ru
Feedback

Не попадитесь на канал ботавода! Telemetrio находит и помечает такие каналы 👉 Хотите видеть метку — оформите подписку

🌏 Sci-WEB℠ 🚀

🌏 Sci-WEB℠ 🚀

Закрытый канал

📈 Аналитический обзор Telegram-канала 🌏 Sci-WEB℠ 🚀

Канал 🌏 Sci-WEB℠ 🚀 языкового сегмента Сингала является активным участником. Сейчас сообщество объединяет 28 816 подписчиков, занимая 6 736 место в категории Образование и 50 место в регионе Шри-Ланка.

📊 Показатели аудитории и динамика

С момента создания невідомо проект демонстрирует стремительный рост, собрав аудиторию из 28 816 подписчиков.

Согласно последним данным от 16 октября, 2026, канал показывает стабильную активность. За последние 30 дней изменение числа участников составило -726, а за последние 24 часа — -4, при этом общий охват остаётся высоким.

  • Статус верификации: Не верифицирован
  • Уровень вовлечённости (ER): Средний показатель вовлечённости аудитории составляет 7.77%. В первые 24 часа после публикации контент обычно набирает 1.54% реакций от общего числа подписчиков.
  • Охват публикаций: В среднем каждый пост получает 2 239 просмотров. В течение первых суток публикация набирает 443 просмотров.
  • Реакции и взаимодействия: Аудитория активно поддерживает контент: среднее количество реакций на один пост — 9.

📝 Описание и контентная политика

Автор описывает ресурс как площадку для выражения субъективного мнения:
“🌏Main Link 👉 https://t.me/+qEvpRKE7Hok4NDUx 🌏Links 👉 @sciweb 🌏Admin 👉 @science_web1 🌏Bot 👉 @sciwebbot 🌏News👉 @sciweb_news 🌏Onlinestore👉 @sciweb_onlinestore Link 👉 https://telega.io/c/+cDTd32sDpiBiYTJh Buy ads 👉 https://telega.io/c/+c...”

Благодаря высокой частоте обновлений (последние данные получены 17 октября, 2026) канал поддерживает актуальность и высокий уровень охвата публикаций. Аналитика показывает, что аудитория активно взаимодействует с контентом, что делает его важной точкой влияния в категории Образование.

28 816
Подписчики
-424 часа
-1357 дней
-72630 дней
Архив постов
sticker.webp0.04 KB

🫥🫥🫥🫥🫥🫥💠💠💠💠💠💠💠🫥🫥🫥🫥🫥🫥 ⚡️New Lesson Added [ ©Powered by Sci-WEB ]℠ 🚀 🔴Quick Revision|2024.06.06 ━━━━━━━━━━━
🫥🫥🫥🫥🫥🫥💠💠💠💠💠💠💠🫥🫥🫥🫥🫥🫥 ⚡️New Lesson Added [ ©Powered by Sci-WEB ]℠ 🚀 🔴Quick Revision|2024.06.06 ━━━━━━━━━━━━━━━ ✅2024 Quick Revision|Day 01 👉 Day Session 01 ⭐ 👉 Night Session 01 ⭐ 📥Quick Revision Book 01 ┅┅┅┅┅┅┅┅┅┅┅┅ ✅ Join to channel 🔤🔤🔤🔤 🔥 👉https://t.me/+Qx_7oPNezM0xODVl 🌍 🔠🔠🔠🔠🔠🔠🔠™️  🚀

sticker.webp0.04 KB

🫥🫥🫥🫥🫥💠💠💠💠💠💠💠🫥🫥🫥🫥🫥🫥 🔴සම්බුද්ධ පරිනිර්වාණය..😭🙏🙏🙏✨☸️🥺✨ ├සැතපෙන්නට පිනිස මාගේ අවසන් නින්ද ├කුසිනාරාව වෙත යමු ආනන්ද..🥹 👉හැමෝම බලන්න ඉවර වෙනකන් 🙏🙏 𝕓𝕪 🌏 Sci-WEB℠ 🚀

