ru
Feedback
FINAL GAME - FREE WEEK 👊 GHOST ACADEMY ☠❤️

FINAL GAME - FREE WEEK 👊 GHOST ACADEMY ☠❤️

Открыть в Telegram

අවසාන මාස 2 🔥🤍 ගැම්මක් අල්ලන්න

Больше
Страна не указанаКатегория не указана
1 097
Подписчики
-524 часа
-417 дней
-16430 день
Архив постов
Day 01 - Voice මේක අනිවාරෙන් අහලා අද දවසේ වැඩ ටික පටන් ගනින්... මුලින් කොලයක් අරන් ලියපන්.. මොනවද අද කරන්න තියෙන වැඩ කියලා ඒකට මේ ටිකත් ඇඩ් කරගනින් උබ මේ දීපු ටිකෙන් සෙට් එකක් තෝරගෙන වැඩේට බැහැපන් 🔥🤍 රෑ වෙද්දි ඒ ටික ලස්සනට ඉවර කරපන්.💪

පරිසර රසායනය (1).pdf1.01 MB

23 Environmental Chemistry 01 (ගෝලීය උණුසුම ඉහල යාම)

🖥Kp Kc පාඩමට අදාල පසුගිය විභාග ප්‍රශ්න සාකච්ඡාවන් (Updated) මේ ඔක්කොම videos බලන්න නෙවෙයි තියෙන්නේ ...ඒ ඒ ප්‍රශ්න try කරහන්.., past papers පොතෙන් marking එක බලලා ඒත් තමන්ට නොතේරෙන දෙයක් තිබුණොත් විතරක් අදාල අවුරුද්දේ video එක බලන්න. 🔴AL 2001 https://youtu.be/iYIxCgj2SNY 🔴AL 2002 https://youtu.be/kUjWJuuX3TI?si=7GAyiE8Xbtj10lyY

📝ORGANIC THEORY VIDEOS.....
🔰VIDEO 01
https://www.youtube.com/live/jVs8wk0AuBY?si=r_4KNMkBoLDzM4Gw
🔰VIDEO 02
https://www.youtube.com/live/gGjdRP61mx0?si=VRvqVWbC89Vrc8m8
🔰VIDEO 03
https://www.youtube.com/live/uHH2CfLcdkk?si=bk-ANXmdltO7yT6d
🔰VIDEO 04
https://www.youtube.com/live/qX52GBtaOUE?si=RM0rOKl0gZnkINLF
🔰VIDEO 05
https://www.youtube.com/live/O6MNXVJUwd4?si=DEo_U6zFfGJsF0pm
🔰VIDEO 06
https://www.youtube.com/live/wYXuvw8Cz-A?si=Eqeu8xHdhLjhpbUG සතියක් තුල බලලා ඉවර කරගන්න. වැඩේට සෙට් වෙන අය කරනවද නෑද කියලා මම වෙන වෙනම බලනවා.. මේවගෙන් organic ගොඩ දාගන්න පුලුවන් වෙයිද ?. මාව විශ්වාස කරලා උවමනාවෙන් කරපන් මාසයකින් උබ ගේමක් නැතුව පරිවර්තන කරනවා...🤍🔥

