eLearning.lk updates
Открыть в Telegram
You may mute this group. But don't leave it. Purpose of this group is to provide eLearning.lk course updates and share interesting stories/news about various subjects/personalities and knowledge systems.
Больше1 064
Подписчики
Нет данных24 часа
+37 дней
-330 день
Архив постов
1 064
මෙලොව උපන් කිසිම මිනිසෙකු පරාජිතයකු නොවේ. මිනිසෙකු වී ඉපදීමම ඉතා දුර්ලබ ජයග්‍රහණයක්. ජීවත් වීමේදි මුහුණ දීමට සිදුවන සමහර අභියෝගයන් වලදී තාවකාලික පරාජයන් හිමි වූවද ඔබත් උපතින්ම ජයග්‍රහණය උරුම කරගත් ජයග්‍රාහකයෙක් බව සැමවිටම මතකයේ තබා ගන්න.
දැන්ම අපේ අලුත්ම FREE Motivation Course එකට සම්බන්ධ වන්න - https://elearning.lk/course/be-positive-sinhala-motivation
1 064
Join us on the 25th of June 2022 for a FREE IELTS Class from 5.30 PM to 8.00 PM.
✍️ Register Now : https://bit.ly/3xdLXN3
☎️ For More Details : 075 6 700 700
1 064
ලෝකයේ ඩිජිටල්කරණය ආශ්‍රිත රැකියාවන් බොහොමයකට ඇති ඉල්ලුම දිනෙන් දින වැඩි වෙමින් පවතිනවා, උසස් පෙළ විෂය ධාරා 6 ම සමඟ ප්‍රධාන විෂයයක් ලෙස තෝරා ගත හැකි එකම විෂය ICT විෂය වීම සිසුන්ට ලැබෙන විශේෂ අවස්ථාවකි. එම තොරතුරු තාක්ෂණ හැකියාව මොන ක්ෂේත්‍රයේ දී වුවත් ඔබගේ ජීවිතය වෙනස් කරාවි...
පහුගිය වසරේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විෂය සඳහා දිවයිනේ සියලුම පාසල්වල ලියාපදිංචි වී ඇති සිසුන් 40,000 කට ආසන්න වන අතර මෙවර 60,000ක ඉලක්කයක් ලබා ගැනීමට අප සිසුන් සහ දෙමව්පියන් දැනුවත් කරමු.
සහභාගි වන දරුවන්ගෙන් 10 දෙනෙක්ට ICT උසස් පෙළ උපකාරක පොත් නොමිලේ! ජූනි 29 වෙනිදා ඔබ හමුවට !
ප්‍රවීණ ලේඛක සහ ICT උපදේශක ඉන්දික ජයසිංහ | ශ්‍රී ජයවර්ධනපුර විශ්ව ව්ද්‍යාලයේ තොරතුරු තාක්ෂණ අධ්‍යනාංශයේ අංශ ප්‍රධාන ආචාර්ය මහේෂ් ප්‍රනාන්දු | ඩිජිටල්කරණය සහ දත්ත විද්‍යා ප්‍රවීණ වෘත්තියවේදී චතුරංග අබේසිංහ
අදම ලියාපදිංචි වන්න - https://forms.gle/Sh7RBsqwcPALGGfk9
1 064
👉 පාඨමාලා කාලය : මාස 2කි
👉 ආරම්භක දිනය : 2022.06.23
👉 අවසාන දිනය : 2022.08.11
👉 දිනය : සෑම බ්‍රහස්පතින්දා දිනකම
👉 වේලාව : වයස 18 සිට 24 දක්වා : සවස 06.30 සිට රාත්‍රී 08.30 දක්වා | වයස 25 සිට ඉහළ : රාත්‍රී 08.30 සිට 10.30 දක්වා
👉 මාධ්‍යය : සිංහල
🌐 2022 ජූනි මස 21 වන දින සවස 6.00ට පෙර ලියාපදිංචි වන අය සඳහා 10%ක විශේෂ වට්ටමක් !
