ru
Feedback
𝗔𝗟 අපි 🇱🇰

𝗔𝗟 අපි 🇱🇰

Открыть в Telegram

🌐 ALapiedu.com 🔵MATHS BIO අපි - T.me/mathsbio_api_Team 🟣CHEMISTRY අපි - T.me/chemistry_api_Team 🔴PHYSICS අපි - T.me/physics_api_Team ⚪️ICT අපි - T.me/ict_api_Team 🛒Advertising - @AL_Api_Advertising_bot

Больше

📈 Аналитический обзор Telegram-канала 𝗔𝗟 අපි 🇱🇰

Канал 𝗔𝗟 අපි 🇱🇰 (@al_api) языкового сегмента Сингала является активным участником. Сейчас сообщество объединяет 55 613 подписчиков, занимая 3 063 место в категории Образование и 17 место в регионе Шри-Ланка.

📊 Показатели аудитории и динамика

С момента создания невідомо проект демонстрирует стремительный рост, собрав аудиторию из 55 613 подписчиков.

Согласно последним данным от 13 июля, 2026, канал показывает стабильную активность. За последние 30 дней изменение числа участников составило 5 016, а за последние 24 часа — 267, при этом общий охват остаётся высоким.

  • Статус верификации: Не верифицирован
  • Уровень вовлечённости (ER): Средний показатель вовлечённости аудитории составляет 8.37%. В первые 24 часа после публикации контент обычно набирает 3.94% реакций от общего числа подписчиков.
  • Охват публикаций: В среднем каждый пост получает 4 642 просмотров. В течение первых суток публикация набирает 2 187 просмотров.
  • Реакции и взаимодействия: Аудитория активно поддерживает контент: среднее количество реакций на один пост — 9.

📝 Описание и контентная политика

Автор описывает ресурс как площадку для выражения субъективного мнения:
🌐 ALapiedu.com 🔵MATHS BIO අපි - T.me/mathsbio_api_Team 🟣CHEMISTRY අපි - T.me/chemistry_api_Team 🔴PHYSICS අපි - T.me/physics_api_Team ⚪️ICT අපි - T.me/ict_api_Team 🛒Advertising - @AL_Api_Advertising_bot

Благодаря высокой частоте обновлений (последние данные получены 14 июля, 2026) канал поддерживает актуальность и высокий уровень охвата публикаций. Аналитика показывает, что аудитория активно взаимодействует с контентом, что делает его важной точкой влияния в категории Образование.

55 613
Подписчики
+26724 часа
+1 5007 дней
+5 01630 день
Архив постов
🎓 2025/26 විශ්වවිද්‍යාල නිර්දේශිත ඉංග්‍රීසි පාඨමාලාව
🎓 2025/26 විශ්වවිද්‍යාල නිර්දේශිත ඉංග්‍රීසි පාඨමාලාව

තාමත් භෞතික විද්‍යාව පහුගිය ප්‍රශ්ණ පත්‍ර කරන්න ගත්තේ නැද්ද 🤔 😏එහෙනම් මෙන්න ඔබට ගැලපෙනම පන්තිය 📢 2026 A/L Physics – භෞතික
තාමත් භෞතික විද්‍යාව පහුගිය ප්‍රශ්ණ පත්‍ර කරන්න ගත්තේ නැද්ද 🤔 😏එහෙනම් මෙන්න ඔබට ගැලපෙනම පන්තිය 📢 2026 A/L Physics – භෞතික විද්‍යාව පහුගිය විභාග රචනා ප්‍රශ්න සාකච්ඡා කර මාස 3 ඇතුලත විශය නිර්දේෂයම ආවරණය කිරීම. පන්ති ආරම්භ වන දිනය
🗓 මැයි 1 සිකුරාදා
පන්ති පැවැත්වෙන දිනයන්
සදුදා - ප.ව. 8:00 - 11:00
සිකුරාදා - ප.ව. 8:00 - 11:00
පන්තියට සහභාගී වීමට මෙම 🌐 group එකට අදම join වෙන්න 🔊 https://chat.whatsapp.com/Ly2U4ulJx9bGIAjdAB10cJ
Lahiru Edirisinghe
B.Sc. (Hons) Mechanical & Manufacturing Engineering
📞
077 512 8551

