ru
Feedback

Не попадитесь на канал ботавода! Telemetrio находит и помечает такие каналы 👉 Хотите видеть метку — оформите подписку 👈

Combined Mathematics-Applied-Janaka Abeywardana

Combined Mathematics-Applied-Janaka Abeywardana

Открыть в Telegram

Больше
Страна не указанаКатегория не указана
819
Подписчики
+224 часа
+97 дней
+5430 дней

Загрузка данных...

Похожие каналы
Нет данных
Возникли проблемы? Пожалуйста, обновите страницу или обратитесь к нашему support-менеджеру .
Облако тегов
Нет данных
Возникли проблемы? Пожалуйста, обновите страницу или обратитесь к нашему support-менеджеру .
Входящие и исходящие упоминания
---
---
---
---
---
---
Привлечение подписчиков
окт. '26
октябрь '26
+10
в 0 каналах
сентябрь '26
+77
в 1 каналах
Get PRO
август '26
+756
в 1 каналах
Дата
Привлечение подписчиков
Упоминания
Каналы
08 октября0
07 октября+2
06 октября+4
05 октября+1
04 октября0
03 октября+1
02 октября+1
01 октября+1
Посты канала
ඔබ ඔබගේ ජීවිත ගමන් මග වෙනස් කළ යුතුව ඇත. පසුතැවීම, කණස්සල්ල, ශෝකය වෙනුවට ප්‍රීතිය, සැහැල්ලුව ඔබගේ ජීවිතයට ආදේශ කරගන්න. අතීතය
ඔබ ඔබගේ ජීවිත ගමන් මග වෙනස් කළ යුතුව ඇත. පසුතැවීම, කණස්සල්ල, ශෝකය වෙනුවට ප්‍රීතිය, සැහැල්ලුව ඔබගේ ජීවිතයට ආදේශ කරගන්න. අතීතය ගෙවී ගොස් ඇත. ඒ ගැන සිතමින් කාලය කා දැමීම අපරාදයකි. මිනිසුන් වශයෙන් අපට මෙළොව ජීවත් වීමට ඇත්තේ සීමිත කාලයකි. ඒ කාලයෙනුත් දැන් සැළකිය යුතු කොටසක් ගෙවී ගොස් ඇත. එබැවින් ඉතිරි කාලය වත් අප සැළසුම් සහගතව ගෙවිය යුතුව ඇත. අපට ජීවිතයේ බොහෝ දේ මග ඇරෙන්නේ අලස බව නිසාය. උදාසීන බව නිසාය. මේ අහිතකර සතුරන් අප පළවා හැරිය යුතුය. විශිෂ්ටයන් බිහි වන්නේ කැපකිරීම තුළිනි. අසිීමිත කැපකිරීම මගිනි. ඔබ ඔබගේ නව ජීවිතයට අභියෝග ඇතුළු කරගත යුතුය. එම අභියෝග වලට ශක්තිමත්ව හිස ඔසවන්නට ඉඩ දිය යුතුය.

2
ඔබ ඔබගේ ජීවිත ගමන් මග වෙනස් කළ යුතුව ඇත. පසුතැවීම, කණස්සල්ල, ශෝකය වෙනුවට ප්‍රීතිය, සැහැල්ලුව ඔබගේ ජීවිතයට ආදේශ කරගන්න. අතීතය
ඔබ ඔබගේ ජීවිත ගමන් මග වෙනස් කළ යුතුව ඇත. පසුතැවීම, කණස්සල්ල, ශෝකය වෙනුවට ප්‍රීතිය, සැහැල්ලුව ඔබගේ ජීවිතයට ආදේශ කරගන්න. අතීතය ගෙවී ගොස් ඇත. ඒ ගැන සිතමින් කාලය කා දැමීම අපරාදයකි. මිනිසුන් වශයෙන් අපට මෙළොව ජීවත් වීමට ඇත්තේ සීමිත කාලයකි. ඒ කාලයෙනුත් දැන් සැළකිය යුතු කොටසක් ගෙවී ගොස් ඇත. එබැවින් ඉතිරි කාලය වත් අප සැළසුම් සහගතව ගෙවිය යුතුව ඇත. අපට ජීවිතයේ බොහෝ දේ මග ඇරෙන්නේ අලස බව නිසාය. උදාසීන බව නිසාය. මේ අහිතකර සතුරන් අප පළවා හැරිය යුතුය. විශිෂ්ටයන් බිහි වන්නේ කැපකිරීම තුළිනි. අසිීමිත කැපකිරීම මගිනි. ඔබ ඔබගේ නව ජීවිතයට අභියෝග ඇතුළු කරගත යුතුය. එම අභියෝග වලට ශක්තිමත්ව හිස ඔසවන්නට ඉඩ දිය යුතුය.
