ru
Feedback
Python | Bhanuka Ekanayaka | AL ICT 2023 - 2024

Python | Bhanuka Ekanayaka | AL ICT 2023 - 2024

Открыть в Telegram
2 460
Подписчики
-324 часа
-187 дней
-6330 день
Архив постов
හොරණ වාසනා බේකර්ස් 30 වන සංවත්සරයට අපගේ සුබ පැතුම් !
හොරණ වාසනා බේකර්ස් 30 වන සංවත්සරයට අපගේ සුබ පැතුම් !

භානුක සර්ගේ ප්‍රේම පුරාණය දැකල තියෙනවද ? https://www.facebook.com/share/v/1BAx9Kv7kN/ https://vt.tiktok.com/ZS6G8beWu/ - Admi
භානුක සර්ගේ ප්‍රේම පුරාණය දැකල තියෙනවද ? https://www.facebook.com/share/v/1BAx9Kv7kN/ https://vt.tiktok.com/ZS6G8beWu/ - Admin -

2025ට භානුක සර්ගෙන් පුංචි තිළිණයක්... 🥰
2025ට භානුක සර්ගෙන් පුංචි තිළිණයක්... 🥰

මම ඔවුනට නිසි මඟ කියා දුන්නෙමි.. ❤️ ඒ වෙනුවෙන් ඔවුන් ආදරයත්, ගෞරවයත් නොඅඩුව ලබා දුන්නේය. 🥺🥰 https://www.facebook.com/bhanuk
මම ඔවුනට නිසි මඟ කියා දුන්නෙමි.. ❤️ ඒ වෙනුවෙන් ඔවුන් ආදරයත්, ගෞරවයත් නොඅඩුව ලබා දුන්නේය. 🥺🥰 https://www.facebook.com/bhanukaekanyaka/videos/612361137872512/ https://www.tiktok.com/@bhanuka_sir_official/video/7460502386897997064

සාමාන්‍ය පෙළ ICT විෂය සඳහා මාස 3 ක Online වැඩපිළිවෙළ ✨ 🔴 ඔබට මඟ හැරුණු, අත හැරුණු, හිස් වෙච්ච, මිස් වෙච්ච සියළුම තොරතුරු තාක
සාමාන්‍ය පෙළ ICT විෂය සඳහා මාස 3 ක Online වැඩපිළිවෙළ ✨ 🔴 ඔබට මඟ හැරුණු, අත හැරුණු, හිස් වෙච්ච, මිස් වෙච්ච සියළුම තොරතුරු තාක්ෂණික විෂය කොටස් ක්‍රමානුකූලව මතක් කිරීම හා පසුගිය විභාග සහ විශේෂිත ගැටලු ඇසුරෙන් ආවරණය කරන විශේෂිත වැඩපිළිවෙලක් සහිතය. 🔴 අද දෙරණ EDUCATION නාලිකාවේ ICT දේශක ශෂිමන්ත දිල්ෂාන් ගුරුතුමන් විසින් මෙහෙයවනු ලබයි.. 🔴 අතපසු කරගන්න එපා, ලෝකයක් දිනන්න.. දැන්ම එකතු වෙන්න.. 🔴 සියළු විෂය නිර්දේශය කොටස් ආවරණය කරනු ලැබේ.. 🔴 නොමිලේ නිබන්ධන pdf ආකාරයෙන් ලබා දෙනු ලබන අතර විශේෂ නිබන්ධන නොමිලේ නිවසටම courier කරනු ලැබේ.. https://chat.whatsapp.com/BtPPE0wzON2HU949vr5n2j ජනවාරි 16 සිට සෑම බ්‍රහස්පතින්දා දිනකම රාත්‍රී 8 සිට Zoom ඔස්සේ.. https://us06web.zoom.us/j/84040542367?pwd=R8V3CaxGuLtocK5pQy6eyzor359EUX.1 Meeting ID: 840 4054 2367 Passcode: 759093 ✅ Shashimantha Dilshan YouTube නාලිකාව තුළින්ද සජීවීව සම්බන්ධ විය හැකිය. https://www.youtube.com/@shashimanthadilshanict වැඩිදුර විමසීම් : 070 240 1110