🌐 වාරික දෙකක් ලෙස ගෙවීමේ පහසුකම් සහිතයි
🌐 Both Online & Bank Payments are available with 40+ Payment Methods.
අපි කතා කරන දේවල් වලින් කිහිපයක්...
👉 ඔබගේ අනන්‍යතාවය ගොඩ නැගීම
👉 ඔබගේ අනන්‍යතාවය සහ සංස්කෘතිය
👉 ඔබගේ ශරීරය සහ ලිංගිකත්වය පිළිබඳව අවබෝධයක් ලබා ගැනීම
👉 ලිංගික ආකර්ශනීයත්වය සහ ලිංග අනන්‍යතාවය
👉 ලිංගික අපචාර
👉 ඔබගේ සම්බන්ධතා සහ ජීවිතය පිළිබඳ අවබෝධ කර ගැනීම
👁️ පාඨමාලාව පිළිබඳව හඳුන්වා දීමේ සම්මන්ත්‍රණය - https://bit.ly/3b3xBay
👁️ පාඨමාලාවට ලියාපදිංචි වන ආකාරය - https://bit.ly/3QwHkGO
👁️ සමිතා ඇතුල්දොරආරච්චි මහත්මිය සමඟ අප සිදු කළ සාකච්ඡා - https://bit.ly/3mUoStR
📞 තාක්ෂණික සහාය සඳහා : 075 6 700 700
📞 වැඩි විස්තර සඳහා : https://chat.whatsapp.com/G6sPyJVl122K2sYteHOmnc
✍️ දැන්ම සම්බන්ධ වන්න - https://elearning.lk/sl/how-to-enjoy-being-young-batch-01
1 064
😢 ඔබත් ආදරයෙන් පරාජය වෙලාද? නැත්නම් ආදර සම්බන්ධතාවය හොඳින් පවත්වාගෙන යන්න බැරි වෙයි කියලා සැකයිද? එහෙමත් නැත්නම් ආදරය කරන්න බයද? සහකරු/සහකාරිය සමඟ, මිතුරන් සමඟ, පවුලේ සාමාජිකයන් සමඟ, නැදෑයන් සහ සමාජයේ වෙනත් අය සමඟ හැමදාම හොඳින් ජීවිතය ගත කරන්න කැමතිද? ඔබේ වටිනා අනාගතය ගැන බලාපොරොත්තු අත හැරලද? ඔබේ මානසික ආතතිය, විෂාදයක් දක්වා වැඩි වෙයි කියලා බයද? ඔබගේ පෞර්ෂත්වය, ඔබටම ප්‍රශ්නයක්ද? ලිංගිකත්වය කියන වචනයට බයද?
😊 ඒත් නැත්නම්, මේ හැම දෙයක් ගැනම ළිං මැඩි මානසිකත්වයෙන් මිදිලා, විචාර බුද්ධියෙන් හිතලා, තර්කානුකූලව සහ "මනෝවිද්‍යාත්මකව" ඉගෙන ගන්න කැමතිද?
🤗 තරුණ ඔබගේ ආදරය, සම්බන්ධතා, ලිංගිකත්වය සහ ජීවිතය ගැන ඔබ නොදන්න සියලු දේ රැගත් "ජීවිතයට අත්පොතක්" පන්තියට අදම සම්බන්ධ වන්න... එන්න, අපි ඒ හැම දේ ගැනම එකින් එක කතා කරමු. ජීවිතය ගැන තවත් දේ ඉගෙන ගමු. ජීවිතය සහ අත්දැකීම් අතින් ඔබ ආ මග තවමත් කෙටියි. තව විශාල දුරක් ඔබට සාර්ථකව ගමන් කළ යුතුව ඇත.