🎯 2026 AL Combined Maths - කෙටි ප්‍රශ්න 5️⃣0️⃣0️⃣වැඩපිළිවෙළ ඇරඹේ ✅ විෂය නිර්දේශයේ තීරණාත්මක කෙටි ප්‍රශ්න (Short Questions) 4
🎯 2026 AL Combined Maths - කෙටි ප්‍රශ්න 5️⃣0️⃣0️⃣වැඩපිළිවෙළ ඇරඹේ විෂය නිර්දේශයේ තීරණාත්මක කෙටි ප්‍රශ්න (Short Questions) 400ක් සෑම පාඩමක් ම ආවරණය වන පරිදි සම්පූර්ණයෙන්ම සාකච්ඡා කෙරෙන සුවිශේෂී වැඩපිළිවෙළ 🆓 නොමිලේ ආරම්භ වී ඇත.
📆සෑම සඳුදා සහ බ්‍රහස්පතින්දා දිනකම වේලාව: රාත්‍රී 8.00 ට
🔥 සියලුම කෙටි ප්‍රශ්ණ ලැබෙන පාඩම් සිද්ධාන්ත සහිතව ආවරණය කෙරේ 🔥 🛑 අදාල දවසේ නිබන්ධන (tute) ලබාගැනීමට හා ලින්ක් එක ලබාගැනීමට දැන්ම අපගේ 🌐 Channel එක හා සම්බන්ධ වන්න 👇 🔗 https://whatsapp.com/channel/0029VaNjdptCXC3PJEaxJC47
දැනට සාකච්ඡා කර ඇති පාඩම්
Day
1️⃣
🌐
youtube.com/live/hCgLKGIUXPs?si=FofGW_FPu-iVM7Iv
Day
2️⃣
🌐
youtube.com/live/8nRcU2vP3pc?si=hNebLUsSk3uAmuJX
තරිඳු ගලින්ඹුරේ
BSc Engineering(Hon's) University of Moratuwa

🏫 2025 / 2026 විශ්වවිද්‍යාල ප්‍රවේශ අත්පොත බෙදාහැරීමේ නියෝජිතයින්.
ඉහත පොත්හල් හරහා ඔබට විශ්වවිද්‍යාල ප්‍රවේශ අත්පොත මිලදීගත හැක.
🌐 T.me/AL_api 🌐 whatsapp.com/channel/0029VaandNw0bIdfgGKT6Q1D

🌟🌟 PHYSICS PLAN 🅰️ ⏰ මාස 3 යි ලකුණු 75 යි 🔐 අපි 2026 AL Maths Bio ලමයෙක්ට අවසාන මාස 3 වැඩ කරන්න පුලුවන් හොඳම PlAN එකට වැඩ
🌟🌟 PHYSICS PLAN 🅰️ මාස 3 යි ලකුණු 75 යි 🔐 අපි 2026 AL Maths Bio ලමයෙක්ට අවසාන මාස 3 වැඩ කරන්න පුලුවන් හොඳම PlAN එකට වැඩ කරමු 💯 🌐 groups 6ක් Full මේ 7වෙනි එක 🔗 https://chat.whatsapp.com/C5Mg4aBbIgZ129gX5Ri7N4?
" සරලවම ඕන ටික විතරක් " physics ~ ලක්ශිත් නිර්මාල්

