AURUM BIO VAULT™ | ELITE
Открыть в Telegram
🔰” Your Golden Vault of Biology.” AURUM BIO VAULT Since 2026 May 23 PHYSICS VAULT LK https://t.me/Physics_vault_lk A/L RESOURCE GROUP https://t.me/reslkmslcpb
БольшеСтрана не указанаКатегория не указана
1 647
Подписчики
-224 часа
-257 дней
+81130 день
Архив постов
🎙Audio Summary🎙
🔴Physics | Eranda Aththanayake
🎙Electronics 01
🎙Electronics 02
🎙Electronics 03
🎙Electronics 04
🎙Transistors
🎙Op amp
━━━━━━━━━━━━━━━━━━━━━━
© AURUM BIO VAULT
🖇 @AurumBioVault
🎙Audio Summary🎙
🔴Physics | Eranda Aththanayake
🎙විද්‍යුත් ක්ෂේත්‍ර Session 01
🎙විද්‍යුත් ක්ෂේත්‍ර Session 02
🎙විද්‍යුත් ක්ෂේත්‍ර Session 03
━━━━━━━━━━━━━━━━━━━━━━
© AURUM BIO VAULT
🖇 @AurumBioVault
✅
විභාගයට කලින් - 01
ළමයි විභාගයට ඉස්සෙල්ලාම ලියන්න ඔයාලා අලුත් පෑන් අරන් යන්න එපා.හේතුව අලුතින් පෑනක් ගත්තාම ඒක අතට නුහුරු ගතියක් දැනෙනවා.එතකොට ඔයා උත්තර ලියන වේගය අඩුවෙන්න පුලුවන්.ඒකත් බලපානවා පේපර් එකට වෙලාව මදිවෙන්න.
🤔 එහෙනම් මොකක්ද
කරන්න ඕනි..❓
ඔයා පෑන් 10ක් විතර අරන් තියාගන්න.ඒකත් මෙච්චර කල් ඔයා ලිව්ව පෑන් වර්ගයෙන්ම ගන්න.ඊට පස්සෙ ඔයා කරන්න ඕනි මේ ටිකේ ගෙදරදි වැඩ කරනකොට ඒ පෑන් ටික පාවිච්චි කරන්න.හැබැයි ඉවර වෙනකම්ම පෑන් ටිකෙන් ලියන්න එපා.😁 යම් පමණක තීන්ත ඉවර වෙන්න ලියනකොට ඉබේම ඔයාගෙ ඇගිලිවලට ඒ පෑන් හුරුවෙලා.ඊට පස්සෙ සාමාන්‍ය පුරුදු පෑනක් විදියට ඔයාට ලියන්න පුලුවන්.ඒ පෑන් ටික විභාගය ඉවර වෙනකම්ම පාවිච්චි කරන්න.✍️ඊලග කාරණය තමයි ප්‍රශ්න පත්‍රයට උත්තර ලියන වෙලාවෙදි හදිසියේ හරි ඔයා ලිය ලියා ඉන්න පෑන බිම වැටුනොත් ඒක ඇහිද ඇහිද ඉන්න යන්න එපා.❌ ඒකෙනුත් වෙන්නෙ ඔයාගෙ කාලය අපතෙ යන එක.එහෙම පෑනක් බිම වැටුනොත් අර වැඩි පුර තියෙන තව පෑනක් අරන් ලියන්න.✅ තත්පරයක්වත් අපතෙ යවන් එපා.අපි Fast Track එකේදි Alarm තියලා විභාග ලියෙව්වෙ මේ නිසයි. මේක දිනන්න ඔයාට පුලුවන්.💪 ජය..😀 Thank U..❣️ 1️⃣2️⃣3️⃣4️⃣ 🔸Charitha Dissanayake 🔸Chemistry Team #අපි_තමයි_අහස
ෆ්ලෝයමීය පරිසංක්‍රමණයේදී (Translocation) සීනි ගමන් කරන්නේ කුමන ආකාරයටද?
