ru
Feedback
Online Science A/L ™🔰

Online Science A/L ™🔰

Открыть в Telegram

Online Science A/L 🔰 මෙය Online School ™🔰 අනුබද්ධ උසස්පෙල ගණිත විද්‍යා විෂයන්ට අදාළ අධ්‍යාපනික සමූහයකි.ලාංකීය උසස් අධ්‍යාපන රටාව තුළින් දක්ෂයින් අතුරින් අති දක්ෂයින් බිහිකිරීමේ අපගේ පරමාර්ථයයි. Online School™ 🔰 අපි

Больше
5 066
Подписчики
Нет данных24 часа
-87 дней
-5730 дней

Загрузка данных...

Облако тегов
Нет данных
Возникли проблемы? Пожалуйста, обновите страницу или обратитесь к нашему support-менеджеру .
Входящие и исходящие упоминания
---
---
---
---
---
---
Привлечение подписчиков
сентябрь '24
сентябрь '24
+10
в 0 каналах
август '24
+22
в 0 каналах
Get PRO
июль '24
+22
в 0 каналах
Get PRO
июнь '24
+80
в 0 каналах
Get PRO
май '24
+132
в 0 каналах
Get PRO
апрель '24
+286
в 0 каналах
Get PRO
март '24
+59
в 0 каналах
Get PRO
февраль '24
+70
в 0 каналах
Get PRO
январь '24
+722
в 5 каналах
Get PRO
декабрь '23
+1 608
в 0 каналах
Get PRO
ноябрь '23
+26
в 0 каналах
Get PRO
октябрь '23
+25
в 0 каналах
Get PRO
сентябрь '23
+43
в 0 каналах
Get PRO
август '23
+30
в 0 каналах
Get PRO
июль '23
+53
в 0 каналах
Get PRO
июнь '23
+48
в 0 каналах
Get PRO
май '23
+31
в 0 каналах
Get PRO
апрель '23
+13
в 0 каналах
Get PRO
март '23
+31
в 0 каналах
Get PRO
февраль '23
+37
в 0 каналах
Get PRO
январь '23
+100
в 0 каналах
Get PRO
декабрь '22
+83
в 0 каналах
Get PRO
ноябрь '22
+115
в 0 каналах
Get PRO
октябрь '22
+133
в 0 каналах
Get PRO
сентябрь '22
+101
в 0 каналах
Get PRO
август '22
+75
в 0 каналах
Get PRO
июль '22
+99
в 0 каналах
Get PRO
июнь '22
+135
в 0 каналах
Get PRO
май '22
+130
в 0 каналах
Get PRO
апрель '22
+122
в 0 каналах
Get PRO
март '22
+100
в 0 каналах
Get PRO
февраль '22
+210
в 0 каналах
Get PRO
январь '22
+278
в 0 каналах
Get PRO
декабрь '21
+250
в 0 каналах
Get PRO
ноябрь '21
+281
в 0 каналах
Get PRO
октябрь '21
+228
в 0 каналах
Get PRO
сентябрь '21
+386
в 0 каналах
Get PRO
август '21
+632
в 0 каналах
Get PRO
июль '21
+584
в 0 каналах
Get PRO
июнь '21
+1 437
в 0 каналах
Get PRO
май '21
+729
в 0 каналах
Дата
Привлечение подписчиков
Упоминания
Каналы
20 сентября0
19 сентября+1
18 сентября+2
17 сентября0
16 сентября0
15 сентября0
14 сентября0
13 сентября+1
12 сентября0
11 сентября+4
10 сентября0
09 сентября0
08 сентября0
07 сентября0
06 сентября0
05 сентября+1
04 сентября0
03 сентября+1
02 сентября0
01 сентября0
Посты канала
ඔයාලා හැමදෙනාටම ජයග්‍රාහී අනාගතයකට පෙරමං තනන සුභම සුභ අළුත් අවුරුද්දක් වේවා!........❤️ Online School™ අපි
ඔයාලා හැමදෙනාටම ජයග්‍රාහී අනාගතයකට පෙරමං තනන සුභම සුභ අළුත් අවුරුද්දක් වේවා!........❤️
Online School™ අපි

