cookie

Мы используем файлы cookie для улучшения сервиса. Нажав кнопку «Принять все», вы соглашаетесь с использованием cookies.

avatar

Wᴀʟʟᴘᴀᴘᴇʀ Cᴜʙᴇ

Cʀᴏss: @slewke Tᴀɢs ғᴏʀ ɴᴀᴠɪɢᴀᴛɪᴏɴ: • #animals • #nature Eᴛᴄ

Больше
Страна не указанаЯзык не указанКатегория не указана
Рекламные посты
557
Подписчики
Нет данных24 часа
-17 дней
-3030 дней

Загрузка данных...

Прирост подписчиков

Загрузка данных...

Показать все...
කාන්තා ඔබ කුරුණෑගල තරුණයකු සමග ජිවිතයේ එක වරක් හෝ අඩු ගණනේ අනියම් පෙම් සබඳතාවයක් වත් පැවැත්විය යුත්තේ ඇයි?🤫 කුරුණෑගල තරුණයන්ටම ආවේණික වූ පංචවිධ උත්තුංග ගුණාංග😘 1) පෙනුම: කුරුණෑගල තරුණයන් කඩවසම් බවෙන් අග තැන්පත් වුවෝ වෙති. පැහැපත් දුඹුරු පැහැති සමක් ඇති ඔවුන් බොහෝ විට අඩි පහයි පහට වඩා උසය. පුළුල් උරහිස් ද සිනිදු රෝම සහිත පිරිපුන් පපුවද ගැහැණියට රස ගුලාවකි. කරුණාවන්ත සිහින් ඇස්, පියකරු මුහුණ දකින සැම වශී කරගැනීමට සමත්ය. 2) ආදරණිය බව: කුරුණෑගල තරුණයෝ ආදරයේදී බොහොම සංවේදී කරුණාවන්ත අය වෙති. ඔහුගේ සියවැනි ප්‍රේමවන්තිය ඔබ උනත් ඔහුගේ ප්‍රථම ආදරය ඔබ ලෙස ඔබට දැනේවි. ඔවුන්ගේ එක් ආදරණීය වදනකින් වුනත් කාන්තා ඔබගේ මුළු ආත්මයම නිවී සනසාලනට හැකියාවක් ඔවුන් සතුව ඇත. 3) මහත්මාගතිය: කුරුණෑගල තරුණයෝ වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම මහත්වරුන්ය. කාන්තා ඔබ බසින්නේ මෝටර් රථයෙන්ද යම් කිසි ස්ථානයකට ඇතුල් වන්නේද ඔහු ඔබ වෙනුවෙන් දොරටුව විවෘත කර දෙනු ඇත. ඔහු ඔබේ අත අල්ලාගෙන කිසි විට පදික වේදිකාවේ ඇතුල් පැත්තෙන් ගමන් නොකරනු ඇත. මම අරකිත් එක්කත් යාලු වෙලා හිටයා වැනි පුරසාරම් කිසි විටකත් ඔහුගේ මිතුරන් සමග නොදොඩනු ඇත. සැබවින්ම ‍කුරුණෑගල තරුණයා යනු මහත්මයා යන්නට සමාන වචනයකි. 4). සුදු ජාතික කාන්තාවන් අතර පවතින වැකියක් වන "Once you go black you'll never go back" වැකිය කුරුණෑගල තරුණයන්ටද මනාව ආදේශ කල හැකි වේ. ගල්කණු වන් ශක්තිමත් දේහදාරී ඔවුන්ගේ ආලිංගනය ඔබ පිනවාලනු නිසැකය. 5) සොඳුරු පරිසරය: නායයෑම් , ගංවතුර, නියගය, සුනාමි නැති කුරුණෑගල තරම් පින්වත සොඳුරු රෝමාන්තික සෞම්‍ය දේශගුණයක් සහිත පළාතක් මේ මිහිපිට තව නැත. කුරුණෑගල තරුණයකු සමග මෙවැනි පරිසරයක් පෙම් සුව විදීමට ලැබෙන්නේනම් කාන්තා ඔබ තවුතිසා දෙව් ලොව සැප ප්‍රතික්ෂේප කරනු නොඅනුමානය. වරෙක ප්ලේටෝ පැවසුවා වැඩිපුරම අපවාද ලබන්නා සැමවිටම සත්‍ය කතාකරන පුද්ගලයා බව. ඉතින් මේ පොස්ට් එකෙන් වෙන පළාත් වල ඉන්න කොල්ලොන්ට උන් එක්ක යාලු වෙලා ඉන්න කෙල්ලන්ටයි රිදෙයි. සොරි මචං මේක තමයි ඉතින් ඇත්ත.
