Physics with Era 2023
Открыть в Telegram
🔴Channel link 👇 https://t.me/Physicswithera2023 🔴Group link 👇 https://t.me/+e574ocHqrSJjOGI9
Больше1 566
Подписчики
Нет данных24 часа
-137 дней
-6230 день
Архив постов
Repost from Physics With Era 2024
මහනුවර / ගම්පල
SLT එකේ වැඩ කරන කෙනෙක් අදුරනව නම් මට පොඩ්ඩක් කියන්න
@mightyera
ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ
(Department of immigration and Emigration) contact එකක් තියෙනවා නම්
(දන්න කෙනෙක් වැඩ කරනවා නම්)
පොඩ්ඩක් මට පෞද්ගලික message එකක් දාන්න
@mightyera
Repost from Physics with Era 2025
උඩ voice එක අහලා මේක fill කරන්න
https://forms.gle/E4kYSQHVgfiCA1zN8
එරන්ද සර් ගේ කෑගල්ල group class එකේ කණ්ඩායමට
(Online හෝ physical)
Results කියන්න එන්න ඉන්න කෑගල්ල සෙට් එක හෙට Apex එකට
1.00 pm වගේ එන්න
යහලුවන් වත් දැනුවත් කරන්න
එරන්ද සර් ගේ කෑගල්ල group class එකේ කණ්ඩායමට
(Online හෝ physical)
Results කියන්න එන්න ඉන්න කෑගල්ල සෙට් එක බ්‍රහස්පතින්දා Apex එකට 11.00 ට වගේ එන්න
යහලුවන් වත් දැනුවත් කරන්න
එරන්ද සර් ගේ කුරුණෑගල group class එකේ කණ්ඩායමට
(Online හෝ physical)
Results කියන්න එන්න ඉන්න කුරුණෑගල සෙට් එක හෙට ziyon එකට 12.00 ට වගේ එන්න
යහලුවන් වත් දැනුවත් කරන්න
මහනුවර group class එකේ කණ්ඩායමට
(Online හෝ physical)
Results කියන්න එන්න ඉන්න නුවර සෙට් එක හෙට IMS එකට උදේ 9.30 වෙද්දි එන්න
යහලුවන් වත් දැනුවත් කරන්න
Repost from Physics with Era 2025
2026 නව පන්ති ආරම්භය
Special group class 2026
ඔබ දන්නා නංගිලාටවත් මල්ලිලාවත් දැනුවත් කරන්න
මහනුවර / කුරුණෑගල නගර වලදී physically ද
දිවයිනේ ඕනෑම ප්‍රදේශයක සිට online ද සම්බන්ද විය හැක
2026 telegram channel එකේ QR code link එක මේ post එකේම ඇත
මගේ පන්ති ආපු Set එක මේ form එක හරහා විස්තර ලබාදෙන්න
https://forms.gle/3LxbhqS7kxAjRzvSA
හාරිස්පත්තුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ දන්න කෙනෙක් ඉන්නව නම් මට privet message එකක් එවන්න
User name - @mightyera
