𝘁𝗲𝗰𝗵𝗻𝗼𝗹𝗼𝗴𝘆 𝗸𝗻𝗼𝘄𝗹𝗲𝗱𝗴𝗲 𝘀𝘁𝗼𝗿𝗲 🍀
Открыть в Telegram
𝘁𝗲𝗰𝗵𝗻𝗼𝗹𝗼𝗴𝘆 𝗸𝗻𝗼𝘄𝗹𝗲𝗱𝗴𝗲 𝘀𝘁𝗼𝗿𝗲 🍀 All The Content in this Channel is Either forwarded From Other Channels Or Taken From the Internet, we Don't Own Any Content ☘️ No Copyright Infringement Intended ☘️
Больше3 506
Подписчики
Нет данных24 часа
Нет данных7 дней
Нет данных30 дней
Архив постов
ඔබට ඉහත Screen Shot එකේ දක්නට ලැබෙන පරිදි Voice Call interface එක Update කරලා තියෙනවා. මෙහි Caller ගේ Voice Waveforms (ශබ්ද හඬ තරංග) රටාව පෙනෙන ලෙසට ඇතුළත් කරලා තියෙනවා.
මේ Voice Call Interface එක සඳහා Wallpapers ද ඇතුළත් කරලා තිබෙන නමුත් මේ Wallpapers දැනට පරිශීලකයන්ට වෙනස් කිරීමට නම් හැකියාවක් නෑ.
AndroidWadakarayo
WhatsApp සඳහා නව Voice Call Interface එකක් හඳුන්වාදෙයි
WhatsApp Android Version එකෙහි Beta Users වෙත මෑතකදී Voice Call සඳහා නව Interface එකක් හඳුන්වාදෙනු ලැබුවා. කෙසේ වෙතත් ඒ වන විට මෙය iOS version එකෙහි Beta users ලාට නිකුත් නොකළ අතර, මීට සුළු මොහොතකට පෙර iOS version එකෙහි තෝරාගත් Beta users වෙතත් නිකුත් කරලා තිබෙනවා.
දැන් ඔයාලට ඔයාලගේ පෞද්ගලික carbon footprint වාර්තාව ලබා ගන්න පුළුවන්. මෙහි රිපෝට් එකෙන් ඔයාට බලාගන්න පුුළුවන් ඔයා ඒ platform එක හරහා අවුරුද්දකට කොච්චර කාබන් ප්‍රමාණයක් පරිසරයට එකතු කරනවද සහ ඔයා පාවිච්චි කරන platforms සියල්ල හරහා පරිසරයට එකතු කරන කාබන් ප්‍රමාණය කොච්චර කියන එකත්.
මේ social media platforms භාවිතය අවම කිරීම තුළින් අපේ වටිනා කාලය ඉතුරු කරගන්න පුලුවන් වෙනවා වගේම පරිසරය ආරක්ෂා කර ගන්නත් ඔයාට දායක වෙන්න පුළුවන් බව මෙවැනි වෙබ් අඩවි දැන් පෙන්වා දෙනවා.
ඒ අතරින් පළමු ස්ථානයේ සිටින්නේ tik tok වන අතර ඔබ මිනිත්තුවක කාලයක් භාවිතයට ගන්නා විට කාබන් ඩයොක්සයිඩ් ග්‍රෑම් 2.63ක් පරිසරයට මුදා හැරෙනවා. මේ විදිහටම විදිහටම දෙවැනි ස්ථානයේ ඉන්නෙ reddit; එහිදී කාබන්ඩයොක්සයිඩ් ග්‍රෑම් 2.48 මිනිත්තුවට මුදාහැරෙන අතර තෙවන ස්ථානයේ සිටින printerest හරහා මිනිත්තුවට ග්‍රෑම් 1.3ක් බැගින් මුදාහැරේ.
ඉතින් දැන් ඔයාට තේරෙනවා ඇති ඔයා සෝෂල් මීඩියා භාවිතා කිරීම නිසා පරිසරයට එකතු වන කාබන් ප්‍රමාණය ගන්නෙ වෙන්නේ ඔයා ශෝශල් මීඩියා පාවිච්චි කරන කාලයෙන් කියලා.ඉතින් ඔයාට මේක ගණනය කරගන්න කරන්න තියෙන්නේ වෙබ් සයිට් එකේ අදාල platforms යටතේ ඒ සඳහා ඔයා දවසකට වැය කරන කාලය යොදලා calculate බට්න් එක ඔබන්න විතරයි.
