5 638
Подписчики
-224 часа
-327 дней
-10330 дней
Архив постов
5 638
https://youtu.be/i-9o7kRmyDU?si=R2SmY489rrlxTx3X
ඔයාලගෙ අදහස මොකක්ද මේ ගැන? Comment එකක් දාල අපිට කියන්න.
5 638
Introducing #StatsByEdumix 📊
Using six years of data from serving close to half a million students, we’ll share real insights into online education trends in Sri Lanka.
Our first finding: across 500,000+ mobile learning sessions, Android remains dominant, while iOS usage has steadily grown from 4.1% in 2021 to 13% in 2026.
Real data. Real learners. Valuable insights.
Visit https://edumix.lk more info
5 638
Introducing My Child — the Edumix Parent App
Stay connected to your child’s learning journey across all Edumix-powered institutes from one simple app.
✅ View all classes
✅ Track attendance
✅ Check exam results
✅ Manage multiple children and institutes
✅ Secure and privacy oriented
Simple, secure and built to help parents stay informed, notice concerns early and support their child with confidence.
More Info 👉 https://edumix.lk/our-services/parent-app
Android 👉 https://play.google.com/store/apps/details?id=mychild.edumix.lk
Apple 👉 https://apps.apple.com/lk/app/edumix-my-child/id6744012047
5 638
Stickers ගන්න අපේ WhatsApp Channel එකට යන්න
👉👉👉 https://whatsapp.com/channel/0029Va4idU74Y9lj5asyRM3U
5 638
2025 උසස් පෙළ ප්‍රතිඵල අන්තර්ජාලයට නිකුත් කර ඇත...
ප්‍රතිඵල බැලීමට පහත Link එකෙන් පිවිසෙන්න.
🔗 Link :-
https://www.doenets.lk/examresults
2025 ඔයාගේ Results එක කෙසේ වුවත් එය අපිට පවසන්න. පහල Link එකෙන් ඔබේ ප්‍රතිඵලය අපට කියන්න.
🔗 Edunix Exam Results Portal Link :-
https://results.edumix.lk
#team_edumix
5 638
Rate us on;
Google => https://g.page/r/CR2tGiYA6u3JEAI/review
Facebook => https://www.facebook.com/edumixlk
5 638
Edumix අප ආයතනය විසින් හෝ SyZyGy ආයතනය විසින් කිසිඳු තොරතුරු එකතු කිරීමක් සිදු නොකරන අතර, එවැනි පණිවිඩ සඳහා ඔබගේ තොරතුරු ලබා දීමෙන් වළකින්න. මිතුරන්ද දැනුවත් කරන්න. ස්තූතියි!
5 638
A/L ඉවර කරල ඉන්න ඔයාට හරි, ඔයාගෙ යාලුවෙක්ට හරි, අයියලා අක්කලට හරි කැමැත්තක් තියෙනවා නම් කැම්පස් පටන් ගන්නකම් හරි, යන ගමන් හරි ජොබ් එකක් කරන්න,
Social media, AI Content වගෙ දේවල් ගැන උනන්දුවක් තියෙනවා නම් මෙන්න අවස්තාව
ඔයාල ගැන විස්තරයක් අපිට එවන්න cv@databoxtech.io එකට. නැත්තම් අපේ hotline (0767 722 522) එකට WhatsApp කරන්න
5 638
පවතින අයහපත් කාලගුණය හමුවේ ඔබ නිවසට වී ආරක්ෂාකාරීව සිටින්න. ඔබ සිටින ස්ථානය අනාරක්ෂිත නම් හැකි ඉක්මනින් ආරක්ෂාකාරී ස්ථානයකට යන්න.
මේ අවස්ථාවේ ඔබගේ ඉගෙනීමේ කටයුතු අතපසු නොකර ආරක්ෂාකාරීව සිට නිවසේ සිටම online හරහා කරන්න.
ඔබට නැරඹීමට අවශ්‍ය පාඩමෙහි කාලය ඉකුත් වී ඇත්නම් "Request More Time" ඔස්සේ කාලය වැඩි කර ගන්න. එසේ නොමැති නම් 076 7722 522 අංකයට WhatsApp පණිවිඩයක් යොමු කරන්න.
"Request More Time" ticket එකක් summit කරන ආකාරය : https://youtu.be/0tFlPrW6THw
5 638
ජයග්‍රහණය ඔබේමයි! 💪
දරුවනේ, ඔබ මේ දක්වා ගෙවූ වෙහෙසකර කාලයට සාර්ථක ප්‍රතිඵල නෙළා ගැනීමට මේ අවස්ථාවයි. මනස නිදහස් කරගෙන විභාගයට මුහුණ දෙන්න. ඔබගේ උත්සාහයට නිසි වටිනාකම ලැබෙන බව ස්ථිරයි! සුබ පැතුම්!
5 638
🛑 OTP ගැටලුව දැන් නිරාකරනය වී ඇත. ඔබට sms පණිවුඩය නොලැබුනහොත් විනාඩි 5ක් සිට උත්සහ කරන්න.
5 638
🛑 OTP සම්බන්ධයෙන් පැන නැගී ඇති හැටලුව අප විසින් නිරාකරනය කරමින් පවති. දහවල් 1 පමන වන විට ගැටලුව මුලුමනින්ම නිරාකරනය වනු ඇත.
සිදුවන අපහසුතාවයට අපගෙ බලවත් කනගාටුව
5 638
ඔයාලගෙ නංගිලා මල්ලිලා ඉන්නවා නම් (අවු 12ට අඩු) මේ app එක දීලා බලන්න එයාල ආස වෙයි. විනෝද වෙන ගමන් ඉගෙන ගන්න පොඩ්ඩන්ටම හදපු app එකක්.
https://play.google.com/store/apps/details?id=dpkids.bydataboxtech.io
5 638
🛑 සියලුම Edumix පද්ධති අද සවස ඇතිවු ගැටලුවක් හේතුවෙන් පුර්නව හෝ අර්ධව අකර්මන්‍ය වී ඇත. අපගෙ කණ්ඩායම හැකි ඉක්මනින්න් ගැටලුව විසදනු ඇත.
All Edumix systems are fully or partially impacted by an incident took place in the evening. Our entire team is tirelessly working to restore access. Kindly stay with us patiently until we resolve the issue.
5 638
🛑 අද දින උදෑසන සිට අපගෙ WhatsApp support මාර්ගයෙ ගැටලුවක් ඇතිවී ඇත. මේ හේතුවෙන් බහුතරයක් පණිවුඩ අපහට නොලැබී ඇතිබව පෙනී යයි.
අදාල ආයතන මගින් ගැටලුව විසදු වහාම අප ඔබට දැනුම් දෙනු ඇත. එතෙක් ඔබගෙ පණිවුඩ වලට අපගෙ කණ්ඩායමට පිලිතුරු ලබාදිය නොහැකි බව කරුනාවෙන් දන්වා සිටිමු.