තාමත් භෞතික විද්‍යාව පහුගිය ප්‍රශ්ණ පත්‍ර කරන්න ගත්තේ නැද්ද 🤔 😏එහෙනම් මෙන්න ඔබට ගැලපෙනම පන්තිය 📢 2026 A/L Physics – භෞතික
තාමත් භෞතික විද්‍යාව පහුගිය ප්‍රශ්ණ පත්‍ර කරන්න ගත්තේ නැද්ද 🤔 😏එහෙනම් මෙන්න ඔබට ගැලපෙනම පන්තිය 📢 2026 A/L Physics – භෞතික විද්‍යාව පහුගිය විභාග රචනා ප්‍රශ්න සාකච්ඡා කර මාස 3 ඇතුලත විශය නිර්දේෂයම ආවරණය කිරීම. පන්ති ආරම්භ වන දිනය
🗓 මැයි 1 සිකුරාදා
පන්ති පැවැත්වෙන දිනයන්
සදුදා - ප.ව. 8:00 - 11:00
සිකුරාදා - ප.ව. 8:00 - 11:00
පන්තියට සහභාගී වීමට මෙම 🌐 group එකට අදම join වෙන්න 🔊 https://chat.whatsapp.com/Ly2U4ulJx9bGIAjdAB10cJ
Lahiru Edirisinghe
B.Sc. (Hons) Mechanical & Manufacturing Engineering
📞
077 512 8551

🌟🌟 CHEMISTRY REVISION අවසන් අවස්ථාව Recap program + past papers සියලු පාඩම් විභාග ප්‍රශ්න හා අලුත් ප්‍රශ්න සමග ඇසුරෙන් පැහැ
🌟🌟 CHEMISTRY REVISION අවසන් අවස්ථාව Recap program + past papers සියලු පාඩම් විභාග ප්‍රශ්න හා අලුත් ප්‍රශ්න සමග ඇසුරෙන් පැහැදිලි කරයි. 🆓 අප්‍රේල් හා මැයි පළමු සතිය සම්පූර්ණයෙන් නොමිලේ. ඊට අමතරව පහත පාඩම් මැයි මස සම්පූර්ණයෙන් සාකච්ඡා කරයි අකාබනික රසායනය අම්ල බෂ්ම සමතුලිතතාවය Exam එකෙන් 25% ලකුණු සතියට දින තුනක් පංති live පැවැත්වේ. Online 🌐 Zoom 🏫 Physical
📍 ගම්පහ -සිපෙල්කා 📍 මිරිගම- ඕරාපෙන්
වැඩි විස්තර 🌐 group එක හරහා දැනුවත් කරයි 👇 🔗 https://chat.whatsapp.com/JchL4MdDEtDEFPmCmqqVD7?mode=gi_t 🚛 Online සිසුන්ගේ tute නිවසටම courier කරනු ලැබේ
අපේ කාලයේ chemist Pramod Karunasena
☎️ Contact  - 0785706994

කෙටි ක්‍රම කියන්නේ ආභරණයක් 🌐 https://t.me/chemkaiya 😘😘😘😘😘

🍀 කෘෂි විද්‍යාව - Agri Science -Paper class -2026 ✈️ අසීමාන්තික විශ්වයේ සොඳුරු කෘෂි විද්‍යා චාරිකාව... 🛑 AL විභාගයට තව මාස
🍀 කෘෂි විද්‍යාව - Agri Science -Paper class -2026 ✈️ අසීමාන්තික විශ්වයේ සොඳුරු කෘෂි විද්‍යා චාරිකාව... 🛑 AL විභාගයට තව මාස 4️⃣ යි. Science ,Tech, Art එක්ක Agri කලත් ගොඩ යන්න එන්න ඔනම Paper Class එක.
පිළිතුරුපත් පරික්ශාව. සජීවි පිළිතුරු සාකච්චාව Recordings ලබාගත හැකිය.
📌 Physics වෙනුවට Agri Science තෝරගන ඇති දරුවන් වෙනුවෙන් විශේෂ වැඩපිළිවෙලක් සහිතයි. සම්බන්ධ වීම සඳහා පහත අංකයට 🌐පණිවිඩයක් යොමු කරන්න. 📲 0771223376 🌐 group 🔗 https://chat.whatsapp.com/INVHmBRIX8c2WdW7xelo9V?mode=gi_t 🌐 Channel 🔗 T.me/+q7Ls2_rhUUIyOTll 🌐 channel 🔗 youtube.com/@madhushanipathiranaagri?si=hdILVZRvn_pFdW16 🌐 Page 🔗 facebook.com/share/16dUWv2Tba/?mibextid=wwXIfr 🌐TikTok 🔗 www.tiktok.com/@agri.with.madhush?_r=1&_t=ZS-92OeZiEm5x9
මධුෂාණි පතිරණ
BIS ( Hons) Agriculture

