Chemistry | Ramika Risiwara | Discussion
Закрытый канал
Больше
Страна не указанаКатегория не указана
292
Подписчики
Нет данных24 часа
Нет данных7 дней
Нет данных30 дней
Архив постов
onna onna block gal danna enewa api balanne na aneee uttara baluwoth kelawenawa kiyl dnnwa😂💔
37) Prakasha rasyanika dumikawe seen eke oson samaga prathikirya krnne khmda R-12 pahala wayugoledi ස්ථායී nam?
32 a) piyawara 3kinne yanthrane thinne ehinda waradi Kyla gnna barida 🥲
Repost from Chemistry | Ramika Risiwara
https://youtu.be/mimTgffdjYI?si=aJ00dAgO1dYcC-B-
හෙට Bio Essay Paper එකට යන්න කලින් හැමෝම අනිවාරෙන් මේ Video එක බලන්න. 💚
සම්පූර්ණ Video එකම බලන්න වෙලා මදි නම්, තමන්ට වැදගත් කොටස් ටික හරි බලන්න. මම අදාළ කොටස් වලට වෙන වෙනම Time Stamps දාලා තියෙන්නේ.✨
Vidyuth wichchedyedi anodaya + agraya wenw.ethnt - ayana ynne.Oh- oxikaranaya wenw.anodayre oxikrnyane wenne.so4 2- oxikrny wenne na adi volunteeya nis.
Cathodaya gwt H+ ,Cu2+ ynw.e deken sheniye pahala inn kena oxiharanaya wenw.
Repost from Chemistry | Ramika Risiwara
https://youtu.be/pvkx_hcMEqM?si=362jUpZxTxcuS0KA
මේ තියෙන්නේ මම ගිය මාසෙ මුල කරපු Video එකක්. මේ දවස් ටිකේ මනස නිරවුල්ව, Focus එකේ තියාගෙන, උපරිම කාර්යක්ෂමතාවකින් වැඩ කරන්න ගොඩක් වැදගත් ක්රම ගොඩක් මම මේකෙදි කියනවා. මගහැරුණු අය බලන්න.🙌
දැනටමත් සමහරු මේක අතෑරලා. Shy එක Skip කරන්න හේතු හොයනවා. ඒ අතරේ ඔයා අමාරුවෙන් හරි අල්ලගෙන මේ දවස් ටිකේවත් තමන්ගෙ උපරිමයෙන් මහන්සි වෙලා මේ පාර Exam එක කරනවා කියන්නෙම,
එතනම ඔයා දිනුම්. 💪
එහෙනම් ජය වේවා...❤️
