ru
Feedback
𝘁𝗲𝗰𝗵𝗻𝗼𝗹𝗼𝗴𝘆 𝗸𝗻𝗼𝘄𝗹𝗲𝗱𝗴𝗲 𝘀𝘁𝗼𝗿𝗲 🍀

𝘁𝗲𝗰𝗵𝗻𝗼𝗹𝗼𝗴𝘆 𝗸𝗻𝗼𝘄𝗹𝗲𝗱𝗴𝗲 𝘀𝘁𝗼𝗿𝗲 🍀

Открыть в Telegram

𝘁𝗲𝗰𝗵𝗻𝗼𝗹𝗼𝗴𝘆 𝗸𝗻𝗼𝘄𝗹𝗲𝗱𝗴𝗲 𝘀𝘁𝗼𝗿𝗲 🍀 All The Content in this Channel is Either forwarded From Other Channels Or Taken From the Internet, we Don't Own Any Content ☘️ No Copyright Infringement Intended ☘️

Больше
3 506
Подписчики
Нет данных24 часа
Нет данных7 дней
Нет данных30 дней
Архив постов
දැනුම වෙනස් විදියකට හඹා යන්න එකතු වෙන්න අපිත් එක්ක♥🍃🌏

කතා කියවන්න ☘️🍃 නිසදැස් රසවිදින්න 🍁🍂 චිත්‍ර බලන්න. 🇱🇰 පහල Button එකෙන් එන්න 🐚🍄 t.me/kathalokaya 💕
කතා කියවන්න ☘️🍃 නිසදැස් රසවිදින්න 🍁🍂 චිත්‍ර බලන්න. 🇱🇰 පහල Button එකෙන් එන්න 🐚🍄 t.me/kathalokaya 💕

🙄 උඩ එකේ මොනා හරි අවුලක් තියනවන්ම් හොද නරක comment කරන්න......🌸

අපේ group එකට set වෙන්න........ Ssh acount create bot ඉන්නවා.......
Anonymous voting

