𝘁𝗲𝗰𝗵𝗻𝗼𝗹𝗼𝗴𝘆 𝗸𝗻𝗼𝘄𝗹𝗲𝗱𝗴𝗲 𝘀𝘁𝗼𝗿𝗲 🍀
Открыть в Telegram
𝘁𝗲𝗰𝗵𝗻𝗼𝗹𝗼𝗴𝘆 𝗸𝗻𝗼𝘄𝗹𝗲𝗱𝗴𝗲 𝘀𝘁𝗼𝗿𝗲 🍀 All The Content in this Channel is Either forwarded From Other Channels Or Taken From the Internet, we Don't Own Any Content ☘️ No Copyright Infringement Intended ☘️
Больше3 506
Подписчики
Нет данных24 часа
Нет данных7 дней
Нет данных30 дней
Архив постов
⚜ANDROID Operating system⚜
ඇන්ඩි රූබින්,රිච් මයිනර්, ක්‍රිස් වයිට් එක්ක නික් සියර්ස් හතර දෙනා එකතු වෙලා 2001 දී තමයි මුලින්ම ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතිය හදන්න පටන් ගත්තෙ,,මෙයාලට ඔනෙ උනේ ඕස් එක භාවිතා කරන කෙනාට හැම පහසුකමක්ම දෙන mobile OS එකක් නිර්මාණය කරන්න.
ඉතින් මේ හතර දෙනා 2003 දී ANDROID INCORPORATION කියන සමාගම පිහිටුවා ගත්තෙ මම කලින් කියපු එයාලගෙ බලාපොරොත්තුව කොහොමහරි ඉටුකරගන්න ඔනෙ නිසා. හැබැයි ඉතින් එයාලට වැඩිකල් මේ වැඩේ කරගෙන යන්න බැරි උනේ එයාලට කිසිම ආදායමක් මේ සමාගමෙන් ලබුනේ නැති නිසා. ඉතින් අපි කාගෙත් වීරයා ඒ කියන්නෙ ගූගල් සමාගම ඩොලර් මිලියන 50ක් දීල 2005 දි ඇන්ඩ්‍රොයිඩ් සමාගම සල්ලි වලට ගත්ත අන්න එතන ඉදල තමයි මේ සුපිරි මොබයිල් OS එක සුපිරියටම හදන්න පටන් ගත්තෙ. මේක හදන්න මූලික වෙලා කටයුතු කලෙත් ඉතින් කලින් කියපු අපේ වැඩ්ඩෝ හතර දෙනා තමයි මොකද ගූගල් එකෙන් ඇන්ඩ්‍රොයිඩ් සමාගම සල්ලි වලට ගත්තෙ සේවකයො ඔක්කොමල එක්ක තමයි.
ඇන්ඩ්‍රොයිඩ් කියන්නෙ ලිනක්ස් කර්නල් එක මූලික කරගෙන හදපු එකක් ඒ කියන්නෙ Linux OS එකක් XML,C,JAVA,C++ කියන ක්‍රමලෙඛ භාෂා වලින් තමයි ඇන්ඩ්‍රොයි හැඩ කරලා තියෙන්නෙ.
දැනට ලෝකෙ තියන ජනප්‍රියම මොබයිල් ඕඑස් එක ඇන්ඩ්‍රොයිඩ් වෙන්න බලපාපු ලොකුම කාරනය තමයි ඇන්ඩ්‍රොයි කියන්නෙ ඕපන්සෝස් ඕඑස් එකක් ඒ කියන්නෙ අපිට ඕනෙ විදිහට මේ ඕඑස් එක වෙනස් කරලා හදා ගන්න පුලුවන්,,ඕනේ විදිහට කිව්වට මේක කරන්න ඕනෙ Open Handset Alliance කියන ආයතනයේ ඒ කියන්නෙ ඇන්ඩ්‍රොයිඩ්ගෙ භාර කාරයා නිකුත් කරල තියන නීති වලට යටත්ව තමයි මේවා කරන්න ඕනෙ.
