ru
Feedback
🇱🇰𝐌𝐨𝐯𝐢𝐞𝐂𝐥𝐮𝐛 𝐔𝐩𝐝𝐚𝐭𝐞𝐬™🇱🇰

🇱🇰𝐌𝐨𝐯𝐢𝐞𝐂𝐥𝐮𝐛 𝐔𝐩𝐝𝐚𝐭𝐞𝐬™🇱🇰

Открыть в Telegram

📌 Films හා TV Series පිළිබඳව නවතම තොරතුරු මෙහිදී ඔබ වෙත ලබාදෙනු ලබයි. 🇱🇰 Main Group : @MovieClubFamily 🗒Since : 17 May 2020 🌐 Our Official Website : https://movieclubfamily.com/ 💠 Donation: https://buymeacoffee.com/movieclubfamily

Больше

📈 Аналитический обзор Telegram-канала 🇱🇰𝐌𝐨𝐯𝐢𝐞𝐂𝐥𝐮𝐛 𝐔𝐩𝐝𝐚𝐭𝐞𝐬™🇱🇰

Канал 🇱🇰𝐌𝐨𝐯𝐢𝐞𝐂𝐥𝐮𝐛 𝐔𝐩𝐝𝐚𝐭𝐞𝐬™🇱🇰 (@movieclubupdates) языкового сегмента Сингала является активным участником. Сейчас сообщество объединяет 126 362 подписчиков, занимая 1 390 место в категории Фильмы и 3 место в регионе Шри-Ланка.

📊 Показатели аудитории и динамика

С момента создания невідомо проект демонстрирует стремительный рост, собрав аудиторию из 126 362 подписчиков.

Согласно последним данным от 25 августа, 2026, канал показывает стабильную активность. За последние 30 дней изменение числа участников составило 1 336, а за последние 24 часа — 69, при этом общий охват остаётся высоким.

  • Статус верификации: Не верифицирован
  • Уровень вовлечённости (ER): Средний показатель вовлечённости аудитории составляет 6.32%. В первые 24 часа после публикации контент обычно набирает 2.31% реакций от общего числа подписчиков.
  • Охват публикаций: В среднем каждый пост получает 7 987 просмотров. В течение первых суток публикация набирает 2 916 просмотров.
  • Реакции и взаимодействия: Аудитория активно поддерживает контент: среднее количество реакций на один пост — 31.

📝 Описание и контентная политика

Автор описывает ресурс как площадку для выражения субъективного мнения:
📌 Films හා TV Series පිළිබඳව නවතම තොරතුරු මෙහිදී ඔබ වෙත ලබාදෙනු ලබයි. 🇱🇰 Main Group : @MovieClubFamily 🗒Since : 17 May 2020 🌐 Our Official Website : https://movieclubfamily.com/ 💠 Donation: https://buymeacoffee.com/movieclubfamily

Благодаря высокой частоте обновлений (последние данные получены 26 августа, 2026) канал поддерживает актуальность и высокий уровень охвата публикаций. Аналитика показывает, что аудитория активно взаимодействует с контентом, что делает его важной точкой влияния в категории Фильмы.

Buy Ad
126 362
Подписчики
+6924 часа
+4567 дней
+1 33630 день
Архив постов
ඔන්න Subwave ලා සබ් දීලා, රීචර් බොසාගේ අලුත්ම ෆිල්ම් එක වන Motor City වලට

මලයාලම් සිනමාවේ අති දැවැන්තයෙකු වන ප්‍රිත්විරාජ් සුකුමාරන් සිටින සුපිරිම ක්‍රයිම්, ත්‍රිලර් ෆිල්ම් එකක් වන I, Nobody ෆිල්ම් එක ඇඩ් කර ඇත

