ru
Feedback
🌏 Sci-WEB℠ 🚀

🌏 Sci-WEB℠ 🚀

Закрытый канал

📈 Аналитический обзор Telegram-канала 🌏 Sci-WEB℠ 🚀

Канал 🌏 Sci-WEB℠ 🚀 языкового сегмента Сингала является активным участником. Сейчас сообщество объединяет 30 258 подписчиков, занимая 6 281 место в категории Образование и 43 место в регионе Шри-Ланка.

📊 Показатели аудитории и динамика

С момента создания невідомо проект демонстрирует стремительный рост, собрав аудиторию из 30 258 подписчиков.

Согласно последним данным от 28 августа, 2026, канал показывает стабильную активность. За последние 30 дней изменение числа участников составило -1 392, а за последние 24 часа — -43, при этом общий охват остаётся высоким.

  • Статус верификации: Не верифицирован
  • Уровень вовлечённости (ER): Средний показатель вовлечённости аудитории составляет 11.53%. В первые 24 часа после публикации контент обычно набирает 6.23% реакций от общего числа подписчиков.
  • Охват публикаций: В среднем каждый пост получает 3 492 просмотров. В течение первых суток публикация набирает 1 887 просмотров.
  • Реакции и взаимодействия: Аудитория активно поддерживает контент: среднее количество реакций на один пост — 34.

📝 Описание и контентная политика

Автор описывает ресурс как площадку для выражения субъективного мнения:
🌏Main Link 👉 https://t.me/+cDTd32sDpiBiYTJh 🌏Links 👉 @sciweb 🌏Admin 👉 @science_web1 🌏Bot 👉 @sciwebbot 🌏News👉 @sciweb_news 🌏Onlinestore👉 @sciweb_onlinestore Link 👉 https://telega.io/c/+cDTd32sDpiBiYTJh Buy ads 👉 https://telega.io/c/+c...

Благодаря высокой частоте обновлений (последние данные получены 29 августа, 2026) канал поддерживает актуальность и высокий уровень охвата публикаций. Аналитика показывает, что аудитория активно взаимодействует с контентом, что делает его важной точкой влияния в категории Образование.

30 258
Подписчики
-4324 часа
-4667 дней
-1 39230 день
Архив постов
sticker.webp0.04 KB

💎උසස් පෙලින් පසු විදේශ ගත වීමට සිටි සිසුන් ගෙන් මේ වනවිට පැමිණෙන දුරකථන ඇමතුම් ප්‍රමාණය වැඩි බැවින් විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා විසින් ඔහුගේ දුරකතනයේ Sim පත එක ගලවා ඉවත් කර ඇති බවට පැතිර යන කතා අසත්‍යයි 😂😁... 👉 1st Shy සිසුන්ගෙන් විදේශ ගත වීමට සිටි සිසුන් ට පණිවිඩයක් 🔥
🔴A/L කල් දානකොට කෙදිරි ගාන්න නම් එන්න එපා 😎💯🔥
⚡️ Sci-WEB℠ NEWS 👉@Sciweb_news𝕓𝕪 🌏 Sci-WEB℠ 🚀