sticker.webp0.04 KB

🛑 TELEGRAM හි විශාලතම අධ්‍යාපනික සමූහය 2024 / 2025 / 2026 උසස්පෙළ සිසුන් සඳහා 🔰 ඔබට අවශ්‍ය අධ්‍යාපනික මූලාශ්‍ර සියල්ල නොමිල
🛑 TELEGRAM හි විශාලතම අධ්‍යාපනික සමූහය 2024 / 2025 / 2026  උසස්පෙළ සිසුන් සඳහා 🔰 ඔබට අවශ්‍ය අධ්‍යාපනික මූලාශ්‍ර සියල්ල නොමිලේ ලබා ගත හැකි එකම තෝතැන්න. • Marking scheme         • Papers  • Practical Notes           • Notes • Class Videos               • Pesuru • Resource Books         • Tutes • Teachers' guide          • විවරණ පුරා වසර දෙකක් අඛණ්ඩව සිසුන් ලක්ෂයකට අධික පිරිසකට දැනුම බෙදා දෙන අපි,,,,, ⚠️ 𝗔𝗟 𝗔𝗣𝗜 - 𝗣𝗔𝗣𝗘𝗥𝗦 𝗚𝗥𝗢𝗨𝗣 🎯 .

🛑 TELEGRAM හි විශාලතම අධ්‍යාපනික සමූහය 2024 / 2025 / 2026 උසස්පෙළ සිසුන් සඳහා 🔰 ඔබට අවශ්‍ය අධ්‍යාපනික මූලාශ්‍ර සියල්ල නොමිල
🛑 TELEGRAM හි විශාලතම අධ්‍යාපනික සමූහය 2024 / 2025 / 2026  උසස්පෙළ සිසුන් සඳහා 🔰 ඔබට අවශ්‍ය අධ්‍යාපනික මූලාශ්‍ර සියල්ල නොමිලේ ලබා ගත හැකි එකම තෝතැන්න. • Marking scheme         • Papers  • Practical Notes           • Notes • Class Videos               • Pesuru • Resource Books         • Tutes • Teachers' guide          • විවරණ පුරා වසර දෙකක් අඛණ්ඩව සිසුන් ලක්ෂයකට අධික පිරිසකට දැනුම බෙදා දෙන අපි,,,,, ⚠️ 𝗔𝗟 𝗔𝗣𝗜 - 𝗣𝗔𝗣𝗘𝗥𝗦 𝗚𝗥𝗢𝗨𝗣 🎯 .

sticker.webp0.04 KB

🫥🫥🫥🫥🫥💠💠💠💠💠💠💠🫥🫥🫥🫥🫥🫥 🔴 New Lesson Added [ ©Powered by Sci-WEB ]℠ 🚀 ✅Dr.රන්දීර් කරුණානායක සියල්ල ━━━━━━━━━━━
🫥🫥🫥🫥🫥💠💠💠💠💠💠💠🫥🫥🫥🫥🫥🫥 🔴 New Lesson Added [ ©Powered by Sci-WEB ]℠ 🚀 ✅Dr.රන්දීර් කරුණානායක සියල්ල ━━━━━━━━━━━━━━━ ⚡️ 2023 Revision 👉 https://t.me/+MrsB8HfYw7ZkMTJl ⚡️ 2023 Paper 👉 https://t.me/+_Va04Bx4zm8xMGRl ┅┅┅┅┅┅┅┅┅┅┅┅ ✅Watch On telegram 🌏 Sci-Web℠ 🚀 ✅Use bot 👉@sciwebbot 🔤🔤🔤🔤 🌍 🔠🔠🔠🔠🔠🔠🔠™️  🚀

sticker.webp0.04 KB

Repost from N/a
ඔබ දන්නවාද? ඔබ කිසිම හේතුවක් නොමැතිව පාන්දර 2-3 ට පමණ අවදි වන විට, යමෙකු ඔබ දෙස...Read More...
ඔබ දන්නවාද? ඔබ කිසිම හේතුවක් නොමැතිව පාන්දර 2-3 ට පමණ අවදි වන විට, යමෙකු ඔබ දෙස...Read More...

