ru
Feedback
𝘁𝗲𝗰𝗵𝗻𝗼𝗹𝗼𝗴𝘆 𝗸𝗻𝗼𝘄𝗹𝗲𝗱𝗴𝗲 𝘀𝘁𝗼𝗿𝗲 🍀

𝘁𝗲𝗰𝗵𝗻𝗼𝗹𝗼𝗴𝘆 𝗸𝗻𝗼𝘄𝗹𝗲𝗱𝗴𝗲 𝘀𝘁𝗼𝗿𝗲 🍀

Открыть в Telegram

𝘁𝗲𝗰𝗵𝗻𝗼𝗹𝗼𝗴𝘆 𝗸𝗻𝗼𝘄𝗹𝗲𝗱𝗴𝗲 𝘀𝘁𝗼𝗿𝗲 🍀 All The Content in this Channel is Either forwarded From Other Channels Or Taken From the Internet, we Don't Own Any Content ☘️ No Copyright Infringement Intended ☘️

Больше
3 506
Подписчики
Нет данных24 часа
Нет данных7 дней
Нет данных30 дней
Архив постов
*ICT - Keyboard Tips* Ctrl + B - තෝරාගත් කොටසක් Bold කිරීමට සහ Bold කල කොටසක Bold ගුණාංගය ඉවත් කිරීමට Ctrl + I - තෝරාගත් කොටසක් Italic කිරීමට සහ Italic කල කොටසක Italic ගුණාංගය ඉවත් කිරීමට Ctrl + U - තෝරාගත් කොටසක් Underline කිරීමට සහ Underline කල කොටසක Underline ගුණාංගය ඉවත් කිරීමට Ctrl + Q - ඡේදයකට සිදුකල සියළු හැඩතල(Formatting) ඉවත් කිරීම සඳහා Ctrl + C - තෝරාගත් කොටසක් පිටපත් කිරීම(Copy) සඳහා Ctrl + X - තෝරාගත් කොටසක් කපා ගැනීමට(Cut) Ctrl + V - කපා ගත් හෝ පිටපත් කරගත් කොටස ඇලවීමට(Paste) Ctrl + Z - වෙනස් කරන ලද අවසාන පියවරට පසුපසට යාම ස‍දහා(Undo) Ctrl + Y - වෙනස් කරන ලද අවසාන පියවරට ඉදිරියට යාම ස‍දහා(Redo) Ctrl + N - නව පිටුවක් ලබා ගැනීමට Ctrl + N - ලේඛනයක් විවෘත කරගැනීමට Ctrl + S - සුරකින්න(Save as) ආදේශ විධානය තේරීමට Ctrl + P - මුද්ණ පෙරදසුන් බැලීම සදහා Ctrl + A - ලේඛනයේ ඇති සියල්ල තෝරා ගැනීමට Ctrl + F - තෝරාගන්නා ලද වචනයක් සෙවීම සදහා Ctrl + H - Replace විධානය ක්රයාත්මක කිරීමට Ctrl + G - Go To විධානය තෝරන්න Ctrl + Shift + < - අකුරු වල ප්රමාණය අඩු කිරීමට Ctrl + Shift +> - අකුරු වල ප්රමාණය වැඩි කිරීමට Ctrl + Spacebar - තෝරා ගත් කොටසක Font සදහා කරන ලද සියළු හැඩතල(Formatting) ඉවත් කිරීමට Ctrl + Home - ලේඛනයේ ආරම්භයට යාමට Ctrl + End - ලේඛනයේ අවසානයට යාමට F1 - උදව්(Help) ලබා ගැනීමට F5 - Go To විධානය තෝරන්න(Edit මෙනුව) F10 - මෙය තේරිමෙන් පසුව Tab හා රිබනය තුල ඇති අයිකන යතුරු පුවරුවේ ඇති අක්ෂර අාදාරයෙන් තේරීමට හැකියාව ලැබේ F7 - අක්ෂර වින්යාසය සහ ව්‍යාකරණ සදහා F8 - තේරීමක් දීර්ඝ කිරීමට සදහා F12 - සුරකින්න(Save as) ආදේශ විධානය තේරීමට Shift + F1 - කරන ලද හැඩතලගැන්වීම පිළිබද විස්තරයක් ලබා ගැනීමට Shift + F3 - අකුරු ආදිය වෙනස් කිරීමට(Change Case) Shift + F4 - වචන සෙවීමට (Find) Shift + F8 - තේරීමක් අඩු කිරීමට Shift + F10 - කෙටිමං මෙනුව පෙන්වීමට Ctrl + F1 - රිබනය ඉවත් කිරීමට හා නැවත ඇතිකිරීමට Ctrl + F2 - මුද්රණ පෙරදසුන විධානය තේරීමට Ctrl + F4 - කවුළුව වසා දැමීමට Ctrl + F10 - ලේඛන කවුළුව උපරිම කිරීමට Ctrl + F12 - Open විධානය තේරීමට