sticker.webp0.04 KB

🫥🫥🫥💠💠💠💠💠🫥🫥🫥🫥 ⚡️⚡️⚡️⚡️⚡️⚡️😇💔🔥 👀උසස් පෙළ නැවත ආරම්භවීම දෙසැම්බර් 4 වන දා💔😇 ━━━━━━━━━━━━━━━ 💎උසස් පෙළ විභාගය
🫥🫥🫥💠💠💠💠💠🫥🫥🫥🫥 ⚡️⚡️⚡️⚡️⚡️⚡️😇💔🔥 👀උසස් පෙළ නැවත ආරම්භවීම දෙසැම්බර් 4 වන දා💔😇 ━━━━━━━━━━━━━━━ 💎උසස් පෙළ විභාගය නැවත ආරම්භවීම දෙසැම්බර් 4 වන දා 👉@Sciweb_news
👉පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් උසස් පෙළ විභාගය තවත් දින තුනක් නොපැවැත්වීමට විභාග දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ. 👉විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා මේ මොහොතේ පැවැත්වෙන මාධ්‍ය හමුවකට එක්වෙමින් සඳහන් කර සිටියේ ඒ අනුව 2024 උසස් පෙළ විභාගය දෙසැම්බර් 4 වන බදාදා දින නැවත ආරම්භ කරන බවය. 🔴ඒ අනුව දෙසැම්බර් 30, 02, සහ 03 වන දින යන්හි දීද උසස් පෙළ විභාගය නොපැවැත්වීමට විභාග දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.
💎ඒ අනුව ඉදිරි කාල සටහන 💯🔥 ┅┅┅┅┅┅┅┅┅┅┅┅
🔴December 04 👉 රසායන විද්‍යාව 01 ┅┅┅┅┅┅┅┅┅┅┅┅ 🔴December 06 👉 රසායන විද්‍යාව 02 ┅┅┅┅┅┅┅┅┅┅┅┅ 🔴December 07 👉 පොදු පරීක්ෂණය ┅┅┅┅┅┅┅┅┅┅┅┅ 🔴December 09 👉 සාමාන්‍ය ඉංග්‍රීසි
💎වෙනස් වූ දින 💯🔥 ┅┅┅┅┅┅┅┅┅┅┅┅
🔴December 21 👉├ සංයුක්ත ගණිතය 02 ┅┅┅┅┅┅┅┅┅┅┅┅ 🔴December 27 👉├ භෞතික විද්‍යාව 01 ┅┅┅┅┅┅┅┅┅┅┅┅ 🔴December 30 👉├භෞතික විද්‍යාව 02
-විභාග දෙපාර්තමේන්තුව- ⚡️ Sci-WEB℠ NEWS 👉@Sciweb_news𝕓𝕪 🌏 Sci-WEB℠ 🚀

🫥🫥🫥💠💠💠💠💠🫥🫥🫥🫥 ⚡️⚡️⚡️⚡️⚡️⚡️😇💔🔥 👀උසස් පෙළ නැවත ආරම්භවීම දෙසැම්බර් 4 වන දා💔😇 ━━━━━━━━━━━━━━━ 💎උසස් පෙළ විභාගය
🫥🫥🫥💠💠💠💠💠🫥🫥🫥🫥 ⚡️⚡️⚡️⚡️⚡️⚡️😇💔🔥 👀උසස් පෙළ නැවත ආරම්භවීම දෙසැම්බර් 4 වන දා💔😇 ━━━━━━━━━━━━━━━ 💎උසස් පෙළ විභාගය නැවත ආරම්භවීම දෙසැම්බර් 4 වන දා 👉@Sciweb_news
👉පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් උසස් පෙළ විභාගය තවත් දින තුනක් නොපැවැත්වීමට විභාග දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ. 👉විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා මේ මොහොතේ පැවැත්වෙන මාධ්‍ය හමුවකට එක්වෙමින් සඳහන් කර සිටියේ ඒ අනුව 2024 උසස් පෙළ විභාගය දෙසැම්බර් 4 වන බදාදා දින නැවත ආරම්භ කරන බවය. 🔴ඒ අනුව දෙසැම්බර් 30, 02, සහ 03 වන දින යන්හි දීද උසස් පෙළ විභාගය නොපැවැත්වීමට විභාග දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.
💎ඒ අනුව ඉදිරි කාල සටහන 💯🔥 ┅┅┅┅┅┅┅┅┅┅┅┅
🔴December 04 👉 රසායන විද්‍යාව 01 ┅┅┅┅┅┅┅┅┅┅┅┅ 🔴December 06 👉 රසායන විද්‍යාව 02 ┅┅┅┅┅┅┅┅┅┅┅┅ 🔴December 07 👉 පොදු පරීක්ෂණය ┅┅┅┅┅┅┅┅┅┅┅┅ 🔴December 09 👉 සාමාන්‍ය ඉංග්‍රීසි
┅┅┅┅┅┅┅┅┅┅┅┅ -විභාග දෙපාර්තමේන්තුව- ⚡️ Sci-WEB℠ NEWS 👉@Sciweb_news𝕓𝕪 🌏 Sci-WEB℠ 🚀

