ru
Feedback
AURUM BIO VAULT™ | ELITE

AURUM BIO VAULT™ | ELITE

Открыть в Telegram

🔰” Your Golden Vault of Biology.” AURUM BIO VAULT Since 2026 May 23 PHYSICS VAULT LK https://t.me/Physics_vault_lk A/L RESOURCE GROUP https://t.me/reslkmslcpb

Больше
Страна не указанаКатегория не указана
1 675
Подписчики
+1424 часа
+217 дней
+58430 дней
Архив постов
අභිච්ඡද සෛල තුළදී ලිපිඩ නැවත සකස් වී සාදනු ලබන කුඩා ගෝලිකා හඳුන්වන්නේ කුමන නමකින්ද?
Anonymous voting

අවශෝෂණ ක්‍රියාවලියේදී ජලය නැවත ලබා ගන්නේ කුමන භෞතික ක්‍රියාවලිය මඟින්ද?
Anonymous voting

ප්‍රෝටීන ජීර්ණයේදී 'ට්‍රිප්සින්' (Trypsin) එන්සයිමයේ කාර්යය කුමක්ද?
Anonymous voting

මේදය බහුල ආහාරයක් ගත් විට ආමාශයේ ආහාර ජීර්ණය මන්දගාමී වන්නේ ඇයි?
Anonymous voting

ආමාශය තුළ ගැස්ට්‍රින් (Gastrin) හෝමෝනය නිදහස් වීම උත්තේජනය කරන්නේ කුමන හේතුවක් නිසාද?
Anonymous voting

නියුක්ලික් අම්ල (DNA සහ RNA) ජීර්ණයේ අවසාන ඵල මොනවාද?
Anonymous voting

ලිපිඩ ජීර්ණ ඵල අවශෝෂණය වීමෙන් පසු සිරුර පුරා සංසරණය වීමට ප්‍රථමයෙන් ගමන් කරන්නේ කුමන මාර්ගය ඔස්සේද?
Anonymous voting

ෆ්‍රක්ටෝස් (Fructose) පෝෂකය අවශෝෂණය වන්නේ කුමන යාන්ත්‍රණය මඟින්ද?
Anonymous voting

පෝෂක අවශෝෂණය කාර්යක්ෂම කිරීම සඳහා කුඩා අන්ත්‍රයේ ඇති ව්‍යුහාත්මක ලක්ෂණයක් නොවන්නේ කුමක්ද?
Anonymous voting

කුඩා අන්ත්‍රයේ ඇති ආන්ත්‍රික බිත්තියේ ග්‍රන්ථි මඟින් ශ්‍රාවය නොකරන එන්සයිමය කුමක්ද?
Anonymous voting

ග්‍රහණිය මඟින් ස්‍රාවය කරන සෙක්‍රටින් (Secretin) හෝමෝනයේ ප්‍රධාන කාර්යය කුමක්ද?
Anonymous voting

අග්න්‍යාශයික යුෂයේ අඩංගු ප්‍රෝටීන ජීර්ණය කරන එන්සයිම මොනවාද?
Anonymous voting

කුඩා අන්ත්‍රයේදී ලිපිඩ ජීර්ණය ආරම්භ වීමට ප්‍රථමයෙන් සිදු විය යුතු අත්‍යවශ්‍ය ක්‍රියාවලිය කුමක්ද?
Anonymous voting

ආමාශය තුළ ප්‍රෝටීන ජීර්ණයෙන් පසු සෑදෙන මූලික ඵලය කුමක්ද?
Anonymous voting

අක්මාවේ පිහිටීම අනුව එහි පෘෂ්ඨවල ස්වභාවය කෙබඳුද?
Anonymous voting

පොදු පිත ප්‍රණාලය සහ අග්න්‍යාශයික ප්‍රණාලය එක් වී සාදන ව්‍යුහය කුමක්ද?
Anonymous voting

යකෘතික ධමනිය මගින් අක්මාවට සපයනු ලබන්නේ කුමන ආකාරයේ රුධිරයක්ද?
Anonymous voting

අග්න්‍යාශය පිහිටා ඇත්තේ ශරීරයේ කුමන ස්ථානයකද?
Anonymous voting

ලැන්ගර්හන් දීපිකා වල ඇති සෛල මගින් ශ්‍රාවය කරන හෝමෝනයක් වන්නේ?
Anonymous voting

අක්මාව මගින් රුධිරයට මුදා හරිනු ලබන ප්‍රධාන සංයෝග මොනවාද?
Anonymous voting