2
2023 A/L Physics MCQ Answers Dr.Darshana Ukuwela Sir
2023 A/L Physics MCQ Answers Dr.Darshana Ukuwela Sir
1 182
3
2023 A/L Physics MCQ Dr.Darshana Ukuwela Sir
2023 A/L Physics MCQ Dr.Darshana Ukuwela Sir
16
4
Physics , Chemistry MCQ කොහොමද ලමයි 👀
110
5
12th Fail (2023) 720p Quality 🎥 හීන, ඉලක්ක පස්සේ දුවන ඕනම වයස් මට්ටමක කෙනෙක් අනිවාර්යයෙන්ම නැරඹිය යුතු චිත්‍රපයටක්... Subscr
12th Fail (2023) 720p Quality 🎥 හීන, ඉලක්ක පස්සේ දුවන ඕනම වයස් මට්ටමක කෙනෙක් අනිවාර්යයෙන්ම නැරඹිය යුතු චිත්‍රපයටක්... Subscribe Us 👉 @OnlineSchool_Science™🔰
2 446
6
Main Subject ටික ඉවර නිසා දැන් ගොඩක් අය MCQ Answer එහෙම බලනවනේ 😁 12th Fail Film එකත් බලන්න A/L ඉවරකරපු සහ කරන ඔයාල අනිවාර්යයෙන්ම බලන්න ඕන Film එකක් 😌❤️
1 016
7
12th Fail (2023) 720p Quality 🎥 හීන, ඉලක්ක පස්සේ දුවන ඕනම වයස් මට්ටමක කෙනෙක් අනිවාර්යයෙන්ම නැරඹිය යුතු චිත්‍රපයටක්...
12th Fail (2023) 720p Quality 🎥 හීන, ඉලක්ක පස්සේ දුවන ඕනම වයස් මට්ටමක කෙනෙක් අනිවාර්යයෙන්ම නැරඹිය යුතු චිත්‍රපයටක්...
33
8
යන්න කලින් මේ ටිකත් බලාගෙන යන්න 😌
980
9
✳️ ආවර්තිතා වගුවේ ආවර්තයක් ඔස්සේ දකුණට හා කාණ්ඩයක් ඔස්සේ පහලට යන විට තෝරාගත් විශේෂ ගුණ කිහිපයක් විචලනය වන ආකාරය ⭕පරමාණුක අරය/කැටායන අරය/ඇනායන අරය ආව‍ර්තය දිගේ දකුණට අඩුවේ කාණ්ඩය දිගේ පහලට වැඩිවේ විකර්ණය දිගේ පහලට වැඩිවේ ⭕අයනීකරණ ශක්තිය ආවර්තය දිගේ දකුණට වැඩිවේ කාණ්ඩය දිගේ පහලට අඩුවේ ⭕ විද්‍යුත් ඍණතාවය ආවර්තය දිගේ දකුණට වැඩිවේ කාණ්ඩය දිගේ පහලට අඩුවේ ⭕ විද්‍යුත් ධනතාවය ආව‍ර්තය දිගේ දකුණට අඩුවේ කාණ්ඩය දිගේ පහලට වැඩිවේ ⭕ ඉලෙක්ට්‍රෝන බන්ධුතාවය ආවර්තය දිගේ දකුණට වැඩිවේ කාණ්ඩයේ පහලට අඩුවේ ⭕ ලෝහක ලක්ෂණ ආවර්තය දිගේ දකුණට අඩුවේ කාණ්ඩය දිගේ පහලට වැඩිවේ ⭕ හේලයිඩ වල සහසංයුජ ලක්ෂණය ආවර්තය දිගේ දකුණට වැඩිවේ කාණ්ඩය දිගේ පහලට අඩුවේ ⭕ ඔක්සිකාරක හැකියාව ආවර්තය දිගේ දකුණට වැඩිවේ කාණ්ඩයේ පහලට අඩුවේ ⭕ ඔක්සිහාරක හැකියාව ආවර්තයේ දකුණට අඩුවේ කාණ්ඩයේ පහලට වැඩිවේ ⭕ ඔක්සිජන්ට අනුරූපව සංයුජතාවය ආවර්තයේ දකුණට වැඩිවේ කාණ්ඩයේ පහලට නියතව පවතී ⭕ ඔක්සො අම්ලවල ප්‍රබලතාවය ආවර්තයේ දකුණට වැඩිවේ කාණ්ඩයේ පහලට අඩුවේ ⭕ සල්ෆේට වල තාප