⚡️⚡️⚡️⚡️⚡️⚡️ උසස් පෙළ විභාගය නැවත ආරම්භවීම දෙසැම්බර් 4 වන දා

sticker.webp0.04 KB

🫥🫥🫥💠💠💠💠💠🫥🫥🫥🫥 ⚡️New Lesson Added [ ©Powered by Sci-WEB ]℠ 🚀 💎හෙට ඉදලා 🌏 Sci-WEB℠ 🚀+ 🌏 Sci-WEB℠ 🚀 links චැනල් දෙකේ ADD දානවා ...😎🔥 ━━━━━━━━━━━━━━━ 🔴ඒ ඇයි 👇 👉මට සල්ලි හොයන්න නෙමෙයි👍... ඔයාලට Past Paper පොත් දෙන්න සල්ලි හොයන්න ..මේ පොස්ට් එක බලන්න..😇🔥 👉අරමුණ බලන්න ┅┅┅┅┅┅┅┅┅┅┅┅ 🔴ADD දාල එන සේරම සල්ලි වලින් Past Paper පොත් ටික ගෙදරටම ලැබෙන විදියට එවන්නම්..පාස්ට් පේපර් පොත් මුලින් එවනවා...ඊට පස්සේ රංග ගුණරත්න සර්ගේ විවරණ පොත් එවනවා ඒවගේ A/L කරන ළමයිට ඕන වෙන සේරම දේවල් කටු කොළ පැකට් එකේ ඉදලා සියල්ල නොමිලේ දෙනවා අපි ...
🔴 උඩ දාපු Vote එකට අනුව ළමයි 2682 කින් ළමයි 1226 කට Past Paper පොත් 3 න ලග නෑ 🥹😭💔😨‼️
🔴මන් හිතනවා මේ වැඩේට කවුරුවත් බාධාවක් කරන එකක් නෑ කියලා ...දැනට මන් පොත් පෙට්ටි 12 කට අවශ්‍ය සල්ලි හොයාගෙන ඉවරයි සෙනසුරාදට හෝ ඉරිදට පොත් අරන් එන්න යනවා මන්...අපි එවන්න හිතන් ඉන්නේ Master Guide එකෙන් Publish කරපු පොත් හෝ සරසවි එකෙන් Publish කරපු පොත් ..දෙකෙන් කැමති එකක් ඔයාලට තෝරාගන්න පුළුවන් ...🤔‼️
👉මේ වැඩේ පටන් ගන්න ඉදියේ ඔයාලගේ Exam එක ඉවර වුනාම දෙසැම්බර් 7... දැන් කල් ගියපු නිසා කරන්න දෙයක් නෑ ...දැන්ම පටන් ගන්නවා වැඩේ එතකොට ජනවාරි වෙන්න කලින් පොත් පෙට්ටි 50 ක් වත් යවාගන්න පුලුවන් වෙයි...රංග සර් ගේ පොත් ගන්න තැනක් දන්නවනම් කියන්නකෝ ඒ කට්ටියට Msg දැම්මට Call ගත්තට උස්සන්නේ නෑ අර පොතේ තියෙන Number එකට .. 💎ඒවගේ තව අඩු පාඩු තියෙනවනම් A/L කරන ළමයෙක්ට අදාලව පහලින් Comment කරන්න අපි කොහෙන් හරි සල්ලි හොයලා අරන් දෙන්නම්🥰😘 ┅┅┅┅┅┅┅┅┅┅┅┅ ⚡️ Sci-WEB℠ NEWS 👉@sciweb_news ⚡️ Sci-WEB℠ 🚀 links👉 @SciWEB ⚡️ Sci-WEB℠ 🚀 Bot👉 @sciwebbot ⚡️Sci-WEB℠ Chat 👉 @sciwebchat ⚡️Contact Admin👉 @science_web_2 ⚡️Sci-WEB℠ Head Office 👉 @science_web

