ru
Feedback

Не попадитесь на канал ботавода! Telemetrio находит и помечает такие каналы 👉 Хотите видеть метку — оформите подписку

Android වැඩකාරයෝ

Android වැඩකාරයෝ

Открыть в Telegram

Android වැඩකාරයෝ Telegram channel.

Больше
Buy Ad
4 082
Подписчики
-224 часа
-137 дней
-4430 дней
Архив постов
ගිනි ගැනීමේ අවදානමක් නිසා ආපසු කැඳවු Anker Power Bank මාදිලි දේශිය වෙළදපොලෙත් ! https://androidwedakarayo.com/anker-power-bank-models-recalled-due-to-fire-risk-have-appeared-in-the-local-market/

ලාබෙට ගන්න කලින් දෙපාරක් හිතන්න ඕන sounds සුපිරි කියලා හිතෙන ලෙඩ ගොඩ; ANKER Soundcore https://androidwedakarayo.com/do-not-buy-anker-soundcore/

ඇමතුම්කරුගේ නම දුරකථන තිරය මත ප්‍රදර්ශනය කිරීම නිල වශයෙන් ඇරඹිමට ඉන්දියාව සුදානම් වේ https://androidwedakarayo.com/india-is-preparing-to-officially-begin-displaying-the-callers-name-on-the-phone-screen/

boAt නව නිෂ්පාදන පෙළක් සමඟින් ශ්‍රී ලාංකීය වෙළඳපොළ කෙරෙහි සිය අවධානය තවදුරටත් තීව්‍ර කරයි https://androidwedakarayo.com/boat-expands-its-sri-lankan-market/

boAt නව නිෂ්පාදන පෙළක් සමඟින් ශ්‍රී ලාංකීය වෙළඳපොළ කෙරෙහි සිය අවධානය තවදුරටත් තීව්‍ර කරයි https://androidwedakarayo.com/boat-expands-its-sri-lankan-market/

Google සමාගම සිය නවතම ප්‍රබල AI මාදිලිය වන Gemini 4 Argon එළිදක්වයි https://androidwedakarayo.com/google-introduces-a-new-powerful-ai-modal-called-gemini-4-argon/

Adobe Software සඳහා අභියෝග කරන නොමිලේ ලබා ගත හැකි ArtCraft Software එකතුව https://androidwedakarayo.com/a-collection-of-free-artcraft-software-that-challenges-adobe-software/

Anthropic සමාගම විසින් තම AI මාදිලි (Claude වැනි) වෙත අඛණ්ඩ සහ අනවශ්‍ය ලෙස නින්දාසහගත හෝ කෲර හැසිරීම් දැක්වීම පරිශීලකයින්ට තහ
Anthropic සමාගම විසින් තම AI මාදිලි (Claude වැනි) වෙත අඛණ්ඩ සහ අනවශ්‍ය ලෙස නින්දාසහගත හෝ කෲර හැසිරීම් දැක්වීම පරිශීලකයින්ට තහනම් කර ඇත. කෙසේ වෙතත්, සාමාන්‍ය කෝපය, මාදිලි පරීක්ෂා කිරීම් හෝ අඳුරු නිර්මාණාත්මක ලියවිලි සඳහා මෙම තහනම අදාළ නොවේ.

Laptop පරිගණක අභිබවා ගිය Geekbench Benchmark ලබා ගත් iPhone 18 Pro https://androidwedakarayo.com/iphone-18-pro-achieves-geekbench-benchmark-scores-surpassing-laptop-computers/

ඉන්දියාව සඳහා Apple Pay සේවාව නිල වශයෙන් හඳුන්වා දෙයි https://androidwedakarayo.com/apple-pay-launches-in-india/

වෙළෙඳපොලට නිකුත් වන Googlebook https://androidwedakarayo.com/introducing-google-book/

test community

test community

Samsung Galaxy දුරකතන වෙත එන One UI 9.0 https://androidwedakarayo.com/introducing-one-ui-9/

නව SIM කාඩ්පතක් ලබා ගැනීමේදී Live Photography Verification අනිවාර්ය කිරීමට TRCSL සුදානම් වේ https://androidwedakarayo.com/trcsl-prepares-to-make-live-photo-verification-mandatory-for-new-sim-card-registration/

Gemini AI යෙදවුම Windows පරිගණක සඳහා නිකුත් වෙයි https://androidwedakarayo.com/gemini-app-for-windows-is-here/

Apple හඳුන්වා දුන් iPhone 18 Pro සහ iPhone 18 Pro Max https://androidwedakarayo.com/apple-introduces-iphone-18-pro-lineup/

Apple හඳුන්වා දුන් පළමු Foldable iPhone එක - iPhone Duo https://androidwedakarayo.com/apple-introduces-the-first-foldable-iphone-iphone-duo/

Here we go again! Akshara Android app is here. Test it at https://groups.google.com/g/akshara-sinhala-keyboard-testers?pli=1

විශ්වයේ අඳුරු රහස් සොයන්න NASA සූදානම් කරන Nancy Grace Roman Space Telescope මෙහෙයුම https://androidwedakarayo.com/nasas-nancy-grace-roman-space-telescope-mission-to-search-for-the-dark-secrets-of-the-universe/