ru
Feedback
Science section of PCC

Science section of PCC

Открыть в Telegram

Official Telegram channel Science section Pinnawala central college Get notified with new updates. විද්‍යා අංශයේ යාවත්කාලීන තොරතුරු දැන ගැනීමට මෙය යොදා ගන්න.

Больше
824
Подписчики
-124 часа
-27 дней
Нет данных30 дней
Архив постов
කලින් තිබුණ practical camp එකෙදි එකට ආපු අක්කා කෙනෙක් ගෙ තාපය theory note එකක් බැරි වෙලා ඇවිත් තියෙනවා. ඒක දැකපු හරි ගත්තු හරි කෙනෙක් ඉන්නවා නම් ඒක නිශාන්ත sir ට ඉක්මනින් භාර දෙන්න. (පිටු 160 ක‍ cr පොතක්)

ලෝක ළමා දින උත්සවය හේතුවෙන් හෙට දින Electronic practicals නොපැවත්වේ.

වැලිවිට sir ගෙ paper discussion එක හෙට හවස 5.30 ට

👉වැලිවිට sir විසින් හෙට හවස 13 වසර සිසුන්ට combined maths pepar class පැවැත්වේ ළමුන් දැනුවත් කරන්න 👉Electronic practical බදාදා පැවැත්වේ මා විසින් සිදුකරනු ලැබෙ, හැකිනම් සහභාගි වන සිසුන් ගණන දැනුවත් කරන්න ☝️From nishantha sir

@PrerniumTGBot - Free Telegram premium bot

අධ්‍යාපන අමත්‍යාංශය විසින් මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිටින දරුවන්ට ලබා දෙන ප්‍රශ්න පත්‍ර 👉 ඔක්තෝම්බර් 12 :- රසායන විද්‍යාව 👉 ඔක්තෝම්බර් 19:- භෞතිකවිද්‍යාව පාසල් මට්ටමෙන් ලියවා එදිනම ප්‍රශ්න පත්‍රය සාකච්ඡා කිරීමට කටයුතු කෙරෙයි. යහලුවන් දැනුවත් කර අදාල දිනට සහභාගි කරවා ගන්න.

අපේ ඉස්කොලේ හිටපු රංජිත් sir exam එක target කරලා chemistry paper discussion එකක් කරන්න අදහස් කරන් ඉන්නවා. ඔයාලගෙ අදහස
Anonymous voting

තවත් මේ වගේ practical camp එකක් කරන්න ද.?
Anonymous voting

last 2307.pdf

ඊයේ සිදු කල ප්‍රායෝගික පරීක්ෂණවලට අදාළ pdf එක

හෙට දින සිදු කරන ප්‍රායෝගික පරීක්ෂණ ‼️ 👉 තාපය 👉 කාච 👉 දුස්ස්‍රාවි සංගුණකය සෙවීම (පොයිසෙල්) 👉 පෘෂ්ඨික අාතතිය සෙවීම (ජෙගර් ක්‍රමය) 👉 වර්ණාවලීමානය 🔷පැමිනෙන සියලු දෙනා ඉහත පරීක්ෂණවලට අදාළ සටහන් හොඳින් අධ්‍යයනය කර පැමිණෙන්න.

13 වසර විද්‍යා අංශයේ සිසුන් සඳහා ප්‍රායෝගික පරීක්ෂණ වැඩමුළුවක්‼️‼️ 👉 දිනය - 22 (බ්‍රහස්පතින්දා) හා 23 (සිකුරාදා) 👉 මෙහෙයවීම - විශ්ව විද්‍යාල සදහා සුදුසුකම් ලැබු අප පාසලේ ආදී ශිෂ්‍ය ශිෂ්‍යාවන් සහ ගුරුභවතුන්. 👉විෂය - භෞතික විද්‍යාව 👉එදින, ප්‍රායෝගික පරීක්ෂණ සිදු කර විභාගය සඳහා එම පරීක්ෂණ වලින් ඇසිය හැකි ප්‍රශ්නත් ඒවාට පිළිතුරු සැපයිය යුතු ආකාරයත් සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වේ. ◾හැකි සියලු දෙනා සහභාගි වන්න. ◾වැඩි විස්තර නිශාන්ත sir ගෙන් දැන ගන්න පුළුවන්.

photo content

photo content

Online GIT විභාගය සදහා ඉල්ලුම්පත් දැමීමට හෙට (09/02) පාසලට පැමිණෙන්න .(නැවත අයදුම් කල නොහැක)

ජාතික හැඳුනුම්පත ද රැගෙන එන්න.

හෙට දිනයේ admission අත්සන් කිරීම සඳහා සියලු දෙනා පාසල් පැමිණෙන්න.

අ.පො.ස. උසස් පෙල 2021(2022) විභාගය අයදුම් කිරීමේදී අතපසු වීමෙන් වැරදි තොරතුරු ඇතුලත් කර submit කර ඇති සිසුන්ට 2022.08.16 අගහරුවාදා දින පෙ.ව. 10.00 සිට පාසලට පැමිණ කාර්‍යාලයේ ගනීෂා මහත්මිය හමුවී අදාල තොරතුරු සංශෝධනය කරගත හැක.

උපදෙස් පෙර පරිදිම වේ

කලින් පෝරමය තිබු තාක්ෂණික ගැටළු සහ අඩු පාඩු සකස් කර මෙම පෝරමය සකසා ඇත. එම නිසා සියලු දෙනා මෙම පෝරමය නිවැරැදිව පුරවන මෙන් ඉල්ලා සිටිමි. (පරණ form එක valid නැ එ නිසා අලුත් එක fill කරන්න)