තර්කය මොළයටම 🧠 AL ICT 2026 Theory | Logic Gates ඇරඹේ. ප්‍රායෝගික කොටස් සහිතව සියලුම විෂය කොටස් ආවරණය කරන ශ්‍රී ලංකාවේ ජනප්‍රියම ICT පන්තිය.. 🔵 පිටු 80 ක විශේෂ නිබන්ධනයක් නොමිලේ ලබා දේ. 🔵 නවක සිසුන් බඳවා ගැනේ. ICT | භානුක ඒකනායක 🔖 ජනවාරි 18 සෙනසුරාදා පෙ.ව. 10.15 - 12.15 පෙන්සිල් ඔපෙරා - කුරුණෑගල 🔖 ජනවාරි 18 සෙනසුරාදා ප.ව. 3.30 - 5.30 🔖 ජනවාරි 20 සඳුදා ප.ව. 4.30 - 6.30 නව මොන්ටානා - ගම්පහ 🔖 ජනවාරි 19 ඉරිදා පෙ.ව 10.45 - 12.45 සිසුල්කා - රත්නපුර 🔖 ජනවාරි 19 ඉරිදා ප.ව. 2.00 - 4.00 සියෝන් ඔපෙරා - හොරණ 🔖 ජනවාරි 22 බදාදා ප.ව. 3.00 - 5.00 රොටරි - නුගේගොඩ 🔖 ජනවාරි 24 සිකුරාදා ප.ව. 4.30 - 6.30 ගුරුමඩල - කළුතර ✍🏽 නවක සිසුන් ලියාපදිංචි වීම සඳහා ඔබගේ නම, ලිපිනය, පාසල, හදාරන විෂය ධාරාව සමඟ 2026 ලෙස සඳහන් කර 070 100 7003 අංකයට WhatsApp පණිවිඩයක් යොමු කරන්න.. ☎️ Online පන්ති සඳහා විමසීම් 070 6 330 330 🔰 වැඩිදුර තොරතුරු දැන ගැනීම සඳහා පහත Telegram නාලිකාව සමග එක්වන්න.. 🔵 https://t.me/beict2026 ආසන්න වසර කිහිපය තුළ දිස්ත්‍රික් ප්‍රථමයින් 32 ක් බිහිකළ, ලංකාවේ වැඩිම A හා B සාමාර්ථ බිහි කරන, වැඩිම සිසු පිරිසක් විශ්ව විද්‍යාලයට යොමු කළ ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම ICT පාඨමාලාව ✨ ICT | භානුක ඒකනායක

"As we celebrate this beautiful festival of harvest, I wish you all a season filled with gratitude, happiness, and prosperity
"As we celebrate this beautiful festival of harvest, I wish you all a season filled with gratitude, happiness, and prosperity. Let’s take a moment to appreciate the blessings of nature and the hard work of our farmers who make this celebration possible. May your homes be filled with joy and your hearts with peace this Thai Pongal." 🌟 Happy Thai Pongal to you and your loved ones! 🌟 #ThaiPongal #HarvestFestival #BhanukaEkanayaka #BlessingsAndGratitude

පින්බර දුරුතු පොහොය දිනයක් වේවා !
පින්බර දුරුතු පොහොය දිනයක් වේවා !

AL ICT 2025 Revision | Network Diagram Seminar ප්‍රායෝගික කොටස් සහිතව සියලුම විෂය කොටස් ආවරණය කරන ශ්‍රී ලංකාවේ ජනප්‍රියම ICT පන්තිය.. 🔵 නවක සිසුන්ට නොමිලේ සම්බන්ධ විය හැක. 🔵 එදිනට විශේෂ නිබන්ධනයක් ලබා දේ. ICT | භානුක ඒකනායක 🔖 ජනවාරි 13 සඳුදා පෙ.ව. 8.00 - 1.30 නව මොන්ටානා - ගම්පහ 🔖 ජනවාරි 14 අඟහරුවාදා පෙ.ව. 8.00 - 1.30 සිසුල්කා - රත්නපුර 🔖 ජනවාරි 15 බදාදා පෙ.ව. 8.00 - 1.30 රොටරි - නුගේගොඩ 🔖 ජනවාරි 16 බ්‍රහස්පතින්දා ප.ව. 3.00 - 6.30 සියෝන් ඔපෙරා - හොරණ 🔖 ජනවාරි 17 සිකුරාදා පෙ.ව. 8.00 - 1.30 ගුරුමඩල - කළුතර ✍🏽 නවක සිසුන් ලියාපදිංචි වීම සඳහා ඔබගේ නම, ලිපිනය, පාසල, හැදෑරීමට බලාපොරොත්තු වන විෂය ධාරාව සමඟ 2025 Revision ලෙස සඳහන් කර 070 100 7003 අංකයට WhatsApp පණිවිඩයක් යොමු කරන්න.. ☎️ Online පන්ති සඳහා විමසීම් 070 6 330 330 🔰 වැඩිදුර තොරතුරු දැන ගැනීම සඳහා පහත Telegram නාලිකාව සමඟ එක්වන්න.. 🔵 https://t.me/bhanukaekanayaka2025 ආසන්න වසර කිහිපය තුළ දිස්ත්‍රික් ප්‍රථමයින් 32 ක් බිහිකළ, ලංකාවේ වැඩිම A හා B සාමාර්ථ බිහි කරන, වැඩිම සිසු පිරිසක් විශ්ව විද්‍යාලයට යොමු කළ ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම ICT පාඨමාලාව ✨ ICT | භානුක ඒකනායක

ඔයත් ඉන්නවද බලන්න... අපේ වැඩපිළිවෙළ ගැන Comment එකක් දාගෙන යන්.. 😎 අපිව Follow කරපු නැති අය Follow කරන් යන්.. ❤ https://vt.t
ඔයත් ඉන්නවද බලන්න... අපේ වැඩපිළිවෙළ ගැන Comment එකක් දාගෙන යන්.. 😎 අපිව Follow කරපු නැති අය Follow කරන් යන්.. ❤ https://vt.tiktok.com/ZS6Pcp8BL/

සුබ නව වසරක් වේවා ! Happy New Year ❤️✨
සුබ නව වසරක් වේවා ! Happy New Year ❤️✨

ඔබ සැමට සුබ නත්තලක් වේවා ! 🎅❤️
ඔබ සැමට සුබ නත්තලක් වේවා ! 🎅❤️

පින්බර උඳුවප් පොහොය දිනයක් වේවා !
පින්බර උඳුවප් පොහොය දිනයක් වේවා !

