24GR ❤️❤️❤️❤️❤️❤️❤️ Chemistry | අමිල දසනායක ☑️

♻️වෑඋඩ රජයේ ප්‍රාථමික වෛද්‍ය සත්කාර ඒකකය කියන්නේ දවසකට මිනිස්සු 100-150 අතර ප්‍රමාණයක් බෙහෙත් ගන්න එන රජයේ වෛද්‍ය ඒකකයක්. කාලයක් තිස්සේ හරි නඩත්තුවක් නැති වීමත් එක්ක මේ ආයතනය තරමක් දුරට ගරාවැටුණු තත්ත්වයකට පත්වෙලා තිබුණා. බෙහෙත් ගන්න එන කෙනෙකුට පහසුවෙන් වාඩි වෙලා ඉන්න තැනක්, නිසි වැසිකිලි පහසුකම් වගේ දේවල් වල ඉඳන් අඩුපාඩු තිබුණා. ඒ තත්ත්වය වෙනස් කරලා අවශ්‍ය පහසුකම් හදලා දීලා, කෙනෙක්ට වඩා ඉහළ ගුණාත්මකභාවයකින් ඒ සේවාව ලබාගන්න පුළුවන් විදිහේ තැනක් බවට පත්කරන්න අපට පුළුවන් වුණා. පන්තියක් විදිහට ඉස්සරහට අපි තව මේ විදිහේ වැඩ කරගෙන යමු ළමයි. ළමයිම එකතු වෙලා අවුරුදු 2ක් තිස්සේ කරන සොයුරු සර programme එක, ගිය අවුරුද්දේ 2023 ළමයි කරපු මහරගම අපේක්ෂා රෝහලේ project එක වගේ අපිට පුළුවන් විදිහේ වැඩ අපි කරගෙන යමු.🤝 ❤️❤️❤️❤️❤️❤️❤️ Chemistry | අමිල දසනායක ✔️

🔴Generation'23 එකේ Surprise Event එක Generation'23 | Talents by ECHEM https://youtu.be/KswqA06WVic?si=9TsMdl96VB1b9otv ❤️❤️❤
🔴Generation'23 එකේ Surprise Event එක
Generation'23 | Talents by ECHEM
https://youtu.be/KswqA06WVic?si=9TsMdl96VB1b9otv ❤️❤️❤️❤️❤️❤️❤️ Chemistry | අමිල දසනායක ☑️

🔻Team ECHEM එක්ක එකතු වෙන්න අපේ ළමයින්ට අවස්ථාවක්. 🔴උඩ post එකේ තියෙන job Title වලට අදාලව තමන්ට හැකියාවන්, සුදුසුකම් තියෙනව
🔻Team ECHEM එක්ක එකතු වෙන්න අපේ ළමයින්ට අවස්ථාවක්. 🔴උඩ post එකේ තියෙන job Title වලට අදාලව තමන්ට හැකියාවන්, සුදුසුකම් තියෙනව නම් ඔයාලට මේකට Apply කරන්න පුළුවන්. 🔴වැඩි විස්තර දැනගන්න ඉහත දුරකථන අංකටය Whatsapp පනිවිඩයක් යොමු කරන්න. ආසාවෙන්_ඉගෙනගන්න✨ Chemistry | අමිල දසනායක ✔️

🔔මනමේ මහාචාර්ය සරත්චන්ද්‍රයන්ගේ අග්‍රගණ්‍ය නිමැවුම අගෝස්තු 27, පස්වරු 4.00ට කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ UCFM ටවර්හිදී
🔔මනමේ මහාචාර්ය සරත්චන්ද්‍රයන්ගේ අග්‍රගණ්‍ය නිමැවුම අගෝස්තු 27, පස්වරු 4.00ට කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ UCFM ටවර්හිදී අපේ ළමයින්ට 50%ක discount එකක් සහ faculty එක බලන්න අවස්ථාවක්