24 447
3
එබැවින්, නූතන විභාග ප්‍රශ්න පත්‍ර වල නියම ආකෘතිය හඳුනාගෙන, එම රටාවට ගැලපෙන අයුරින් නමුත් විභාග මට්ටමට වඩා මඳක් ඉහලින් තැබූ Papers ලියවන පන්ති වලට යාමෙන් Island  1st හෝ District 1st පමණක් නොව බහුතර සිසුනට හොඳ ප්‍රතිඵල ලබාගැනීමට හැකිවනු ඇත. මෙවර සමහර සිසුනට විභාගය අමාරු වීමට හේතු වුයේ , පන්ති තුලදී අති  සංකීර්ණ ප්‍රශ්න පත්‍ර වලට මුහුණ දුන් නමුත්, උසස් පෙළ නූතන විභාග රටාවට ගැලපෙන ප්‍රශ්න පත්‍ර වලට මුහුණ දී අත්දැකීම් ලබා නොතිබීමයි. ඔබ සැමට... මගේ සිතෙහි ගොනුවූ අදහස් සමූහය කියවූ ඔබට, ස්තුතිවන්ත වෙමි. මේ ලොව අලංකාර කිරීමට ඔබට කළ හැකි දෙයක් පවතී. එනම් සිතුවිලි උසස් කර ගැනීමයි. අන්‍යයන්ගේ දියුණුවට  ඊර්ෂ්‍යා නොකරන, වෛර නොකරන, මෛත්‍රී සහගත සිතක් උරුම කර ගැනීමේ හැකියාව ඔබ සැමට පවතී. අතීතයේද, අනාගතයේද, ජීවත් නොවී  “පවතින මොහොතේ ජීවත්වීම” ඔබටද කළ හැකිය. වර්තමානයේ කලයුතු දේ  නිවැරදිව අවබෝධ කරගෙන ඒ සඳහා උපරිමව  කැපවන්න. තමාට වන්නේ කුමක්ද, තමා යන්නේ කොතනටද යන්න නිතර සිතමින් කාලය කා නොදමා කලයුතු දේ සඳහා නොපමව කැපවී ක්‍රියාවලිය තුල සතුට සොයන්න. එවිට, සිත සමග නිරතුරුව බැඳී පවතින “බිය” පලායනු ඇත. මේ වටිනා සිතුවිලි සමග ඔබට ජීවත් විය හැකි නම්, මේ ලෝකයේ සැබෑවටම ජීවත්වන තවත් එක් අයකු බවට ඔබට පත්විය හැකිය. සමාජයේ අඳුරේ වෙසෙන, තවත් එක් අයකුට හෝ ඔබගේ එම ආලෝකය පතුරුවා ලිය හැකි නම්, ඔබට තවත් සතුටු විය හැකි වනු ඇත. “තමාට තමාම පහනක් වන්න.” තමාට, තමාම පහනක් වූ විට සියලු දෙවිවරු ද වැඩ වසන්නේ තම සිතෙහිම බව, ඔබට පසක් වනු ඇත. ඔබේ දිවිය ආලෝකමත් වනු දැකීම මගේ ඒකායන ප්‍රාර්ථනයයි. මම, ඔබේ ආදරණීය ගුරුතුමා, ජනක අබේවර්ධන.
