SSB PROJECTS
Открыть в Telegram
ලංකාවෙ අඩුම මිල අපෙන් නිකන් වගේ ගන්න ලාබෙට ඔනේම එකවුන්ට් එකක් keyඑකක් ගන්න සෙට් වෙන්න අපිත් එක්ක ✅✅ Contact admin in telegram @Delta_theta Buy ads: https://telega.io/c/SSB_PROJECTS
Больше8 901
Подписчики
-624 часа
-447 дней
-16330 день
Архив постов
8 898
+1
තවත් ලස්සන සීරීස් එක්ක එන්ඩ් එකක් 😥 ❤️
වැඩිය කතා නොවෙන ලස්සන කතාවක් 🔥
සොම්බි වැම්පයර් එකට උන සීන් එකක් යන්නෙ ඇත්තටම එ වගේ ව්‍යසනයකදී වෙන්න පුලුවන් ගොඩක් දේවල් මේකේ තියනවා
කෙටියෙන් කිව්වොත්
The Strain 2014
එක්තරා දිනයක ගුවන් තොටුපළකට එනවා ගුවන් යානයක්. මේ යානයේ හිටපු හැමෝම ලේ හිඳිලා මැරිල ගිහින්.
මේ යානය ගැන පරීක්ෂණ කරන්න එන වසංගත පිළිබඳව පර්යේෂණ ඒකකයේ නිළධාරීන්ට හමුවෙන යුදෙව් වයසක මනුස්සයෙක් කියනවා යානයේ තියෙන හැම මළ කඳකම හිස ගසා දාල විනාශ කරන්න ඕන බවත් , යානයේ සුවිශේෂී පෙට්ටියක් තියෙන බවත් , ඒක විනාශ කළයුතු බවත්..
නමුත් එක්තරා කෝටිපතියෙක් තමන්ගෙ බල පුලුවන්කාරකම් යොදවලා ඒ යානයේ තිබුන අත්භූත පෙට්ටිය රහසින්ම ඉවත් කරගන්නවා.. ඒ පෙට්ටියේ තිබුනෙ මොනවද?
නගරයේ මීයන් අල්ලන පුද්ගලයෙක්ට මීයන්ගෙ හැසිරීමේ වෙනසක් පේන්නෙ ඇයි..?
මේ ඔක්කොම දැනගන්න මේ සීරිස් එක ඔයා අනිවාර්යයෙන්ම නරඹන්න..
සීසන් හතරක් එක්ක ලස්සන Ending එකකුත් මේකට තියෙන නිසා බැලුවට පාඩුවක් වෙන්නෙ නෑ
spoiler alert ❗️
ස්ට්‍රැකියන් තමා චරිතේ ජිවීතේ හැම දෙයක්ම එක දෙයක් වෙනුවෙන් කැප කරපු මිනිහෙක් ❤️ අන්තිම එන්ඩ් එකෙන් ඩොකායි කුයින්ලන් නැති උන එක නම් අවුල් 😥
හැබැයි තව සීසන් එකක් ගහන්න තිබ්නෙ ලොකේ සුද්ද කරන විදිහ ගැන තියෙන එක පාරම අවු5ක් පන්නනවට වඩා 😪
8 898
X empire එකේ chill phase එකක් යනවා TEG ඉවර වෙනකන් මේකෙන් එන ගානත් අන්තිමට එනවා දැන්ම සෙට් වෙන්න
8 898
+1
TonDAO ගහන සෙට් එක තමන් ඉන්න DAO එකේ සෙට් එකත් එකම වෙලාවේ vibe කරන්න එතකොට එන පොයින්ට් ගාන වැඩි වෙනවා 👌
මගේ එකේ ඉන්න සෙට් එක මැසෙජ් එකක් දාන්න 👍
8 898
කට්ටිය ලග එකතු කරපු TON එහෙම තියනවා නම් මේකට ගානක් දාලා Memefi spin ටිකක් බයි කරන්න
Star ගන්න fragment use කරන්න
Ton tx tsak ටික්කුත් මේ ටිකේ යනවා මෙ මාසේ end වෙන කතාවක් යනවා memefi පොඩ්ඩක් බලන්න 🤔
8 898
Bombie play කරන්න කට්ටිය ලොකු ලොකු ගනන් බලාපොරොත්තු වෙන්න එපා 😅 කට්ටිය දැන් airdrop වලින් හැබැයි මෙකෙනුත් ගානක් හොයා ගන්න පුලුවන්
PK එකේ rank up කර ගන්න daily reward එකෙන් ගේමක් ගහාගන්න පුලුවන් seckill use කරන්න එපා එකෙන් rank up වෙන්නෙ අඩුවෙන් 👌
