ru
Feedback
2026 SFT | Sakya | Malith Wasalage

2026 SFT | Sakya | Malith Wasalage

Открыть в Telegram
1 070
Подписчики
Нет данных24 часа
-47 дней
-2130 день
Архив постов
🔰PHYSICS FOR SFT🔰 ◻️Malith Wasalage is inviting you to a scheduled Zoom meeting. ◻️Topic: P F S Malith Wasalage ◻️Time: Jan 6, 2022 09:00 PM Colombo ◻️Join Zoom Meeting https://us02web.zoom.us/j/85940579328?pwd=eGhXSWU5QzFFdEMyYUhja1hRdWl1UT09 ◻️Meeting ID: 859 4057 9328 ◻️Passcode: 152184

⚜️SPECIAL NOTICE⚜️ 🔰ජනවාරි 06 දින සිට Physics for SFT පංතිය පැවැත්වේ.. 🔰ජනවාරි 06 බ්‍රහස්පතින්දා සිට අඛණ්ඩව SFT පංතිය පැවැත්වේ.

Photo from MALITH WASALAGE
Photo from MALITH WASALAGE

Photo from MALITH WASALAGE
Photo from MALITH WASALAGE

✳️2022 SFT Revision✳️ ◻️New Online Class Time Table ❇️Zoom (live) : සිකුරාදා පස්වරු 3.00 - 5.30 දක්වා ❇️Repeat : සදුදා සහ බදාදා දිනය පුරා ▫️මලිත් වාසලගේ සර්

✳️2022 SFT Theory✳️ ◻️New Online Class Time Table ❇️Zoom (live) : සෙනසුරාදා උදෑසන 11.00 - 2.00 දක්වා ❇️Repeat : ▪️01 day - ඉරිදා පස්වරු 1.00 - රාත්‍රී 12.00 දක්වා ▪️02 day - අගහරුවාදා දිනය පුරා ▫️මලිත් වාසලගේ සර්

Photo from Science For Technology
Photo from Science For Technology

✳️2022 SFT Theory and Revision✳️ ❇️භෞතික පංති සහ Online පංති ජනවාරි 01 වෙනිදා සිට සුපුරුදු කාල සටහනට අනුව ආරම්භ වේ. ❇️ජනවාරි 01 වෙනිදා සිට ආයතන වලට පැමිණ නිබන්ධන ලබා ගැනීම ද සිදු කළ හැක. ❇️භෞතික පංති වලට සහභාගී වන සිසුන් ආයතන වලින් පමණක් නිබන්ධන ලබා ගැනීම සිදු කළ යුතු අතර Online පංති වලට සහභාගී වන සිසුන්ට ද සියලු ආයතනය වලට පැමිණ නිබන්ධන ලබා ගැනීමේ පහසුකම සලස්වා ඇත. ❇️ආයතන වලට පැමිණීමට අපහසුතා ඇති සිසුන් සුපුරුදු පරිදි Cash on delivery හෝ Online Payment ලෙස නිබන්ධන නිවසටම ගෙන්වා ගැනීමේ කටයුතු ඔබ විසින් සිදු කළ යුතුය.

✴️2021 SFT Theory✴️ 🔸Malith Wasalage is inviting you to a scheduled Zoom meeting. 🔸Topic: 2021 SFT Malith Wasalage 🔸Time: Jan 2, 2022 09:00 PM Colombo 🔸Meeting ID: 856 2945 6804 🔸Passcode: 504107

Photo from MALITH WASALAGE
Photo from MALITH WASALAGE

⚜️SPECIAL NOTICE⚜️ 🔰අද දින Physics for SFT පංතිය නොපැවැත්වේ.. 🔰ලබන සතියේ බ්‍රහස්පතින්දා සිට අඛණ්ඩව පංතිය පැවැත්වේ.

photo content

photo content

2022 SFT Theory ⚡Heat -repeat ⚡ 2021-12-04 එනම් සෙනසුරාදා දින පැවැත්වූ SFT පන්තියේ Repeat බලන සිසුන් මේ link එකෙන් repeat බලන්න. https://youtu.be/VVsvYZzRs6I MALITH WASALAGE

✨2021/12/09 වන බ්‍රහස්පතින්දා එනම් අද දින Physics for sft පංතිය නොපැවැත්වෙන බව කරුණාවෙන් සලකන්න.