1
4
Janaka Abeywardana: ලිපියකින් ඔබව අමතමි. 2026 අගෝස්තු 25. ආදරණීය පුතේ, දුවේ,.. උසස් පෙළින් පසු ඔබ යන මඟ පිළිබඳව යම් දැනුම්වත් කිරීමක් සිදු කරනු අරමුණින්, ඔබව ඇමතීමට අදහස් කළෙමි. උසස් පෙළ 2026 විභාගය අවසන්ව ඇත. ඔබගෙන් බොහෝ දෙනෙකු විභාගයට සාර්ථකව මුහුණදී ඇතුවාට සැක නැත. පසුගිය යුගයේ ඉතා නිවැරදිව කැපවී ඉගෙනීමේ කටයුතු සිදු කළ අයකු නම්, ඔබේ සිතට දැන් සහනයක් මෙන්ම නිදහස් බවක් දැනෙනු ඇත. සාර්ථකව ඉගෙනීමේ කටයුතු කළද, විභාගයට සිතු පරිදි මුහුණ දීමට නොහැකි වූයේ නම්, ඔබට යම් වික්ෂිප්තභාවයක් දැනෙනු ඇත. ඉගෙන ගන්නා යුගයේ ඔබේ වගකීම ඔබම ගෙන කටයුතු නොකළ අයකු නම්, සාර්ථකව මුහුණ දීමට නොහැකි වන්නට ඇත. විභාගය සඳහා ප්‍රමාණවත් කාලයක් නොලැබීමද, බොහෝ සිසුනට සාර්ථකව විභාගය කරගැනීමට නොහැකි වීම සඳහා බලපාන්නට ඇත. සිසු සිසුවියන් මා වෙත දැක්වූ අදහස් අනුව විභාගය ගැන යම් අදහසක් පවසන්නේ නම්, Pure Paper එක යම් මට්ටමකින් අසීරු වී ඇත. Applied Paper එක තුල,අප පන්තියේ ලියන ලද Papers වලට වඩා කිසිදු විශේෂයක් තිබී නැත. Physics 1st Paper එක අසීරු වී ඇත.(ගණන් හැදීම නොව, මුළු විෂය නිර්දේශය තුලම ඇති සිද්ධාන්ත පිලිබඳ ගැඹුරු හා තර්කානුකුල අවබෝධයක් තිබේදැයි check කර ඇත.) Physics දෙවන Paper එක වෙනදාට වඩා පහසු වී ඇත. Chemistry 1st Paper එකේ පළමු ප්‍රශ්න තිහ පහසු වුනත් ඉන්පසු ප්‍රශ්න අසීරු වී ඇත. Chemistry 2nd Paper එක අසීරු වී ඇත. (මේ කිසිදු අසීරුවකින් තොරව ඉතා සාර්ථකව ලියන ලද සිසු සිසුවියන්ද සිටිය හැකිය.) ඒ කෙසේ වෙතත් ඒ සියල්ල සිදුවී හමාරය. දැන් ඔබ ඉදිරියට යා යුතුය. ඉදිරිය සඳහා නිවැරදිව තීරණ ගැනීම, අතීතයෙන්  ඔබට ඉගෙනිය  හැකි හොඳම පාඩම වේ. ජීවිත ජයග්‍රහණ එකම වේගයකින්, එකම අයුරකින් සියලු දෙනා දිනාගෙන නැත. ඉක්මනින් නොවේ නම් පමාවී හෝ දිනීමට නම් තමන්ට හැකි බව සිතා වෙහෙසී වැඩ කළ යුතුය. “වපුරන තරමට අස්වැන්න ලැබේ.” එබැවින් වැපිරිය යුතුය. වල් වැපිරීම නොව වී වැපිරීම කළ යුතුය. ඒවාද බොල් නොවිය යුතුය. අස්වැන්න ලැබෙන තෙක් හොඳින් රැකබලා ගැනීමද කළ යුතුය. ඉගැන්වීම හරහා ඔබ වෙනුවෙන් නිවැරදිම දේ කිරීමට ඔබේ ගුරුවරයකු ලෙස වගබලා ගතිමි. ඔබේ අනාගතය වෙනුවෙන් වචනයෙන්ද, ලිවීමෙන්ද, ආදර්ශයෙන්ද හැකි උපරිමය කිරීමට මම වෙහෙසුනෙමි. ඒ සියල්ල අපතේ ගියේ නැත. එහෙත් ඇතැම් දරුවන් මා පෙන්වූ මඟ යාමට මැලි වූ බව මම දනිමි. දෙන ලද උපදෙස් ඉතා ඉක්මනින් අමතක කළ  බව දනිමි. එහෙත් මා හැමවිටම උත්සාහ ගත්තේ සහ ගන්නේ  ඔබට ගැළපෙන දේ දීමටයි. ඉක්මනින් නොවුණද පමාවී හෝ ඔබ සැමටම යථාර්ථය අවබෝධ වනු ඇත. වැරදි මඟ ගිය දරුවන් අතරින් බොහෝමයකට එක්වරක් විභාගය ලියූ පසු හෝ යථාවබෝධය ලැබෙනා බව මම දනිමි. සාමාන්‍ය පෙළින් පසුව තවදුරටත් ඉගෙන ගැනීමේ මාවත තෝරාගත් ඔබ පරාජයකින් මේ ගමන කෙළවර කළ යුතු නැත. ඔබේ මවුපියන් සැමදා ඔබේ පිහිටට නොසිටිනු ඇත. ජීවන මඟ ඔබම ගොඩනඟා ගත යුතුය. ඔබ ඔවුන්ට බරක් නොවී මවුපියන්ද ඉහළට ඔසවා තැබිය හැකි අභිමානවත් පුද්ගලයකු විය යුතුය. ඒ සඳහා හොඳම මඟ වන්නේ නිවැරදි උසස් අධ්‍යාපනයයි. උසස් පෙළ විභාගය සාර්ථකව අවසන් කළ ඔබට... මෙවර උසස් පෙළ විභාගයට මුහුණ දීමෙන් ඔබ අපේක්ෂා කළ විශ්වවිද්‍යාල ප්‍රවේශ ඉලක්කය ඉටුවන්නේ යැයි ඔබ බලාපොරොත්තු වන්නේ නම්, විශ්වවිද්‍යාලය ඇරඹෙන තෙක් වන ඉදිරි කාලය ඵලදායක ලෙස ගත කළ යුතුය. ඉංග්‍රීසි භාෂාව ප්‍රගුණ කිරීම ඒ අතරින් ප්‍රධාන වේ. උසස් පෙළ ප්‍රධාන විෂයයන් මැනවින් ප්‍රගුණ කරගත් අයකුට ඉංග්‍රීසි භාෂාව ප්‍රගුණ කරගැනීම ඒ තරම් අසීරු නොවේ. ඔබේ ඉංග්‍රීසි දැනුම පිළිබඳ වගකීම ඔබ විසින්ම පවරා ගන්නේ නම්, ඉංග්‍රීසි භාෂාවේ ප්‍රවීණත්වය කරා යාමට ඔබට හැකි වනු ඇත. එමෙන්ම JAVA වැනි පරිගණක භාෂාවක් ප්‍රගුණ කිරීමද ඉතා වැදගත් වේ. උසස් පෙළින් පසු හැදෑරිය හැකි පාඨමාලා...... ගණිත අංශය හැදෑරීමෙන් පසු, ඉංජිනේරු (Engineering) අංශයට යාමට නොහැකි වුවද, ඔබට ඇතුළත් විය හැකි විශ්වවිද්‍යාල පාඨමාලා 40කට වැඩි සංඛ්‍යාවක් පවතී. විශ්වවිද්‍යාල පාඨමාලාවලට අමතරව මොරටුව NDT, කටුනායක IET, මට්ටක්කුලිය හා ලබුදූව HNDE, පාඨමාලාද ඔබ වෙනුවෙන් විවෘතව පවතී. එමෙන්ම Open University හරහාද ඔබේ ඉදිරි ගමන් මඟ සාර්ථක කර ගැනීමේ හැකියාව පවතී. එමෙන්ම වාරිමාර්ග ඉංජිනේරු සහ මිනින්දෝරු, මෙන්ම හෙද පාඨමාලාව, ගුරු අධ්‍යාපන විද්‍යා පීඨ සඳහාද අයදුම්පත් වසරේ විවිධ කාලයන්හිදී කැඳවනු ලබයි. විදේශ ශිෂ්‍යත්ව (Scholarships)......... මුල් Ranks ලැබෙන සිසුනට ශ්‍රීලංකා රජයේ අනුග්‍රහය සහිතව World Rankings මුල් 500 තුල තිබෙන විදේශ විශ්ව විද්‍යාල වල අධ්‍යාපනය ලැබීමට රුපියල් වලින් කෝටි 8 ක් එක සිසුවෙකු වෙනුවෙන් වැය වනසේ ශිෂ්‍යත්ව 25ක් ලබාදෙනු ලැබේ.මේ වසරේ එම ප්‍රමාණය වැඩි විය හැකිය. එමෙන්ම, මුල්ම Ranks වල නොසිටියද එක්සත් රාජධානිය, රුසියාව, ජපානය, චීනය, ඉන්දියාව වැනි ලොව ප්‍රධාන රටවල්වලින්ද ශ්‍රී ලාංකික සිසුනට, එම රටවල විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලැබීම සඳහා ශිෂ්‍යත්ව වෙන් කරනු ලබයි. එම ශිෂ්‍යත්ව සඳහා අනුග්‍රහය එම රටවල් මගින් දරනු ලබයි. 