Показать все...
කාන්තා ඔබ කුරුණෑගල තරුණයකු සමග ජිවිතයේ එක වරක් හෝ අඩු ගණනේ අනියම් පෙම් සබඳතාවයක් වත් පැවැත්විය යුත්තේ ඇයි?🤫 කුරුණෑගල තරුණයන්ටම ආවේණික වූ පංචවිධ උත්තුංග ගුණාංග😘 1) පෙනුම: කුරුණෑගල තරුණයන් කඩවසම් බවෙන් අග තැන්පත් වුවෝ වෙති. පැහැපත් දුඹුරු පැහැති සමක් ඇති ඔවුන් බොහෝ විට අඩි පහයි පහට වඩා උසය. පුළුල් උරහිස් ද සිනිදු රෝම සහිත පිරිපුන් පපුවද ගැහැණියට රස ගුලාවකි. කරුණාවන්ත සිහින් ඇස්, පියකරු මුහුණ දකින සැම වශී කරගැනීමට සමත්ය. 2) ආදරණිය බව: කුරුණෑගල තරුණයෝ ආදරයේදී බොහොම සංවේදී කරුණාවන්ත අය වෙති. ඔහුගේ සියවැනි ප්‍රේමවන්තිය ඔබ උනත් ඔහුගේ ප්‍රථම ආදරය ඔබ ලෙස ඔබට දැනේවි. ඔවුන්ගේ එක් ආදරණීය වදනකින් වුනත් කාන්තා ඔබගේ මුළු ආත්මයම නිවී සනසාලනට හැකියාවක් ඔවුන් සතුව ඇත. 3) මහත්මාගතිය: කුරුණෑගල තරුණයෝ වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම මහත්වරුන්ය. කාන්තා ඔබ බසින්නේ මෝටර් රථයෙන්ද යම් කිසි ස්ථානයකට ඇතුල් වන්නේද ඔහු ඔබ වෙනුවෙන් දොරටුව විවෘත කර දෙනු ඇත. ඔහු ඔබේ අත අල්ලාගෙන කිසි විට පදික වේදිකාවේ ඇතුල් පැත්තෙන් ගමන් නොකරනු ඇත. මම අරකිත් එක්කත් යාලු වෙලා හිටයා වැනි පුරසාරම් කිසි විටකත් ඔහුගේ මිතුරන් සමග නොදොඩනු ඇත. සැබවින්ම ‍කුරුණෑගල තරුණයා යනු මහත්මයා යන්නට සමාන වචනයකි. 4). සුදු ජාතික කාන්තාවන් අතර පවතින වැකියක් වන "Once you go black you'll never go back" වැකිය කුරුණෑගල තරුණයන්ටද මනාව ආදේශ කල හැකි වේ. ගල්කණු වන් ශක්තිමත් දේහදාරී ඔවුන්ගේ ආලිංගනය ඔබ පිනවාලනු නිසැකය. 5) සොඳුරු පරිසරය: නායයෑම් , ගංවතුර, නියගය, සුනාමි නැති කුරුණෑගල තරම් පින්වත සොඳුරු රෝමාන්තික සෞම්‍ය දේශගුණයක් සහිත පළාතක් මේ මිහිපිට තව නැත. කුරුණෑගල තරුණයකු සමග මෙවැනි පරිසරයක් පෙම් සුව විදීමට ලැබෙන්නේනම් කාන්තා ඔබ තවුතිසා දෙව් ලොව සැප ප්‍රතික්ෂේප කරනු නොඅනුමානය. වරෙක ප්ලේටෝ පැවසුවා වැඩිපුරම අපවාද ලබන්නා සැමවිටම සත්‍ය කතාකරන පුද්ගලයා බව. ඉතින් මේ පොස්ට් එකෙන් වෙන පළාත් වල ඉන්න කොල්ලොන්ට උන් එක්ක යාලු වෙලා ඉන්න කෙල්ලන්ටයි රිදෙයි. සොරි මචං මේක තමයි ඉතින් ඇත්ත. 😒😒
Показать все...
#animated @wallpapercube
Показать все...
#animated @wallpapercube
Показать все...
#India #ai @wallpapercube
Показать все...
#sadness #loneliness @wallpapercube
Показать все...
Перейти в архив постов
Выберите другой тариф

Ваш текущий тарифный план позволяет посмотреть аналитику только 5 каналов. Чтобы получить больше, выберите другой план.