sticker.webp0.04 KB

🫥🫥🫥🫥🫥💠💠💠💠💠💠💠🫥🫥🫥🫥🫥🫥 ✅ New Lesson Added [ ©Powered by Sci-WEB ]℠ 🚀 🔴 අකාබනික රසායනය සියල්ල එක පෙලට ━━━━━━━━
🫥🫥🫥🫥🫥💠💠💠💠💠💠💠🫥🫥🫥🫥🫥🫥 ✅ New Lesson Added [ ©Powered by Sci-WEB ]℠ 🚀 🔴 අකාබනික රසායනය සියල්ල එක පෙලට ━━━━━━━━━━━━━━━ 👉 අකාබනික රසායනය 01 👉 අකාබනික රසායනය 02 👉 අකාබනික රසායනය 03 👉 අකාබනික රසායනය 04 👉 අකාබනික රසායනය 05 ┅┅┅┅┅┅┅┅┅┅┅┅ 👉අකාබනික රසායනය 06|Part 01 👉අකාබනික රසායනය 06|Part 02 ┅┅┅┅┅┅┅┅┅┅┅┅ 👉අකාබනික රසායනය 08|Part 01 👉අකාබනික රසායනය 07|Part 02 ┅┅┅┅┅┅┅┅┅┅┅┅ 👉අකාබනික රසායනය 08|Part 01 👉අකාබනික රසායනය 08|Part 02 ┅┅┅┅┅┅┅┅┅┅┅┅ 📥අකාබනික රසායනය Theory Books 📥අකාබනික රසායනය Work Books 📥අකාබනික රසායනය Extra Tutes ┅┅┅┅┅┅┅┅┅┅┅┅ ⚡️ Join to channel 🔥🔤🔤🔤🔤 👉https://t.me/+Yx8KKcJ_cWQ4NWU1 🌍 🔠🔠🔠🔠🔠🔠🔠™️  🚀

sticker.webp0.04 KB

ඔයා engineering degree එකක් ගන්න බලාපොරොත්තුවෙන් ඉන්න කෙනෙක්ද ? Engineering යන්න ආසාවෙන් ඉන්න ඒත් රිසල්ට් එක මදි ඒත් engineer
ඔයා engineering degree එකක් ගන්න බලාපොරොත්තුවෙන් ඉන්න කෙනෙක්ද ? Engineering යන්න ආසාවෙන් ඉන්න ඒත් රිසල්ට් එක මදි ඒත් engineering උපාධියක් ගන්න ඕනෙ කෙනෙක්ද ? එහෙනම් මේ ලිපිය ඔයා වෙනුවෙන්මයි.දිගටම කියවන්න. රජයේ විශ්ව විද්‍යාලයක ඉංජිනේරු පීඨයකට සාමාන්‍ය z score ක්‍රමය යටතෙ සුදුසුකම් නොලැබුවත් රාජ්‍ය විශ්ව විද්‍යාලයකින්ම ලබාදෙන ඉංජිනේරු උපාධියක් ගැන තමා අපි අද ඔයාලට අරගෙන ආවෙ.මේ උපාධිය පිරිනමන්නෙ ශ්‍රී ලංකා විවෘත විශ්ව විද්‍යාලය මගින්. Bachelor of Science Honours in Engineering (BSc Hons.) කියන ඉංජිනේරු උපාධි පාඨමාලාව හදාරන්න අවශ්‍ය වන්නෙ උසස් පෙළ ගණිත අංශය හදාරල S සාමාර්ථ තුනක් පමණයි.ඒ වගේම මේක වෙනත් පුද්ගලික විශ්ව විද්‍යාල වල මිලට සාපේක්ෂව ඉතාම සහනදායී මුදලකට හැදෑරීමට අපිට අවස්ථාව උදකරල දීල තියෙනව.මේක අවුරුදු හතරක පාඨමාලාවක්.මේ යටතෙ ඔයාලට Civil engineering Computer engineering Electrical engineering Electronic & Telecommunication engineering Mechanical engineering Mechatronics engineering Textile & Clothing engineering කියන පාඨමාලාවන් හදාරන්න අවස්ථාව ලැබෙනව. කට්ටියට තියෙන ඊළඟ ලොකුම ප්‍රශ්නය තමා ඕපන් එකේ ඩිග්‍රියක් කරන්න අවුරුදු ගාණක් යනව කියන කතාව ඇත්තද කියල.ඇත්තටම ඒක වෙන්නෙ මෙහෙමයි කට්ටිය exam repeat වෙනව.එතකොට තමා එයාලට වැඩියෙන් කාලය ගතවෙන්නෙ.ඉතින් ඒක නිසා තමා කල් ඇදෙනව කියන කතාව සමාජගත වෙලා තියෙන්නෙ.ඔයා මහන්සි වෙලා හරියට පාඨමාලාව හදාරනවනම් ඔයාට නියමිත කාල පරාසය ඇතුළෙ උපාධිය සම්පූර්ණ කරගන්න අවස්ථාව උදාවෙනව. ඊළඟ වැදගත්ම කාරණාව තමා මේ ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු උපාධියට IESL තියෙනව.(Private Uni වල Engineering කලාට IESL ලැබෙන්නෙ නෑ IESL ගන්න පුළුවන් එකම විදිය රජයේ campus එකක Engineering යන එක හෝ Open එකෙන් විතරයි.) ඒක ලංකාව ඇතුළෙ ඉංජිනේරුවරයෙක්ට ලැබෙන බොහොම වටිනා දෙයක්.ඉතින් ඒ වාසිය open university එකේ ඉංජිනේරු උපාධියට තියෙනව. ඊළඟට එන ගැටලුව තමා රජයේ අනික් විශ්ව විද්‍යාල වල ඉංජිනේරු උපාධිය Bsc engineering එකක්නෙ.නමුත් මේ open university එකේ දෙන්නෙ B.Tec එකක්නෙ. දැන් Open එකෙන් දෙන්නෙත් BSc Engineering උපාධියක්ම තමයි ඉස්සර තමයි B.Tec දුන්නෙ. ඒවගේම NDT , HND , NDES පාඨමාලා හදාරල ඉන්න අයටත් ඉංජිනේරු උපාධිය සම්පූර්ණ කරගන්න open university එකෙන් පහසුකම් සලසල දීල තියෙනව. ඉතින් ඔයාගෙ අනාගත බලාපොරොත්තුව ඉංජිනේරුවෙක් වෙන එකනම්,ඔයාට රජයේ අනික් විශ්ව විද්‍යාල වල ඉංජිනේරු පීඨයට ඇතුළත් වෙන්න z score එකත් මදිනම්,සහන මිලකට පාඨමාලාව හදාරන්නත් ඕනෙ සහ උපාධියට ඉහළ පිළිගැනීමකුත් අවශ්‍ය නම් ශ්‍රී ලංකා විවෘත විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු උපාධිය කියන්නෙ හොඳ තෝරාගැනීමක්.