ප්‍රත්‍යස්ථාවය Full Tute 🤍🔥

Part 02

Part 01

1.1💠💠💠💠💠💠💠💠💠💠💠💠💠💠💠💠💠                                Week no.01 DAY 01  < p6 / che > ⚫️⚫️⚫️⚫️⚫️Physics ⚫️⚫️⚫️⚫️⚫️ 🟢 THEORY PART 👇  ➕ ප්‍රත්‍යස්ථාවය   👇
Video no.01 & 02( ප්‍රැක්ටිකල් 01 )  පහතින් ඇත. දින 2ක් තුල ඉවත් කරනු ලැබේ... ⏩  තියරි ටික කවර් මේ පාඩමේ මේක බැලුවම .. ⏩ මීට අදාල  tute එකේ ප්‍රශ්න හෙට කරනවා     ⏩ 2000 - 2024 ප්‍රශ්න ඉදිරියේදි අංග සම්පුර්ණයෙන් අවසන් කරනු ලැබෙ...  
 🟢 DAY ESSAYS 👇 ➕ යාන්ත්‍ර විද්‍යාව   👇 🔉 2010 AL 🔉 2011 AL 🔥Essay ප්‍රශ්න කරන්න .. 🔥Discussions පහලින් ඇත.. ⚫️⚫️⚫️⚫️⚫️ CHEMISTRY  ⚫️⚫️⚫️⚫️⚫️ 🟢 THEORY PART 👇  ➕ ORGANIC    👇
Video no.01 - 06 ( VIDEO 06 දෙනවා.. )  පහතින් ඇත. 👍 දවස් 4  දෙන්නම්  කවර් කරලා පෙන්නපන්.  ඉරිදා වෙද්දී කරන එව්න්ට විතරයි එතනින් එහාට ORGANIC ටික ඇදලා දෙන්නෙ.. ⏩  පරිවර්තන වලට කලින් තියෙන  .. නාමකරණය, සමාවයවික වගේ කෑලි ටික මේකෙන් කවර් වෙනවා .. ⏩ මීට අදාලව ඔයාලා නෝට් එකක් ගහන්න ඔනී  ... ⏩ 2010 - 2024 ප්‍රශ්න ඉදිරියේදි අංග සම්පුර්ණයෙන් අවසන් කරනු ලැබෙ... 👍 පරිවර්තන 300ක් පටන් ගන්නවා ලගදිම  
 ➕  කර්මාන්ත රසායනය 👇 😈 ගෝලීය උණුසුමට අදාල කොටසට අදාල නෝට් එක ගහන්න ... 👍මීට අදාලව මම ඔයාට පැය 1.40 ක වීඩියෝ එකක් දීලා තියෙනවා 👍නෝට් එක පිලිවෙලට ගහන්න 👍 දවස ගානේ පාඩම් කරන්න ලෑස්ති වෙන්න ❤ 🟢 DAY ESSAYS 👇 ➕  kc & kp   👇 😈 2001  😈 2002 📛අවුරුදු වලට අදාලව kc & kp Essay දෙක කරන්න 📛පාඩම දන්න උන් ශෝට් නෝට් පාරකුත් ගහන්න 📛 මේ පාඩමේ theory videos පහත topic Group එකෙන් බලන්න පුලුවන්.. 📛 පාඩම හදාගන්න ඔනි අයට ඒ ටික බලලා කරන්න පුලුවන්  📛 මීට අදාල discussions පහතින් සපයා ඇත.. 📷📷📷📷📷📷📷📷📷📷 💣 PHYSICS REVISE MCQ PLAN එක  අද හවස  6 සිට වැඩේ වෙන විදිය අපි කියන්නම් කෝමද කියලා...  🔥❤ ☠️ ගැම්මට දවස ඇදපන්.... මෙ මහන්සි වෙන්නෙ උබ වෙනුවෙන් 🔥☠️ අද දවසේ සාරංශය එතකොට 😈👇 (Note book එකට/ day plan එකට  වැඩ සෙට් වෙන්නේ ) --------------------------------------------------------------- Physics     -  ප්‍රත්‍යස්ථාව විඩීයො එක    - හවස 6ට revise MCQ plan එක - යාන්ත්‍ර විද්‍යාව Essay 2 Chemistry    -  සතියක් තුල organic video 06    - පරිසර දූශනය - ගෝලීය උණුසුම video 01 + note    - kc & kp short note + essay 2 Bio & maths - Applied & Bio Essay paper රෑ 09ට ---------------------------------------------------------------

❤️‍🔥

Highlight කරන්න පටන් ගමු අද ඉදන්...🔥🤍 මාස 2 ඉවර වෙද්දී උබෙයි මගෙයි වැඩේ තමා මේ ඔක්කොම ගානට මිම්මට HighliGht කරලා ගන්න එක...🔥 පොඩි දෙයක් වෙන්න පුලුවන්.. කරලා බලපන්.. 🤍

හරේ වැඩ පටන් ගමු......free week වැඩ ටික මෙතන ඉදන් පටන් ගන්නවා.. 🔥👇 මුලින්ම Physics Chemistry Maths / Bio වලට මම මේ කියනවා වගේ කොල 3ක් ready කරගන්න ඔනී... ❤👇🔥 කොල 3ක් ඈ... එකක් නෙවේ.. 🔥සබ්ජෙක්ට් 3ට කොල 3ක් ඔනී.. AL paper එකේ structure එක තියෙන්න ඔනී... ❤🔥👇 මෙන්න මේ වගේ

😂 උබලට මගෙන් ගැලවීමක් නැ.. තොපි අනිවාරෙන් ලියන්න ඔනි අද...🔥🤍 වරෙන් ඇවිත් ලියපන්

ලොවෙත් අද මට මේ පේපර් එක කරල උබලගේ ලකුනු ටික ඔනී..🔥🤍

Final M1 : මෙතෙක් සියල්ල 🔥❤ FINAL MONTH NO.01 Duration : June 01 - June 29 ➕මොකක්ද මේ වැඩේ මාස 2ටම අදාලව  FULL PLAN මොකක්ද මේකේන් මේ කරන්න යන්නේ  සම්පූර්ණ Voice chat එක Biology plan 👇 https://t.me/finalmonths/22 Maths plan 👇 https://t.me/finalmonths/29 --------------------------------------------------
Set වෙන්නේ කෝමද... ✅Add වෙන්නේ කෝමද මේකටAcc details Details form
PAYMENT කරපු අය ආයෙත් ඒ කියන විදියට DETAILS FORM එකයි RECIPT එකයි එවන්න 🔥❤ -------------------------------------------------- ✅වැඩ දාන පිලිවෙල  WEEK 01👇
DAY 01 _ Physics + Chemistry DAY 02 _ Physics + bio / maths DAY 03 _ Chemistry + bio/ maths DAY 04 _ Physics + Chemistry DAY 05 _ physics + bio /maths DAY 06 _ Chemistry + bio/ maths.
Week No.01 - Plan Voice ටිකත් අහපන් ...
Week 01 plan - Full Voice Week 01 daily works 👇 Day 01 ( Voice ) ........ submit Day 02 ....... submit Day 03........ submit Day 04 ....... submIt Day 05 .......submit
 මේ වැඩෙන් ගොඩ ගියපු අය ඉන්නවාද..??
https://t.me/Noonecare96/s/227 👆2024 aL results 🍃❤🔥 https://t.me/noonecare96/s/314 👆2025 aL results 🍃❤🔥
වැඩ කරන එව්න් වෙනුවෙන් .. ඔක්කොම එකම තැනකින් ....