MCQ Point Class එක සාර්ථකද ❓ 😳දක්ෂ අය විතරද මේකෙන් ගොඩ යන්නෙ ? 💬ඔක්කොම ප්‍රශ්නවලට උත්තර ඊයේ ක්ලාස් එක ගැන ළමයි එවපු Feed Ba
MCQ Point Class එක සාර්ථකද 😳දක්ෂ අය විතරද මේකෙන් ගොඩ යන්නෙ ? 💬ඔක්කොම ප්‍රශ්නවලට උත්තර ඊයේ ක්ලාස් එක ගැන ළමයි එවපු Feed Back වල තියෙනවා 👇 ♥️ සිසුන්ගේ අදහස් 💬 https://t.me/AL_api/16312?comment=501152 MCQ 10,20 ඉදලා A එකකට යන්න පුලුවන් පාර අපි හදලා දෙනවා 🏆 මේවා කරන්න බැරි දේවල් නෙවෙයි.මේවා අපි කරලා පෙන්නපුවා. ඔයා දැනට MCQ 10,20 සීමාවේ ඉන්න , F,S,C, මට්ටමේ කෙනෙක් නම් ඔයා මේකට සම්බන්ධ වෙන්නම ඕනේ Class එකක් MCQ Point Class 🌐 https://chat.whatsapp.com/Lx4gozExgy93iGX3qD3SI0?mode=gi_t මැයි මාසය සදහා නවක සිසුන් බදවා ගැනේ. (විභාගය දක්වම සියලුම Recording නැවත නැවත බැලීමේ හැකියාවද සහිත වේ).
2025 උසස්පෙල ප්‍රථිඵල වලින් 🏆ලංකාවේ මුල් 25ට අපෙන් එකයි 🎖දිස්ත්‍රික්කයේ මුල් 5ට අපෙන් දෙකයි 🪄ඒ 1🥇යි 5 යි
එන්න ජීව්තේ දිනන්න . ඔබත් මුල සිටම සම්බන්ධ වෙන්න.
𝐂𝐡𝐞𝐦𝐢𝐬𝐭𝐫𝐲 | 𝐍𝐮𝐰𝐚𝐧 𝐂𝐡𝐢𝐧𝐭𝐡𝐚𝐤𝐚
☎️
විමසීම් :- 0774911563

💡මාස 3න් Physics ලකුනු 80ක් 💪 ✅ අවුරුදු 15 Past Papers Live විවරණය ✅ නිබන්ධන නිවසටම එවීම ✅ සියලුම classes වල recorded video
💡මාස 3න් Physics ලකුනු 80ක් 💪
අවුරුදු 15 Past Papers Live විවරණය නිබන්ධන නිවසටම එවීම සියලුම classes වල recorded video ලබාදීම
පහත 🌐group එකට join වෙන්න 👇 🌐 GROUP 03 👇 🔗 https://chat.whatsapp.com/Ff9JDyFytxMGjPf3OjOqHu?mode=gi_t Plan 👇 🌐 youtu.be/KipOtQWSV-M?si=0FiOIoO4N7_hVYaE 📞 සම්බන්ධ වීමට: 076 907 4424

