A+ Academy 🎖
Открыть в Telegram
මෙය අධ්‍යාපනය ලැබීම සඳහා පමණි All Subjects ; බුද්ධ ධර්මය ; @buddhismmcqacademy
Больше4 610
Подписчики
Нет данных24 часа
-977 дней
-21430 день
Архив постов
4 610
Repost from ᏒᎧᏗᎴ_ᏖᎧ_ᏬᏁᎥ ⛩️
"ඇතිවී ඇති අයහපත් ආපදා තත්ත්වයන් හේතුවෙන් හෙට සහ 28/29 දෙදින තුළ පැවැත්වීමට නියමිතව තිබූ විභාග කල් දැමේ "
- අමිත් ජයසුන්දර - -විභාග කොමසාරිස් ජනරාල්-@Road_to_Uni
4 610
Repost from Past Papers WiKi
✨කැපකිරීම් වල අග්‍ර ඵලය නෙලන දවස හෙට , භය වෙන් නැතුව විශ්වාසෙන් කරන්න ඔයාට පුළුවන් 💫
පයට පැගුන පස්ම තමා දවසක ගඩොල් වෙලා රාජ මන්දිර වල බිත්ති වෙන්නේ
කවදාවත් සටන අත්හරින්න එපා අද දවස ගොඩක් අමාරු වේයි හෙට ඊටත් වඩා දරුණු වෙයි ඒත් ඉර පායන්නේ පහුවෙනිදා නම් ඔබ හෙට ජීවිත අතහැරියොත්
කවදාවත් ආලෝකය දකින්න බැරි වෙයි.
කවුරු මොනවා කිව්වත් ඔයා ඔයාගේ Target එකට යන්න බෑ කිව්ව අයට කරලා පෙන්නන්න 🤞🏻
හෙට A/L ලියන හැමෝටම #GoodLuck🍀 හොදට කරන්න🫱🏻🫲🏻
#2024AL
#AllTheBest🍀
#teamWiki
@pastpaperswiki