⚠️අද සිට ටෙක් සරසවිය වෙබ් අඩවිය මගින් පමණක් පාඩම් නිකුත් කෙරෙන අතර දෙසැම්බර් 15න් පසු පාඩම් බැලීමට අවස්ථාව ලැබෙනුයේ මේ මාසය ස
⚠️අද සිට ටෙක් සරසවිය වෙබ් අඩවිය මගින් පමණක් පාඩම් නිකුත් කෙරෙන අතර දෙසැම්බර් 15න් පසු පාඩම් බැලීමට අවස්ථාව ලැබෙනුයේ මේ මාසය සදහා ඉහත ආකාරයට පන්ති ගාස්තු ගෙවා පන්ති වලට සම්බන්ධ වන සිසුන්ට පමණි. ⚠️එබැවින් සියලු සිසුන් දෙසැම්බර් 15ට පෙර ආයතනයට පැමිණ හෝ cash on delivery ක්‍රමයට හෝ නිබන්ධන ගෙන්වා ගෙන ඔබේ විස්තර 0703 223 291 WhatsApp කර online පන්ති සදහා ඇතුළත් වන්න. ⚠️භෞතික පන්ති වලට සහභාගී වන සිසුන් ආයතනයෙන් පමණක් නිබන්ධන ලබා ගත යුතු අතර ඔවුන්ද ආයතනයෙන් දෙන from එක fill කර 0703 223 291 WhatsApp කරන්න. ⚠️A/L Technology online පන්ති සදහා මේ වෙබ් අඩවියේ ලියාපදිංචි වන්න. Reg. Link: https://tecsarasaviya.lk/online ස්තූතියි.

Video from Science For Technology

📚අද සිට ටෙක් සරසවිය වෙබ් අඩවිය මගින් පමණක් පාඩම් නිකුත් කෙරෙන අතර දෙසැම්බර් 15න් පසු පාඩම් බැලීමට අවස්ථාව ලැබෙනුයේ මේ මාසය ස
📚අද සිට ටෙක් සරසවිය වෙබ් අඩවිය මගින් පමණක් පාඩම් නිකුත් කෙරෙන අතර දෙසැම්බර් 15න් පසු පාඩම් බැලීමට අවස්ථාව ලැබෙනුයේ මේ මාසය සදහා ඉහත ආකාරයට පන්ති ගාස්තු ගෙවා පන්ති වලට සම්බන්ධ වන සිසුන්ට පමණි. ස්තූතියි.

photo content

2022 SFT Theory Online class ⚡තාපය ඇරඹේ..⚡ ❄භෞතික පන්ති වලට සහභාගී වන සිසුන් මේ online පන්තියට පැමිණීම අනවශ්‍යය Topic: Malith Wasalage SFT's Zoom Meeting Time: Dec 4, 2021 11.00 AM Colombo Join Zoom Meeting https://us02web.zoom.us/j/82879566348 Meeting ID: 828 7956 6348 Passcode: 337588 ❄දෙසැම්බර් 04 සෙනසුරාදා සිට සෑම සෙනසුරාදාවකම උදේ 11.00-02.00 පැවැත්වේ. MALITH WASALAGE ⚠️Hotline:0778 903843 ⚠️දෙසැම්බර් මස නිබන්ධන ආයතනයට පැමිණ ලබා ගැනීම හෝ නිවසටම ගෙන්වා ගත හැක. ⚠️නිවසටම ගෙන්වා ගැනීමට දෙසැම්බර් 06 සිට පහත අංකයට අමතන්න. 076 5859 126 (දලීෂ-ටෙක් සරසවිය)