💪 මනෝවිද්‍යාඥ සමිතා ඇතුල් දොරආරච්චි මහත්මිය විසින් ගෙන එන විශේෂ පාඨමාලාවට ඔබත් දැන්ම සම්බන්ධ වන්න - https://elearning.lk/sl/how-to-enjoy-being-young-batch-01
1 064
තරුණ ඔබගේ ආදරය, සම්බන්ධතා, ලිංගිකත්වය සහ ජීවිතය ගැන ඔබ නොදන්න සියලු දේ රැගත්... ජීවිතයට අත්පොතක් ! https://www.youtube.com/watch?v=kAwY8bruZgo
1 064
මනෝ විද්‍යාඥ සමිතා ඇතුල්දොරආරච්චි මහත්මිය විසින් ගෙන එන ජීවිතයට අත්පොතක් විශේෂ සම්මන්ත්‍රණය ආරම්භ වීමට ඇත්තේ තවත් මිනිත්තු කිහිපයයි. දැන්ම මෙතනින් එන්න - https://bit.ly/39awk0C
1 064
අද දින මනෝ විද්‍යාඥ සමිතා ඇතුල්දොරආරච්චි මහත්මිය විසින් පැවැත්වීමට නියමිත ජීවිතයට අත්පොතක් විශේෂ සම්මන්ත්‍රණය ආරම්භ වීමට ඇත්තේ තවත් මිනිත්තු 30ක් පමණයි. තවමත් ලියාපදිංචි වුණේ නැත්නම්, ඔබට තවමත් අවස්ථාව තිබෙනවා. සම්මන්ත්‍රණය රාත්‍රී 8.30ට ඇරඹේ - https://bit.ly/39awk0C
1 064
FREE IELTS Class 🤩🥳🥳🥳
Join us on the 25th of June 2022 for a FREE IELTS Class from 5.30 PM to 8.00 PM.
✍️ Register Now : https://elearninglk.zoom.us/meeting/register/tZElf-yrrT0uH9J9_aczjfC_d2rggylW3oaJ
☎️ For More Details : 075 6 700 700
1 064
අද තමයි දවස : FREE Seminar : ජීවිතයට අත්පොතක් 🤩🤩🤩
තරුණ ඔබගේ ආදරය, සම්බන්ධතා, ලිංගිකත්වය සහ ජීවිතය ගැන ඔබ නොදන්න සියලු දේ රැගත් නොමිළේ සම්මන්ත්‍රණය....
✍️ දැන්ම ලියාපදිංචි වන්න : https://bit.ly/39awk0C
📅 2022 ජූනි මස 16 වන දින රාත්‍රී 8.30 සිට 10.30 දක්වා
👩🏫 මෙහෙයවීම : මනෝවිද්‍යාඥ සමිතා ඇතුල්දොරආරච්චි
📞 වැඩි විස්තර සඳහා : 075 6 700 700
එදාට අපි කතා කරන දේවල් වලින් කිහිපයක්...
👉 ඔබගේ අනන්‍යතාවය ගොඩ නැගීම
👉 ඔබගේ අනන්‍යතාවය සහ සංස්කෘතිය
👉 ඔබගේ ශරීරය සහ ලිංගිකත්වය පිළිබඳව අවබෝධයක් ලබා ගැනීම
👉 ලිංගික ආකර්ශනීයත්වය සහ ලිංග අනන්‍යතාවය
👉 ලිංගික අපචාර
👉 ඔබගේ සම්බන්ධතා සහ ජීවිතය පිළිබඳ අවබෝධ කර ගැනීම
👉 ඉදිරියේ අප ගෙන එන නවතම පාඨමාලාව පිළිබඳ විශේෂ දැනුවත් කිරීම්
1 064
Great News 🤩🥳🥳🥳
Join us on the 18th of June 2022 for a FREE IELTS Class from 5.30 PM to 8.00 PM.
✍️ Register Now : https://elearninglk.zoom.us/meeting/register/tZElf-yrrT0uH9J9_aczjfC_d2rggylW3oaJ
☎️ For More Details : 075 6 700 700
1 064
FREE Seminar : ජීවිතයට අත්පොතක් 🤩🤩🤩
තරුණ ඔබගේ ආදරය, සම්බන්ධතා, ලිංගිකත්වය සහ ජීවිතය ගැන ඔබ නොදන්න සියලු දේ රැගත් නොමිළේ සම්මන්ත්‍රණය....
