ru
Feedback
2026 A/L | Maths Supportive Programme

2026 A/L | Maths Supportive Programme

Открыть в Telegram
5 865
Подписчики
+224 часа
-197 дней
-1030 день
Архив постов
📝අද දවසට අවශ්‍ය නිබන්ධනය මෙතනින් ලබා ගන්න පුලුවන්. අවශ්‍ය ළමයින්ට print out එකක් ගන්නත් පුලුවන්.

ළමයි... අද කරපු "මාපාංක අසමානතා" ප්‍රශ්න ටික ගැන මොකද හිතෙන්නේ කියලා කියාගෙන යමු. මම උගන්නපු දේවල් තේරුණාද? අලුත් දේවල් ඉගෙන ගත්තද? මෙතනින් ලියාගෙන යමු...

🔴2026 Maths Supportive Program Day 02 🔴අද Online ලමයි දැන් join වෙමු. 📽️Zoom Link : https://zoom.us/j/97069280588?pwd=2JbGivN78uaRBCViA5zoquOK2FjGGM.1 🟥YouTube Link :https://youtu.be/H2wSxjppS5M

🔻2026 Maths Supportive Program Day 2 ප.ව.8.30 වගේ වෙනකොට පහල link එකෙන් meeting එකට එන්න 💙Zoom Link : https://zoom.us/j/970
🔻2026 Maths Supportive Program Day 2 ප.ව.8.30 වගේ වෙනකොට පහල link එකෙන් meeting  එකට එන්න 💙Zoom Link : https://zoom.us/j/97069280588?pwd=2JbGivN78uaRBCViA5zoquOK2FjGGM.1 Combined Maths | විකුම් හර්ෂණ ✔️

🔴2026 Maths Supportive Program Day 02 🔔 මාපාංක අසමානතා සහ ප්‍රක්ෂිප්ත (2වන කොටස) ප්‍රශ්න සාකච්ඡාව ලංකාවට ම නොමිලේ🔥 📺Zoom
🔴2026 Maths Supportive Program Day 02 🔔 මාපාංක අසමානතා සහ ප්‍රක්ෂිප්ත (2වන කොටස) ප්‍රශ්න සාකච්ඡාව ලංකාවට ම නොමිලේ🔥 📺Zoom සහ Youtube live හරහා 🕖අද ප.ව.8.30 ට ❗️මිතුරන් දැනුවත් කරන්න වැඩිදුර දැනුවත් කිරීම් පහත Telegram Channel එක හරහා: 💬https://t.me/Mathsupportivep26 Disscussion Group: ❤️https://t.me/+oa-7WEDAJWRlZDFl Combined Maths | විකුම් හර්ෂණ ✔️

🔴 2026 Revision FREE SEMINAR 🔔ත්‍රිකෝණමිතිය ආරම්භය ලංකාවට ම නොමිලේ❗️ ✅එකට එකක් සම්බන්ධ වෙන රටා සහ සූත්‍ර තියෙන "සිලබස් එකේ
🔴 2026 Revision FREE SEMINAR 🔔ත්‍රිකෝණමිතිය ආරම්භය ලංකාවට ම නොමිලේ❗️
එකට එකක් සම්බන්ධ වෙන රටා සහ සූත්‍ර තියෙන "සිලබස් එකේ තියෙන ලස්සනම පාඩම" කටපාඩම් නොකර තියරි ඔක්කොම එක දවසින් පුළුවන් කරවන වැඩක්. Pure Maths paper එකේ ලකුණු 175 කට වඩා ගන්න පුළුවන්. තනියම past papers කරන්න පුළුවන් තැනට අරන් එන වැඩපිළිවෙලක්. තැනින් තැන එහෙන් මෙහෙන් ඉගෙන ගත්තු ඔක්කොම එකින් එක ලස්සනට සම්බන්ධ වෙන හැටි එක දවසින් ඉගෙන ගන්න පුළුවන්.
📆 හෙට මැයි 26 (අඟහරුවාදා) 🕖ප.ව.3.00 සිට ප.ව.8.00 දක්වා 📺Zoom සහ Youtube live හරහා ❗️මිතුරන් දැනුවත් කරන්න වැඩිදුර දැනුවත් කිරීම් පහත Telegram Channel එක හරහා: 💬https://t.me/CMvikum26Theory පුළුවන් කරවන Revision පන්තිය Combined Maths | විකුම් හර්ශණ ✔️

