cookie

Мы используем файлы cookie для улучшения сервиса. Нажав кнопку «Принять все», вы соглашаетесь с использованием cookies.

avatar

2023 AL ICT - Bhanuka Ekanayaka - Group 2

Рекламные посты
447
Подписчики
Нет данных24 часа
-27 дней
-2630 дней

Загрузка данных...

Прирост подписчиков

Загрузка данных...

Фото недоступно
ජූලි මස AL 2024 ICT - Paper Class සඳහා සහභාගී වන ඔබට ලැබෙන නිබන්ධන..
Показать все...
Фото недоступно
ජූලි මස AL 2024 ICT - Revision පන්තිය සඳහා සහභාගී වන ඔබට ලැබෙන නිබන්ධන..
Показать все...
Фото недоступно
ජූලි මස AL 2024 ICT - Theory & Revision පන්තිය සඳහා සහභාගී වන ඔබට ලැබෙන නිබන්ධන...
Показать все...
Repost from N/a
Фото недоступно
කටින් කරපු මැජික් එක 😱 Bhanuka සර්ගේ Trip එකේදි 😳 https://www.facebook.com/share/v/3YaRf56mpPGhqA57/?mibextid=oFDknk
Показать все...
Repost from N/a
Фото недоступно
මෙහෙමත් මැජික් 😳 https://www.facebook.com/share/v/JNmP2e6XXDerKRD2/?mibextid=oFDknk
Показать все...
Repost from N/a
Фото недоступно
Trip එක්ක යන්නම ඕනිද ? 🙃 24,25,26 ඔයාලා මොකද කියන්නේ 😁 https://www.facebook.com/share/p/PgU4KeNYeW6tiNqb/?mibextid=oFDknk
Показать все...
Repost from N/a
Фото недоступно
සරසවි අභිෂේක චාරිකා ❤ යාන්ත්‍රික වූ අධ්‍යාපනයේ වෙනස් නවමු බලාපොරොත්තු අත්දැකීම් එකතු කරන ශ්‍රී ලාංකීය තොරතුරු තාක්ෂණයේ අනාගතය නිර්මාණය කරන, ලාංකීය තොරතුරු තාක්ෂණයට වැඩිම දරු පිරිසක් දායාද කරන භානුක ඒකනායක ගුරුතුමන් විසින් පස්වන වරට සිදු කරන්නට වූ, සරසවියට සමත් වූ සිසුන් පමණක් සහභාගී කර වූ සරසවි අභිෂේක චාරිකාව ජූලි 01 වනදා මෙසේ අවසන් විය. ලංකාවේ වැඩිම සිසු පිරිසක් සහභාගී වන විශාලතම විනෝද චාරිකාව වන මෙය, සුවිශේෂී වන්නේ පන්තියක් තුළ සිදු කෙරෙන විනෝද චාරිකාවක් නොව විශ්වවිද්‍යාලට තේරී පත්වූ සිසුන් පමණක් සහභාගී වන විනෝද චාරිකාවක් නිසාවෙනි. ලංකාවේ නන් දෙසින් සහභාගී වූ දිස්ත්‍රික්කයේ පළමුවෙනියන්, දෙවෙනියන්, තෙවෙනියන් සහ සෙසු සරසවි අභිෂේක ලත් සියලුම සිසු දරුවන් එකතුව ඔවුන්ගේ සහෘදත්වය වැඩි දියුණු කරමින් ස්වභාවධර්මයට ඔවුන් තව තවත් ළං කරමින් ජීවිත අත්දැකීම් ලබා දෙමින් සිදු කරන්නට වූ මෙම චාරිකාව ඉතාමත් සාර්ථක අන්දමින් පසුගිය දා මෙසේ අවසන් වූ බව අප ඔබට ප්‍රකාශ කරන්නේ ඉමහත් සතුටිනි.. මේ සඳහා අපට උදව් උපකාර කර සියලු දෙනාටම බොහොමත් ස්තූතිවන්ත වෙමි.
Показать все...
Repost from N/a
2023 AL Best Results Batch Trip සරසවි අභිෂේක චාරිකා ❤ https://www.facebook.com/share/v/NtM9SMWFsJAQGd92/?mibextid=oFDknk
Показать все...
Repost from N/a
  • Фото недоступно
  • Фото недоступно
සරසවි අභිෂේක චාරිකා ✨️ අද තමයි දවස ❤
Показать все...
Выберите другой тариф

Ваш текущий тарифный план позволяет посмотреть аналитику только 5 каналов. Чтобы получить больше, выберите другой план.