AURUM BIO VAULT™ | ELITE
Открыть в Telegram
🔰” Your Golden Vault of Biology.” AURUM BIO VAULT Since 2026 May 23 PHYSICS VAULT LK https://t.me/Physics_vault_lk A/L RESOURCE GROUP https://t.me/reslkmslcpb
БольшеСтрана не указанаКатегория не указана
1 648
Подписчики
-224 часа
-377 дней
+83130 день
Архив постов
ආමාශයික යුෂයේ අඩංගු පෙප්සිනොජන් (Pepsinogen) සක්‍රීය පෙප්සින් බවට පත් කරනු ලබන්නේ,
මිනිසාගේ මුඛ කුහරය තුළ සිදුවන රසායනික ජීර්ණයට අදාළව නිවැරදි ප්‍රකාශය තෝරන්න.
කාටිලේජ පටකයේ (Cartilage) පූරකය සමන්විත වන්නේ කුමන ද්‍රව්‍යයෙන්ද?
අභිච්ඡද පටක වල (Epithelial tissue) දක්නට ලැබෙන පොදු ලක්ෂණයක් වන්නේ පහත කුමක්ද?
🧬✨ 5️⃣ වන ඒකකය — කෙටි ක්‍රම එක පොකුරට! 📚⚡️
━━━━━━━━━━━━━━━━━━━━━━
🧠🔑 කෙටි ක්‍රම |💡 PART 01
🧠⚡️ කෙටි ක්‍රම |💡 PART 02
🧠🔥 කෙටි ක්‍රම |💡 PART 03
━━━━━━━━━━━━━━━━━━━━━━
📌 එකම තැනකින් 5 වන ඒකකයේ කෙටි ක්‍රම සියල්ලම! 🚀🧬
👥 ඔබේ කල්‍යාණ මිත්‍රයෙකුටත් මේක SHARE කරලා එයාටත් ප්‍රයෝජනයක් ගන්න දෙන්න! 🤝💛
━━━━━━━━━━━━━━━━━━━━━━
© AURUM BIO VAULT 🏆🧬
🖇 @AurumBioVault
_*5 th Unit කෙටි ක්‍රම එක පොකුරට-03_ 👇❤️
♦️සුෂුම්නා ශීර්ෂකයේ ප්‍රධාන මධ්‍යස්ථාන තුන 🔹ආදරේ වැඩි වුණාම හුස්මත් එක්ක දෙනවා ▪️ආදරේ - හෘත් සනාල මධ්‍යස්ථානය ▪️හුස්ම - ශ්වසන මධ්‍යස්ථානය ▪️ආදරේ වැඩි වුණාම වමනේ යනවා - ප්‍රතීක මධ්‍යස්ථානය
♦️ස්නායු පටකය 🔹නියුරෝන 👉🏻 බබෙක් වගේ ▪️තනිවම පෝෂණය ලබා ගන්න බෑ 🔹නියුරෝග්ලියා 👉🏻 අම්මෙක් වගේ ▪️නියුරෝනයට ආරක්ෂාව , පෝෂණය හා සන්ධාරණය සැපයීම ,පරිවරණය කිරීම
♦️මවුකිරි වල ඇති ප්‍රෝටීන වර්ග 3 ▪️ඉ 👉🏻ඉමියුනෝග්ලොබියුලින් ▪️ලැ 👉🏻 ලැක්ටැල්බියුමින් ▪️ක් 👉🏻කේසීන්Credit-Sashanka Dhanujaya ━━━━━━━━━━━━━━━━━━━━━━ © AURUM BIO VAULT 🖇 @AurumBioVault
_*5 th Unit කෙටි ක්‍රම එක පොකුරට-02_ 👇❤️
♦️ප්‍රකාශ ප්‍රතිග්‍රාහක 🔹යෂ්ටි සෛලය 👉🏻 යක්කු වගේ ▪️රාත්‍රී දෘෂ්ටියට හේතු වේ 🔹කේතු දේහය 👉🏻 කෙල්ලෝ වගේ ▪️වර්ණ දෘෂ්ටියට හේතු වේ
♦️ස්පර්ශ ප්‍රතිග්‍රාහක ▪️මිස් 👉🏻 සියුම් පීඩන ▪️මර්කල් 👉🏻 සියුම් ස්පර්ශ ▪️නිදි 👉🏻 නිදහස් ස්නායු අන්ත
