Techlogiclk.com
Открыть в Telegram
Techlogiclk.com වෙබ් අඩවිය හා සම්බන්ධ අලුත් Updates ඉක්මණින්ම දැනගන්න. Contact for any inquries : @zaselalk
Больше9 514
Подписчики
Нет данных24 часа
+77 дней
+530 дней
Архив постов
9 514
"කර්චොෆ් නියම" පාඩම ⚡️
දර්ශන දසනායක ගුරුතුමා විසින් මෙහෙයවනු ලබන,
SFT විෂයෙහි එන කොටසක් වන,
💡"කර්චොෆ් නියම" පාඩම
දැන් නොමිලේම ඉගෙන ගැනීමේ අවස්ථාව ඔබට හිමි වී ඇත.....
කෙටි ක්‍රම ගොඩක් එක්ක අමාරුයි කියපු පාඩම පහල ලිංක් එකෙන් 🤓
😊👇
https://youtu.be/3wSTCvWZnfU
අමතක නොකරම පාඩම දැන්මම සම්පූර්ණ කරගන්න, යාලුවටත් කියන්න. 🙊❤️
9 514
SFT "කර්චොෆ් නියම" පාඩම සම්පූර්ණයෙන්ම කෙටි ක්‍රම ඔස්සේ ඉගෙන ගන්න කැමති අය ඉන්නවද? 🌝
9 514
Repost from SFT Note Land 📖
විභාගේට ලැස්ති ද ? 🤔
Exam ෆේල් කියලා බයක් තියෙනවද ?
ආදරය කරපු කෙනා නිසා ඉගෙනගන්න කාලේ මගහැරුණද ?
Classcut කරපුවා ගැන මතක් කර කර දුක් වෙනවද ?
මෙකී නොකී ගැටලු නිසා Exam අවුල් වෙලාද ?
එහෙනම් අනිවාර්යයෙන් එන්න
හෙට (30) රාත්‍රි 8 ට,
ඔෂාන් චමිදු මෙහෙවන, අභිපේරණ වැඩසටහනට.
🔹 සම්පුර්ණයෙන්ම නොමිලේ
සම්බන්ධ වෙන්න, Channel එකට Join වෙන්න.
👇
https://t.me/manowidyawa
වැටිලා ඉන්න තැනින් ගොඩ එන්න ඕනේ කියලා හිතන,
මේ අමාරු කාලේ අම්මාට තාත්තා ට බරක් නොවී එක සුපිරියට විභාගේ ගොඩ දාගන්න හිතන ඔයා වෙනුවෙන්මයි. ♥
9 514
දවසින් දවස අලුත් විදිහකට ලස්සන වෙන Techlogiclk ❤️
හොද හොද සෙල්ලම් තව ටික දවසකින්.
ඒ වගේම,
ඔයාලා නිර්මාණය කරපු PDF අපේ සයිට් එකට නොමිලේම Promotion Banner එකකුත් එක්කම පළ කරගන්න කැමතිනම් පහළ Account එකට Message එකක් දාන්න!
ඒත් එක්කම සයිට් එකට එකතු වෙන්න ඕනෙ දේවල් ගැනත් අදහසක් (Feedback) එකක් දෙන්න අමතක කරන්න එපා.🙈
Send PDF and Feedback : @Nimsara
Email : admin@techlogiclk.com
9 514
බොහෝ දෙනා අපෙන් ඉල්ලපු 2020 ICT Past Paper එක සහ එහි Marking Scheme එක.
දැන් අපේ වෙබ් අඩවියට පිවිසීමෙන් පහසුවෙන් ලබාගන්න පුලුවන්. 😊
එහෙමත් නැතිනම්, පහල ලිංක් එකෙනුත් පුලුවන්. 😊👇
https://techlogiclk.com/ict-past-papers/
වැඩි විස්තර 🙈
👉🏼 t.me/techlogiclk
_________________________________________
ෆුල් මාකින් එක හොය හොය ඉදපු යාලුවට දැනගන්න Forward කරන්න අමතක කරන්න නම් එපා ❤️.
9 514
OS Calculations 🧮
මෙහෙයුම් පද්ධති පාඩමේ ගණනය කිරීම සහ පිළිතුරු ලබා ගන්නා ආකාරය ඇතුළත් PDF එකක්
Download Now 😊👇
https://techlogiclk.com/ict-os/
ඔයත් බලලා යාලුවන්ටත් කියන්න. 🙈
@techlogiclk.
