cookie

Мы используем файлы cookie для улучшения сервиса. Нажав кнопку «Принять все», вы соглашаетесь с использованием cookies.

avatar

❤️⃝➤⃟̱̱ රූ සිත්තම්🌹⃝🧚ᴮʸ ᴹ.ᴺ.ᵁ.

විඩාබර මනසට ප්‍රබෝධයක්......☺️😊❤️ 🎼🎼කලාත්මක රසවින්දනයක අපූරු නවාතැන....🎭🎭 🧩🧩ඔයාගෙ නිර්මාණත් අපිට එවන්න....📄📄 @Roosiththambot A Project by Matara News Update

Больше
Страна не указанаЯзык не указанКатегория не указана
Рекламные посты
356
Подписчики
Нет данных24 часа
Нет данных7 дней
Нет данных30 дней

Загрузка данных...

Прирост подписчиков

Загрузка данных...

Показать все...
•••සීත මීදුම්•••

♥️♥️ හත්වන කොටස ❤❤ ꧁ සීත මීදුම් ꧂ 07 කොටස දිල්රු රුශී දිහා බලන් හිටියෙ අනුකම්පාවෙන්.රුශී මෙහෙම ඉන්නකොට කොල්ලගෙ පපුවට මොකක්දෝ වෙනව වගේ. "ඔයාගෙ වේදනාව අපිට නොතේරෙනව නෙවෙයි නංගි.ජීවිතේ හිමිවීම් වගේම අහිමි වීම් පවා තියෙනව.මම ඔයාව අඳුනගෙන දවසක් වත් නැති උනාට මං දන්නව ඔයා හොඳ ළමයෙක් කියල.ආදරේ කරනකොට ඔහොම මෝඩ වැඩ කරනව තමයි.ඔයා බුද්ධිමත් කෙල්ලෙක්.මෙහෙම වෙන්න එපා නංගි.වුන දේ වුනා.අපි හිත හදාගමු මැනික....." රුශී ගාවින්ම බිම දණගහගෙන දිල්රු කෙල්ලගෙ ඔලුවත් හිමින් අත ගගා කෙල්ලගෙ හිත හදන්න ගොඩක් දේවල් කිව්ව. ඒත්…

❤️ 1
👍
🌟
Add a comment
Показать все...
••• සීත මීදුම්•••

♥️♥️හයවන කොටස♥️♥️ ꧁ සීත මීදුම් ꧂ 06 කොටස "නෑ.....දෙයියනේ නෑ......එහෙම⁣ වෙන්න බෑ" රුශී හොස්පිටල් එක දෙදරන්න තරම් හයියෙන් කෑ ගහල ඇඬුවා.මෙනූ රුශී ගාවට ඇවිත් බදාගෙන හිටියෙ රුශී මේ වෙලාවෙ තනි වෙලා නෑ කියල තේරෙන්න. මේ අතරෙදි රේණුකාට සිහිය ආවා.තව දවස් දෙකක් විතර රුශීට හොස්පිටල් එකේම ඉන්න වෙයි කියල කියපු නිසා මෙනූ රුශී ගාව නැවතුණා. ..................................................... දුල්නෙත් හිටියෙ කලබල වෙලා.මෙනායගෙ ෆෝන් එකට කොච්චර කෝල් ගත්තත් ආන්ස්වර් කරේ නෑ.බැරිම තැන දිසානායකගෙ ෆෝන් එකට ගත්තෙ කරදරයක්…