රිචර් බොසා ඉන්න අලුත්ම ෆිල්ම් එක වන Motor City දාලා තියෙන්නේ❤️😍

ඔන්න හෙට ඉදන් Sons of Anarchy සීසන් 3 ඉදන් සබ් වැටෙනවලු Subwave සයිට් එකට, පරන සුපිරිම සීරිස් ගොඩකට ඉස්සරහට ෆුල් කම්ප්ලීට් සබ් වැටෙයි🔥 ශෙයා කරලා සප් එකක් දෙන්න ඒ කොල්ලො ටිකට😍

ඔන්න දාලා 😍
ඔන්න දාලා 😍

ඔන්න තලම්පති ගේ අන්තිම ෆිල්ම් එක වන Jana Nayagan හි Untouched Web වර්ශන් එක ගෙනාවා, කෙලින්ම ගෲප් එකෙන් ගන්න පුලුවන් දැන්.... මේක ඔරිජිනල්ම එක, හෝල් එකේ ගිය එක, Tribute එක ඔක්කොම තියේ මේකෙ😍

ආක්ශේ කුමාර්ගේ ඊලග සුපිරිම කොමඩිය වන Welcome to the Jungle ෆිල්ම් එක ඇඩ් කර ඇත🔥

🍿 ඔබත් 🔞 ෆිල්ම් බලන්න ආසද ? 📢 මෙවැනි චිත්‍රපට හා වෙබ් සීරිස් නිකන්ම නෙමෙයි සිංහල උපසිරැසි සමගම නරඹන්න අපගේ චැනල් එකට Join
🍿 ඔබත් 🔞 ෆිල්ම් බලන්න ආසද ? 📢 මෙවැනි චිත්‍රපට හා වෙබ් සීරිස් නිකන්ම නෙමෙයි සිංහල උපසිරැසි සමගම නරඹන්න අපගේ චැනල් එකට Join වෙන ඔයාලට පුලුවන් 🫢 ⚠️ අපගේ චැනල් එකේ ඇතුලත් කිසිදු සිංහල උපසිරැසියක් Google Translater භාවිතයෙන් සකසන ඒවා නොවේ. 🔥 සියලුම චිත්‍රපටි හා වෙබ්සීරිස් 720p & 1080p Quality යෙන් ඇතුලත් කර ඇත. 🔗 Join Now 👥 ඔබේ යාළුවන්ටත් දැනගන්න Share කරන්න ! ❤️

ඔන්න සබ් දීලා යාලුවනේ😍😍 MCF අපේ ෆයිල් වලට විතරමයි මේ සබ් ගැලපෙන්නේ, PSA ආවහම ඒවටත් සබ් අප්ඩේට් කරයි😽 ඒ වගේම සබ් උස්සලා හාඩ
ඔන්න සබ් දීලා යාලුවනේ😍😍 MCF අපේ ෆයිල් වලට විතරමයි මේ සබ් ගැලපෙන්නේ, PSA ආවහම ඒවටත් සබ් අප්ඩේට් කරයි😽 ඒ වගේම සබ් උස්සලා හාඩ්කෝඩ් ලෝ කොලටි ස්ට්‍රීම් කරන හොර දෙටුවන්ටත් කියන්න තියෙන්නේ, Ussala ahuvennam epa කියලා😼 #MCF #Avishka_Chamod #ProfessorMCF #MCFRecommendation #2K26

Outer banks දාලා තියෙන්නේ, සබ් එක දායි PSA ආපු ගමන්ම

PSA වලට සබ් එක අප්ඩේට් කර ඇට්ජ

සබ් එකත් ආපු ගමන්ම Subwave ලා දෙයි😌❤️

අද Outer Banks සීසන් 5 එනවා, දැන්ම කට්ටිය ඇඩ් වෙලා ඉන්න හොදේ.... Gen-Z ලට කියාපුම සීරිස් වලින් උඩින්ම තියෙන සීරිස් එක මේක❤️

අම්මෝ ස්පීඩ් එක😌❤️ ඇවිල්ලා පැයක්වත් නෑ😌❤️😈
අම්මෝ ස්පීඩ් එක😌❤️ ඇවිල්ලා පැයක්වත් නෑ😌❤️😈