sticker.webp0.04 KB

🫥🫥🫥💠💠💠💠💠🫥🫥🫥🫥 ⚡️New Lesson Added [ ©Powered by Sci-WEB ]℠ 🚀 👀කෙටිකාලයකින් Essay පාඩම් ගොඩදාන කුප්පි 😇🔥 ━━━━━━━
🫥🫥🫥💠💠💠💠💠🫥🫥🫥🫥 ⚡️New Lesson Added [ ©Powered by Sci-WEB ]℠ 🚀 👀කෙටිකාලයකින් Essay පාඩම් ගොඩදාන කුප්පි 😇🔥 ━━━━━━━━━━━━━━━ 👉ඉලෙක්ට්‍රොනික් Revise3️⃣🔤 ┅┅┅┅┅┅┅┅┅┅┅┅ 👉තාපය Revise Day3️⃣🔤 ┅┅┅┅┅┅┅┅┅┅┅┅ 👉යාන්ත්‍රික ගුණ Revise Day3️⃣🔤 ┅┅┅┅┅┅┅┅┅┅┅┅ 👉පෘෂ්ඨික ආතතිය ගණන් රටා3️⃣🔤 ┅┅┅┅┅┅┅┅┅┅┅┅ 👉ධාරා විද්‍යුතය Essay Discussion2️⃣🔤 ┅┅┅┅┅┅┅┅┅┅┅┅ 👉ඉලෙක්ට්‍රොන්ක් Essay Discussion2️⃣🔤 ┅┅┅┅┅┅┅┅┅┅┅┅ 👉ස්ථිති Essay Discussion2️⃣🔤 ┅┅┅┅┅┅┅┅┅┅┅┅ 👉10B විකිරණ Essay Discussion2️⃣🔤 ┅┅┅┅┅┅┅┅┅┅┅┅ ⚡️Join to Channel💔🔥🔤🔤🔤🔤 💎 Sci-WEB℠ links👉https://t.me/SciWEB 🌍 🔠🔠🔠🔠🔠🔠🔠™️  🚀