ස්ථායීතාවය ආවර්තයේ දකුණට අඩුවේ කාණ්ඩයේ පහලට වැඩිවේ ⭕ හයිඩ්‍රොක්සයිඩ වල තාප ස්ථායිතාව ආවර්තයේ දකුණට අඩුවේ කාණ්ඩයේ පහලට වැඩිවේ ⭕ කාබනේට වල තාප ස්ථායිතාව ආව‍ර්තයේ දකුණට අඩුවේ කාණ්ඩයේ පහලට වැඩිවේ ⭕ කාබනේට වල තාප ස්ථායිතාව ආවර්තයේ දකුණට අඩුවේ කාණ්ඩයේ පහලට වැඩිවේ ⭕ ඝනත්වය ආවර්තය දිගේ දකුණට පලමුව වැඩිවී ඉන්පසු අඩුවේ කාණ්ඩයේ පහලට වැඩිවේ ⭕ ද්‍රවාංක හා තාපාංක 1,2,13,14 කාණ්ඩවල පහලට අඩුවේ 15,16,17,18 කාණ්ඩවල පහලට වැඩිවේ 1,2,13,14 කාණ්ඩ දක්වා ආවර්තය දිගේ දකුණට වැඩිවී ඉන්පසු අඩුවේ ⭕ හයිඩ්‍රයිඩවල භාෂ්මික ලක්ෂණ ආවර්තය දිගේ දකුණට අඩුවේ කාණ්ඩය දිගේ පහලට වැඩිවේ(ලෝහ සදහා) ⭕ ඔක්සයිවල භාෂ්මික ලක්ෂණ ආවර්තය දිගේ දකුණට අඩුවේ කාණ්ඩය දිගේ පහලට වැඩිවේ(ලෝහ සදහා) ⭕ ඔක්සි අම්ලවල භාෂ්මික ලක්ෂණ ආවර්තය දිගේ දකුණට අඩුවේ කාණ්ඩය දිගේ පහලට වැඩිවේ Subscribe Us 👉 @OnlineSchool_Science™🔰
989
10
🔻අද තියෙන Chemistry Essay එක හොදට ලියන්න ළමයි 📌️ මුලින්ම Paper එක හොදට කියවන්න.කරන්න පුළුවන් ප්‍රශ්න ටික තෝරගෙන Time Manage කරගෙන Essay ටික කරන්න. 📌️ Structure Paper එකේ හිස්තැන් තියන්න එපා මොනවහරි ලියන්න. 📌️MCQ එකෙන් කරගන්න බැරි වුන ටික Essay එකෙන් ගොඩදාන්න 😁 ඔයාගේ A/L ජීවීතයේ අන්තිම කඩයිම හොදින් ඉවර කරන්න ඔයාලට ජය ❤️
745
11
❗Breaking News ❗ උසස් පෙළ කෘෂි විද්‍යාව පළමු පත්‍රයත් අවලංගු කෙරේ. කෘෂි විද්‍යාව දෙවැනි පත්‍රය සහ පළමු පත්‍රයට අදාළ විභාගය පෙ
❗Breaking News ❗ උසස් පෙළ කෘෂි විද්‍යාව පළමු පත්‍රයත් අවලංගු කෙරේ. කෘෂි විද්‍යාව දෙවැනි පත්‍රය සහ පළමු පත්‍රයට අදාළ විභාගය පෙබරවාරි 01 වැනිදා. - විභාග දෙපාර්තමේන්තුව
785
12
😐😐
😐😐
1 030
13
Нет текста...
1
14
🔻 කෘෂි විද්‍යාව II වන ප්‍රශ්න පත්‍රය පෙබරවාරි 1 වෙනිදා උදෑසන 8.30 ට පැවැත්වේ විභාග දෙපාර්තමේන්තුව
🔻 කෘෂි විද්‍යාව II වන ප්‍රශ්න පත්‍රය  පෙබරවාරි 1 වෙනිදා උදෑසන 8.30 ට පැවැත්වේ විභාග දෙපාර්තමේන්තුව
1 110
15
ලමායී.......👀 Chemistry MCQ එක ගැන දැන් කතා කරන්න යන්න එපා Answer එහෙම බලන්න එපා 😒 ටිකක් නිදාගෙන Essay එකට ලෑස්ති වෙන්න. පේපරේ දැකපු විදිහටනම් ටිකක් අමාරුයි වගේ නේද 😐 පේපර් එක ඔයාලට කොහොමද? 😁
1 305
16
