ru
Feedback
2026A/L PHYSICS Theory - Buddhi Hiripitiya

2026A/L PHYSICS Theory - Buddhi Hiripitiya

Открыть в Telegram

මෙම channel එක මගින් ඔබට භෞතික විද්‍යාවේ මුල් පාඩමේ සිට ඉදිරියට ඇති සියලුම පාඩම් සංක්ෂිප්තව කෙටි සටහන් මගින් විස්තර කර ඊට අදාළ ප්‍රශ්න පත්‍ර සාකච්ඡා ව සිදු කරයි.

Больше
372
Подписчики
Нет данных24 часа
-37 дней
-830 дней
Архив постов
9 වෙද්දි Join වෙමු

🔥 *අපි අද (04 OCT Friday) රාත්‍රී 9.00ට චුම්භක ක්ෂේත්‍ර ආරම්භ කරනවා. හැමෝම Notify කරල තියාගන්න Link එක* 🌀 *Short & Sweet විදිහට තමයි වැඩේ කෙරෙන්නේ.* 😍 *ඒ නිසා හැමෝම යාලුවන්ටත් කියල දැනුවත් කරන්න.* *Notify කරල තියාගන්න:* https://www.youtube.com/live/pm9NYmCDit0?si=5mcLxfGB3JAK19Up

🔥 වැඩි දෙනෙක්ගේ ඉල්ලීම තියෙන්නේ චුම්භක ක්ෂේත්‍ර පාඩම කරන්න. ඒ නිසා අපි අද (04 OCT Friday) රාත්‍රී 9.00ට චුම්භක ක්ෂේත්‍ර ආරම්භ කරනවා. 🌀 Short & Sweet විදිහට තමයි වැඩේ කෙරෙන්නේ.😍 ඒ නිසා හැමෝම යාලුවන්ටත් කියල දැනුවත් කරන්න. Notify කරල තියාගන්න: https://www.youtube.com/live/pm9NYmCDit0?si=5mcLxfGB3JAK19Up

අද රාත්‍රී 7.30 වෙද්දි Ready වෙලා ඉන්න ලමයි

🚨 2026A/L යාන්ත්‍ර විද්‍යාවේ රේඛීය චලිතය ඇරඹේ. රාත්‍රී 7.30 වෙද්දි හැමෝම සම්බන්ධ වෙමු.🚨 Notify කරල තියාගන්න. https://www.youtube.com/live/c5nxBR7s0xk?si=w7jKBpgbtb1mbayx Whatsapp:https://chat.whatsapp.com/Jm5LbAgXiNOCnzWI5YcLjv

😍 *අද රාත්‍රී 9.00 ලෑස්ති වෙලා ඉන්න. යාලුවන්ටත් කියන්න* 😍 https://www.youtube.com/live/Y0_b15N_Lm4?si=T2ldFUzLHX6iToOr

💢💢 *ලමයි අමතර Video එකක් මේ. අපිට කාචයක් කපද්දි මොකද වෙන්නේ කියල නැහැ ලොකුවට.* *හැබැයි ඕන වුනොත් කියල මට හිතුන මේක දාන්න.* *හැමෝම මේ වීඩියෝ එකේ 30 වෙනි මිනිත්තුවේ ඉදල බලන්න.* https://youtu.be/8i1_zA336Pc?si=RLsWvzdplGPuDWTl

😍 අද රාත්‍රී 9.00 ලෑස්ති වෙලා ඉන්න. යාලුවන්ටත් කියන්න 😍 https://www.youtube.com/live/P3fbrEPN3jo?si=0buRGLSScmnMljxM

අගහරුවාදා (හෙට) රාත්‍රී 9.00 ලෑස්ති වෙලා ඉන්න. යාලුවන්ටත් කියන්න https://www.youtube.com/live/P3fbrEPN3jo?si=0buRGLSScmnMljxM
අගහරුවාදා (හෙට) රාත්‍රී 9.00 ලෑස්ති වෙලා ඉන්න. යාලුවන්ටත් කියන්න https://www.youtube.com/live/P3fbrEPN3jo?si=0buRGLSScmnMljxM https://whatsapp.com/channel/0029Vag5PoO2Jl8Ieziavf1m

🔥 අද රාත්‍රී 9.00 ධාරා විද්‍යුතය අවසන් කරනවා ලමයි. ඇමීටර් වෝල්ට්මීටර් හා ඕම් මීටර් කියන කොටස් ඔක්කොම අද අවසන් කරනවා Notify කරල තියාගන්න https://www.youtube.com/live/kOtiyVW0iSc?si=4qePwhHQXiZ2ZzEW

🚨 *අද රාත්‍රී 9.00ට ක චොෆ් නියම ආරම්භ කරනවා ලමයි.* *NOTIFY කරල තියාගන්න*🔥 https://www.youtube.com/live/LlTVSoNjhxk?si=yd5JML5BWyiGe8s1

🚨 Rapid Revision Day - 30🚨 අපි අද ධාරා විද්‍යුතයේ වැදගත්ම කොටසක් වන තාපන ඵලය ආරම්භ කරනවා. හැමෝම අද රාත්‍රී 9.30 වෙද්දි ලෑස්ති වෙලා ඉන්න. Notify කරල තියාගන්න https://www.youtube.com/live/Fbq0YjiWGdw?si=_UBVC4TaEInoIEVN

🥳 ධාරා විද්‍යුතය දෙවන දිනය. අද අපි විභව විභේදනය , ධාරා විභේදනය සහ ප්‍රතිරෝධ පද්ධති සුලු කිරීම කොටස් අද අපි ආවරණය කරනවා. 🥰හැමෝම රෑ 9.00 වෙද්දි ලෑස්ති වෙලා ඉන්න. https://whatsapp.com/channel/0029Vag5PoO2Jl8Ieziavf1m https://www.youtube.com/live/tTNTeQOqPM0?si=l6LaF2A9Zh3tq9kL

🔥🔥7.45 වෙද්දි හැමෝම Paper Discussion එකට Set වෙමු. මාත් එක්කම ගණන් හදමු. https://www.youtube.com/live/yDkc2HbC1f8?si=KF6M2oYExAyMmz8J

ලමයි අද අපි තාපය අවසන් කරනවා. ඒ කියන්නේ අද තියෙන්නේ තාප සංක්‍රමණය කොටස. හැමෝම රෑ 9.00 වෙද්දි ලෑස්ති වෙලා ඉන්න. https://www.youtube.com/live/O4QA3jyysEI?si=gVETBmQf7alL-oBp

🔥 *ලමයි අද අපි වාශ්ප සහ ආර්ද්‍රතාමිතිය කොටස හොදට Theory කියල දීල ගණන් හදල අවසන් කරනවා. හැමෝම Satatus එකක් දලා යාලුවන්ට Share කරන්න.*😍 https://www.youtube.com/live/B-oLrNBpKaM?si=RyR6z8Q9cbW_S3fI

🔥🔥 *ලමයි අද රෑ 9ට අපි තාපගති විද්‍යාව වාශ්ප සහ ආර්ද්‍රතාමිතිය කොටස අවසන් කරනවා. හැමෝම රෑ 9 වෙද්දි Iive එකට Set වෙමු.* ☑️ https://www.youtube.com/live/RtGXZmsp5Ss?si=4bEbn3Eog5fVMcnC