මුලින්ම කරන්න තියෙන්නේ compare the market website හි තියෙන carbon footprint calculator එකට යන එක. මේ වෙබ් සයිට් එකට මුලින්ම ගියාම මට බලාගන්න පුළුවන් මේ carbon footprint එකට වැඩියෙන්ම දායක වෙන social media platforms තුන මොනවද කියලා.
AndroidWadakarayo
ඔබ විසින් සමාජ මාධ්‍යජාලාවන්හි Apps භාවිතා කිරීමේදී පරිසරයට මුදා හැරෙන කාබන් ප්‍රමාණය ගණනය කිරීමට ක්‍රමයක් හදුන්වා දේ
ඔයාලා පැය ගණනක් සමාජ මාධ්‍ය භාවිතා කරන විට කොතරම් කාබන් ප්‍රමාණයක් පරිසරයට මුදාහැරෙනවා ද කියන එක ඔයාලා දන්නවාද? මේ සිදුවන කාබන් මුදාහැරීමට අහල කොහොම නම් පෞද්ගලිකව දායක වනවාද කියන එක ගැන කල්පනා කරලා තියෙනවද?
ඉතින් මේ පෞද්ගලික carbon footprint එක ගණනය කර ගැනීමට එක්සත් රාජධානිය මූලික කරගෙන නිර්මාණය වුණු වෙබ් අඩවියක් දැන් තියෙනවා. අපි බලමු ඒ ගණනය කිරීම ඒ වෙබ් අඩවිය හරහා සිදු කර ගන්නේ කොහොමද කියලා.
ඉතින් මේ Opensea සමාගම කියන්නෙ ඩොලර් බිලියන 13 ක වටිනාකමකින් යුත් NFT හි ප්‍රචලිතවීමත් සමග එහි වටිනාම සමාගම් අතරට පැමිණුනු සමාගමක්.
ප්‍රහාරය සිදුවන අවස්ථාවවේ Opensea සමාගම විසින් ඔවුන්ගේ Contract System එක update කරමින් සිට ඇති නමුත්, එය නව contracts නිසා සිදුවූ බව ඔවුන් ප්‍රතික්ෂේප කරයි.
කෙසේ නමුත් ප්‍රහාරයට හේතුව තවම නිශ්චිතව හදුනාගෙන නොමැති අතර ඒ පිළිබදව සොයාගන්නා නවතම තොරතුරු පිළිබදව ඉදිරියේදි දැනුවත් කරන බවත් එම සමාගම පවසනවා.
AndroidWadakarayo
Phishing attack එකක් හරහා ඩොලර් මිලියන 1.7ක් වටිනා NFT tokens 250කට අධික ප්‍රමාණයක් සොරකම් කරයි
ප්‍රහාරකයින් පිරිසක් විසින් Opensea පරිශීලකයින්ගෙන් NFT සියගණනක් සොරකම්කර ඇත. Blockchain ආරක්ෂණ සේවාවක් වන PeckShield විසින් සම්පාදනය කර ඇති වාර්තාවකට අනුව tokens 254 කට අධික සංඛ්‍යාවක් සොරකම් කර ඇති අතර ඒවා අතර Decentraland සහ Bored Ape Yacht Club හි tokens ද ඇතුළත්ය.
මෙම ප්‍රහාර වලින් වැඩි සංඛ්‍යාවක් සිදුවී ඇත්තේ 5PM - 8PM(ET) වන අතර ඉලක්ක වුණු පරිශීලකයින් ගණන 32 කි. Blog Web3 පවත්වාගෙන යන Molly White ගණනය කර ඇති ආකාරයට මෙම සොරකම් කර ඇති tokens වල වටිනාකම ආසන්න වශයෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 1.7 පමණ වන බවයි.