🔴2026 Maths Supportive Program Day 02 🔔 මාපාංක අසමානතා සහ ප්‍රක්ෂිප්ත (2වන කොටස) ප්‍රශ්න සාකච්ඡාව ලංකාවට ම නොමිලේ🔥 📺Zoom
🔴2026 Maths Supportive Program Day 02 🔔 මාපාංක අසමානතා සහ ප්‍රක්ෂිප්ත (2වන කොටස) ප්‍රශ්න සාකච්ඡාව ලංකාවට ම නොමිලේ🔥 📺Zoom සහ Youtube live හරහා 📆හෙට (මැයි 25) සඳුදා 🕖 ප.ව.8.30 ට ❗️මිතුරන් දැනුවත් කරන්න වැඩිදුර දැනුවත් කිරීම් පහත Telegram Channel එක හරහා: 💬https://t.me/Mathsupportivep26 Disscussion Group: ❤️https://t.me/+oa-7WEDAJWRlZDFl Combined Maths | විකුම් හර්ෂණ ✔️

🔴2026 Maths Supportive Program ආරම්භය ගෝල ගැටුම් සහ ප්‍රක්ෂිප්ත ප්‍රශ්න සාකච්ඡාව -Recording 🟥https://youtu.be/22eifNPhu20 C
🔴2026 Maths Supportive Program ආරම්භය ගෝල ගැටුම් සහ ප්‍රක්ෂිප්ත ප්‍රශ්න සාකච්ඡාව -Recording 🟥https://youtu.be/22eifNPhu20 Combined Maths | විකුම් හර්ෂණ ✔️

photo content
+9

ළමයි... ඊයේ අපි පටන් ගත්තු Maths Supportive Program එකට ළමයි දක්වපු ප්‍රතිචාර ටිකක් ඔයාලත් එක්ක බෙදාගන්න ඕනේ කියලා හිතුණා. කි
+9
ළමයි... ඊයේ අපි පටන් ගත්තු Maths Supportive Program එකට ළමයි දක්වපු ප්‍රතිචාර ටිකක් ඔයාලත් එක්ක බෙදාගන්න ඕනේ කියලා හිතුණා. කිව්වා වගේම මොන මට්ටමේ හිටියත් තේරුම් අරන් ගාණක් හදන හැටි ඊයේ ඔයාලා තේරුම් ගත්තා කියලා හිතනවා. අපි ඉස්සරහටත් තව ගොඩක් වැඩ කරමු. ගේමක් ගහමු හොඳ. ඔයාලට මේක ගහන්න පුළුවන් මැච් එකක්. හම්බෙමු එහෙනම්. ජය. -විකුම් හර්ෂණ | Combined Mathematics-

"ගෝල ගැටුම්" පාඩමට අදාළ 2014-2024 ගණන් ඔක්කොම ටික හදන හැටි මෙතන තියෙනවා. හැමෝම එක්ක බෙදාගන්න. ජය වේවා හැමෝටම. ආයේ ඉක්මනින් හම්බෙමු.

🔴2026 Maths Supportive Program ආරම්භය 🔴අද Online ලමයි දැන් join වෙමු. 📽️Zoom Link : https://zoom.us/j/99084935798?pwd=pt11fILiXdlBthS2Ulx6AvZ9vevrzX.1 🟥YouTube Link :https://www.youtube.com/live/xoch403bxKI?si=3cyUwF9gZCh12gbP

