cookie

Мы используем файлы cookie для улучшения сервиса. Нажав кнопку «Принять все», вы соглашаетесь с использованием cookies.

avatar

කතා මැදුර | 𝘒𝘈𝘛𝘏𝘈 𝘔𝘈𝘋𝘜𝘙𝘈 ☔️🐾

╺ 🌿 හදවතක හැඟුමන් තෙලි තුඩින් රටා මවපු සොඳුරු තෝතැන්න 🌿- 🌻✦ හදවතේ රිද්මයට හැඟීම් අකුරු කරන්න ✦🌻 ⇠💧𝐊𝐚𝐭𝐡𝐚 𝐌𝐚𝐝𝐮𝐫𝐚💧⇢ ➤❃𝓢𝓻𝓲 𝓛𝓪𝓷𝓴𝓪𝓷 𝓣𝓮𝓵𝓮𝓰𝓻𝓪𝓶 𝓒𝓱𝓪𝓷𝓷𝓮𝓵🇱🇰 ❍2021-2024💖

Больше
Рекламные посты
1 742
Подписчики
Нет данных24 часа
Нет данных7 дней
Нет данных30 дней

Загрузка данных...

Прирост подписчиков

Загрузка данных...

Voice by Rush 🔥 @rashen_minol
Показать все...
wahi bidu proHJ.mp311.84 MB
4
සිනහ පොද ඇස් පනාපිට කදුලැලින් ඉක්මනින් වැසුනා :||😚🍂" දුක දැනෙන තරමට පපු පතුලේ හුඟක් ඇනුනා :||😚🍂" මතක අමතක කරන්නට බෑ එකම ප්‍රශ්නය සිතට නැගුනා :||😚🍂" කරන්නට දෙයක් නැති කමට මං අද, ජීවිතය දෙස බලා හැඬුවා :||😚🍂" "🙂🍂"
Показать все...
4👍 1
Фото недоступноПоказать в Telegram
🥹❤️ "ඊලග තත්පරේ නාදුන්නන් මිනිස්සු වගේ වෙන්න පුලුවන්" බැදීම් ඇති කරගන්න එක ලේසි ලමයො බැදීම් අතාරින එක අමාරුයි එ උනාට එ නිසා පරිස්සමෙන් 💨 #Sunshine @kathamadura
Показать все...
👍 10
❤️
Фото недоступноПоказать в Telegram
😒😂 @kathamadura
Показать все...
😂
👍
😒
Фото недоступноПоказать в Telegram
Показать все...
🤣 8
Фото недоступноПоказать в Telegram
මට ඔයාට කියන්න ඕනෙ මෙච්චර මගෙ පුංචි ලමයෝ මන් ඔයාට ඉන්නවා ඔව් ඉන්නවා ඒත් ඔයාට මාව පෙන්නෙ නෑ..දැනෙන්නෙ නෑ ඒත් දැනගන්න මන් ඔයාට ඉන්නවා කියලා විතරමයි කියන්න ඕනෙ මගෙ පුංචි ලමයො❤️💨 @kathamadura
Показать все...
7👍 1
Фото недоступноПоказать в Telegram
❤️සතුට තියෙන්නෙ ඔයා ලගම මිස වෙන කෙනෙක් ගාව නෙවෙ ලමයො.... 💨
Показать все...
6
Фото недоступноПоказать в Telegram
මෙ වෙලාවෙ ගොඩක් අය හොදින් නෙවෙ ලමයො ලස්සනම ලස්සන බොරු හිනාවක් ඇතුලෙ දුක කැටිවෙලා ඒක ඔයාට පේන්නෙ නෑ ලමයො එකම එක පාරක් ඔයා හොදින්ද අහන්න හොදින් කියයි සුවර්ද හොදින් කියලා අනෙ මන්දා කියලා ප්‍රශ්නෙ කියයි ඉතින් දැනගන්න හැමෝම ඉන්නෙ සතුටින් නෙවෙ ඔයා ආදරය කරන අය එක්ක සතුටින් ඉන්න..සුව දුක් විමසන්න ප්‍රශ්නයක් නම් කතා කරන්න හිනා වෙන්න එයාලගෙ ප්‍රශ්න ඉවර වෙනවා දැක්කාම සතුටක් දැනෙයි❤️💨 #Sunshine @kathamadura
Показать все...
8
https://t.me/kathalokaya/69552 දැන්ම වෝට් කරන්න ලමයි ඉක්මනින්❤️👍
Показать все...
Выберите другой тариф

Ваш текущий тарифный план позволяет посмотреть аналитику только 5 каналов. Чтобы получить больше, выберите другой план.