මුල්ම e mail පනිවිඩයක් යැවූ වර්ශය
Anonymous voting

Netfix ආරම්බ කලා වර්ශය කුමක්ද ?
Anonymous voting

Google සමාගම ආරම්බ කල වර්ශය කුමක්ද ? 🙄
Anonymous voting

Google සමාගම ආරම්ව් කල වර්ශය කුමක්ද ? 🙄
Anonymous voting

☝☝☝ *Cryptocurrency හෙවත් Digital Currency යනු කුමක්ද?* ☝☝☝ 💫 *මීට අවුරුදු 10කට පෙරදී Digital Currency නම්වන සංකල්පය ලෝකයට හඳුන්වා දී ඇත. ඒ bitcoin නම්වන ලොව පළමු cryptocurrency එක හදුන්වාදීමත් සමඟයි.* 👉 *උදාහරණයක් ලෙස ඔබ කඩයකට ගොස් ඔබගේ බැංකු කාඩ්පතෙන් මුදල් ගෙවා කිනම් හෝ භාණ්ඩයක් හෝ සේවාවක් මිලදී ගන්නා බව සිතන්න. මෙහිදී ඔබ අතින් මුදල් නොගෙවූ වද ඔබගේ බැංකු ගිණුමේ ඇති මුදල් වලින් එම වටිනාකම කපා ගනු ලැබේ. මෙම Digital Currency මගින්ද එලෙසින්ම ගනුදෙනු කිරීමට හැකිය.* 💫 *2009 වර්ෂයේ දී බිට්කොයින් එකක වටිනාකම රුපියල් 114 වැනි වටිනාකමක් විය. නමුත් මේ වන විට එහි වටිනාකම රුපියල් ලක්ෂ අසූවකටත් වඩා වැඩි වී ඇත. Digital Currency යනු එකම වටිනාකම පවතින මුදල් ඒකකයක් නොවන බව එමගින් ඔබට වැටහෙනු ඇත.* ☝☝ *Tron යනු කුමක්ද?*☝☝ 💫 *Tron යනු 2017 වර්ෂයේ දී Justin Sun නැමැති පුද්ගලයා විසින් ලොවට හඳුන්වා දුන් තවත් එක් digital currecy වර්ගයකි.* 💫 *2017 වර්ෂයේ දී එහි වටිනාකම රුපියල් 5ක් වැනි මුදලක් වුවත් මේ වන විට එය රුපියල් 15ක් වැනි මුදලකට පැමිණ ඇත. ඉදිරියේදී මෙයද ඇමරිකානු ඩොලර් 10කටත් වඩා මිල වැඩිවන වැඩිවන බව නොඅනුමානය.* ☝☝☝ *Tron නැමැති Digital මුදල් වර්ගයෙන් අපට සිදුකල හැකි දේවල් මොනවාද?* ☝☝☝ 💫 *අපට මෙම Tron නම් Digital Currency වර්ගය භාවිතා කර විවිධ ගනුදෙනු සිදුකළ හැකිය. ලංකාව තුළ ද මෙය භාවිතා කරමින් බොහෝ ව්‍යාපාර මේවනවිටත් ගනුදෙනු සිදු කරමින් පවතී.* 🌼 *01) ඔබට Tron භාවිතා කර ඔබගේ දුරකතනයට Reload ලබාගත හැකිය* 🌼 *02) ලංකාව තුළ Digitalcurrency මගින් ගනුදෙනු කර ඔබට Hotel Packages ලබාගැනීමට අවස්ථාව ඇත [HOTEL HEMADAN]* 🌼 *03) මීමුරේ basecamp හෝටලයේ ද Digital Currency වලින් ගනුදෙනු සිදු වේ.* 🌼 *04) ඔබට අවශ්‍ය ඇඳුම් පැළදුම් Digital Currency මගින් ගනුදෙනු කර ඔබට මිලදී ගැනීමට හැකිය. [KG FASHION HOUSE]* 🌼 *05) මංගල උත්සව හා වෙනත් උත්සව සදහා අවශ්‍ය වාද්‍ය හා නර්තන කණ්ඩායම් ලබාගැනීම හැකිය* 🌼 *06) ඔබගේ සිහින නිවහනේ සැලසුම සක්ස් කිර ගැනීමේදීද Tron නම් මුදල් ඒකකය භාවිතා කල හැකිය. [RUCAD ARCHITECTURE & CONSTRUCTION]* 🌼 *07) මට අවශ්‍ය විවිධ විදුලි උපකරණ මිලදී ගැනීමට ද ගැනීමට ද Tron භාවිතා කළ හැකිය* 🌼 *08) මේ වන විට Tron මගින් ගනුදෙනු කරන තේ කොළ ව්‍යාපාර ආරම්භ කර ඇත.* 🌼 *09) ඔබගේ නිවසට අවශ්‍ය ලුණු මිලදී ගැනීමේදී ද Tron මගින් ගනුදෙනු කිරීමේ හැකියාව ඇත.* 🌼 *මීට අමතරව ඔබට Tron ආයෝජනය කර ව්‍යාපාරයක් සමග සම්බන්ධ වීමේ හැකියාවක්ද පවතී. එනම් Tron infinity smart contract නමින් හඳුන්වන ව්‍යාපාරයි. මෙමඟින් ඔබ ළඟ තියෙන සුළු Tron ප්‍රමාණයක් වුවද විශාල Tron ප්‍රමාණයක් දක්වා වැඩිකර ගැනීමට ඔබට අවස්ථාවක් ලබා දී ඇත.* ☝☝☝ *Smart Contract එකක් යනු කුමක්ද?*☝☝☝ 👉👉 *වර්තමානයේ පවතින ව්‍යාපාර කොටස් දෙකකට බෙදා දැක්විය හැකිය එයින් එකක් නම් සාම්ප්‍රදායිකව ව්‍යාපාරය එනම් Traditional Contractය. අනෙක් කොටස smart contract නමින් හඳුන්වයි.* 👉👉 *මෙම වර්ග දෙක අතර පැහැදිලි වෙනසක් දක්නට ලැබේ.සාම්ප්‍රදායික ව්‍යාපාරයක් ගත්විට එහිදී කටයුතු සිදු වීමේ හැකියාව ඉතාමත් ඉහළ ය.ඊට අමතරව එහිදී අතරමැදින් අතර පවා විවිධ මුදල් හුවමාරු වේ.නමුත් Smart contract එකක් ගත් විට එහි දී වංචා කටයුතු සිදු වීමට නොහැකිය ඊට හේතුව නම් මෙහිදී සිදුවන සෑම ගනුදෙනුවක් ම ගනුදෙනුවක්ම දෙදෙනකු අතර පමණක් සිදුවන බැවිනි.එමෙන්ම එම ගනුදෙනුව දෙදෙනෙකු අතර පමණක් සිදුවන නිසා කිසිදු අවස්ථාවකදී අතරමැදි පාර්ශවයක් සඳහා වෙනත් මුදලක් වෙන් නොවේ. එබැවින් මේ වන විටත් මට රැප් වර්ගයේ ව්‍යාපාර බොහෝ ජනතාව අතරේ ප්‍රචලිත වෙමින් පවතී.* ☝☝☝ *TRON INFINITY SMART CONTRACT යනු කුමක්ද?*☝☝☝ 💫 *Tron නමින් හඳුන්වන Digital මුදල් වර්ගය භාවිතා කරමින් පවත්වාගෙන යන දිනපතා වුවද ආදායම් ලැබිය හැකි 100% විශ්වාසනීය ව්‍යාපාරයකි.* *මෙම ව්‍යාපාරය පිළිබඳව තවදුරටත් විස්තර දැනගැනීම සඳහා පහත දුරකථන අංකයෙන් අපව සම්බන්ධ කරගන්න*