සමහර විට අපි ආයේ කවදාවත්ම කතා කරන එකක් නෑ ඒ වගේම මම තව දුරටත් ඔයාට ආදරේ නෑ...🙂💔 ඒත් අදටත් මගේ හිතේ ඔයා හරි ලස්සන තැනක ඉන්නවා!💖 අපි අපිට හුඟාක් ආදරේ කරා ඊට පස්සේ නිහඬවම වෙන් උනා 💔😥 මම දන්නවා සමහර තැන්වල දරුණු හිත් රිදීම් ඉතුරුයි...😊🥀 හැබැයි අදටත් මට ඔයාට වෛර කරන්න හේතුවක් නෑ!✨🙃 දන්නවද ඔයා මට ආදරේ ගැන ලස්සනට කියලා දුන්නා වගේම විරහව ගැනත් හරි අපූරුවට පෙන්නලා දුන්නා...🥺🙏 ඒ උනත් මම මතකයේ තියාගන්නේ ඔයාගේ ආදරේ විතරයි..!💛🖇 අද වගේම ඉස්සරහටත් මම ඔයාට ආදරේ නැතත් මගේ හිතේ එක ලස්සන තැනක ඔයා පරිස්සමෙන් ජීවත් වෙයි...🥰💖 ඉතින් සත්තකින්ම මම කැමතිම අපේ මේ සමුගැනීම සදාකාලික වෙනවට!😌👣✨ අපි ආයේ ආදරෙන් හමුනොවී ඉමු....💚🖇🥀
Показать все...
Фото недоступноПоказать в Telegram
____යදමින් බැඳි කලුගලකි____ ❤️ගැහැනිය❤️ දුවක් ලෙසින් ගෙදරම කලඑළි කරන දිනක් ඇවිත් ඇය වෙයි කෙනෙකුගෙ අඹුව ටිකක් කල් ගොසින් දරුවන් වැදි කලට දරයි නෙක ගැහැට සැකයක් නැත එයට පෙම්බර තුරුණු විය වෙහෙසෙයි දිවා රැයේ සිඳ බිඳ දමයි දුක් කරදර ඇය තරයේ දැඩි කළු ගලක් විලසින් මේ රළු දිවියේ ඇය වෙහෙසෙන්නෙ කිම මේ ලෙස අවාරයේ දියණිය පෙම්වතිය බිරිඳව කලින් කල දරුවන් ලදින් ඇය මව් තනතුරක් ලද වයසින් ගතවත්ම මිත්තනි කෙනෙක් වෙද ගැහැනිය කප් රුකකි සිතු දේ ලබාදෙන කවුරුන් දුටුවාද ඇයගේ නෙත කඳුලූ තොල්පෙති වියළි ඇතිමුත් ගසමින් පුපුරූ නෙත සිත පිනන රුව අද කොයිබද රුසිරූ විමසාලනු ඇගෙන් කිම වැහැරෙන කරුණූ කෑ ගසමින් හිතින් දුක්ගිනි උහුලන්ට මල් මදහාස පාමින් ලොව බබළන්ට ගැහැනිය නමැති දෙව්දුව මේ අහගන්ට උහුලනු හැකිද ප්‍රසූතියක් පිරිමින්ට ✍ දිලූ 🔥 @Sdscnlf1 @Sdscnlf
Показать все...
❤️ 2
👍
🌟
Add a comment
Показать все...
සීත මීදුම්

꧁ සීත මීදුම් ꧂ 05 කොටස "මම දිල්රු සෙහංස.එතකොට ඔයා?" "මං රුශී තත්සරා." ඔහොම පටන් අරන් දෙන්නත් එක්ක ටිකක් වෙලා කතා කර කර ඉදල ගෙට ගියා  දවල් කෑමත් අරන් දුල්නෙත්ල යද්දි 3.30ට විතර ඇති.ඉක්මනටම ආයෙ හම්බ වෙනව කියල හිතාගෙන පවුල් දෙකම සමු ගත්තා. අද නම් හැමෝටම හරිම සතුටුයි  ................................................... දිල්රු යන ගමනුත් කල්පනා කරේ රුශී ගැන.කොල්ලටත් තේරෙන් නෑ ඇයිද කියල  ඒ කතාව,ඒ හිනාව තමන්ව පිස්සු වට්ටනව කියල නම් කොල්ලට තේරුනා  මුකුත් හිතන් නැතුවම කොල්ලා ෆෝන් එකේ වෝල්පේපර් එකට රුශීගෙ…

