cookie

Мы используем файлы cookie для улучшения сервиса. Нажав кнопку «Принять все», вы соглашаетесь с использованием cookies.

avatar

සත්‍ය සොයන්න | Sathya Soyanna

පමාවට නෑ සමාව! නොපමාව සත්‍ය සොයන්න!

Больше
Страна не указанаЯзык не указанКатегория не указана
Рекламные посты
189
Подписчики
Нет данных24 часа
Нет данных7 дней
Нет данных30 дней

Загрузка данных...

Прирост подписчиков

Загрузка данных...

12:28
Видео недоступноПоказать в Telegram
. දේවදත්ත හාමුදුරුවෝ 🔥 🔥 🔥 🔥 🔥 🔥 🔥 .
Показать все...
12.39 MB
02:09
Видео недоступноПоказать в Telegram
. තථාගතයාණන් වහන්සේගේ ගුණය! 🙏 🌷 🌹 🌹 🌷 🙏 .
Показать все...
4.17 MB
08:49
Видео недоступноПоказать в Telegram
. ඉන්ද්‍රිය ධර්ම 🙏 🙏 🙏 🙏 🙏 .
Показать все...
18.39 MB
04:47
Видео недоступноПоказать в Telegram
. කොහැල්ලෑ බබාට ඇලුණු වදුරු ජීවිත 🐵 🐒 🐵 🐒 🐵 🐒 .
Показать все...
10.68 MB
Фото недоступноПоказать в Telegram
බෞද්ධයන් සිදුකරන මහත් පින්කම් වලින් ශබ්ද පූජාව ද එකකි. ඒ ශබ්ද පූජාව ඉතා අතිතයේ පටන්ම කෙරුණු බව පිටකත්‍රයෙන් සහ වංශකථාවලින් ද පෙනේ. ප්‍රාතිහාර්යයෙන් බුදුරදුන් වඩනා කල්හි මග දෙපස ගෙවල ඇති බෙර වීණා ආදී තූර්ය භාණ්ඩ වලින් ඉබේම නාදය නගින්න පටන් ගන්නා බව ද බොහෝ පොත්වල කියා තිබේ. එයින් පෙනෙන්නේ ශබ්දයත් බුද්ධ පූජාවට අවශ්‍ය අංගයක් බවය. 🌹 සක් පිඹීම 🌹 සක් පිඹීම - ජයග්‍රහණය, ඉමහත් ගෞරවය ප්‍රකාශ කිරීම උදෙසා සිදුකරනා අතර සක් නාදය ඉතා ශුභ ශබ්දයක් ලෙස සැලකේ! මෙම සක් නාදය පංච මහා භූතයන් කම්පනය කරන්නට සමත් වෙන අතර මෙම නාදය දිව්‍ය තල දක්වා පැතිරේ. සක් පිඹින විට එයින් ශක්තිය විමෝචනය වන අතර එමඟින් පීඩාකාරී සංඛ්‍යාතවල ශක්තිය අඩු වේ. එමනිසා ඒකාග්‍රතාවය, කැපවීම සහ මානසික අභිප්‍රේරණය වැඩි දියුණු කිරීම මගින් මනස ප්‍රබෝධමත් කිරීමටද මෙම නාදය උපකාරක වන බැවින් වන්දනාකරුවන්ටද පහසුවකි! (අතීතයේ යුද්ධ භූමිය තුල සක් නාදය සුලබ වූයේ භයානක තත්වයන් තුළ වර්ධනය විය හැකි භීතිය ආදී අශුභවාදී නිෂේධන මනසින් ඉවත් කිරීමට ඇති හැකියාව නිසාම විය යුතුය!) සක් නාදය මගින් නිපදවන කම්පන වායුගෝලයේ ඇති වාතය පිරිසිදු කරන බවටද විශ්වාස කෙරේ.
Показать все...
පූජනීය ස්ථාන අසල ශබ්ද පූජා පවත්වන පංච තූර්ය වාදකයින් සුලභව දක්නට ඇති අතර ඔවුන්ගෙන් විමසා ඔබටත් පහසුවෙන්ම ඔබ කැමති ආකාරයේ ගෞරවෝපහාර ශබ්ද පූජාවන් පැවැත්විය හැක!
Показать все...
01:44
Видео недоступноПоказать в Telegram
. කර්මය ගෙවා නිවන් දැකීම! 💣 🎈 🔥 💧 .
Показать все...
1.48 MB
05:13
Видео недоступноПоказать в Telegram
. නිවන පිනිස සතිය 🌹 🌹 🌷 🌹 🌹 .
Показать все...
9.92 MB
03:13
Видео недоступноПоказать в Telegram
. උපමා රූපක භාවිතය! 🔊 📢 📣 🔔 🎤 .
Показать все...
2.31 MB
08:30
Видео недоступноПоказать в Telegram
. නිවන පිනිස ශ්‍රද්ධාව සහ වීර්ය 🔔 🔔 🔔 🔔 🔔 .
Показать все...
15.50 MB
Выберите другой тариф

Ваш текущий тарифный план позволяет посмотреть аналитику только 5 каналов. Чтобы получить больше, выберите другой план.