eLearning.lk updates
Открыть в Telegram
You may mute this group. But don't leave it. Purpose of this group is to provide eLearning.lk course updates and share interesting stories/news about various subjects/personalities and knowledge systems.
Больше1 010
Подписчики
Нет данных24 часа
-27 дней
-1330 дней
Архив постов
1 010
FREE Seminar: ශ්‍රී ලංකාවේ අපරාධ නීතිය ⚖️⚖️⚖️
✍️ Register NOW: https://elearning.lk/sl/criminal-law-2023-seminar-part-01
⚠️ ඔබත් යම් සාපරාධී ක්‍රියාවකට හසුවී පීඩා විදින අයෙක්ද? එහෙමත් නැත්නම් නොදැනුවත්කම නිසා සාපරාධී ක්‍රියාවක් සිදු කර / හවුල් වී අමාරුවේ වැටුනු අයෙක්ද? නැත්නම් සමාජයේ අපරාධ නිවාරණයට දායක වන සමාජ ක්‍රියාකාරිකයෙක් හෝ මාධ්‍යවේදියෙක්ද? හෙට දවසේදී ලස්සන ශ්‍රී ලංකාවක් ගොඩ නැගෙනවා දකින්න කැමති සැබෑ ශ්‍රී ලාංකික පුරවැසියෙක්ද?
🕗 2023 සැප්තැම්බර් 01 වන දින රාත්‍රී 7.00ට අපරාධ නීතිය ගැන නීතීඥ චානක අබේවික්‍රම මහතා ගෙන එන නොමිළේ දේශනයට දැන්ම ලියාපදිංචි වෙලා අපරාධ වැරදි, අපරාධයක් නොවන අවස්ථා, මනුෂ්‍ය ශරීරය හා සම්බන්ධ අපරාධ, මනුෂ්‍ය ඝාතන ඇතුළු බොහෝ දේවල් ගැන දැනුවත් වෙමු.
👨💻 වැඩි විස්තර සඳහා: 075 6 700 700
1 010
අපේ ළග ළගම එන සියලුම වැඩමුළු, පාඨමාලා සහ නොමිළේ සම්මන්ත්රණ ගැන විස්තර මෙතනින් දැනගන්න - https://elearning.lk/events
1 010
FREE Seminar : Advanced Microsoft Excel 🤩🤩🤩
✍️ දැන්ම Register වෙමු - https://bit.ly/3KRRT5Z
📌 බොහෝ දෙනා Excel Features වලින් පාවිච්චි කරන්නේ 10% විතර. 90-100% පාවිච්චි කරන හැටි ඉගෙන ගත්තොත් ඔබේ කාලය කොච්ච්චර ඉතිරි වේවිද?
📌 ඒ වගේම ඒ ඉතිරිවෙන කාලයෙත් ඔයාලට හිතාගන්නවත් බැරි කාලයක් ඉතුරු කරගන්න පුලුවන් Excel එක්කම AI භාවිතා කළොත්... Excel වල විවිධ Functions සහ VBA Codes Generate කරගන්න වගේම, Excel යොදාගෙන කරන එදිනෙදා වැඩ වලදි ඔයාලට AI භාවිතා කරලා ඉක්මණින්ම විසදුම් ලබා ගන්නත් පුලුවන්.
📌 2023 සැප්තැම්බර් 02 වන දින සවස 5.00 සිට රාත්‍රී 7.00 දක්වා පවත්වන "Advanced Excel : Training & Building Excel Modules" කියන්නෙ Microsoft Excel ගැන ඔයාලට චුට්ටක් තියෙන දැනුම, ගොඩක් Polish කරලා දෙන නොමිළේ සජීවී සම්මන්ත්‍රණයක්...