තව ටිකකින් පටන් ගන්නවා ළමයි පොඩ්ඩක් ඉන්න youtube link එකක් දනවා

🔴2026 Maths Supportive Program ආරම්භය 🔔ගෝල ගැටුම් සහ ප්‍රක්ෂිප්ත ප්‍රශ්න සාකච්ඡාව 🔥 ප.ව.8.30 වගේ වෙනකොට පහල link එකෙන් mee
🔴2026 Maths Supportive Program ආරම්භය 🔔ගෝල ගැටුම් සහ ප්‍රක්ෂිප්ත ප්‍රශ්න සාකච්ඡාව 🔥 ප.ව.8.30 වගේ වෙනකොට පහල link එකෙන් meeting  එකට එන්න 💙 Zoom Link : https://zoom.us/j/99084935798?pwd=pt11fILiXdlBthS2Ulx6AvZ9vevrzX.1 Combined Maths | විකුම් හර්ෂණ ✔️

🔴2026 Maths Supportive Program ආරම්භය 🔔ගෝල ගැටුම් සහ ප්‍රක්ෂිප්ත ප්‍රශ්න සාකච්ඡාව 🔥 මොන මට්ටමේ හිටියත් Applied Paper එකෙන්
🔴2026 Maths Supportive Program ආරම්භය 🔔ගෝල ගැටුම් සහ ප්‍රක්ෂිප්ත ප්‍රශ්න සාකච්ඡාව 🔥 මොන මට්ටමේ හිටියත් Applied Paper  එකෙන් ලකුණු 50ක් ආවරණය කරගන්න. ලංකාවට ම නොමිලේ🔥 📺Zoom live හරහා 🕖අද ප.ව.8.30 ට ❗️මිතුරන් දැනුවත් කරන්න වැඩිදුර දැනුවත් කිරීම් පහත Telegram Channel එක හරහා: 💬https://t.me/Mathsupportivep26 Disscussion Group: ❤️https://t.me/+oa-7WEDAJWRlZDFl Combined Maths | විකුම් හර්ෂණ ✔️

🔴2026 Maths Supportive Program ආරම්භය 🔔ගෝල ගැටුම් සහ ප්‍රක්ෂිප්ත ප්‍රශ්න සාකච්ඡාව 🔥 මොන මට්ටමේ හිටියත් Applied Paper එකෙන්
🔴2026 Maths Supportive Program ආරම්භය 🔔ගෝල ගැටුම් සහ ප්‍රක්ෂිප්ත ප්‍රශ්න සාකච්ඡාව 🔥 මොන මට්ටමේ හිටියත් Applied Paper  එකෙන් ලකුණු 50ක් ආවරණය කරගන්න. ලංකාවට ම නොමිලේ🔥 📺Zoom live හරහා 🕖අද ප.ව.8.30 ට ❗️මිතුරන් දැනුවත් කරන්න වැඩිදුර දැනුවත් කිරීම් පහත Telegram Channel එක හරහා: 💬https://t.me/Mathsupportivep26 Disscussion Group: ❤️https://t.me/+oa-7WEDAJWRlZDFl Combined Maths | විකුම් හර්ෂණ ✔️

🔴2026 Maths Supportive Program ආරම්භය 🔔ගෝල ගැටුම් සහ ප්‍රක්ෂිප්ත ප්‍රශ්න සාකච්ඡාව 🔥 මොන මට්ටමේ හිටියත් Applied Paper එකෙන්
🔴2026 Maths Supportive Program ආරම්භය 🔔ගෝල ගැටුම් සහ ප්‍රක්ෂිප්ත ප්‍රශ්න සාකච්ඡාව 🔥 මොන මට්ටමේ හිටියත් Applied Paper  එකෙන් ලකුණු 50ක් ආවරණය කරගන්න. ලංකාවට ම නොමිලේ🔥 📺Zoom live හරහා 🕖හෙට ප.ව 8.30 ට ❗️මිතුරන් දැනුවත් කරන්න වැඩිදුර දැනුවත් කිරීම් පහත Telegram Channel එක හරහා: 💬https://t.me/Mathsupportivep26 Combined Maths | විකුම් හර්ෂණ ✔️