2007 දී තමයි ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්දතිය හදල ඉවර වෙන්නෙ. ඉතින් මේක ඉවර වෙලා ගූගල් සමාගමේ මූලිකත්වයෙන් Open Handset Alliance කියන සමාගම පිහිටුවා ගන්නෙ ලෝකෙ ප්‍රසිද්ද මොබයිල් සමාගම් එක්ක එකතු වෙලා. මේ ආයතනයෙන් තමයි ඇන්ඩ්‍රොයි ඕස් එකේ ඉදිරි ගමන තීරනය කරන්නෙ. ඇන්ඩ්‍රොයිඩ්ට ගැලපෙන උපාන්ග හදන්නෙත් මොබයිල් උපාන්ග වලට ගලපෙන විදිහට ඇන්ඩ්‍රොයිඩ් දියුණු කරන්නෙත් මේ සමාගමේ මූලිකත්වයෙන් තමයි.
2008 සැප්තැම්බර් 20 ඇන්ඩ්‍රොයිඩ් ඕස් එකේ සම්පූර්ණ කේත සටහන ගූගල් සමාගම ප්‍රසිද්ධ කරේ ඇන්ඩ්‍රොයි ඕස් එකට ගැලපෙන ඇප්ස් හදන්න අවශ්ය කරන හැමදේමත් එක්ක.මෙන්න මෙහෙම නිර්මාණය කරන ඇප්ස් හුවමාරු කරගන්න තැනක් ඒ කියන්නෙ Android Market (දැන් Google Play) එක ගූගල් එකෙන් ඇන්ඩ්‍රොයිඩ් දෙන්නත් කලින් ඒ කියන්නෙ 2008 අගෝස්තු වලම හදලයි තිබුනෙ.
ඇන්ඩ්‍රොයිඩ් වල පලමු සංස්කරණය තමයි Android 1.0 ඒක 2008 සැප්තම්බර් 23 වෙනිදා නිකුත් උනා., ඇන්ඩ්‍රොයිඩ් වලින් ඉසෙල්ලම පණ ලබන්නෙ HTC DREAM කියන ස්මාර්ට් ෆෝන් එක...
-තොරතුරු අන්තර්ජාලයෙනි-
Sorry ටික දවසක් යනකන් post දාන්න වෙන්නේ නෑ.....කට්ටිය left වෙන්න එපා 😓
ආතල් GEMBAA චැනල් එකට සාදරයෙන් පිලිගන්නවා🤠🥳
ඔබ කැමති,👇🏿
🛑Funny Videos / Posts🤣😂
🛑Memes🤪
🛑Wallpapers🎴
🛑Motivations💪🏿
🛑Music Videos🎶🎵
බැලීමට ආතල් GEMBAA චැනල් එකට JOIN වෙන්න 🤠🐸🐸
DEFT Linux
Digital Evidence and Forensic Toolkit (DEFT) is an open-source distro of Linux that is built around the Digital Advanced Response Toolkit (DART) software. Deft is Ubuntu customization. Computer forensics and incident response tools that DEFT Linux includes can be used by IT auditors, investigators, military, and police.
11. Knoppix STD
GnackTrack
After the release of backtrack 5. this OS is being developed and is now one of the best OS used for pen testing and network cracking, and it is based on a Linux distribution. Other than that, the operating system offers plenty of default apps like Opera, Firefox, Chromium, etc.
Bugtraq
Well, Bugtraq is a distribution based on GNU/Linux aimed at digital forensics, penetration testing, Malware Laboratories, and GSM Forensics and is one of the best choices of attackers. The operating system offers a wide range of tools like forensic tools, malware testing tools, audit tools, network tools, etc.
Arch Linux
Well, Arch Linux is a Linux distribution for computers based on IA-32 and x86-64 architectures. It is composed predominantly of free and open-source software and supports community involvement.
The other best OS for security testing which comes in the form of Live CD and you can directly boot on your computer, and you can easily run this OS on your PC and do various hacks on your PC.