Subwave එකනම් පට්ට හොදේ🤩 IMAX කොලටියටම සබ දීලා, ලෝ කොලටි වැඩ නෑ, MCF දෙන සුපිරිමම කොලටි වලට සබ දෙන්නේ කොල්ලෝ ටික😈 අලුතින් එ
Subwave එකනම් පට්ට හොදේ🤩 IMAX කොලටියටම සබ දීලා, ලෝ කොලටි වැඩ නෑ, MCF දෙන සුපිරිමම කොලටි වලට සබ දෙන්නේ කොල්ලෝ ටික😈 අලුතින් එන හැම ෆිල්ම් එකකටම සබ් දීලා තියෙන්නේ, පට්ට හොදේ🔥 😍 Subwave Sinhala Sub 😍

ජේසන් ස්ටැන්තම්ගෙ අලුත්ම ෆිල්ම් එක Mutiny ෆිල්ම් එක ඇඩ් කර ඇත, ඒ වගේම සිංහල සබ් එකද Subwave දී ඇත

Reacher සීරිස් එකේ අලුත්ම Episode 4 ෆයිල් ටික දාලා තියෙන්නෙ. ඒකටම ගැලපෙන සිංහල උපසිරැසිත් subwave වෙබ් සයිට් එකෙන් ගන්න පුළුවන් දැන්. 😗

Landship ෆිල්ම් එකේ හා Yellow Eyes ෆිල්ම් වල සිංහල සබ් ටික ඇඩ් කර ඇත Landship කියන්නේ සුපිරිමම War ෆිල්ම් එකක්, Yellow Eyes කියන්නේ සුපිරිමම හොරර් ෆිල්ම් එකක්❤️😍

ඔයාලට අවශ්‍ය සියලුම "සිංහල උපසිරැසි", ෆිල්ම්ස්, ටීවි සීරිස් ලබා ගන්න අපේ වෙබ් සයිට් එකට යන්න, ගිහින් අනිවාරෙන්ම බුක්මාක් කරගන
ඔයාලට අවශ්‍ය සියලුම "සිංහල උපසිරැසි", ෆිල්ම්ස්, ටීවි සීරිස් ලබා ගන්න අපේ වෙබ් සයිට් එකට යන්න, ගිහින් අනිවාරෙන්ම බුක්මාක් කරගන්න අපේ සයිට් එක🔥 ෆිල්ම්, සීරිස් රික්වෙස්‍ට් කරන්න ඕනිනම්👇 අපි දාල නැති ෆිල්ම්, සීරිස් තියෙනම්, ඒවත් සයිට් එකෙන්ම සර්ච් කරල රික්වෙස්‍ට් කරන්න, රික්වෙස්‍ට් කරල ඊට පසුව නොටිෆයි චැනල් එකට එතනින්ම ඇඩ් වෙලා අපි දැම්මා කියල අප්ඩෙට් එක ආවහම ටෙලිග්‍රැම් ගෲප් එකෙන් හෝ වෙබ් සයිට් එකෙන් ගිහින් ගන්න🔥 👇 ඒ වගේම ටීවි සීරිස් සදහා සිංහල උපසිරැසි ලබා දෙන්නේ MCF අපි නිර්මාණය කරපු සිංහල උපසිරැසි පමනයි🔥 ඒ වගේම සිංහල උපසිරැසි අප්ඩෙට් ලබාගන්න අපේ ෆ්බි පේජ් එකත් ෆලෝ කරන්න🔥 ඒ වගේම හරියටම අපගේ වෙබ් සයිට් එක භාවිතා කරන විදිය, කොහොමද ටෙලිග්‍රැම් ගෲප් එකට ඇඩ් වෙන්නෙ කියල දෙන Tutorial  වීඩියො එකත් බලන්🤩 ඒ වගේම Recommendation, News, Reviews ලබාදෙන MCF FB PAGE ෆලෝ කරන්න වගේම MCF Whatsapp Channel එක සමගත් එකතු වෙන්න අමතක කරන්න එපා"🥳😍 #MCF #MCFSinhalasub #MCFUpload