cookie

Мы используем файлы cookie для улучшения сервиса. Нажав кнопку «Принять все», вы соглашаетесь с использованием cookies.

avatar

සිතුවිලි විමන 🤍🕊

•කියවන්න ලියන්න ආස ඔයාලා වෙනුවෙන් ❤️ •ඔයාලගේ නිර්මාණ පල කිරීම සඳහා @sithuwimana_bot යොදා ගන්න..🍭 •අපිත් සමග දිගටම රැඳී සිටින්න.. ඔයාලගේ කියවන්න ආස යාලුවොත් ඇඩ් කරන්න අමතක කරන්න එපා.. 🤍🤗

Больше
Рекламные посты
275
Подписчики
Нет данных24 часа
Нет данных7 дней
Нет данных30 дней

Загрузка данных...

Прирост подписчиков

Загрузка данных...

Фото недоступноПоказать в Telegram
Фото недоступноПоказать в Telegram
හෙන ගහන පපුවට වාරු දී අඩාපන්..! අනොරා මහ වැස්සෙ ගහන හෙන දරාගන්.. කටුකම්බි හීරිච්ච දෙපා දෙස බලාපන්.. ප්‍රේමයෙන් බඩ වෙච්ච කුස ඉරා දමාපන්.. ගලායන ගගක් වෙත උඹෙ උඹෙ දරුව දමාපන්.. ඉතින් දැන් හිනැහියන්.. වැලි පාර අයිනෙ පුංචි කැලෑ මලකට.. ✍කේශි.🖤 (ආදරණීය කවියකට හෘදයාංගම එළිසමයක් සොයා.🤍🫰❤️🫶🌷)
Показать все...
Фото недоступноПоказать в Telegram
කොහේදෝ විසිරුණු නියගලා මලක් පවසයි..🌼, ඉටිපන්දම් එළිය ඇති මහ රෑක හද කොයිබද ගිහින් පෝදා අමාවක කණ කෙකිණියක් හැඩුවා මැදියම් රැයක කණ මැදිරියක් එල්ලුණි මහ පාන්දර අතු අග පිනි වැටී ඉර පායනා විට ගම මූසලයි තවමත් නරි ගිහින් නැත පල්ලහ ඇළේ දිය උණුසම් ගතිය තව පාවෙන මළ සිරුර උඩුබැලි අතට ඇත .. මින් පෙර දිනෙක දං පදුරක් අසළ සිට කහඹිලි මලක් දැවටුණි මානෙල් මලෙක දර මිටි හිසින් ගත් ගෑනිගෙ හපුටු කම වැව් දිය නිසල වූවා එක මොහොතකට සුදු කොඩි ගමේ දෙතැනක ලෙළදෙනා විට නියගල හදක් සත් කඩකට පැලී ඇත.. අදුරට බයෙන් නාමල් පරවෙනා විට දෙතැනක ඉදන් මළ බෙර වැයුණි තාලෙකට..🥺 🌻✍️🫂👀(ආදරණීය කවියකට හෘදයාංගම එළිසමයක් සොයා.. 🤍🫴💐)
Показать все...
Фото недоступноПоказать в Telegram
මේ විසල් මන්දිරයෙ මකුළුවන් බෝමයි.. උන්හොයන රස රුහිරු මගෙ ගතේ අල්පයි... පීදිච්ච ලැම යටින් ඇට කෑලි සෙලවෙයි... නොපෙනිච්ච නළල්පට තවම හිස රදවයි.. උනා ලූ සේද රෙදි පුස්කාපු පාටයි උඹෙ නමින් පේවිච්ච බද තාම ලේ රතුයි... ඉර අවුව නොපෙනිච්ච මම තාම අන්ධයි.. හිමියනේ උඹ මැරුව මට තාම විසි හයයි කවිච්චිය හැඩ කෙරුව රතු සාරි බෝමයි.. නො එන්නම යන්න යන මම උඹෙ පළමු කුල දේවියයි..! ✍️කේශි.🖤 🌻✍️🫂👀ආදරණීය කවියකට හෘදයාංගම එළිසමයක් සොයා.. 🤍🫴💐
Показать все...
Фото недоступноПоказать в Telegram
🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂❤️❤️❤️❤️❤️❤️❤️ හමුවි කියනේ හිමිවිම් නෙවොයි...... සමහරක් අදරෙ කතා ලස්සනට අදරෙයන් තියෙනවා ... සමහරක් අදරෙ කතා දුක් බරයි....... නොගැලපිම් ගැලපිම් හොයන්න අමාරුයි .......... 😁😁😁🥀🥀🥀🥀🥀🥀🥀 Ishu boy
Показать все...
Фото недоступноПоказать в Telegram
කොහේදෝ විසිරුණු නියගලා මලක් පවසයි..🌼, ඉටිපන්දම් එළිය ඇති මහ රෑක හද කොයිබද ගිහින් පෝදා අමාවක කණ කෙකිණියක් හැඩුවා මහ පාන්දර කණ මැදිරියක් එල්ලුණි මහ පාන්දර.. අතු අග පිනි වැටී ඉර පායනා විට ගම මූසලයි තවමත් නරි ගිහින් නැත පල්ලහ ඇළේ දිය උණුසම් ගතිය ඇත පාවෙන මළ සිරුර උඩුබැලි අතට ඇත . මින් පෙර දිනෙක දං පදුරක් අසළ සිට කහඹිලි මලක් දැවටුණි මානෙල් මලෙක දර මිටි හිසින් ගත් ගෑනිගෙ හපුටු කම වැව් දිය නිසල වූවා එක මොහොතකට සුදු කොඩි ගමේ දෙතැනක ලෙළදෙනා විට නියගල අලේ සත් කඩකට පැලී ඇත.. අදුරට බයෙන් නාමල් පරවෙනා විට දෙතැනක ඉදන් මළ බෙර වැයුණි තාලෙකට.. 🌻✍️කේශි🖤 🫂 👀(ආදරණීය කවියකට හෘදයාංගම එළිසමයක් සොයා.. 🤍🫴💐)
Показать все...
Фото недоступноПоказать в Telegram
Фото недоступноПоказать в Telegram
අවසානයේ සියල්ල මතකයක් පමණක්ම විය! ඔබව ඕනේ යැයි හැඬූ මා හට අවසානයට නුඹව අහිමිව ගොස් තෙත් වූ දෑස් පමණක් ඉතිරි විය! ඔබ වෙනකෙකුගේ මතක තුළ ජීවත් වෙද්දී, අද පටන් මා ඔබේ මතකයන් තුළය! නැවතත් කෙදිනක හෝ ඔබ හට මා වුවමනා උනත් ඒ වෙද්දී මා හැරෙන්නට බැරි තරම් දුර ගොස් තිබී සිටිය හැක! අවසානයට මට කියන්නට ඇත්තේ පවුලේ අය හැරුණු කොට, මෙතෙක් කල් මා මටත් වඩා ප්‍රේම කළ යමක් ඇත්නම්, පවුලේ සාමාජිකයන් තරමටම ප්‍රේම කළ කවුරුන් හෝ වේ නම්, ඒ වෙන කිසවෙක් නොව, ඒ ඔබමය! ඔබ පමණක්මය! 🤍✨ ✍🏻 𝑆𝑖𝑡ℎ𝑢𝑢
Показать все...
Показать все...
❣️❣️පතිනි ප්‍රාර්ථනා ❣️❣️

( බෝනස් එපිය ) කොච්චර හිත හයිය කරගත්තත් කෙල්ල ඉස්සරහට ගියාම දැනෙන්නේ බයක්....කෙල්ලගේ ප්‍රතිචාරෙ මොනවගේ වෙයිද කියලා ......ඒ නිසාම කොල්ලා කෙල්ල ඉස්සරහා තවත් නපුරු වුනා...... ............................................................................................. දින සති ගෙවිලා ගියේ කොල්ලගේ නපුරුකම් තවත් වැඩිවෙද්දී....කෙල්ලත් දැන් ගෙදරට ඇවිත් මාසයක් ගෙවිලා ගිහින්.....කොල්ලා කෙල්ලට කොච්චර නපුරුකම් කරත් සුදු බෝලේ හින්දම ඒවා ඉවසන් හිටියත් කසාද ජීවිතෙ කෙල්ලට ජීවිතේම එපාකරවලා තිබුනේ....කෙල්ලත් දකින දකින තැන…

Выберите другой тариф

Ваш текущий тарифный план позволяет посмотреть аналитику только 5 каналов. Чтобы получить больше, выберите другой план.