🔰PREMIUM ACCOUNTS🔰
‼️Hits By : @ADK_Giveawayz
🎁Crunchyroll Link : https://pastehub.net/145445d4e46
🎁IPVanish Link : https://pastehub.net/146a4dabe89
🎁Duolingo Link : https://pastehub.net/1489ca582f6
🎁ZOOM Link : https://pastehub.net/148aaba2dec
🎁Zee5 Link : https://pastehub.net/148ae3dc3c5
Send Screenshot Our @EpicCompetition_Bot
2018 වසරේ ආරම්භ වුණ Epic games සමාගම ඉතා වේගයෙන් ඔවුන්ගේ Games ගබඩාව විශාල කරගැනීමටත්, විශාල පරිශීලකයන් ප්‍රමාණයක් ඇදගැනීමටත් සමත් වුණා. ඔයාලට මතක ඇති 2020 වසරේදි මෙම සමාගම විසින් GTA V Game එක නොමිලයේ ලබා දීමට කටයුතු කළ අතර ඒ හරහා පරිශීලකයින් මිලියන 7ක් පමණ අලුතනේ එකතු කරගැනීමට සමත් වුවා. එහිදී ඇතිවු අධික තදබදය හේතුවෙන් පැය 8 ක පමණ කාලයක් ඔවුන්ගේ සේවාවන්හි බිදවැටීමක්ද ඇති වුණා. එමෙන්ම මේ වසර වෙන විටත් ඔවුන් විසින් සතියකට වරක් Free game එකක් ලබාදීම සිදු කරගෙන යනවා.
එමෙන්ම Epic සමාගමේ Unreal Engine මත අනාගතයේ බිහිවන Games වලින් 48% ක් පමණ නිර්මාණය වනු ඇති බවයි ඔවුන් පවසන්නේ.
AndroidWadakarayo
මේ වන විට Epic Games ගිණුම් මිලියන 500කට වඩා වැඩි ප්‍රමාණයක් ඇති බව Epic සමාගම විසින් ප්‍රකාශ කරයි
මේ වන විට Epic Games පරීශීලක ගිණුම් මිලියන 500 කට වඩා පවතින බව එම සමාගම විසින් පසුගිය බදාදා නිවේදනය කරනු ලැබුවා. Steam එකත් සමග තරගකරුවෙකු ලෙස සිටින Epic Games සදහා මෙය ඉතා වැදගත් සන්ධිස්ථානයක් වෙන අතර මෙම ගිණුම්වලින් කොතරම් සංඛ්‍යාවක් Fornite වැනි ඔවුන්ගේම Games Play කරන පුද්ගලයන්ට අයත්දැයි යන්න සහ මේවායින් කොපමණක් Epic Games Store එක පමණක් භාවිතා කරනවාද යන්න පිළිබද සදහනක් කර නොමැති වෙනවා.
වැඩේ හරි දැන් ඔයාට Windows Installation එක ඉදිරියට කරගෙන යන්න පුළුවන්.
මේ MBR to GPT හැරවීම, disk එකේ data erase නොවී කරන්න ක්‍රමයකුත් තියෙනවා. හැබැයි ඒකට ඔයා Windows 10 version 1703 ට උඩ සංස්කරණයක් භාවිත කරන්න ඕනේ.
එකටත් ඔයා කලින් විදියටම එක Step එකක් Back වෙලා CMD එක Launch කරගන්න ඕන. ඊට පස්සේ mbr2gpt /convert /disk: n /allowfullOS මේ Command එක දීලා Enter කරන්න.
සැ. යු. - මේ Command එකේ disk: n හි n යනු ඉහත පියවර 04දී තෝරාගත් පරිදි Disk number එක වනවා.
✨පියවර 1
මුලින්ම ඔයා Where do you want to install windows? කියන Window එකෙන් Back වෙලා Shift + F10 press කරලා CMD එක Open කරගන්න.
✨පියවර 2
දැන්
diskpart කියලා Type කරලා Enter කරන්න.
✨පියවර 3
list disk කියලා Type කරලා Enter කරන්න.
පියවර 4
දැන් select disk කියලා Type කරලා Space එකක් තියලා උඩ ආපු list එකේ ඔයාගේ Disk එක Select කරන්න. ඔයාට තියෙන්නේ එක Disk එකයි නම් මේකේ ගන්නේ 1.
