2026 SFT | Sakya | Malith Wasalage
Открыть в Telegram
1 070
Подписчики
-124 часа
-57 дней
-2230 день
Архив постов
තාපය ඒකකය | Day 06 | 100% FREE🟥 ලංකාවේම තාක්ෂණවේදී දූදරුවන්ට අත්වැලක් ලබාදීමට පවත්වනු ලබන තාපය පාඩමේ 06 වන දිනය අදයි..! 🟥 ලංකාවේම 2025/26 A/L සියලුම සිසුන්ට නොමිලේ සම්බන්ධ වීමට හැක..! 🟥 අද රාත්‍රී 09 ට ⏰ Zoom හා YouTube ඔස්සේ සජීවීව පැවැත්වේ..! 🟥 තාපය නිබන්ධනයේ PDF එක 📄 හා පන්තියේ Link එක ලබා ගැනීමට, අපගේ Whatsapp / Telegram සමූහ වලට සම්බන්ධ වෙන්න..! 📲 Telegram Chenal (2025 Sakya): https://t.me/sft_helper 🟥 මෙතෙක් පැවති තාපය පාඩමේ Recoding Videos මලිත් වාසලගේ YouTube නාලිකාව ඔස්සේ නරඹා නවක සිසුන් සම්බන්ධ වෙන්න,,, 🔹 Day 01: https://youtu.be/eKKSF9QU0zM 🔹 Day 02: https://youtu.be/Wiv4mVGLiwY 🔹 Day 03: https://youtu.be/jC0Po-Qez7Q 🔹 Day 04: https://youtu.be/TZY7ySuqS8o 🔹 Day 05: https://youtu.be/1nZE7zpbT_o 🟥 මිතුරන් අතරේ Message එක Share කර දැනුවත් කරන්න. SFT | ලංකාවටම ONLINE විශ්වාසය සොයා පැමිණෙන්න... 0778903843
🇱🇰 ලංකාවේම තාක්ෂණවේදය දූදරුවන්ට අපෙන් අත්වැලක් ලබාදීමට, 📖 පොරොන්දු වූ පරිදී තාපය පාඩම අවසාන වන තෙක්ම, 🔥 තාපය පාඩම අමාරුයි කියපු තාක්ෂණවේදය හදාරන ළයින්ට අපි නොමිලේ පවත්වන 2025 / 2026 Online පන්තිය, 🗓️ දින 05 ක් පුරාවට පැවැත්වුණා...
🎓 උසස් පෙළ විභාගයට අතිශය වැදගත් වන තාපය පාඩම අංග සම්පුර්ණව Theory සහ Practical ද ඇතුළත්ව මේ Online පන්තිය හරහා අපි ආවරණය කර ගැනීමට සිසුන්ට අවස්ථාව ලබාදෙනවා...
📚 මෙම පාඩමෙන් විභාගයට පැමිණෙන සියලුම ගැටලු රටා සාකච්ඡා කිරීමද විභාග මට්ටමේ ගැටලු සියල්ලම සිද්ධාන්ත සමග සාකච්ඡා කිරීමද මෙහිදී සිදු කෙරෙනවා...
⏳ තාමත් පාඩම අවසන් නෑ...
📺 එන්න බැරි වුණු ළමයි Recording බලල එන සතියේ පන්තියට සම්බන්ධ වෙන්න...
🎥 RECORDING VIDEOS (තාපය)
📺 Malith Wasalage YouTube Channel :
https://youtube.com/@malithwasalage?si=CCOtCt4KDUk8ngsb
🔗 මේ පන්තියට අදාළ Zoom & YouTube Links ගන්න අපේ Whatsapp / Telegram Group වලට සම්බන්ධ වෙන්න...
🇱🇰 ලංකාවේ ඕනෑම සිසුවෙක්ට Online හරහා අපේ මේ Online පන්තියට සම්බන්ධ වෙන්න පුලුවන්, 📄 ඒවගේම අපේ තාපය නිබන්ධනය PDF ආකාරයට Whatsapp / Telegram Group හරහා ඔයාලට ලබාදෙනවා...
🌟 මෙහෙයවීම පිටපිටම දිවයිනේ ප්‍රථමයා හතර වරක් බිහිකරමින්, දිස්ත්‍රික් ප්‍රථමයින් රැසක් බිහිකෙරූ ප්‍රවීණ SFT ආචාර්ය මලිත් වාසලගේ...
ලංකාවටම ONLINE
විශ්වාසය සොයා පැමිණෙන්න.
0778903843
අද සෙනසුරාදා මලිත් සර්ගේ 2025 SFT සහ 2026 SFT පන්ති නිවාඩුයි...
සක්යා නුගේගොඩ
Repost from 2025 SFT | Sakya | Malith Wasalage
හෙට සෙනසු මලිත් සර්ගේ 2025 සහ 2026 SFT class නිවාඩුයි.
සක්යා නුගේගොඩ
2025 A/L හා 2026 A/L සිසුන් සදහා මේ සෙනසුරාදා (නොවැ. 16) විශේෂ හේතුවක් මත පන්ති නොපැවැත්වේ...
නැවතත් එළඹෙන සතියේ සෙනසුරාදා (නොවැ. 23) සුපුරුදු පරිදි එම පන්ති පැවැත්වේ... මේ සතියේදී පමණක් පන්ති නිවාඩු ලබාදෙන බව කරුණාවෙන් සලකන්න...
සියලුම මිතුරන් දැනුවත් කරන්න...