"වැඩ පෙන්වූ වේදිකාව" 😎 ඉලක්කම් බොරු කරන්නේ නැත! දිස්ත්‍රික් පළමු 20 අතරට 24ක්! කතාවට වඩා ප්‍රතිඵලය ලොකුයි ! රත්නපුර දිස්ත්‍රික්කයේ මුල් විසි දෙනා (Top 20) අතර වැඩිම පිරිසක් බිහිකළ දිස්ත්‍රික්කයේ අංක 1 රසායන විද්‍යා පන්තිය. මේ දිදුලන්නේ කැපවීම සහ නිවැරදි මඟපෙන්වීමේ අභිමානයයි. 📍මේ රත්නපුරේ සැබෑ Chemistry හයිය! ඇවිත් බලන්න... අහලා බලන්න... වැළඳගන්න! ස්තූතියි.❣️
Charitha Dissanayake Chemistry Team🛡
1️⃣2️⃣3️⃣4️⃣ #අපි_තමයි_අහස

ඔබත් 2028 උසස් ශිෂ්‍යයෙක්ද ❓ ඉක්මනින් හා නිවැරදිව විෂය නිර්දේශය ආවරණය කරගැනීමට බලාපොරොත්තු වෙනවාද ❔ 🧠 එසේනම් ඔබට ඇති හොඳම පා
ඔබත් 2028 උසස් ශිෂ්‍යයෙක්ද ඉක්මනින් හා නිවැරදිව විෂය නිර්දේශය ආවරණය කරගැනීමට බලාපොරොත්තු වෙනවාද 🧠 එසේනම් ඔබට ඇති හොඳම පාඨමාලාව මෙයයි. අප විසින් 2027 නොවැම්බර් මාසය වන විට සම්පූර්ණ විෂය නිර්දේශයම ක්‍රමවත්ව අවසන් කිරීමේ වගකීම භාර ගන්නා අතර ඉන් පසුව ඔබට සම්පූර්ණ විෂය නිර්දේශයම ආවරණය වන ලෙස සැකසූ ප්‍රශ්න පත්‍ර 30 ට වැඩි ප්‍රමාණයකට මුහුණ දිය හැක. 📌පළමු දින පන්තියට පැමිණ සම්පූර්ණ වැඩපිළිවෙළ ගැන අවබෝධය ලබා ගන්න. පන්ති සඳහා සහභාගී වීමට පහත 🌐 සමූහය හා එක්වන්න 👉 https://chat.whatsapp.com/BrgzVEsIGc1HDhcH1TTIzo?mode=gi_t
දමිදු ගමඇතිගේ ✅

☢️ පදාර්ථ හා විකිරණය -2 කොටස ✅ ප්‍රකාශ විද්‍යුත් ආචරණය 2026/2027 ළමයි ඉතාමත් ඕනෑ කමින් Syllabus ඉවර කරගන්න දුවන ගමන් ඉන්නෙ...
☢️ පදාර්ථ හා විකිරණය -2 කොටස ප්‍රකාශ විද්‍යුත් ආචරණය 2026/2027 ළමයි ඉතාමත් ඕනෑ කමින් Syllabus ඉවර කරගන්න දුවන ගමන් ඉන්නෙ... මම හැමදාම කියනවා වගේ මේක රේස් එකක් වේගෙන් හරි පාරෙ දුවන අය තමයි දිනන්නෙ... ඉතින් අපේ ඊලග දවස 🔊මැයි 1 සිට සෑම සිකුරාදාම 🔊රාත්‍රී 7 සිට 10 දක්වා පන්තිය කරනවා.. මැයි 1 තාප විකිරණය ගැටලු විසඳීම් ප්‍රකාශ විද්‍යුත් ආචරණය සිද්ධාන්ත ආවරණය 🌐 Group link 🔗 https://chat.whatsapp.com/CBW24e5FFmIFAiQ96OOmtN?m
Dr.Chanaka Wickramasinghe MBBS University of Sri Jayewardenepura

