Chemistry | Ramika Risiwara | Discussion
Закрытый канал
Больше
Страна не указанаКатегория не указана
293
Подписчики
Нет данных24 часа
Нет данных7 дней
Нет данных30 дней
Архив постов
Repost from Chemistry | Ramika Risiwara
අද අපි රසායනික ගණනය ඉවර කරමු. Link එක Classroom එකට දාලා තියෙන්නේ.
S to A+ MCQ Tute එක කරද්දි මතු වුණු ගැටලුත් අද අරන් එන්න. ඒකේ පිළිතුරු සටහන සහ අංගසම්පූර්ණ විවරණය Classroom එකට දාන්නම් ඉදිරි සතිය ඇතුළත.
Repost from Chemistry | Ramika Risiwara
Site එක Update කළා. හැමෝම ගිහින් බලන්න "MCQ පසු අනාවැකි" කියන Section එක🫶
මේ ගැන පැහැදිළි කරලා Video එකකුත් කළා. තාම Upload වෙන ගමන්.
https://bio-essay-analysis.vercel.app/
ජය...❤️
(a) & (b) hri kiyl as 👀 penwnm gtha haki 🙂👍 (a) hri nisa (c) wrdi 🥲 (d) hri wge penunt wrdi, mokd samathulithathawedi sandrana niranthryen wenas wewi thyenne, niyatha wenne na. Niyatha wenne idiri & pasu prathikriyawala shigrathawa misak sandrana newe 🙂👍
pH =( pKa - log C)/2
Me ganta mek apply krnna kalin me formula ek oppu krnn oned
