AURUM BIO VAULT™ | ELITE
Открыть в Telegram
🔰” Your Golden Vault of Biology.” AURUM BIO VAULT Since 2026 May 23 PHYSICS VAULT LK https://t.me/Physics_vault_lk A/L RESOURCE GROUP https://t.me/reslkmslcpb
БольшеСтрана не указанаКатегория не указана
1 649
Подписчики
-224 часа
-377 дней
+83130 день
Архив постов
තන්තු වර්ග 2 යි
1.අප්‍රත්‍යස්ත තන්තු
🔴ඇදෙන්නෙ නෑ
🔴කැපූ විගස ආතතිය 0 යි
2.ප්‍රත්‍යස්ථ තන්තු
⭕️ඇදෙන ඒවා
⭕️කැපූ විගසම ආතතිය 0 ක් වෙන්නෑ
ආන්ත ප්‍රවේගය,
✅කුහර ගෝල නම් සඵල ඝනත්වය දාන්නෝන
✅ඝනත්ව වෙනස මත රදා පවතින්නේ
(වැඩි එකෙන් අඩු එක අඩු කරගන්න)
✅උෂ්ණත්වය නියත වෙන්නෝන
ෆ්ලෙමිංගෙ වමත් නියමය,
මහපොටැගිල්ල- බලයේ දිශාව
දබරැඟිල්ල - චු.ක්.තී දිශාව
මැදගිල්ල-ධාරාවේ දිශාව
බල්ලා චූ දායි😂🦮
විද්යුත් චුම්භක ප්‍රේරණය ගණන් හදනකොට දකුණු අතේ,
මහපොටැගිල්ල- චලනය වන දිශාව
දබරැඟිල්ල - වි.ක්.තී
මැදගිල්ල-වි.ගා.බ.
I දෙගුණයකින් (I---> 2I) වැඩි කලොත් තීව්‍රතා මට්ටම 3 කින් වැඩි වෙනවා
I පස් ගුණයකින් වැඩි කලොත් තීව්‍රතා මට්ටම 7 කින් වැඩි වෙනවා
ඔහොම ගන්නෙ..🌝
ඩොප්ලර් ආචරණයේ දී සුලගේ බලපෑම...
1.Normal සමීකරණ දානවා
2.තරංගයේ වේගයට සුලග උදව්වක් වෙනවා නම් සුලගේ වේගය එකතු කරනවා( එකම දිශාවට)
තරංගයේ වේගයට උදව්වෙන්නෙ නැත්නම් සුලගේ වේගය අඩු කරනවා
එකතු කරන් එක හරි අඩු කරන එක හරි හරයටයි ලවයටයි එකම විදියට කරන්න ඕනෙ...
ඔය වගේ ඒවාට මේ සමීකරණේ දාන්න
u වෙනුවට අරම්බක ප්‍රවේගය ( ඔකේ හැටියට 0)
∆t කාල අතර වෙනස ( ඔකේ නම් 10 - 9 = 1 )
t2 වෙනුවට 10
t1 වෙනුවට 9
අවසාන තත්පරයේ ගමන් කරන දුර අහන නිසා
අවසාන තත්පරය පටන් ගන්නේ 9 න් ඉවර වෙන්නේ 10 න්
ඔය වගේ ගානක් අවාම කොහොමද හදන්නේ
අවස්ථා දෙකකට චලිත සමීකරණ දාලා අඩු කරලා ගන්නවා ද ?
පරිනලිකාවක ඒකක දිගක පොටවල් ගණන් වෙනස් කිරීමට,👇
🔴කම්බිය ඇදීම
🔴තද කිරීම
🔴නැවත එතීම
දණ්ඩ චුම්බකයක දී චුම්බකය තුල S සිට N ටද චුම්බකයෙන් පිටතදී N සිට S ටද කරයි
ගල්වනොමීටරයක් අමීටරයක් කරන විට ගල්වනොමීටරයට සමාන්තරගතව ප්‍රතිරෝදයක් දමයි