🔴 විශ්වවිද්‍යාල ප්‍රවේශ සඳහා භාවිතා කරන UGC අත්පොත අද මධ්‍යම රාත්‍රියේ නිකුත් කරන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව (UGC) විසින් ප්‍රකාශ කර ඇත. 2025 උසස් පෙළ (A/L) ප්‍රතිඵල වලට අනුව රජයේ විශ්වවිද්‍යාල ප්‍රවේශයට අයදුම් කිරීම සඳහා අවශ්‍ය මාර්ගෝපදේශ මෙහි අන්තර්ගත වේ. 2025 උසස් පෙළ විභාගයට පෙනී සිටි ශිෂ්‍යයින් අතරින් 176,527 දෙනෙකු විශ්වවිද්‍යාල ප්‍රවේශයට සුදුසුකම් ලබා ඇත. එමෙන්ම, 2025 උසස් පෙළ විභාගයට සමස්තයෙන් 281,810 දෙනෙකු පෙනී සිට ඇත. 💢 Join with us 🌐 https://whatsapp.com/channel/0029VaandNw0bIdfgGKT6Q1D

🌟 “ පළමු දවසේම වෙනස දැනෙන Maths Class එකක් ” 🌟 🏆 කොළඹ දිස්ත්‍රික්කයේ 1,2,3,5,8 සමඟින් පළමු 10න් 5ක් . 🅰️ සාමර්ථ 238ක් සමඟ
+1
🌟 “ පළමු දවසේම වෙනස දැනෙන Maths Class එකක් ” 🌟
🏆 කොළඹ දිස්ත්‍රික්කයේ 1,2,3,5,8 සමඟින් පළමු 10න් 5ක් . 🅰️ සාමර්ථ 238ක් සමඟින් 60% ක A ප්‍රතිශතයක් සමගින් 🏆
🆕 2028 සංයුක්ත ගණිත පංතිය සඳහා බඳවා ගැනීම් දැන් ආරම්භයි! AL Result එක වෙනස් වෙන Class එකක් හොයනවාද 🧠 මේක තමයි ඒ Class එක!
📍
IMS – මහනුවර
1st shy B/C ද? දැන් Maths බය වෙන්න එපා
✔️
තනි අවධානය
✔️
Theory + Papers
✔️
Exam Techniques
Zero Level ඉඳන් Advanced Level එකටම ලස්සනට guide කරන systematic teaching එකක්
🥳 පළවෙනි දවසේ වීඩියෝ එක නරඹා ඔබම තීරණය කරන්න 🌐 youtu.be/slwqBeNyFak?si=sNFyvNRWfMmc0e_o මෙය සාමාන්‍ය පන්තියක්ද, නැත්නම් ඔබේ ජීවිතය වෙනස් කරන සැබෑ අවස්ථාවක්ද කියලා 🧠 📌 2025 අ. පො. ස. උසස් පෙළ ප්‍රතිඵල අපගේ පන්තියේ සාර්ථකත්වයේ හොඳම නිදසුනකි. youtu.be/hEVt6oaX8JY?si=G2pmTVNG90o--f7c ඔබේ ඉලක්කය – අපගේ වගකීම! 👉 Join Today & Feel the Difference! 📞 අප හා සම්බන්ධ වීමට දැන්ම අමතන්න 0707683711
Combined Maths – චන්දික ජයමහ

🆕 INDU WEERASINGHE BIOLOGY NEW ONLINE CLASSES 🔥 🆓 අප්‍රේල් 28 අඟහරුවාදා සිට 🌐 ඔස්සේ Online ලෙස පමණක්ම නොමිලේ පැවැත්වෙන නව
🆕 INDU WEERASINGHE BIOLOGY NEW ONLINE CLASSES 🔥 🆓 අප්‍රේල් 28 අඟහරුවාදා සිට 🌐 ඔස්සේ Online ලෙස පමණක්ම නොමිලේ පැවැත්වෙන නව පංති මාලාවක් ආරම්භ වේ. පහත සමූහ වලට එකතුවන්න 🌐 Group: 🔊 https://chat.whatsapp.com/Gn5zRbCH9seLBZuiyBuPnV 🌐 Group: 🔊 https://t.me/biologyonlineinduweerasinghe
📌2026 Online Paper Class අඟහරුවාදා පෙ.ව. 7.00 සිට 📌2027 Online Theory Class අඟහරුවාදා ප.ව. 2.00 සිට 📌2028 Online Theory Class අඟහරුවාදා ප.ව. 7.00 සිට
වැඩි විස්තර දැනගැනීම සඳහා
☎️
Call : 071 4094604 (Indu Teacher)
🌐
: 071 4094604 ,077 9718230
💡මීට අමතරව ඔබට ඇති විෂය සම්බන්ධ ගැටලු, පාඩම් කල යුතු ආකාරය හෝ ඔබට අවශ්‍ය ඕනෑම ආකාරයක ගැටලුවක් සඳහා වෛද්‍ය‍ය ශිෂ්‍යයන්ගෙන්ම පහත අංක ඔස්සේ උපදෙස් ලබාගත හැක. 🌐 Wa.me/+94779718230 📺 Youtube channel 🌐 Facebook page