✍️ දැන්ම ලියාපදිංචි වන්න : https://bit.ly/39awk0C
📅 2022 ජූනි මස 16 වන දින රාත්‍රී 8.30 සිට 10.30 දක්වා
👩🏫 මෙහෙයවීම : මනෝවිද්‍යාඥ සමිතා ඇතුල්දොරආරච්චි
📞 වැඩි විස්තර සඳහා : 075 6 700 700
එදාට අපි කතා කරන දේවල් වලින් කිහිපයක්...
👉 ඔබගේ අනන්‍යතාවය ගොඩ නැගීම
👉 ඔබගේ අනන්‍යතාවය සහ සංස්කෘතිය
👉 ඔබගේ ශරීරය සහ ලිංගිකත්වය පිළිබඳව අවබෝධයක් ලබා ගැනීම
👉 ලිංගික ආකර්ශනීයත්වය සහ ලිංග අනන්‍යතාවය
👉 ලිංගික අපචාර
👉 ඔබගේ සම්බන්ධතා සහ ජීවිතය පිළිබඳ අවබෝධ කර ගැනීම
👉 ඉදිරියේ අප ගෙන එන නවතම පාඨමාලාව පිළිබඳ විශේෂ දැනුවත් කිරීම්
1 064
Supply Chain Management in The Current Crisis
https://www.youtube.com/watch?v=O-N5UqIX6Vg
1 064
දාර්ශනිකයන් සහ පිස්සන් අතරෙ වෙනස
https://www.youtube.com/shorts/gNI_uMvn8aU
1 064
IT Industry එකට රට ගොඩදාන්න පුලුවන්ද? Nimthera YouTube නාලිකාව විසින් eLearning.lk සම නිර්මාතෘ සහ විධායක අධ්‍යක්ෂ, සංජය ඇල්විටිගල මහතා සමඟ සිදු කළ සාකච්ඡාව
https://www.youtube.com/watch?v=zLMVQ2gwzEU
1 064
ලංකාව ණය බරින් නිදහස් කරගන්න පුලුවන් ක්‍රමයක්? - https://www.youtube.com/shorts/94Vcb1RZWz8
1 064
ඔයාලගෙ ජීවිතයට අලුත් දෙයක් ඉගෙන ගන්න, දැනුම සහ බුද්ධිය වර්ධනය කරගන්න අපේ ප්‍රධාන වෙබ් අඩවිය සහ සමාජ ජාලාවන් එක්ක දැන්ම එකතු වෙන්න.
* වෙබ් අඩවිය - https://elearning.lk/
* YouTube Channel 01 - https://www.youtube.com/eLearningLK/videos
* YouTube Channel 02 - https://www.youtube.com/channel/UCNPswKyohe5t4ovcYvvVwPA/videos
* Facebook Page - https://www.facebook.com/elearninglk
* Blog එක - https://elearning.lk/blog/
* Instagram Page - https://www.instagram.com/elearning.lk/
* Twitter - https://twitter.com/elearninglk
* LinkedIn - http://linkedin.com/company/elearninglk
* TikTok - https://www.tiktok.com/@elearninglk
* Telegram - http://t.me/elearninglk
1 064
Great News 🤩🥳🥳🥳
Join us on the 18th of June 2022 for a FREE IELTS Class from 5.30 PM to 8.00 PM.
✍️ Register Now : https://elearninglk.zoom.us/meeting/register/tZElf-yrrT0uH9J9_aczjfC_d2rggylW3oaJ
☎️ For More Details : 075 6 700 700
1 064
The current crisis and the unavailability of the dollar reserves have a huge impact on the Sri Lankan Economy.
Can the crisis be Resolved? How can we bring Dollars to Sri Lanka? How can we thrive again through proper Supply Chain Management?
Listen to the Insights shared by Mrs. Gayani De Alwis | Join Us Live On This Saturday 11th June 6.00 PM IST
Master Mindset Virtual Series | Proud Product of Japura Masters Alumni Association
👉 Like our Facebook Page : https://www.facebook.com/elearninglk
👉 Subscribe our YouTube Channel : https://www.youtube.com/eLearningLK/videos
Уже доступно! Исследование Telegram 2025 — ключевые инсайты года 