Показать все...
••• සීත මීදුම් •••

🌼 හතරවන කොටස 🌼 ꧁ සීත මීදුම් ꧂ 04 කොටස  "අක්කි...." රුශී ලෑස්ති වෙලා මෙනූගෙ රූම් එකට ගියා.අද මෙනූ සුරංගනාවියක් වගේ. "චූටික්කි.....ඔයා හරිම ලස්සනයි අද.පැටියො මේ කරාඹු දෙක දාන්නකො" "කෝ දෙන්න....."රුශී එහෙම කියල මෙනූගෙ කරාඹු දෙක දැම්ම  "අද හරිම ලස්සනයි අක්කි"රුශී මෙනූව බදාගෙන කිව්වෙ මෙනූ ලැජ්ජාවෙන් හිනාවෙද්දි "මට බයයි චූටික්කි.එයාව,ගෙදර අයව කොච්චර හම්බ වෙලා කතා කරල තිබුනත් හිතට අමුතු බයක්,ලැජ්ජාවක් දැනෙනව" "අයියෝ අනේ.....ඕක හරියයි.මේ බලන්න පැටියො.ලොකු අම්මි බොරුවට බය වෙලා"තමන්ගෙ චූටි බන්ඩියට අතකුත්…

❤️
👍
🌟
Показать все...
තටු බිදුණු කිරිල්ලී දෙවන දිගහැරුම

පෙර කොටසට මම නිශිනි අමන්දා . අවුරුදු 18 ක කෙල්ලෙක්.  ඒ ලෙවල්  වලට  සූදානම් වෙන්න ඕන වයසක් මට  තිබුනත්  ඊට අවසර  තිබුනේ නැහැ.    ඇයි  ඒ කියනවා නම් ගෙදර , ගෙදර පශ්න වලට  මම තමයි හැමෝටම හැමදාම වැරදි කාරි වුනේ.  මම හිතෙන්නෙ ඒක  මගේ ලැබිම.....  ******************** අම්මා    ආ මොකද මොකද    අම්මා මේ මම ස්කූලේ යන්න කියලා   ආ  උබ කෙහෙ යන්නද බන්. අනිත් එක  උබ  මේ ඔය විභාග පාස් කොරාලා  ඒජන්ත උන්නැහේ වෙන්නද.  අනේ මෙන්න මෙහෙට වෙලා හිටියා නම්.      ඒත් අම්මා මට අද යන්න ඕන. 😔😔   ආ  උබ මේ  ඒවාගේ යන්න දගලන්නේ  මගේ…

❤️
👍
🌟
Показать все...
•••සීත මීදුම්•••

.......තුන්වන කොටස......... ꧁ සීත මීදුම් ꧂ 03 කොටස "තාත්තෙ මට ඔයාලත් එක්ක ටිකක් කතා කරන්න ඕනි" උදේ පාන්දරම රුශී ඇවිත් කියනකොට දිසානායකයි,රේණුකායි,මෙනූයි පුදුම උනා. "එන්න චූටික්කි.අම්මටයි තාත්තටයිත් ඔයත් එක්ක කතා කරන්න ඕනි කිව්ව.එන්නකො" රුශී බිම බලන් ඇවිත් මෙනූ ගාව වාඩි උනා.තුන් දෙනාම බලන් ඉන්නව රුශී මොනා කියයිද කියල.කෙල්ල ඉන්න තත්වෙ හැටියට මේ වෙලාවෙ තනි කරලත් බෑ  "මට සමාවෙන්න තාත්තෙ.මම ලොකු වැරැද්දක් කරේ.මම ඔයාල කියන ඕනි දෙයක් කරන්නම්.ඕනිනම් අක්කගෙ වෙඩින් එකට කලින් මේ ගෙදරින් යන්නම්.ඒත් මගෙන් මේක…

Выберите другой тариф

Ваш текущий тарифный план позволяет посмотреть аналитику только 5 каналов. Чтобы получить больше, выберите другой план.