Ex: select disk 1
0 නම් තෝරන්න එපා මොකද 0 කියලා පෙන්නන්නේ ඔයාගේ Windows Installation media එක.
✨පියවර 5
clean කියලා Type කරලා Enter කරන්න.
මේකෙන් ඔයාගේ Disk එකේ Data ඔක්කෝම Delete වෙනවා. ඔයාට වැදගත් Data තියෙනවා නම් මේකට කලින් Backup කරලා තියාගන්න.
✨පියවර 6
Clean වෙලා ඉවර උනාට පස්සේ convert GPT කියලා Type කරලා Enter කරන්න.මේකෙන් කියන්නේ ඔයාගේ Disk එකට Master Boot Record (MBR) Partition Table එක තියෙනවා කියලා සහ EFI Systems වල WIndows Install කරන්න පුළුවන් වෙන්නේ Guided Partition Table (GPT) එකේ තියෙන Disk වලට විතරයි කියලා.
මේක විසඳගන්න ගොඩක් අය කරන්නේ ඒ Disk එක වෙන System එකකට Plug කරලා ඒ OS එකේ Disk Management මඟින් Disk එකේ Partition Table එක වෙනස් කරන එක, නමුත් අපි බලමු මේ Windows Installation එකේ ඉන්න ගමන්ම මේ වැඩේ කරගන්නේ කොහොමද කියලා.
AndroidWadakarayo
Windows install කරද්දි MBR partition එකක් GPT partition එකක් කරන්නේ කොහොමද?
Windows 10 හෝ 11 Bootable Media එකකින් Install කරද්දී ඔයාටත් “Windows cannot be installed to this disk MBR” කියලා මේ Error එක ඇවිල්ලා ඇති.
Opera browser එකේ address bar එක මත y.at කොටස type නොකර අදාල emojis පමණක් type කිරීමෙන් එයට සම්බන්ධ Yat පිටුවට හෝ redirect වෙන වෙබ් අඩවියට ගමන් කරන්න හැකියාව තියනවා.
Yat සේවාව y.at කියන domain එකෙන් සේවා සපයන අතර ඒ domain එකෙන් පසුව emoji සටහන් වෙන URL ඕනම කෙනෙක්ට මේ හරහා මිලදී ගැනීමට හැකියාව තියනවා. එක් වරක් පමණක් මුදලක් ගෙවා මේ URL එකක් මිලදී ගන්න පුලුවන්. ඊට පස්සෙ ඒ Yat එකට අදාල පිටුව තමන්ට කැමති විදිහට සකස් කරන්න හෝ වෙනත් වෙබ් අඩවියකට redirect කරන්න හෝ පුලුවන්.
emoji වලට සහය දෙන domain එකක් තමන්ටම මිලදී ගන්න හැකියාව තිබුනත් ඒක සකසන්න ඕන තාක්ෂණික හැකියාව බොහෝදෙනෙක්ට නෑ. ඉතින් එහෙම කෙනෙක්ට Y.at හරහා URL එකක් ලේසියෙන්ම මිලදී ගන්න පුලුවන්. මේ URL වල මිල ගණන් ගණනය වෙන්නෙත් “rhythm score” නමැති algorithm එකකට අනුවයි. ඒකෙන් දුර්ලභත්වය අනුව එක් එක් URL වලට වෙනස් මිලක් ලබාදෙනවා. ඒ කියන්නෙ වැඩියෙන් පාවිච්චි වෙන emoji වලින් සමන්විත කෙටි URL එකකට වැඩි මුදලකුත්, වැඩිය භාවිත නොවන දිගු URL එකක් සඳහා අඩු මුදලකුත් වශයෙන්. කොහොම උනත් ඔයාලටත් ඕනනම් emoji 5ක් වගේ තියන URL එකක් $4 කට වගේ හොයාගන්න අමාරු නෑ.
මේ වෙනකොටත් සමහර ප්‍රසිද්ධ චරිත මේ සේවාව භාවිතා කරල තමන්ගෙ URL මිලදී ඇරන් තියනවා. ඒ අතර Kesha, Lil Wayne සහ Disclosure කියන්නෙ කිහිප දෙනෙක්.