ළමයි... ගුරුත්ව කේන්ද්‍රයට අදාලව එන රචනා ප්‍රශ්නයේ තියෙන අනිවාර්ය කොටසක් තමයි අනුකලනය භාවිත කරලා ගුරුත්ව කේන්ද්‍රය හොයන ඔප්පු
+5
ළමයි... ගුරුත්ව කේන්ද්‍රයට අදාලව එන රචනා ප්‍රශ්නයේ තියෙන අනිවාර්ය කොටසක් තමයි අනුකලනය භාවිත කරලා ගුරුත්ව කේන්ද්‍රය හොයන ඔප්පු කිරීම් 6. මෙතන ඒ 6 ම පිළිවෙලට තියෙනවා. ඔයාලට වැදගත් වෙයි කියලා හිතෙන නිසා ඔන්න මගෙන් ඔයාලට. හැමෝම හොඳට වැඩ ටික කරගන්න එහෙනම්. හැමෝටම ජය. - විකුම් හර්ෂණ | Comnined Mathematics -

"α , ∝ , ∞ වෙනස දැනගෙන ලියන්න" APLHA (α) ======== Alpha කියන්නේ ග්‍රීක හෝඩියේ පළවෙනි අකුර. මෙය ගණිතයේදී බොහෝ විට භාවිත කරන්නේ
"α , ∝ , ∞ වෙනස දැනගෙන ලියන්න" APLHA (α) ======== Alpha කියන්නේ ග්‍රීක හෝඩියේ පළවෙනි අකුර. මෙය ගණිතයේදී බොහෝ විට භාවිත කරන්නේ විචල්‍යයක් හඳුන්වන්න. PROPORTIONAL (∝) ================ Proportional කියන්නේ “සමානුපාතික” ලකුණ. මෙය ගණිතයේදී භාවිත කරන්නේ අනුලෝම සමානුපාතික සහ ප්‍රතිලෝම සමානුපාතික සම්බන්ධ පෙන්වන්න. LEMNISCATE (∞) ============== Lemniscate ලකුණ ගණිතයේදී භාවිත කරන්නේ “අනන්තය (Infinity)” පෙන්වන්න. හැමෝම එක්ක ශෙයා කරගන්න. තව මේ වගේ වැදගත් දේවල් දැනගන්න එකතු වෙලා ඉන්න. - විකුම් හර්ෂණ | Combined Mathematics -

🔴ළමයි.... කොහොමද ඔයාලට?? මැයි 18 වෙනිදා රෑ 8:30 ට Combined Maths Supportive Programme එක පටන් ගන්නවා.✨ මේක මේ වෙලාවේ Combine
🔴ළමයි.... කොහොමද ඔයාලට?? මැයි 18 වෙනිදා රෑ 8:30 ට Combined Maths Supportive Programme එක පටන් ගන්නවා.✨ මේක මේ වෙලාවේ Combined Maths වලට දුර්වල මට්ටමේ ඉන්න ළමයෙක්ට උනත් ඉතුරු කාලයෙන් උපරිම වැඩක් කරගන්න පුලුවන් විදිහට කරගෙන යන වැඩක්. මේකෙන්, ✅ලේසියෙන්ම ලකුණු ගන්න පුළුවන් පාඩම් වල ප්‍රශ්න වලට උත්තර ලියන ගමන් සම්පූර්ණයෙන් කතා කරනවා. ✅එක් එක් පාඩම් වලට අදාළව Special Model ප්‍රශ්න පත්‍ර කිහිපයක් සහ ඊට අනුරුපී past papers ප්‍රශ්නත් සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙනවා. ❗️මේක සම්පූර්ණයෙන්ම නොමිලේ කරන වැඩක්. ඕනෑම ළමයෙකුට join වෙන්න පුළුවන්. 🔴සඳුදා මැයි 18 රෑ 8.30 ට වැඩේ පටන් ගන්නවා. වැඩේට සම්බන්ධ වෙන්න කැමති ළමයි පහළ link එකෙන් Telegram Channel එකට join වෙන්න. ❤️https://t.me/Mathsupportivep26 එහෙනම් හැමෝටම ජය 🔥 -විකුම් හර්ෂණ-