SL Android Official ™ 🇱🇰
Открыть в Telegram
💢 SL Android වෙතින්, 💥 Termux Basic ඉදලා Advance දක්වා vedio+ post Full Course එකක් කරනවා 💥 Python ,PHP ,HTML ,CSS ,Shell Programming Full course 💥 Hacking 💥අමතර තාක්ෂණික දැනුම ලබා ගත හැක
Больше2 804
Подписчики
-224 часа
-127 дней
-1730 день
Архив постов
[SL ANDROID chat 🇱🇰]
One popular and versatile tool for Termux is called
NmapNmap is a powerful network scanning and security auditing tool that can be used for various network exploration, vulnerability scanning, and security auditing tasks. Here is how you can install and use Nmap in Termux:
pkg update pkg upgrade pkg install nmapUse Nmap to scan a target network or host: To scan all ports of a target host, you can use the following command:
nmap target_ipYou can also specify a range of IP addresses or use other Nmap options for more advanced scanning techniques. For the full list of options, you can run
nmap --helpNmap provides various scanning techniques and output formats to ensure a thorough network security assessment. Be sure to use Nmap responsibly and with permission from the network owner when scanning external targets
Repost from N/a
Computer_Hacking_Beginners_Guide_How_to_Hack_Wireless_Network,_Basic.pdf6.25 MB
Repost from N/a
🚨 Shocking news! Hackers have stolen 4,064 BTC ($238M) from a crypto investor! 😱🕵️♂️ Renowned blockchain researcher ZachXBT revealed this info. The funds were laundered through ThorChain, eXch, Kucoin, and more. Stay vigilant! 🧐💰 #CryptoCrime #BlockchainSecurity #BTC
𝗙𝗼𝗹𝗹𝗼𝘄 𝗺𝗲╰┈➤ @VulnDBLK
♡ ㅤ 🗨️ㅤ ⎙ㅤ ⌲
Repost from N/a
🚨 Security Alert! 🚨 Android's Kernel CVE-2024-36971 enables remote code execution, potentially impacting various products. Meanwhile, Windows CVE-2024-38178 poses a memory corruption risk via crafted URLs. Mitigate now! 🛡️ #CyberSecurity #Vulnerability #Ransomware
𝗙𝗼𝗹𝗹𝗼𝘄 𝗺𝗲╰┈➤ @VulnDBLK
♡ ㅤ 🗨️ㅤ ⎙ㅤ ⌲
Repost from 𝐇𝐀𝐂𝐊 | 𝐊𝐀𝐏
මේ Episode එකෙන් Basically Explain කරන්නේ Whatsapp Desktop Version එකේ තියෙන Security Issue එකක් ගැන.
Arbitrary Codes Run කරන්න පුලුවන් Environment එකක් Whatsapp Desktop Version එකේ බලාගන්න පුලුවන්. ඉතින් මෙතනදි විශේෂයෙන් ම Python වලදි පාවිච්චි වන Extension කිහිපයක්මත් PHP වගේ Extension included වෙන Files වගේ දේවල් Warning එකක් නැතුවම Execute වෙනවා..
ඉතින් මේකෙන් Malware, Trojans වගේ දේවල් Spread වෙන්න පුලුවන් ඉක්මනට, ඒවාගේම Device එකම Full Comprised වෙන්නත් පුලුවන්.
මේ ගැන ඔයාලගේ අදහසත් Comment කරන්න. ඒ වගේම යාලුවන්ටත් දැනගන්න Share කරන්න
VIDEO : https://youtu.be/jzpI_Ok7wwI
• Website : https://www.course.hackkap.com
• Telegram : https://t.me/hack_kap0
• facebook : https://www.facebook.com/profile.php?id=100083534204213&mibextid=ZbWKwL
• TikTok : https://www.tiktok.com/@hackkapofficial?_t=8oUEkfMSQWA&_r=1
LIKE ❤️ | COMMENT ✍| SHARE ↗️
🛒 Binance Red Packet Giveaway
https://s.binance.com/XNItDqW4
Binance කරන අය ,ඔය කියලා තියන විදිහට ඉක්මනට අරගන්න.
ඔයාලගෙ ලින්ක් එකත් යාලුවෝ යාලුවෝ අතරේ දාගන්න . ඔයාලටත් හම්බෙනවා එයාලටත් හම්බෙනවා.