💬 Join WhatsApp Group - https://bit.ly/3Cs2OiJ
☎️ වැඩි විස්තර සහ තාක්ෂණික සහාය සඳහා - 075 6 700 700
1 010
පවුල් ජීවිතය වරද්දගන්නෙ නැතුව ආදරෙන් ඉන්න, ඔයලා අනිවාර්යෙන්ම අහන්න ඕන සාකච්ඡාවක්, ඔයාලගෙ ප්‍රියතම මනෝවිද්යාඥතුමිය වන සමිතා ඇතුල්දොරආරච්චි මහත්මියත් සමඟ - https://www.youtube.com/watch?v=9u5WRZDI5dE
1 010
නීතීඥ චානක අබේවික්‍රම මහතා, කම්කරු නීතිය ගැන ගෙන එන විශේෂ දේශන මාලාවේ, මීළග දේශනය : සේවයෙන් ඉවත් කිරීම්
✍️ දැන්ම Register වෙමු - https://elearning.lk/sl/labour-law-course-batch-01
😊 Register වෙන විදිහ - https://www.youtube.com/watch?v=pyrnNcCDjNA
📞 වැඩි විස්තර සහ තාක්ෂණික සහාය සඳහා : 075 6 700 700
🏦 For Bank Deposits
Account Name: ELEARNING.LK (PVT) LTD
Sampath Bank, Gangodawila
Current account Number: 013510004773
(බැංකුවට මුදල් බැර කළා වගේ නෙවේ, උඩ වීඩියෝ එකේ තියෙන විදිහට ඒකෙ රිසිට් එක අපිට එවන්නත් ඕන)
1 010
වයස අවුරුදු 18ට අඩු දරුවන්ට, ඇත්තටම රැකියාවක නිරත වෙන්න බැරිද? ඔබ මෙතෙක් කල් නොදැන සිටි වයස අවුරුදු 14 සිට 18 දක්වා දරුවන්ට වෙන් වුණු කම්කරු නීතීන් මෙන්න - https://www.youtube.com/watch?v=KerTwWlfU-k
1 010
අඩිය අඩිය හෙමින් තියලා යන ගමන කවදා හරි ජය ගන්න හැටි... https://www.youtube.com/watch?v=pKcH6xUxbcM
1 010
වෙන තැනක Job එකක් තෝරද්දි වගේම, වෙන කෙනෙක්ට Job එකක් Offer කරනකොටත් මේ කියන දේවල් ගොඩක් වැදගත් වෙයි - https://www.youtube.com/watch?v=esv7U7hE1Tc
1 010
නීතීඥ චානක අබේවික්‍රම මහතා, කම්කරු නීතිය ගැන ගෙන එන විශේෂ දේශන මාලාවේ, මීළග දේශනය : සේවක අයිතිවාසිකම්
✍️ දැන්ම Register වෙමු - https://elearning.lk/sl/labour-law-course-batch-01
😊 Register වෙන විදිහ - https://www.youtube.com/watch?v=pyrnNcCDjNA
📞 වැඩි විස්තර සහ තාක්ෂණික සහාය සඳහා : 075 6 700 700
🏦 For Bank Deposits
Account Name: ELEARNING.LK (PVT) LTD
Sampath Bank, Gangodawila
Current account Number: 013510004773
(බැංකුවට මුදල් බැර කළා වගේ නෙවේ, උඩ වීඩියෝ එකේ තියෙන විදිහට ඒකෙ රිසිට් එක අපිට එවන්නත් ඕන)
1 010
බකල් කරගන්නෙ නැතුව වෘත්තීය සමිති ක්‍රියාමාර්ග සහ ඉල්ලීම් වලින් සේවක අයිතිවාසිකම් දිනාගන්න විදිහ... සරලව, පියවරෙන් පියවර, කෙටියෙන් - https://www.youtube.com/watch?v=ry9eUGMqjOE
1 010
bakal karaganne nAthuwa wruththiiya samithi kriyaamaarga saha illiim walin seiwaka ayithiwaasikam dhinaaganna widhiha... saralawa, piyawaren piyawara, ketiyen - https://www.youtube.com/watch?v=ry9eUGMqjOE
1 010
Mood ගහලා ඉන්න හැමෝටම Depression ද ? Depression තත්වයේදී තමන්ටම හිතිලා තමන්ම වෛද්‍යවරයෙක් ළගට යන්න බැරිද? Depression තත්වයකදී පවුලේ අය ක්‍රියාත්මක වෙන්න ඕන කොහොමද? ඇයි තරුණයින් සියදිවි නසාගන්නෙ?