sticker.webp0.04 KB

🫥🫥🫥🫥🫥💠💠💠💠💠💠💠🫥🫥🫥🫥🫥🫥 🔴 New Lesson Added [ ©Powered by Sci-WEB ]℠ 🚀 ✅කෙල්ලෝ vs කොල්ලෝ ගෙදරට ලකුණු කියන විදිය🔥 ⚡️𝐅𝐢𝐧𝐝 𝐕𝐞𝐝𝐢𝐨𝐬 👉👉 @Sciwebbot ⚡️ Sci-WEB℠ links👉https://t.me/SciWEB ⚡️ Sci-WEB℠ Main👉https://t.me/+cDTd32sDpiBiYTJh ⚡️ Sci-WEB℠ Chat👉 https://t.me/+Jbbu6qB2EO1kOWNl ⚡️Contact Admin👉👉 @science_web_2 🌍 🔠🔠🔠🔠🔠🔠🔠™️  🚀

sticker.webp0.04 KB

🫥🫥🫥🫥🫥🫥💠💠💠💠💠💠💠🫥🫥🫥🫥🫥🫥 🔴 New Lesson Added [ ©Powered by Sci-WEB ]℠ 🚀 🔴සශංක ධනුජය 2024 Revision🔥 ━━━━━━━━━
🫥🫥🫥🫥🫥🫥💠💠💠💠💠💠💠🫥🫥🫥🫥🫥🫥 🔴 New Lesson Added [ ©Powered by Sci-WEB ]℠ 🚀 🔴සශංක ධනුජය 2024 Revision🔥 ━━━━━━━━━━━━━━━ ✅ප්‍රජනක පද්ධතිය සියල්ල 👉 අස්ථි පද්ධතිය 01 ┅┅┅┅┅┅┅┅┅┅┅┅ 👉 අස්ථි පද්ධතිය 02 ┅┅┅┅┅┅┅┅┅┅┅┅ 👉 අස්ථි පද්ධතිය 03 ┅┅┅┅┅┅┅┅┅┅┅┅ 📱 Join to channel 🔤🔤🔤🔤 🔥 👉https://t.me/+Qx_7oPNezM0xODVl 🌍 🔠🔠🔠🔠🔠🔠🔠™️  🚀

sticker.webp0.04 KB