මලිත් වාසලගේ
සක්යා - නුගේගොඩ
🔴 ඊයේ දින පැවැත්වූ තාපය Online පන්තිය තාක්ෂණික හේතුවක් මත අතර මග නැවැත්වූ අතර නැවත එම සම්පූර්ණ කොටස එළඹෙන අගහරුවාදා දින රාත්‍රි 9 ට ඉගැන්වීවේ.
එම නිසා ඊයේ දින පැවැත්වූ තාපය පන්තියේ Recording Video එක නැරඹීමට අවශ්‍ය නොවේ.
https://www.youtube.com/live/6DEeewWNeC4?si=y_y-q_C5tnsbxUmN
🔴 Youtube එකෙන් තාපය පාඩමට සෙට් වෙන්න මේ Link එකෙන් එන්න...
Malithwasalage@SFT is inviting you to a scheduled Zoom meeting.
Topic: Thapaya
Time: Nov 12, 2024 09:00 PM Colombo
Join Zoom Meeting
https://us06web.zoom.us/j/82147678681?pwd=gjvZPhsCPla29W6wGAW1MEJs7PWfkw.1
Meeting ID: 821 4767 8681
Passcode: 333439
තාපය 3 දවස zoom + YouTube live🤗2025/2026 SFT ලමයි හැමෝම එන්න...
හැමෝම අමාරුයි අමාරුයි කියන තාපය පාඩම ලංකාවටම නොමිලේ, Zoom Online පන්තියක් ලෙස ඉගැන්වේ... 🤗🫂
හෙට අගහරුවාදා රාත්‍රි 09.00 ට සිදුකරන අතර Online පන්තියට අදාළ Zoom Link අපගේ Whatsapp, Telegram Group වලට යොමු කෙරේ, එබැවින් අපගේ Whatsapp, Telegram Groups වලට සම්බන්ද වී නොමැති සිසුන් අදම සම්බන්ද වෙන්න... 💁🏻♂️💁🏻♀️
ප්‍රවීණ SFT ආචාර්ය මලිත් වාසලගේ...
♻️ 2026 A/L Theory
හෙට මිණුම් උපකරණ පාඩම හා සෛල සංවිධානය පාඩම සාකච්ඡා කෙරේ...
❛❛ සෙනසුරාදා
ප.ව 12.30 - ප.ව. 03.30
සක්යා - නුගේගොඩ ❞
ඔබගේ මිතුරන් දැනුවත් කරන්න.
මලිත් වාසලගේ | SFT
0778903843 ✓
♻️ 2026 A/L Theory
හෙට මිණුම් උපකරණ පාඩම හා සෛල සංවිධානය පාඩම සාකච්ඡා කෙරේ...
❛❛ සෙනසුරාදා
ප.ව 01.15 - ප.ව. 03.30
සක්යා - නුගේගොඩ ❞
ඔබගේ මිතුරන් දැනුවත් කරන්න.
මලිත් වාසලගේ | SFT
0778903843 ✓
අද SFT මිණුම් උපකරන ඇරඹේ
පැමිණෙන සියල්ලටම Tute ලබා දී නොමිලේ සම්මන්ත්‍රනයක් ලෙස පැවැත්වේ.
අද ප.ව 3.00
සුසිප්කා හෝමගම
මලිත් සර්
Hall එක පිරෙව්වා එහෙනමි .. 2026 SFT (November 1st week )❤️❤️
https://www.facebook.com/share/p/2DUfd6QiPw2Cz5JZ/?mibextid=WC7FNe
මේ link eken gihin like 👍 comments දාන්න අපේ ළමායි..😎
තාපය 6 දවස zoom + YouTube live🤗2025/2026 SFT ලමයි හැමෝම එන්න...
හැමෝම අමාරුයි අමාරුයි කියන තාපය පාඩම ලංකාවටම නොමිලේ, Zoom Online පන්තියක් ලෙස ඉගැන්වේ... 🤗🫂
හෙට අගහරුවාදා රාත්‍රි 09.00 ට සිදුකරන අතර Online පන්තියට අදාළ Zoom Link අපගේ Whatsapp, Telegram Group වලට යොමු කෙරේ, එබැවින් අපගේ Whatsapp, Telegram Groups වලට සම්බන්ද වී නොමැති සිසුන් අදම සම්බන්ද වෙන්න... 💁🏻♂️💁🏻♀️
ප්‍රවීණ SFT ආචාර්ය මලිත් වාසලගේ...
හෙට 2026 A/L සිසුන් සදහා මිනුම් උපකරණ නොමිලේ සම්මන්ත්‍රණය📍නුගේගොඩ සක්යා ආයතනයේ දී 🕐 ප.ව. 01සිට ප.ව. 03.30 දක්වා පැවැත්වේ... ✨
ඒ සදහා පැමිණෙන සියලුම අපගේ සිසුන්ට හා නවක සිසුන්ට Measuring Instruments නිබන්ධනය 📖 හා Box File එක 📂 නොමිලේ ලබාදේ...
Telegram Group :
https://t.me/physics_for_technology
මිතුරන් දැනුවත් කරන්න.
Malith Wasalage | SFT
0778903843 ✓
🔥📚 අද තාපය පාඩම බලන්න, මේ ලින්ක් එකෙන් ඇවිත් මලිත් සර්ගේ YouTube Channel එක Subscribe කරල තියන්න! 👇
https://youtube.com/@malithwasalage?si=CCOtCt4KDUk8ngsb
🧑🏫 තාපය පාඩම උගන්වන Class එක පටන් ගත්ත ගමන්ම ඔයාට සෙට් වෙන්න පුලුවන් එතකොට! 📖✨
Уже доступно! Исследование Telegram 2025 — ключевые инсайты года 