සියලුම ප්‍රශ්න වලට මනෝවිද්‍යාඥ සමිතා ඇතුල්දොරආරච්චි මහත්මියගෙන් උත්තර මෙතනින් - https://www.youtube.com/watch?v=6MWPzWroT08
1 010
Mood ගහලා ඉන්න හැමෝටම Depression? Depression තත්වයේදී තමන්ටම හිතිලා තමන්ම වෛද්‍යවරයෙක් ළගට යන්න බැරිද? Depression තත්වයකදී පවුලේ අය ක්‍රියාත්මක වෙන්න ඕන කොහොමද? - https://www.youtube.com/watch?v=6MWPzWroT08
1 010
කලබලේට අත්සන් කළා වගේ නෙවේ, ඒවායේ විපාක එන්න ගත්තම. අපේ නීතීඥ චානක අබේවික්‍රම මහතාගෙන් දැඩි අනතුරු හැඟවීමක් - https://www.youtube.com/watch?v=Gb8Pzwjxyaw
1 010
නීතීඥ චානක අබේවික්‍රම මහතා, කම්කරු නීතිය ගැන ගෙන එන විශේෂ දේශන මාලාවේ, මීළග දේශනය : සේවක අයිතිවාසිකම්
✍️ දැන්ම Register වෙමු - https://elearning.lk/sl/labour-law-course-batch-01
😊 Register වෙන විදිහ - https://www.youtube.com/watch?v=pyrnNcCDjNA
📞 වැඩි විස්තර සහ තාක්ෂණික සහාය සඳහා : 075 6 700 700
🏦 For Bank Deposits
Account Name: ELEARNING.LK (PVT) LTD
Sampath Bank, Gangodawila
Current account Number: 013510004773
(බැංකුවට මුදල් බැර කළා වගේ නෙවේ, උඩ වීඩියෝ එකේ තියෙන විදිහට ඒකෙ රිසිට් එක අපිට එවන්නත් ඕන)
1 010
සේවක අයිතිවාසිකම්, රැකියාවකට සම්බන්ධ වීම සහ රැකියාවෙන් ඉවත් කිරීම - https://www.youtube.com/watch?v=tQej1rpWx7w
1 010
සේවක අයිතිවාසිකම්, රැකියාවකට සම්බන්ධ වීම සහ රැකියාවෙන් ඉවත් කිරීම - https://www.youtube.com/watch?v=tQej1rpWx7w
1 010
විප්ලවයට තව පැය කිහිපයයි !!!
✍️ FREE Seminar එකට දැන්ම Register වෙන්න - https://elearning.lk/sl/labour-law-seminar-01
⚠️ ඔබ සනීපාරක්ෂක නිළධාරියෙක් වුණත්, ඉහළ ශ්‍රේණියේ විධායක නිළධාරියෙක් වුණත්.... ඔබ වැඩ කරන්නෙ වැටුපකට නම්, කම්කරු නීතිය ඔබට අදාළයි!
💪 ශ්‍රී ලංකා කම්කරු නීතිය, සේවා නියුක්තිය, සේවක අයිතිවාසිකම්, සේවයෙන් ඉවත් කිරීම පිළිබඳ කාරණා ගැන 2023 අගෝස්තු 11 රාත්‍රී 7.00ට නීතීඥ චානක අබේවික්‍රම මහතා විසින් පවත්වන නොමිළේ සම්මන්ත්‍රණයට දැන්ම Register වෙන්න!
1 010
පුංචි වයසකින් සාරි ව්‍යාපාරයක හිමිකාරිනියක් වූ සඳූ - https://www.youtube.com/watch?v=_g2Gc36ujj4
1 010
විප්ලවයට තව දින දෙකයි !!!