9 514
අනුවන නොවී අනුමාන කරන්න. 😎
ළහිරු සර්ගෙ අනුමාන ප්‍රශ්න කරන Spot Test සෙට් වෙන්න.
Telegram Group
👇
https://t.me/+4nlW1m-SDLtiMDI1
WhatsApp Join වෙන්න කැමති ආය මේ Group එකට එන්න.
👇
https://chat.whatsapp.com/Dog7VkpmRMT0ewaC9WFBby
ඔයත් එන්න! යාලුවටත් කියන්න ♥
9 514
වැඩි විස්තර සඳහා පහත සමූහයන්ට එක් වන්න,
Telegram 👇
https://t.me/+4nlW1m-SDLtiMDI1
WhatsApp 👇
https://chat.whatsapp.com/Dog7VkpmRMT0ewaC9WFBby
👉 Online Spot 25ක් (දිවයිනේ ඔනෑම සිසුවෙකුට සහභාගිවිය හැකිය.මේ සදහා අය කිරීම 2500/=)
👉 රත්නපුර සිප්දිය ආයතනය තුළ Target Spot Test 3ක් සිදු කරනු ලබයි.
👉 B1 සහ B2 Practical දෙදින වැඩමුළුවක් රත්නපුර සිප්දිය ආයතනය තුළ පවත්වනු ලබයි.
මෙහෙයවීම: ලහිරු හේවාවිතාරණ
( BST & Agri උත්තර පත්‍ර හා ප්‍රයෝගික ඇගයීම් පරීක්ෂක
රජයේ ප්‍රධාන පාසලක තාක්ෂණ අංශ ප්‍රධාන)
ඇමතුම්: 071 175 1020
9 514
විශිෂ්ටයෙක්ගෙන්ම BST ඉගෙන ගමුද ? 😇
එහෙනම්,
2018 වර්ෂයේ උසස්පෙළ තාක්ෂණවේදයෙන්,
දිවයිනේ 3 (Colombo 1st) වෙනියා විසින් මෙහෙයවනු ලබන,
2022 BST ලමුන් සඳහා වන Revision-Paper Class එකට
දැන්ම සම්බන්ධ වෙන්න.
😇👇
https://t.me/bstfactory
.
9 514
පාඩම් කරන කාලය නාස්ති නොකර,
තත්පර 30 න්,
මේ වගේ New Year Wish එකක් ඔයාගෙම නමින් හදාගන්න 🙈.
දැන්ම Try කරන්න
😊👇
@zquoteebot
තව වෙනස් ම theme 6 කුත් ඇතුළත්. 😊
9 514
මේකනම්,
මිස් කර ගන්න හොද තෑග්ගක් නෙමෙයි 😇.
2018 වසරේ දිවයිනේ තෙවැනියා විසින් මෙහෙයවනු ලබන, 👨🎓
BST Spot Test 01 එකට නොමිලේම Join වෙන්න ලැබෙන වටින අවස්ථාවක්,
අමතක නොකර
හෙට (25) හවස 4 ට,
මේ Link එකෙන් Join වෙන්න.
https://zoom.us/j/95658331268?pwd=WDF5S25MaDYrQjczTUhnT254ZjVWQT09
වැඩි විස්තර : 075 025 5882
යාලුවන්ටත් අමතක නොකරම කියන්න 🙈.
@techlogiclk
Update : මිස් වුනාද ? ඉස්සරහටත් එහෙම නොවෙන්න නම් Channel එකට join වෙලා Notification on කරලා තියාගන්න
9 514
ධාරා විද්‍යුතය Theroy + ප්‍රශ්න.
හරිදු තිවංක ගුරුතුමා විසින්
අප වෙත එවන ලද Theory සහ ප්‍රශ්න පැහැදිලිව පිළිවෙලට තියෙන
💡ධාරා විද්‍යුත Tute එක
😊👇
https://techlogiclk.com/electricity-sft-note-haridu-thiwanka/
අමතක නොකරම සම්බන්ධ වෙන්න, යාලුවටත් කියන්න. 🙊❤️
9 514
DataBase ප්‍රශ්න එකතුව 📃
Database පාඩම පුලුවන් ද ? 🤔
පුලුවන්ද බැයිද කියලා දැනගන්න මේක කරලම බලන්න 🙊.