කැස්පේරියන් පටිය මඟින් මුල්වල ඇපොප්ලාස්ට මාර්ගය අවහිර කරන්නේ කුමන සෛල ස්ථරයේදීද?
අවම ප්‍රතිරෝධයක් පෙන්වන බැවින් ශාකවල වැඩි වශයෙන් ජල පරිවහනය සිදු කෙරෙන මාර්ගය කුමක්ද?
ශාක පරිණාමයේදී සනාල පටක (ගෛලමය සහ ෆ්ලෝයමය) ඇති වීමට මූලික වශයෙන් බලපෑවේ කුමන සාධකයද?
වල්කය (Cork) ජලයට අපාරගම්‍ය වන්නේ කුමන රසායනික ද්‍රව්‍යය නිසාද?
පත්‍රයක පූටිකා ප්‍රධාන වශයෙන් යට අපිචර්මයේ පිහිටීමට හේතුව කුමක් විය හැකිද?
මූලකේශ (Root hairs) සම්බන්ධයෙන් පහත කවර ප්‍රකාශය අසත්‍යද?
Bio Essay ගොඩදාන රහස් + 2026 AL අනුමාන රචනා!
🧬 A/L Biology Essay එකට ලකුණු හැලෙන්නේ කරුණු නොදන්න නිසාම නෙවෙයි, දන්න කරුණු නිවැරදිව, ලකුණු ලැබෙන ආකාරයට ලියාගන්න බැරි නිසා…
👉සම්පූර්ණ Video එක: https://youtu.be/mimTgffdjYI
📌මේ Video එකෙන් ඔයාට;
✅හරියටම ප්‍රශ්න තෝරාගැනීම සහ කාල කළමනාකරණය
✅Essay පාඩම් කරන්න Tips
✅ඕනම Essay එකක් තත්පර 60කින් Plan කරන විදිහ
✅Marking Points වලට අනුව හරියටම උත්තර ලියන විදිහ
✅විභාග ශාලාවෙදි Essay එක ලියන්න සූදානම් වෙන්න ඕන විදිහ
✅Essay එක වේගෙන් පිළිවෙළට ලියන්න පෑන අල්ලන්න ඕන විදිහ
✅ලියන අතරේ Points අමතක වුණාම මොකද කරන්නෙ?
✅ලියපු ටිකට උපරිම ලකුණු ලැබෙනවද කියලා බලන Checklist එක
✅රූප සටහන් නිවැරදිව ඇඳීම, නම් කිරීම සහ නිවැරදි විද්‍යාත්මක පද භාවිතය
✅2026 AL සුපිරිම අනුමාන රචනා Set එක (2019–2025 පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර වල තියුණු විශ්ලේෂණයකින් හෙළි වුණු රටා සහ නැඹුරුතා මත පදනම්ව)
Website Link: https://bio-essay-analysis.vercel.app/
Voice Notes: https://t.me/RRChemVoiceNotes
📌 Bio ගොඩ දාගන්න මහන්සි වෙන ඔයාගෙ යාළුවාටත් යවන්න අමතක කරන්න එපා🫶
📌හරි සැලසුමක් ඇතුව, උපරිමයෙන් මහන්සි වුණොත්, කරන්න බැරි දෙයක් නෑ!
ජය…❤️
Ramika Risiwara
DR - 38 (Colombo) | Z Score - 2.3639 (2025 A/L)
National Chemistry Olympiad Finalist
Nuclear Science Olympiad Bronze Medalist
🚨ජයග්‍රහණයට 1% හරි අවස්ථාවක් තියනවනම් සටන් කරන එක නොනවත්වා කරන්න ⚔️
⚡️ඔබ සතු සියලුම අවි දැන් ක්‍රියාත්මක කරන්න 💥
💫MOTIVATIONAL QUOTES - AURUM BIO VAULT