"Spotify Mini Player එකෙහි පෙනුම අලුත් වෙන ලකුණු
මීට පෙර අවස්ථා ගණනාවකදී Spotify තමන්ගේ UI එක දියුණු කරමින් සිටින බව අප විසින් ඔබව දැනුවත් කර සිටි අතර මෙම ක්‍රියාවලියේ තවත් එක් පියවරක් ලෙස Spotify Mini Player එකෙහි Design එක අලුත් කිරීමක් ගැන තොරතුරු වාර්තා වෙනවා.
Spotify හි Mini Player එකෙහි UI හෙවත් User Interface එකෙහි මේ දිනවල අත්හදා බලමින් සිටින පෙනුමක් මේ වන විට ඇතැම් Devices වලට ලැබී ඇති බව Android Police වෙබ් අඩවිය වාර්තා කර තිබෙන අතර මෙම අලුත් පෙනුම නුදුරේදීම සියලු Spotify භාවිතා කරන්නන්ට ලැබේවි යැයි අනුමාන කළ හැකි වෙනවා.
දැනට පවතින පෙනුම හා ලැබීමට අලුත් පෙනුම
Spotify හි දැනට පවතින පෙනුමට සාපේක්ෂව Android Police වෙබ් අඩවිය වාර්තා කරන පෙනුමෙහි ගීතයක් Play වීමේදී පෙන්වන Progress bar එක පහළට ගෙන ඒමට කටයුතු කර ඇති අතර දැනට පවතින Mini Player එකෙහි පවතින පෙනුම වෙනුවට Rounded Corners සහිත තරමක් වෙනස් පෙනුමක් ද බලා ගත හැකි වනවා.
එමෙන්ම Mini Player එකට පහළින් ඇති Home, Search හා Your Library යන Tabs වල Background එකට පෙර පැවති තද වර්ණය වෙනුවට gradient හා transparent Background එකක් හෙවත් විනිවිද පෙනෙන ආකාරයේ පසුබිමක් දැකගත හැකි වනවා.
තවද ගීතයක album art එකෙහි පවතින වර්ණය භාවිතා කරමින් mini player එකෙහි වර්ණය වෙනස් වෙන පහසුමක් ද මෙම වෙබ් අඩවිය වාර්තා කර තිබෙනවා.
album art එකෙහි පවතින වර්ණය භාවිතායෙන් වෙනස් වෙන mini player එක
Beebom වෙබ් අඩවිය වාර්තා කරන ආකාරයට මෙය දැනට ලබා දී ඇත්තේ Server Side Update එකක් ලෙස ඉතාමත් සුලු පිරිසකට පමණක් වන අතර ඔබ දැනටමත් Spotify App එකේ Latest Version එක භාවිතා කරන්නේනම් ඇතැම් විට මෙම අලුත් පෙනුම දැක ගැනීමට හැකියාව ලැබෙනු ඇති බවයි."
https://telegram.org/blog/video-1000
☺️ අලුත් update එක හෙට tranlate කරලා දෙනෝ.....
⭕අසහන කාරයෝ මේ වගේද එන්න පුලුවන්න් ඈ...😂😂
රැවටෙන්න නම් එපා .. ගොඩාක් අය මේ ගැන දන්නේ නෑ වැඩිය.. මොකද Whatsapp වගේ නෙමෙයි නෙ මේක..
ටිකක් තේරුම් ගන්න අමාරුයි.. කාලයක් යනකම්. 😬
විශේශයෙන්ම කෙල්ලො තමා රැවටෙන්නේ.. මේවගේ දේවල් වලට😐😐
උඩ තියනවා වගේ music video එකක් ලේසියෙන් යෙන් හදා ගන්න හැටි දානනද ? ✋
🌐ANOTECHᵀᵉᶜʰⁿᵒˡᵒᵍʸ♨️
💠MOD Apk
💠Tech News
💠Progamming
💠Technology Stuff
💠Hacking
💠Web Desing
💠Cyber Security
💠Games
💠Computer security
💠Pc build
💠App informasion
ANOTECH🎭
We are your technical