🆕 INDU WEERASINGHE BIOLOGY NEW ONLINE CLASSES 🔥 🆓 අප්‍රේල් 28 අඟහරුවාදා සිට 🌐 ඔස්සේ Online ලෙස පමණක්ම නොමිලේ පැවැත්වෙන නව
🆕 INDU WEERASINGHE BIOLOGY NEW ONLINE CLASSES 🔥 🆓 අප්‍රේල් 28 අඟහරුවාදා සිට 🌐 ඔස්සේ Online ලෙස පමණක්ම නොමිලේ පැවැත්වෙන නව පංති මාලාවක් ආරම්භ වේ. ඒ සඳහා කැමති දරුවන්ට පහත 🌐 Link ඔස්සේ ඒ අදාල පංති වල Group වලට සම්බන්ධ විය හැක 👇 📌2026 Online Paper Class
⏰අඟහරුවාදා පෙ.ව. 7.00 සිට
🌐 https://chat.whatsapp.com/C3ZSs0WAdOp9bQqsilrKh1?mode=gi_t 📌2027 Online Theory Class
අඟහරුවාදා ප.ව. 2.00 සිට
🌐 https://chat.whatsapp.com/CHGULjbC2lV7T0SnhY4kkA?mode=gi_t 📌2028 Online Theory Class
අඟහරුවාදා ප.ව. 7.00 සිට
🌐 https://chat.whatsapp.com/CZ7Zy1QDpMCBIpXlLhKoev?mode=gi_t 🌐Group 👇 🔗 T.me/biologyonlineinduweerasinghe වැඩි විස්තර දැනගැනීම සඳහා
☎️
Call : 071 4094604 (Indu Teacher)
🌐
: 071 4094604 ,077 9718230
💡මීට අමතරව ඔබට ඇති විෂය සම්බන්ධ ගැටලු, පාඩම් කල යුතු ආකාරය හෝ ඔබට අවශ්‍ය ඕනෑම ආකාරයක ගැටලුවක් සඳහා වෛද්‍ය‍ය ශිෂ්‍යයන්ගෙන්ම පහත අංක ඔස්සේ උපදෙස් ලබාගත හැක. 🌐 Wa.me/+94779718230 📺 Youtube channel 🌐 Facebook page

🎯 2026 AL Combined Maths - කෙටි ප්‍රශ්න 5️⃣0️⃣0️⃣වැඩපිළිවෙළ ඇරඹේ ✅ විෂය නිර්දේශයේ තීරණාත්මක කෙටි ප්‍රශ්න (Short Questions) 4
🎯 2026 AL Combined Maths - කෙටි ප්‍රශ්න 5️⃣0️⃣0️⃣වැඩපිළිවෙළ ඇරඹේ විෂය නිර්දේශයේ තීරණාත්මක කෙටි ප්‍රශ්න (Short Questions) 400ක් සෑම පාඩමක් ම ආවරණය වන පරිදි සම්පූර්ණයෙන්ම සාකච්ඡා කෙරෙන සුවිශේෂී වැඩපිළිවෙළ 🆓 නොමිලේ ආරම්භ වී ඇත.
📆සෑම සඳුදා සහ බ්‍රහස්පතින්දා දිනකම වේලාව: රාත්‍රී 8.00 ට
🔥 සියලුම කෙටි ප්‍රශ්ණ ලැබෙන පාඩම් සිද්ධාන්ත සහිතව ආවරණය කෙරේ 🔥 🛑 අදාල දවසේ නිබන්ධන (tute) ලබාගැනීමට හා ලින්ක් එක ලබාගැනීමට දැන්ම අපගේ 🌐 Channel එක හා සම්බන්ධ වන්න 👇 🔗 https://whatsapp.com/channel/0029VaNjdptCXC3PJEaxJC47
දැනට සාකච්ඡා කර ඇති පාඩම්
Day
1️⃣
🌐
youtube.com/live/hCgLKGIUXPs?si=FofGW_FPu-iVM7Iv
Day
2️⃣
🌐
youtube.com/live/8nRcU2vP3pc?si=hNebLUsSk3uAmuJX
තරිඳු ගලින්ඹුරේ
BSc Engineering(Hon's) University of Moratuwa

