cookie

Мы используем файлы cookie для улучшения сервиса. Нажав кнопку «Принять все», вы соглашаетесь с использованием cookies.

avatar

Motivation 💯●ϻร𝐀●

⚜ලොකු ලොකු හීන දකිනවද‼️ ⚜උබට ඕනිද හොද රිසාල්ට් එකක් 😍❓ 🔰ඒත් කිසිම උදව්වක් ලැබෙන් නැද්ද.. 🔴එහෙනම් මෙන්න අපෙන් උදව්වක් 👇🏻👇🏻 https://t.me/BestMotivation2 Motivation 💯●✰ϻร𝐀✰● Channel එකට එකට එකතු වෙන්න...

Больше
Страна не указанаЯзык не указанКатегория не указана
Рекламные посты
246
Подписчики
Нет данных24 часа
Нет данных7 дней
Нет данных30 дней

Загрузка данных...

Прирост подписчиков

Загрузка данных...

What number should be on the tag..? 🤓 🔘 IQ මීටරේ 🔘 සාමාන්‍ය දැනීම OFFICIAL GROUP
Показать все...
ආතතියට මුහුණ දෙන්න බැරි නම් සාර්ථකත්වය ගැන හීන මවන එක දැන්ම නවත්තන්න.! දෙයක් ලබා ගන්න නම් දෙයක් අනිවාර්යයෙන්ම කැප කරන්න වෙනවා.. ඉතින්... කට්ට කන්න බැරි නම් පට්ට හීන දකින්න එපා මිත්‍රයා... Good Luck. -RS with @edu_anka_channel ®️✌🏻-
Показать все...
ලෝකේ දිනන්නේ උපතින්ම දක්ෂකම අරන් ආපු මිනිස්සුද? 😎නැහැ බන් 😎ලෝකේ දිනන්නේ දක්ෂ මිනිස්සුම නෙමෙයි බන් 😎ලෝකේ දිනන්නේ ස්ථිර අධිෂ්ටානයක් ඇතිව වැඩ කරන මිනිස්සුයි 😎මතක තියාගන්න 😎දක්ෂ මිනිස්සු පණ්ඩිතයි මොකද උන් හිතනවා ලෝකේ උන්ගේ කියලා 😎ඉතින් උන් වරද්ද ගන්නවා. 😎හැබැයි උත්සහවන්තයෝ දක්ෂතාවයත් හදාගන්නවා. 😎ජීවිතෙත් දිනනවා. 😎ඉතින් උබත් එහෙම දක්ෂතාවය හදාගන්න හදන එකෙක් නම් උබ great මචන් 😎ඒවගේම දක්ෂකම උපතින්ම අරන් ආපු උන්ට කියන්නේ 😎වැඩ කරපන් 😎මොකද කාලෙත් එක්ක ඔය දක්ෂකම් මොට්ට වෙනවා. 😎Good luck. 😎Mr. Curious😎
Показать все...
Critical Thinking

😎Think differently. Make it happen.😎 From the beginning of critical thinking.👇🏻👇🏻

https://t.me/TDAMIH/6

ඔයාලත් දේවල් වෙනස් විදිහට දකිනවනම්, ඒ දෙයින් වැඩක් ගන්නවානම්. අනිවා ඒක type කරලා මේකට එවන්න.👇🏻👇🏻👇🏻 @CriThinkBot

බලමු මුලින්ම උත්තරේ කියන්නෙ කවුද කියල🥲... මට බනින්න එපා හැබැයි🥲🥲🥲 https://t.me/Common_General_test
Показать все...
🛡ස්තූති කරන්න , 💎වැසුනු දොරවල් වලට 💎ඔබව දමා ගිය අයට 💎ඔබේ මාර්ගයේ හමුවුණු බාදක වලට මන්ද ඔබව නිවැරදි මාර්ගයට යොමු කරන්නේ ඔවුන්ගේ බලපෑම නිසාවෙනි🎃 Good lucK✅ @kethsara_kk
Показать все...
තේරුම මොකක්ද...🤓🤓🤓 🔆Channel:- https://t.me/Common_General_test 🔆Group:- https://t.me/samanaya_podu_parikshanaya
Показать все...
මම අකුරු 5ක වචනයක්. මුල් අකුර අයින් කරන්න මම රටක නමක්. පළමු අකුරු දෙක ඉවත් කරන්න, මම අකුරු 5 වචනයේ ප්‍රතිවිරුද්ධය බවට පත් වෙමි. මම කවුද? ඉංග්‍රීසි වචනයක් ප්‍රශ්නය:- kavindu prageeth ඔයාලගේ ප්‍රශ්න එවන්න:- @Common_General_testbot Channel:- https://t.me/Common_General_test Group:- https://t.me/samanaya_podu_parikshanaya
Показать все...