පිස්සු නැතුව Paper ලියන්න ළමයෝ... 🥰 තෑගි තියෙනවා ඔයාලට 😎 AL ICT 2025 Revision + Paper Class New Montana - Gampaha
+4
පිස්සු නැතුව Paper ලියන්න ළමයෝ... 🥰 තෑගි තියෙනවා ඔයාලට 😎 AL ICT 2025 Revision + Paper Class New Montana - Gampaha

Online පන්තියේ දරුවන්ට සුබ ආරංචියක් ❤️ දෙසැම්බර් 01 වෙනිදා ඉඳන් 2025/2026 උසස් පෙළ ඔයාලට Live පන්තියෙදි ඇතිවන විෂය ගැටලු පන්ත
Online පන්තියේ දරුවන්ට සුබ ආරංචියක් ❤️ දෙසැම්බර් 01 වෙනිදා ඉඳන් 2025/2026 උසස් පෙළ ඔයාලට Live පන්තියෙදි ඇතිවන විෂය ගැටලු පන්තිය වෙලාවෙම පහත අංකයට WhatsApp කරලා සර්ගෙන්ම දැනගන්න පුළුවන්... 📞 071 3300 302

2025 Revision Online Class | AL ICT | දෙසැම්බර් මස මුල සිට ඇරඹේ.. ශක්තිමත් ගමනකට අත්නොහැරෙන බැඳීම.. ❤️ ප්‍රායෝගික කොටස් සහිතව සියලුම විෂය කොටස් ආවරණය කරන ශ්‍රී ලංකාවේ ජනප්‍රියම ICT පන්තිය.. 🟣 ලංකාවේ ඕනෑම ප්‍රදේශයක සිටින සිසුවෙකුට සහභාගී විය හැකි අතර නිබන්ධන Courier ගාස්තුවකින් තොරව නිබන්ධන නිවසටම ගෙනැවිත් භාර දෙනු ලැබේ. 🟣 විභාගය දක්වාම Zoom Online Class එකක් ලෙස පන්තිය පැවැත්වෙන අතර eසිසුල්කා App එක හරහා Recording Video අවශ්‍ය වාර ගණනක් නැරැඹීමට හැකියාව පවතී. 🔵 ආරම්භක සම්මන්ත්‍රණය ලංකාවටම නොමිලේ 🔵 ඕනෑම සිසුවෙකුට Zoom හෝ YouTube ඔස්සේ සජීවීව සහභාගී විය හැක. https://www.youtube.com/@BhanukaEkanayaka 🔵 දුරස්ථ සිසුන්ට ප්‍රශ්න ඇසීමට වෙනම වැඩසටහනක්. 🔵 දුරස්ථ සිසුන්ට භෞතික පන්ති පවත්වන ආයතන වලට පැමිණ ප්‍රශ්න පත්‍ර ලිවීමට හැකියාව ඇති අතර එසේ නොහැකි සිසුන්ට නිවසට ප්‍රශ්න පත්‍ර ගෙන්වා ගත හැක. ICT | භානුක ඒකනායක 📚 නවක සිසුන් දැන් බඳවා ගනු ලැබේ. 🔖 දෙසැම්බර් 03 සිට සෑම අඟහරුවාදාම රාත්‍රී 8.30 - 11.30 දක්වා 🟢 ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කරන සජීවී පන්තිය ඉරිදා රාත්‍රී 7.00 සිට 10.00 දක්වා ✍🏽 නවක සිසුන් ලියාපදිංචි වීම සඳහා ඔබගේ නම, ලිපිනය, පාසල, හදාරන විෂය ධාරාව සඳහන් කර 070 6 330 330 අංකයට WhatsApp පණිවිඩයක් යොමු කරන්න.. ☎️ More Details: 070 419 8614 🔰 වැඩිදුර තොරතුරු දැන ගැනීම සඳහා පහත Telegram නාලිකාව සමඟ එක්වන්න.. 🔵 https://t.me/bhanukaekanayaka2025 ආසන්න වසර කිහිපය තුළ දිස්ත්‍රික් ප්‍රථමයින් 32 ක් බිහිකළ, ලංකාවේ වැඩිම A හා B සාමාර්ථ බිහි කරන, වැඩිම සිසු පිරිසක් විශ්ව විද්‍යාලයට යොමු කළ ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම ICT පාඨමාලාව ✨ ICT | භානුක ඒකනායක

🔴දැන් ආරම්භ වී ඇත ඉක්මනින් සම්බන්ධ වන්න..... https://www.youtube.com/live/v96qE1BkoX0?si=Mw4IdDe5fysfpgk9