⭕Telegram Games Play කරන්න කැමති අය Join වෙන්න. ⭕Only Gamers👇 https://t.me/Lk_gamers_telegram

අද මහ කාලකන්නි දවසක් මට චැනල් එකක් ඇඩ්මින් නැති වුනා..............💔 ඔයාලට ගෙවුනු දවස කෙසේද? 🤕
Anonymous voting

1999 දී ගූගල් සමාගම තම සමාගම ඩොලර් 750,000 කට එක්සයිට් නමින් වෙනත් සමාගමකට විකිණීමට ඉදිරිපත් විය. උද්දීපනය සමත් විය. අද වන වි
1999 දී ගූගල් සමාගම තම සමාගම ඩොලර් 750,000 කට එක්සයිට් නමින් වෙනත් සමාගමකට විකිණීමට ඉදිරිපත් විය. උද්දීපනය සමත් විය. අද වන විට ගූගල් හි වටිනාකම ඩොලර් බිලියන 110.8 ක් පමණ වන අතර එහි මව් සමාගම වන ඇල්ෆාබෙට් හි වටිනාකම ඩොලර් බිලියන 851.2 ක් පමණ වේ.

මොකක්ද මේ හැමෝම කියන Root? කොහොමද ඒක කරන්නෙ? මොකක්ද ඒකෙන් වෙන්නෙ? root කරනව කියන්නෙ නිකම් හරියට්ස් android  උපාංගයේ සම්පූර්ණ බලතල අපේ අතට ආවා වගේ වැඩක්. Root නොවුනු දූරකතනයකින් අපිට කරන්න පුලුවන් දේවල් හුගාක් සීමිතයි… ඒ කියන්නෙ අපිට ඔනි විදිහට apps install  කරන්න බැහැ, store එක access  කරන්න බැහැ. කොටින්ම කිව්වොත් අපිට android  කියන එක ඇතුලට ගිහිල්ල එක අපිට ඔනි විදිහට customize  කරගන්න විදිහක් නැහැ. ඉතින් හුගාක් වෙලාවට phone  එකක් root කරගන්න ඔනි වෙනන්නෙ kali nethunter හරි සමහර termux toos වගේ දෙවල් වලදි තමා. phone එක root නම් nethunter command line interface  එක android  වල run කර fresh  hacking  අත්දැකීමක් ගන්න පුලුවන් කියලා හිතනව. මේක නිකන් වහල තීන අපෙ android  එක ඇරලා බලනව් වගේ වැඩක්. මම මුල්න්ම වාසි ගැන කතා කරලා ඉන්නම්….. android වල full control  එක හම්බෙනව. සමහර phone වල apps වගේ දෙවල් memory card එකට install  කරන්න බැහැ ඔන්න ඉතින් මෙකෙන් එ හැකියාව් හම්බෙනව. super user access  එක හම්බෙනව. පෙර install  කිරීමට නොහැකි උන apps දාගන්නත් පුලුවන්. කොටින්ම කිව්වොත් හොද hacking interface  එකක් හදාගන්න පුලුවන්. ඔන්න ඉතින් හැමදේටම හොද වගේම නරක පැත්තක් තීන නිසා මන් දැන් නරක පැත්ත ගැන කියන්නම්….. phone එකේ තීන warranty  එක cancel  වෙනව එවගේම software license  එකත්. හුගාක් වෙලාවට company  එකෙන් දෙන software updates  වගේ දෙවල් එන්නෙ නැහැ මෙක කරාම. root කරන එක හරියටම නොකරොත් මගකදි වැඩ වැරදුනොත් මුලු ෆෝන් එකම ගොඩගන්න බැරිවෙනව. එවගේම android  සදහා විශේෂ උන apps install  කරන්න බැහැ. ඉතින් ඔන්න ඔකයි root කරනවා කියන්නෙ. දැන් තෙරෙනව් ඇති ඔයා දැන් personal  විදිහට පාවිච්චි කරන phone  එක root කරන්න ගියොත් ඔයාට හුගාක් අපහසුතාවට මුහුන දෙන්න වෙනව. ඉතින් ඔයා android phone  එකකින් hacking  කරන්න ආස කෙනෙක් නම් advance methods  test කරල බලන්න ඔනි න්ම් අනිවාරෙන් පරන  එකටම විතරක් ගන්න පුලුවන් ෆෝන් එකක් අරගෙන් root කරන්න.