කරපු අය ඔයාලගෙ ton wallet එක connect කරගන්න..
wallet එකක් නැති අය telegram wallet එක ඕපන් කරලා ton space එකක් හදාගන්න.. අනිවාරෙන්ම හදන ton space එකේ seed phrase එක කොහෙ හරි සේව් කරගන්න
Airdrop soon guys🫠
Repost from 𝐇𝐀𝐂𝐊 | 𝐊𝐀𝐏
ඔන්න හෙට අනිවාර්යයෙන් ම
Live ⭕️ එක තියෙනවා ✅
බිස්කට් පැකට් එකක්, තේ ☕ එකක් එහෙම හදාගෙන ලෑස්ති වෙලා ඉන්න 😜
9.00 P.M වෙද්දි වගේ පටන් ගමු
🔸 Try Hack Me | Platform 🔔
Youtube Stream එකෙන් තමයි Stream කරන්න හිතන් ඉන්නේ ❗️
premarket price ~ 0.01$ per token
price prediction ~ 0.02$ per token
Don't Miss this opportunity
Repost from 𝐇𝐀𝐂𝐊 | 𝐊𝐀𝐏
Live ⭕️ එකක් දාමුද දැන් 😝
Tryhackme machine එකක් Play කරමු ♨️
ඕනෙ කෙනෙක් ඉන්නවනම් කරගන්න..
මේක telegram account එකේ loyalty එක බලලා දෙන airdrop එකක්.. දැනටමත් gate.oi, bingx, Lbank වගෙ exchanges වල listing alert දාලා තියෙන්නෙ..
මුලින්ම telegram account එකට username එකක් දාල නැත්තම් username එක දාන්න..
කරන්න කිසිම දෙයක් නෑ නිකන් පහල ලින්ක් එකෙන් ගිහින් token ටික claim කරගන්න..
මේක ලිස්ට් උනාම binance එකට ගන්නෙ කොහොමද කියල මං post එකක් දාන්නම්
click here: dogshouse
Repost from UNIVERSITY STUDENTS 🇱🇰
🛑 Linear Algebra Full Course | Engineering Mathematics 🛑
University Students ලා හැමෝටම වගේ Mathematics වල යම් කොටසක් උගන්නනවා.ඉතින් A/L වලට Maths කරපු අයටනම් ඒක ගොඩදාගන්න පුලුවන් ගේමක් නැතුව.එහෙම A/L වලට Maths කරපු නැති අයටනම් ලොකු ගේමක් දෙන්න වෙනවා.
ඉතින් ඒකට විසඳුමක් ලෙස තමයි මේ playlist එක පටන් ගත්තේ.
මෙහිදී අපි Engineering Mathematics වල Linear Algebra Part එක ගැන කතා කරනවා.
මේක Specially වැදගත් වෙන්නෙ මොරටුව engineering අයට.
Full Course link : https://www.youtube.com/playlist?list=PLo53q4ylnKlAEpjORyJu26V8Dbl5N1YzJ
YouTube channel එකත් Subscribe කරලා තියාගන්න.වැදගත් වෙයි
#linearalgebra #mathematicsforcomputing #mathematicsforundergraduate #mathskuppiya #algebra
AL IN ONE VULNERABILITY SCANNER TOOL COMING SOON
BID YOUR PRICE NOW ..!!!
Check for vulnerabilities✓ Reflected XSS ✓ Multi-threaded crawling ✓ Open-redirection ✓ Subdomain Takeover ✓ SQL Injection ✓ HTML INjection ✓ SSRF ✓ CSRF ✓ CORS ✓ Find vulnerable JS library ✓ Information disclosure
Additional Functions📌 WP CMS CRACKER 📌Admin Page Finder 📌Host to IP 📌Reverse IP Lookup 📌Subdomain Finder 📌Whois Lookup And More ...!!!! 😘 Bid is Open Now ❗️❗️Tool Only For 10 Customers (හෝ.ම.ත.ග.යු) 😁😁 @H3X4R ™
+1
කරන්න තියෙන්නේ බොහොම පුංචි දෙයයි 😌
අපේ දැනට තියෙන Youtube Channel එක
Subscribe කරලා, ඒ වගේම Tik Tok Page එක Follow කරලා Screenshot එකක් එවන්න විතරයි තියෙන්නේ 😜
ඔයාලට මේක යාලුවන්ට කියලත් Screenshot ඉල්ලගන්න පුලුවන්
" Fake Account Not Allowed "
වැඩියෙන්ම Screenshot එවන කෙනාට,
Linux Fundamentals & Ethical Hacking Courses දෙකම 100% Free දෙනවා ❤️😍
ඔයාලට දවස් දෙකක් කල් තියෙනවා මේ වැඩේට
Win කරන කෙනාව Channel එකේ Mention කරලා Update කරන්නම් ✅
Lets Start Now .....
Send Your Screenshot : @kap_official
Уже доступно! Исследование Telegram 2025 — ключевые инсайты года 