♦️කම්පන ප්‍රතිග්‍රාහක ▪️කෝසලගේ - කෝර්ටි අවයවය ( ශබ්දය ) ▪️අලින්දේ - අලින්දය ▪️ගුත්තිල - ගුරුත්වය හා රේඛීය චලිතය
♦️මැද කන ▪️මු 👉🏻 මුද්ගරිකාව ▪️නි 👉🏻 නිඝාතිය ▪️දාස 👉🏻ධරණකය ▪️අඬු කඩනවා 👉🏻අණ්ඩාකාර ගවාක්ෂය
▪️අනේ 👉🏻 කර්ණ අලින්ද නාලය ( අන්තර් වසා තරලය ) ▪️සශංක 👉🏻 කර්ණ ශංක ප්‍රනාලය ( පරිවසා තරලය ) ▪️පටලගන 👉🏻 කර්ණ පටහ නාලය ( පරිවය )
♦️හයිපොතැලමසෙන් ස්‍රාවය වන ස්‍රාවී සා තරලහෝමෝන පහ ▪️Gunawardana 👉🏻 GHRH ▪️ Take 👉🏻 TRH ▪️Care 👉🏻 CRH ▪️Good night 👉🏻 GnRH ▪️Putha 👉🏻 PRH
🔹කඩ කඩ වීම හා පුනර්ජනනය ▪️ඇලෙන කැඩෙන 👉🏻 සමහර ඇනෙලිඩාවන් ▪️ස්පොන්ජි 👉🏻 බොහෝ ස්පොන්ජීන් ▪️නීල කොබෙයියා 👉🏻 සමහර නිඩාරියාවන්
🔹පාතෙනෝද්භවය ▪️කටු තියන 👉🏻 සමහර කටුස්සන් ▪️මාළු 👉🏻 මත්ස්‍යයන්Credit-Sashanka Dhanujaya ━━━━━━━━━━━━━━━━━━━━━━ © AURUM BIO VAULT 🖇 @AurumBioVault
_*5 th Unit කෙටි ක්‍රම එක පොකුරට*_ 👇❤️
🔸ආත්‍රපෝඩාවන් ( Crispy )- ගණ ස්නායු රැහැන 🔸ඇනෙලිඩා - කුහරමය ස්නායු රැහැන
♦️පූර්ව මොළයේ කොටස් 👉🏻 මතකයි ▪️ මස්තිෂ්කය ▪️ තැලමස ▪️ කේතු දේහය ▪️ හයිපොතැලමස
♦️මෙනින්ජීය පටල අතර 👉 🔷වර ජඩ චීනා ▪️ වරාශිකාව(පිටත) ▪️ ජලාකාර පටලය ( මධ්‍ය) ▪️ චීනාංශුකාව( ඇතුලත)
♦️කැලෝස දේහය 👉🏻 කෑලි සුදු පාටයි ▪️ශ්වේත ද්‍රව්‍ය ගොනුවක්
♦️මස්තිෂ්ක අර්ධගෝලයේ ඛණ්ඩිකා 4 ▪️ නළල ළඟ - ලලාට ඛණ්ඩිකාව ▪️ කන ළඟ - ශංඛත ඛණ්ඩිකාව ▪️ පැත්තට - පාර්ශවික ඛණ්ඩිකාව ▪️ පිටුපස - අපර කපාල ඛණ්ඩිකාව
♦️තැලමස 👉🏻මස්තිෂ්කයේ manager (කෞශල්‍යා අක්කා) ▪️අත්‍යවශ්‍යම තොරතුරු පමණක් මස්තිෂ්ක බාහිකයට(Sir) ලබාදේ
♦️විශේෂ සංවේදක අවයව ▪️ ඇස ▪️කන ▪️නාසය ▪️දිව
♦️හයිපොතැලමස 👉🏻තැලමසේ පුටුව
♦️ලේ පිටවෙන්නේ ඉදිරිපසින් ▪️හයිපොතැලමස සංකීර්ණ රුධිර නාල පද්ධතියකින් පිටියුටරියේ පූර්ව ඛණ්ඩිකාවට සම්බන්ධ වීම
♦️හයිපොතැලමසේ කෘත්‍ය 🔖 පොඩි අයට 4 යි, ▪️අම්මේ මට බඩගිනියි - ආහාර රුචිය යාමනය ▪️තිබහයි - පිපාසය හා ජල තුලතාවය යාමනය ▪️රස්නෙයි - දේහ උෂ්ණත්වය යාමනය ▪️නිදිමතයි - නින්ද හා අවදිවීමේ චක්‍ර යාමනය 🔖 ලොකු අයට 3 යි ▪️ ලිංගික හැසිරීම් හා සම්බන්ධ කාර්යය ඉටු කිරීම ▪️පහරදීමේ හා පලායාමේ ප්‍රතිචාර ආරම්භ කිරීම ▪️ස්වයංසාධක ස්නායු පද්ධතිය පාලනය♦️මධ්‍ය මොළය 👉🏻 මස්තිෂ්කයට ඕපදූප කියන කෙනා