✊ඔයාගෙ ජීවිතේ තීරණ ගන්න ඕන ඔයයී... පුංචි වෙලාවක් අරගෙන හිතලා බලන්න, ඔයාගෙ ජීවිතේ ගැන තීරණ ඔයා අරගෙන තියෙන්නෙ ඇයි කියලා.. ඇත්ත
ඔයාගෙ ජීවිතේ තීරණ ගන්න ඕන ඔයයී... පුංචි වෙලාවක් අරගෙන හිතලා බලන්න, ඔයාගෙ ජීවිතේ ගැන තීරණ ඔයා අරගෙන තියෙන්නෙ ඇයි කියලා.. ඇත්තටම ඒ ඔයාට ඕන නිසාද, නැත්නම් වෙන කෙනෙක් ඔයා ගැන හිතන විදිහ ගැන වද වෙලා ඒ අය ඉස්සරහ ඔයාගෙ හොඳ ප්‍රතිරූපයක් නඩත්තු කරන්නද❔ ඔයාගෙ උත්තරේ 'ඔව්' නම් මං කියනවා ඔයා ජීවිතෙන් fail කියලා. මොකද එහෙම නම් ඔයා මෙච්චර දවසක් ජීවත් වෙලා තියෙන්නෙ තව කෙනෙක්ට ඕන විදිහෙ ප්‍රතිරූපයක් නඩත්තු කරන්න. තව කෙනෙක්ව සතුටු කරන්න. තව කෙනෙක්ගෙ නොහික්මුණු වචන වලට බයෙන්..🙂 හැබැයි මොහොතකටවත් ඔයා හිතුවද ඔයාට මොනාද ඕන කියලා. ඔයා ආස මොනාටද කියලා. තීරණයක් ගන්නකොට ඇයි ඔයා ඒ දේ කරන්න ඕන කියලා. ඒ දේ කළොත් ඔයාට දැනෙන හැඟීම මොන වගේද කියලා..😏 ඉතින් මේ මොහොතෙ ඉඳන් වෙනස් වෙන්න. ඔයා වෙනුවෙන් ඔයාගෙ ජීවිතේ තීරණ ගන්න. අපි දන්නෙ නෑ, මේ ජීවිත කාලෙන් අපිට කොයිතරම් පැය කීපයක් ඉතිරි වෙලා තියෙනවද කියලා..🤷‍♀️ මේ මොහොතෙ පටන් අනුන්ගෙ රූකඩ වෙන්න ඔයාගෙ කාලය නාස්ති කරන්න එපා. ඔයා, ඔයාම වෙන්න. ඔයා ඔයා විදිහට පිළිගන්න මිනිස්සුන්ට විතරක් ඔයාගෙ ජීවිතේ ඉඩක් දෙන්න. අන්න ඒ දවසෙ පටන්,, ඔයාට ආයාසයක් නොදරා ජීවත්වෙන්න පුළුවන් වේවී..🙏 හීන වෙනුවෙන් කැප වෙන ඔයාට ජයෙන් ජය💪. #motivation🫥 ©️Study with Gimi