මතක ඇතුව හොදම යාලුවට Forward කරන්න 😌 ❤️.
---------------------------------------------------
තාමත් @techlogiclk එකට සෙට් වෙලා නැත්නම් දැන්ම සෙට් වෙන්න.
යාලුවන්ටත් කියන්න.
9 514
Exam ඉවර වේවි,
පේපරේ දිරලා යාවි
විවරණෙත් අමතක වෙලාම යාවී. 😶🌫
හැබැයි
ඔබලා කළ උපකාරය දහස් ගණනක් සිසුන්ගේ ජීවිතය,
ජය මාවතකට යොමු කරනු නොවනුමානය. ♥
පුරා මාස 2 ක් තිස්සෙ ඔබලා කළ කැපකිරීමට බොහොමත්ම
ස්තූතියි. ♥
.
9 514
ලෙඩ නැතුව ගොඩයන්න. 🙈
කියාදෙන
රහස් වට්ටෝරුව මෙන්න. 👨🍳👇
👉 @ICTMCQ2020
👉 @ICTMCQ2019
👉 @ICTMCQ2018
👉 @ICTMCQ2017
👉 @ICTMCQ2016
👉 @ICTMCQ2015
👉 @ICTMCQ2014
👉 @ICTMCQ2013
👉 @ICTMCQ2012
👉 @ICTMCQ2011 🆕
යාලුවත් ගොඩදාන්න අමතක නොකරම Share කරන්න 😊.
විවරණ ඉවරයි
Exam මතු සම්බන්ධයි 😌.
ජය 🏆.
9 514
මුල් පාඩම් 3 නොමිලේ ආවරණය කරන පන්තියේ
Zoom Link එක
😊👇
https://us02web.zoom.us/j/82029571735
2.45 ට සම්බන්ධ වෙන්න.
යාලුවන්ටත් කියන්න. 😊♥
9 514
තාම අත්හදා බලනවද ? 🤔
ඔබගේ ජීවිතය තවත් අත්හදා බැලීම් වලට ලක් නොකර,
එක්වන්න
ප්‍රමුඛයා සමඟ හොදම SFT පන්තියට,
මුල් පාඩම් තුනම නොමිලේම ගොඩදාගන්න.
⏰
සෑම බ්‍රහස්පතින්දාවකම සවස 2.45 සිට 4.45 දක්වා.
දැන්ම සම්බන්ධ වෙන්න.
2023 😊👇
https://t.me/bestsft2023
2022 😊👇
https://t.me/bestsft2022
2021 😊👇
https://t.me/bestsft2021
ප්‍රමුඛයාට විකල්ප නැත.
වැඩි විස්තර සදහා ඉහළ ඇති Video ව නරඹන්න . ♥️
9 514
ඕන වෙලාවක ගන්න ❤️
දැන් SFT, ICT, ET විශන් තුනේම සියලු Past Paper පිළිතුරු පත්‍ර සහිතව පහසුවෙන්, ඕනවෙලාවක Techlogiclk එකෙන් පුලුවන්.
දැන් නෙමෙයි !..
ඕන වෙලාවක ඇවිත් පහසුවෙන් අරගෙන යන්න. 😎
👇
https://techlogiclk.com
( අප වෙබ් අඩවියට අදාල කිසිදු Watermark එකක් ඇතුළත් කර නොමැත )
9 514
මුල් පාඩම් 3 නොමිලේ
මෙහෙයවීම: 2020 වසරේ දිවයිනේ ප්‍රථමයා (BST) බිහිකළ හසිත පෙරේරා ගුරුතුමන් විසින්.
විශය හරි විදිහට දන්න ගුරුවරයෙක්ගෙන් හරියට ඉගෙන ගන්න.
🔺 2023 / 2022 /2021 හැමෝටම
මේ වටින අවස්ථාව Missed කර ගන්නෙ නැතුව,
දැන්ම වර්ෂයට අදාල Group එක ට Join වෙන්න.
2023 😊👇
https://t.me/bestsft2023
2022 😊👇
https://t.me/bestsft2022
2021 😊👇
https://t.me/bestsft2021
🔺 සම්පුර්ණයෙන්ම නොමිලේ