♦️සුෂුම්නා ශීර්ෂකයේ අනිච්චානුග ප්‍රතීක ක්‍රියා පාලනය ▪️යන 3යි 👉🏻 වමනය කැස්ස කිවිසීම ▪️ගන්න 1යි 👉🏻 ගිලීම
♦️මස්තිෂ්ක කෝශිකා 4 පිහිටන ස්ථාන ▪️මස්තිෂ්කය - 1 , 2 මස්තිෂ්ක කෝශිකා යුගල ▪️තැලමස - 3 වන මස්තිෂ්ක කෝශිකාව ▪️වැරෝලි සේතුව - 4 වන මස්තිෂ්ක කෝශිකාවCredit-Sashanka Dhanujaya ━━━━━━━━━━━━━━━━━━━━━━ © AURUM BIO VAULT 🖇 @AurumBioVault
🔴2026 විභාගයට පෙර උකුවෙල සර්ගෙන් ඔයාලා හැමෝටම විශේෂ දැනුවත් කිරීමක්...
හැමෝම අහන්න ළමයි...
Repost from Bunny Notes 🐰
Micro වල පාඩමේම Short note එකක්🫧ගොඩක්ම තියෙන්නෙ mcq අහන ඒවා ටික🔥 ඔයාලා මේක කියවගෙන ගියත් mcq ටික ගහන්න පුලුවන්..අන්තිම වෙලේ මේක කියවගෙන හරි යන්න මනසින් රූපයක් ඇදගන්න මෙහෙමයි කියලා . මෙච්චර තල්ලුවක් දෙද්දි ඒකෙන් ප්‍රයෝජනයක් ගන්න😏 @Bunnynotez
💐දුර ඈතින් තියාගන්න ඔයාගේ TRAGET එක
හඳ නෙවෙයි හඳට එහා 🌔
#AURUMBIOVAULIT
#CHARITHADISSANAYAKE
#අපි තමයි අහස
කොළ එළවළුවල අඩංගු පෝෂක...
අනේ - විටමින් A මගෙ - Mg පෝලෝ - B9 කාල - විටමින් K (පොටෑසියම් තියනව එළවලුවල) යක්ෂ - Fe කෑල්ලගෙන් ගුටි - Caකිරිවල අඩංගු පෝෂක...
අඩේ 2,5,12 කැත පොට්ට පොස්ෆරස් අඩේ - විටමින් A,D 2,5,12 - විටමින් B වර්ග කැත - Ca පොට්ට - K පොස්ෆරස් - Pමස්වල අඩංගු පෝෂක මස්වල අඩංගු වෙන විටමින් එක B, (බලු මස්)
B1, B2, B3, B6, B7, B12 B5,B9 තියෙන්නෙ ශාකමය ඒවගෙ එළවළු හා ධාන්‍ය වගේ... හැබැයි B5 කිරිවල තියනව (මම අවුරුදු 05 දිත් කිරි බීවලු) B9 කිරිවලවත් නැහැ ඔක්කොම ශාකමය දේවල් වල.... පොට්ට(K) පට්ට(P) යකඩය(Fe) මස් කනව....බිත්තරවල අඩංගු පෝෂක
B12 , Fe, විටමින් D (දොළහෙ යක D)
නිර්වචන පොත
❤️ Blank
https://t.me/c/3480888691/41832
❤️ Filled ( මේක මම 2024 දීපු එකක් .. තාම use කරන්න පුලුවන් ඔයාලට)
https://t.me/c/3480888691/41847
Basidiomycota ලිංගික ප්‍රජනනය ද අලිංගික ප්‍රජනනය ද කරන්නේ ?🙄
ලිංගික ප්‍රජනනය තමා කරන්නෙ
අලිංගික ප්‍රජනක ව්‍යුහ සුලබ නෑහ්..😊🍄
හත්තක් කිවවම ලිංගික ප්‍රජනනය තමා මතක් වෙන්න ඕනෙ😌