sticker.webp0.04 KB

🫥🫥🫥💠💠💠💠💠🫥🫥🫥🫥 ⚡️New Lesson Added [ ©Powered by Sci-WEB ]℠ 🚀 👀හරි එහෙනම් වැඩේට බහිමු 😇🔥 ━━━━━━━━━━━━━━━ 🔴 මන්
🫥🫥🫥💠💠💠💠💠🫥🫥🫥🫥 ⚡️New Lesson Added [ ©Powered by Sci-WEB ]℠ 🚀 👀හරි එහෙනම් වැඩේට බහිමු 😇🔥 ━━━━━━━━━━━━━━━ 🔴 මන් උඩ දාපු අනුමාන දවස් 9 ත් .. බලන්න ඊට පස්සේ සමිත සර් SEQ Past Paper විවරණය කරන ටිකත් බලන්න... 2018 ඉදන් 2022 ට SEQ පේපර් ටිකත් කරන්න... ┅┅┅┅┅┅┅┅┅┅┅┅ 👉 Practical උපකරණ ┅┅┅┅┅┅┅┅┅┅┅┅ 👉 Practical අනුමාන|SEQ ┅┅┅┅┅┅┅┅┅┅┅┅ 👉 Practical අනුමාන|වීඩියෝ ┅┅┅┅┅┅┅┅┅┅┅┅ 👉 Platinum අනුමාන|SEQ ━━━━━━━━━━━━━━━ 👉Past SEQ Discussion|2018 ┅┅┅┅┅┅┅┅┅┅┅┅ 👉Past SEQ Discussion|2019 ┅┅┅┅┅┅┅┅┅┅┅┅ 👉Past SEQ Discussion|2020 ┅┅┅┅┅┅┅┅┅┅┅┅ 👉SEQ Discussion|2021|Part 01 ┅┅┅┅┅┅┅┅┅┅┅┅ 👉SEQ Discussion|2021|Part 02 ┅┅┅┅┅┅┅┅┅┅┅┅ 📥SEQ Past Paper|2018 ┅┅┅┅┅┅┅┅┅┅┅┅ 📥SEQ Past Paper|2019 ┅┅┅┅┅┅┅┅┅┅┅┅ 📥SEQ Past Paper|2020 ┅┅┅┅┅┅┅┅┅┅┅┅ 📥SEQ Past Paper|2021 ┅┅┅┅┅┅┅┅┅┅┅┅ 📥SEQ Past Paper|2022 ┅┅┅┅┅┅┅┅┅┅┅ ⚡️Join to Channel💔🔥🔤🔤🔤🔤 👉https://t.me/+JBwI2KWhcHc4YzVl 🌍 🔠🔠🔠🔠🔠🔠🔠™️  🚀

sticker.webp0.04 KB

🫥🫥🫥💠💠💠💠💠🫥🫥🫥🫥 ⚡️ New Lesson Added [ ©Powered by Sci-WEB ]℠ 🚀 👀 කාබනික රසායනය StudyPack සියල්ල 😇🔥 ━━━━━━━━━━━━━
🫥🫥🫥💠💠💠💠💠🫥🫥🫥🫥 ⚡️ New Lesson Added [ ©Powered by Sci-WEB ]℠ 🚀 👀 කාබනික රසායනය StudyPack සියල්ල 😇🔥 ━━━━━━━━━━━━━━━ 👉 කාබනික රසායනය StudyPack 01 ┅┅┅┅┅┅┅┅┅┅┅┅ 👉 කාබනික රසායනය StudyPack 02 ┅┅┅┅┅┅┅┅┅┅┅┅ 👉 කාබනික රසායනය StudyPack 03 ┅┅┅┅┅┅┅┅┅┅┅┅ 👉 කාබනික රසායනය StudyPack 04 ┅┅┅┅┅┅┅┅┅┅┅┅ 👉 කාබනික රසායනය StudyPack 05 ┅┅┅┅┅┅┅┅┅┅┅┅ 👉 කාබනික රසායනය StudyPack 06 ┅┅┅┅┅┅┅┅┅┅┅┅ 👉 කාබනික රසායනය StudyPack 07 ┅┅┅┅┅┅┅┅┅┅┅┅ 👉 කාබනික රසායනය StudyPack 08 ┅┅┅┅┅┅┅┅┅┅┅┅ 📥කාබනික රසායනය Tutes 01 ┅┅┅┅┅┅┅┅┅┅┅┅ 📥කාබනික රසායනය Tutes 02 ┅┅┅┅┅┅┅┅┅┅┅┅ 🅿️🆁🅴🆅🅸🅾️🆄🆂 ➤➤➤➤➤➤➤ ┅┅┅┅┅┅┅┅┅┅┅┅
🔴Organic ඉගෙන ගෙන නැති හෝ කලින් ඉගෙන ගෙන තියෙන දැනට අමතක වෙලා තියෙන කෙනෙක්ට මේ Study Pack 08 බලලා Organic ගොඩ දාගන්න පුලුවන් 💯😇🔥
┅┅┅┅┅┅┅┅┅┅┅┅ ⚡️ Join to channel 💔🔥🔤🔤🔤🔤 👉 https://t.me/+Yx8KKcJ_cWQ4NWU1 🌍 🔠🔠🔠🔠🔠🔠🔠™️  🚀