ගාල්ල ළමයි, Journalist කෙනෙක් වෙන්න කැමති අය ඉන්නවා නම් (වයස සීමාවක් නෑ) මෙන්න වැඩේ ඉගෙනගන්න chance එකක්. ආරම්භක කිසිම අවබෝධය
ගාල්ල ළමයි, Journalist කෙනෙක් වෙන්න කැමති අය ඉන්නවා නම් (වයස සීමාවක් නෑ) මෙන්න වැඩේ ඉගෙනගන්න chance එකක්. ආරම්භක කිසිම අවබෝධයක් තියෙන්න අවශ්‍ය නෑ. මුල ඉඳන් සියළු දේවල් කියලා දෙනවා. වෙන job එකක් කරන ගමන් වුණත් part time වැඩක් විදිහට මේකට සම්බන්ධ වෙන්න පුළුවන්. වැඩේ ඉගෙනගත්තට පස්සේ ඉතා හොඳ ගෙවීමක් එක්ක part time job එකක් විදිහට කරන්න ඕන තරම් වැඩත් තියෙනවා. මේ 27 ගාල්ලට, ඊළඟට අනෙක් පැති වලටත් එනවා.
ගවේශනාත්මක මාධ්‍යවේදියෙක් වෙන්න කැමැති ඔබ වෙනුවෙන් SLVLOG අපි එනවා ජූලි 27 ගාල්ලට..
සම්බන්ධ වෙන්න කැමැති අය මේ Google form එක පුරවන්න. 🖥https://forms.gle/G5JWahWdkL5p1n338 🖥SLVLOG youtube channel: https://youtube.com/@slvlog?si=mADQmfdz8NexCZJP ❗️මේ අවුරුද්දේ විභාගයට පෙනී හිටින ළමයි මේකට සම්බන්ධ වෙන්න එපා. ඒ අයට ලබන අවුරුද්දෙත් chance එක හදලා දෙන්නම්. දන්න කියන අයියලා අක්කලා නංගිලා මල්ලිලා ඉන්නවා නම් ඒ අයට මේක යවන්න. අපේ පන්ති ආපු අයම වෙන්න අවශ්‍ය නෑ.

ලංකාවේ පළවෙනි වතාවට උසස්පෙළ විද්‍යා විෂයක එක අවුරුද්දක A 1000කට වැඩි Results Sheet එකක් මඟ එන ගමන්🔥 මේක සකස්වෙලා තියෙන්නේ මු
ලංකාවේ පළවෙනි වතාවට උසස්පෙළ විද්‍යා විෂයක එක අවුරුද්දක A 1000කට වැඩි Results Sheet එකක් මඟ එන ගමන්🔥 මේක සකස්වෙලා තියෙන්නේ මුදල් ගෙවලා පන්ති ආපු ළමයි ප්‍රතිඵල ඇවිත් පළවෙනි සතිය තුළ අපට දැනුවත් කරපු ප්‍රතිඵල වලින් විතරයි. විනිවිදභාවය වැඩි වෙන්න ඕන නිසා ළමයින්ගේ පාසලත් ඇතුළත් කරන්න තීරණය කළා. ඒත් එක්ක තනි කොළයකට ගන්න බැරි නිසා Print කරන්න වෙන්නේ කොළ තියෙන උපරිම size එකේ කොළ දෙකක් විදිහට. 2023 ප්‍රතිඵල කෙටියෙන්, ▪️ලංකාවේ මුල් 10ට 2ක් ▪️A සාමාර්ථ 1162ක් සමඟ එතෙක් මෙතෙක් ලංකා ඉතිහාසයේ වැඩිම A සාමාර්ථ වාර්තාව ▪️භෞතික පන්ති වලින් පමණක් A සාමාර්ථ 701ක් සමඟ ඉතිහාසයේ භෞතික පන්තිවලින් පමණක් වුවද වාර්ථා කළ වැඩිම A සාමාර්ථ වාර්තාව ▪️පසුගිය වතාවක F හෝ S සාමාර්ථයක් ලබා මෙවර අපගේ පන්ති වලින් එය A හෝ B සාමාර්ථයකට වෙනස් කළ සිසුන් 294ක් 🖥සවිස්තරාත්මක ප්‍රතිඵල: https://youtu.be/gCWF4K3TBks?si=_RJ7zudgb9e0ddDs අපට ඉහළින් ඇත්තේ අහස පමණයි✨ ❤❤❤❤❤❤❤ Chemistry | අමිල දසනායක ✔️