මේ Voice Notes ටිකෙන් Inorganic ටිකයි කර්මාන්ත ටිකයි Revise කරගන්න පුළුවන් ඒ ටික අනිවාර්යයෙන් අහන්න. අමතක වුන ඒවා ටික නැවත මතක් වෙයි 😁
1 303
17
Voice Notes - Chemistry Online School™️
Voice Notes - Chemistry  Online School™️
789
18
🔺තවත් ප්‍රශ්න පත්‍ර වංචාවක්ද? 🔻කළුතර විද්‍යාලයේ පිහිටි ප්‍රධාන විභාග සම්බන්ධීකරණ මධ්‍යස්ථානයෙන්, කළුතර ප්‍රදේශයේ විභාග මධ්‍
🔺තවත් ප්‍රශ්න පත්‍ර වංචාවක්ද? 🔻කළුතර විද්‍යාලයේ පිහිටි ප්‍රධාන විභාග සම්බන්ධීකරණ මධ්‍යස්ථානයෙන්, කළුතර ප්‍රදේශයේ විභාග මධ්‍යස්ථානයකට නිකුත් කර තිබූ භෞතික විද්‍යාව දෙවන කොටසේ ප්‍රශ්න පත්‍ර දමා තිබූ කවරය ප්‍රශ්න පත්‍ර නිකුත් කිරීමට පෙර පළුදු වී ඇති බව වාර්තා වේ. නමුත් එය විභාගය පැවැත් වීමට බාධාවක් නොවන සේ කටයුතු කර ඇත. 🔻 මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වනු ඇත.
1 083
19
ලමායී.......👀 Physics Paper එකත් ආය ලියන්න වෙයිද මන්දා 🙂
124
20
2023 A/L Agri 2nd Paper එක ජනවාරි 10 වෙනිදා ප.ව 1 - 4.10 තමා තිබුනේ ඒත් පේපර් එක ඊට කලින් සමාජ මාධ්‍ය හරහා පිටවෙලා තිබුනා.ඒකට+5
2023 A/L Agri 2nd Paper එක ජනවාරි 10 වෙනිදා ප.ව 1 - 4.10 තමා තිබුනේ ඒත් පේපර් එක ඊට කලින් සමාජ මාධ්‍ය හරහා පිටවෙලා තිබුනා.ඒකට අදාල සාක්ෂි තමා ඔය උඩින් තියෙන්න ඒක පලකරපු ටියුෂන් ගුරුවරයාත් ඉන්නවා සියළු ඡායාරූප මුල් අයිතිකරුවන් සතුයි 📌️.මං දන්න තරමින් ලංකාවේ A/L ඉතිහාසයේ 1992 A/L වල භෞතික විද්‍යාව විෂයටත් මේ වගේම සිද්ධියක් උනා 😑 📌️. යම්කිසි පේපර් එකක් කලින් පිට උනානම් ඒක අනිවාර්යයෙන්ම නැවත පවත්වන්න ඕන.හේතුව A/L කියන්නේ ලංකාවේ දැනට තියෙන උසස් මට්ටමේ තරග විභාගයක්. මේ වගේ තරග විභාගයක එක් පිරිසකට වාසියක් වෙන්න දෙන්න බෑ එහෙම උනොත් ඒක ඒ විෂයට අදාල ලංකාවේ සියළු ලමයින්ටම සෘජුව හෝ වක්‍රව බලපානවා 📌️ A/L විභාගයවත් හරියට තියාගන්න බැරි රටක්ද මේක? ඕන කෙනෙකුට තේරුම් ගන්න පුළුවන් මේ වගේ වැඩක් තනි පුද්ග⁣ලයෙකුට කරගන්න බෑ. විභාග දෙපාර්තමේන්තුව විශේෂ ආරක්ෂාවක් යටතේ තමා විභාග රාජකාරී සිදුකරන්නේ.එවැනි තත්වයක් තියෙද්දීත් තමා යම්කිසි පිරිසක් තමන්ගේ පුද්ගලික ලාභ වෙනුවෙන් සැලසුම් සහගතව මේ වගේ වැඩ කරන්නේ ඇත්තටම ළමයි ඔයාලා ගොඩක් පව් 💔 මේ හැම දෙයක්ම හිතට අරන් ඔයාලා මේ වැඩේ ලස්සනට දිනලා ඉවර කරන්න ඔයාලට ජය 💪❤️ @OnlineSchool_Science™🔰
2 195