අද chanel එකේ කතා කරන්නේ emiulater ගැනයි ram එක ප්‍රමානවත් නොවීම, gpu ප්‍රශ්න නිසා phone එකේ භාවිතයට ගත නොහැකි game,app මේ emiulater හරහා. Computer එකේ හෝ laptop එකේ ඉතා පහසුවෙන් භාවිතයට ගත හැකිය ලෝකයේ විවිද නම් වලින් emiulater විශාල ප්‍රමානයක් දක්නට ලැබෙනවා සමහර emiulater වර්ග smoothව භාවිතයට 8GB-16GB ram එකක් අවශ්‍යතාවයක් පවතිනවා low pc එහෙමත් නැත්තම් 2GB-4GB Ram ඇති pc වලට සමහර emiulater ඉතා පහසුවෙන් pc එකේ run කරගන්න පුලුවන්... මම දැන් ඔයාලට කියන්න හදන්නේ low pc වලට හොද emiulater දෙකක් ගැනයි 1.memu 2.ld player 3.nox 8GB- 16 GB pc සහ lap සදහා හොදම emiulater ගැනයි 1.bluestack 2.msi app player 3.gameloop (ff game, call of duty) ඉහත සදහන් කල low pc වලට smooth ව පරිහරනය කල හැකි ඒවා 8GB-16 GB වැනි huge pc වලද.smooth ව run කල හැකිය.... ලිපියේ පහල link addrees සදහන් කර ඇත...... download කරගන්න.. memu download කරගන්නවනම් බොරු ,වැරදි වෙබ් අඩ්වි රැසක් තියනවා......orginala wedsite එකේ පින්තූරයක් දාන්නම්....මේ ලිපියත් සමගම... memu download link https://www.google.com/url?sa=t&source=web&rct=j&url=https://www.memuplay.com/&ved=2ahUKEwjEt-GSx9_wAhUy3jgGHXejD4sQFjAAegQIBRAC&usg=AOvVaw0mZwT-kdlsjkzRhvD25O5Q bluestack download link https://www.google.com/url?sa=t&source=web&rct=j&url=https://www.bluestacks.com/&ved=2ahUKEwjS-6Cnx9_wAhWAwjgGHe9xCFQQFjAAegQIERAC&usg=AOvVaw2jmAivoNxNgIg66xIf5xpf ld player download link https://www.google.com/url?sa=t&source=web&rct=j&url=https://www.ldplayer.net/&ved=2ahUKEwiQmITGx9_wAhXazDgGHRjyAzMQFjAAegQIBhAC&usg=AOvVaw1fP7E66QZVPKpkWMhszfj0 nox emiulater download link https://www.google.com/url?sa=t&source=web&rct=j&url=https://www.bignox.com/&ved=2ahUKEwjx3fLZx9_wAhXWdn0KHe_dBp4QFjAAegQIBRAC&usg=AOvVaw2Q0J9XD04naww4jmZHiFWA msi app plyer download link https://www.google.com/url?sa=t&source=web&rct=j&url=https://www.msi.com/landing/appplayer&ved=2ahUKEwjz0oL3x9_wAhXzzjgGHemkC-MQFjAAegQIBBAC&usg=AOvVaw082BR17IskaO98DhDzENLG gameloop download link https://www.google.com/url?sa=t&source=web&rct=j&url=https://www.gameloop.com/&ved=2ahUKEwjQgqKGyN_wAhXpwTgGHbh4DPYQFjAAegQIBBAC&usg=AOvVaw2XrFIyBvWea9_8VCdhCP-j Best emiulater වල ලින්ක් ඉහතින් දක්නට ලැබෙනවා ඔයාලට මේ link වලින් orginal website එකට යන්න පුලුවන්....... ඊලග ලිපිය ලගදීම බලාපොරොත්තු වන්න.... Coming soon.....next letter...