sticker.webp0.04 KB

🫥🫥🫥💠💠💠💠💠🫥🫥🫥🫥 ⚡️⚡️⚡️⚡️⚡️⚡️😇💔🔥 👀උසස් පෙළ විභාගය දින තුනක් කල් දැමේ 💔😇 ━━━━━━━━━━━━━━━ 💎හදිසි අයහපත් අපදා තත්
🫥🫥🫥💠💠💠💠💠🫥🫥🫥🫥 ⚡️⚡️⚡️⚡️⚡️⚡️😇💔🔥 👀උසස් පෙළ විභාගය දින තුනක් කල් දැමේ 💔😇 ━━━━━━━━━━━━━━━ 💎හදිසි අයහපත් අපදා තත්වය හේතුවෙන් 27+28+29 දින දෙක තුල උසස් පෙළ විභාගය දින තුන තුල නොපැවැත්වේ 😱🔥 ┅┅┅┅┅┅┅┅┅┅┅┅ 👉 පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් මේ වනවිට (26) දිවයින පුරා පැවැත්වෙන අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය ඉදිරි දින තුන තුළ නොපැවැත්වීමට ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා..@Sciweb_news ✅ 👉 එහිදී නොවැම්බර් මස 27,28,29 යන දිනවලදී පැවැත්විමට නියමිතව තිබූ විභාගයන් නොපැවැත්වීමට තීරණය කර ඇති අතර, දෙසැම්බර් 21,22,23 යන දිනවල එම විභාගයන් යලි පැවැත්වීමට කටයුතු කර තිබෙනවා.ඒ අනුව අ. පො. ස. උසස් පෙළ විභාගය නොවැම්බර් 30 වනදා සිට යලි ආරම්භ කිරීමටයි විභාග දෙපාර්තමේන්තුව තීරණය කර ඇත්තේ. 🥰😘 💎වෙනස් වූ දින 💯🔥 ┅┅┅┅┅┅┅┅┅┅┅┅
🔴December 21 👉├ සංයුක්ත ගණිතය 02 ┅┅┅┅┅┅┅┅┅┅┅┅ 🔴December 22 👉├ භෞතික විද්‍යාව 01
💎ඒ අනුව ඉදිරි කාල සටහන 💯🔥 ┅┅┅┅┅┅┅┅┅┅┅┅
🔴December 02 👉├භෞතික විද්‍යාව 02 ┅┅┅┅┅┅┅┅┅┅┅┅ 🔴December 04 👉 රසායන විද්‍යාව 01 ┅┅┅┅┅┅┅┅┅┅┅┅ 🔴December 06 👉 රසායන විද්‍යාව 02 ┅┅┅┅┅┅┅┅┅┅┅┅ 🔴December 07 👉 පොදු පරීක්ෂණය ┅┅┅┅┅┅┅┅┅┅┅┅ 🔴December 09 👉 සාමාන්‍ය ඉංග්‍රීසි
┅┅┅┅┅┅┅┅┅┅┅┅ -විභාග දෙපාර්තමේන්තුව- ⚡️ Sci-WEB℠ NEWS 👉@Sciweb_news𝕓𝕪 🌏 Sci-WEB℠ 🚀

sticker.webp0.04 KB

💎දවස් දෙකක් පාඩුවේ නින්දක් දාල ආතල් එකේ ඉදපු Chem + physics සර්ලා මේක දැක්කම🔥
My time has come මචං 😂
👉දැන් ඉතින් ආයේ උගන්නන්න එපයි මුන්ට 😭 🔴Duckworth–Lewis න්‍යායට අනුව නැවත Physics Essay සහ Maths Applied පේපර් දෙසැම්බර් 21 සිට පැවැත්වේ 🔥