2026 විභාගය අසාර්ථක කර ගත් සිසුනට.......... මෙවර උසස් පෙළ විභාගයෙන්, ඔබට බලාපොරොත්තු වන ඉලක්කයට යා නොහැකි බව හැඟෙන්නේ නම්, යළි වතාවක් විභාගය සඳහා සූදානම් වීමට ප්‍රමාද නොවිය යුතුය. විභාගය  ඉතා අසාර්ථක කර ගන්නා සමහර සිසුන්, යළි විභාගයට උපරිමව  කැප වීමට පටන් ගන්නේ ප්‍රතිඵල ද පැමිණි පසුවය. එය මුළුමනින්ම මෝඩකමකි. එවිට වසර දෙක හමාරක් තිස්සේ, ඔවුනට බැරි වූ දේ මාස 7 ක කාලයකදී සිදු කිරීමට යාමෙන් තවත් විනාශයට  පත්වෙනවා මිස ප්‍රගතියක් සිදු නොවේ. එහෙත්, තමන්ගේ ඉලක්කය අසලටම පැමිණ, නමුත් ඉලක්කය ඉටුකර ගැනීමට නොහැකි වේ යයි අපේක්ෂා කරන සිසුන් විභාගය අවසන් වූ වහාම, යළි ඊළඟ වාරය සඳහා සූදානම් වනු පසුගිය වසරේදීද දක්නට ලැබුණි. එය ඔවුන්ගේ ඉලක්කය හඹා යාමේ අධිෂ්ඨාන බලයේ ලක්ෂණයකි. එබැවින් විභාගය අසාර්ථක කර ගත් සිසුන්ද, තමන්ගේ සිතුවිලි නිවැරදි තැනට යොමුකරගෙන වහාම යළි නැගිටිය යුතුය. ගැලපෙන පන්ති තෝරා ගැනීම......... උසස් පෙළ සඳහා පන්ති තෝරා ගැනීමේදී ඔබ ඉතා බුද්ධිමත් විය යුතුය. උසස් පෙළ සිටින කම්මැලි සිසු පිරිස, හැම වසරකදීම සමහර ගුරුවරුන්ට රැවටෙනු පෙනේ. එසේ වන්නේ ඔවුන් රැවට්ටවීමට  පහසු පිරිසක් වන බැවිනි. ගුරුවරයා විසින්ම බොහෝ දේ කර දෙන්නේ නම් කම්මැලි සිසුවා ඉතා කැමතිය. එවිට සිසුනට මහන්සි වීමට අවශ්‍ය නැත. එකම වර්ගයේ ප්‍රශ්න රාශියක් එක දිගටම විසඳන අයුරු කියාදී එවැනිම ප්‍රශ්නයක් තනිවම විසඳීමට දෙනු ලැබූ විට, කටපාඩමින් හෝ සිසුවා එය විසඳයි. එවිට එම සිසුනට තමන්ටද දෙයක් කළ හැකි යැයි සතුටක් උපදවන නමුත් එම සිසුවා නිර්මාණශීලී හැකියාව ලබා නැත. තාවකාලික රැවටීමකට පමණක් බඳුන් වී ඇත. මෙවර (2026) විභාගයට මුහුණ දුන් එවැනි සිසුන්ද තමා මුළාවූ බව විභාග ශාලාවේදී හෝ තේරුම් ගත්තේ නම් එය භාග්‍යයකි. උසස් පෙළ හොඳ ප්‍රතිඵලවලට යාමට කෙටි මාර්ග (Short Cuts) නැත. අනුමාන ප්‍රශ්න වලින් හෝ සම්මන්ත්‍රණ දැනුම මගින් හොඳ ප්‍රතිඵල ලබාගැනීම නොව pass වීමවත් කරගැනීම අසීරුය. පන්ති තෝරා ගැනීමේදී පසුගිය වසරවල හොඳ ප්‍රතිඵල ලැබූ සිසුන් සහභාගි වූ පන්තිවලට මුල් තැන දීම ඔබ කළ යුතුය. හොඳ ප්‍රතිඵල යනු ගුරුවරු තම Hand Bills වල හෝ වෙනත් ප්‍රචාරණ මාධ්‍ය තුල සඳහන් කරනා ප්‍රතිඵල නොවන බවද තේරුම් ගත යුතුය. සමහර ගුරුවරුනට එක දවසක් පන්ති පැමිණි සිසුවාගේද, Test  papers පමණක් ලියු සිසුවාගේද, එක පාඩමක් පමණක් තමාගෙන් ඉගෙනගත් සිසුවාගේද, ප්‍රතිඵලය තමන්ගේ ප්‍රතිඵලයක් වේ. සමහර සිසුන් ද මුළු ලංකාව තුලම වඩාත් ප්‍රසිද්ධ ගුරුවරුන්ට තමන්ගේ ප්‍රතිඵල ලබාදෙන්නේ තමන්ගේ ප්‍රසිද්ධිය හා වෙනත් ප්‍රතිලාභ අපේක්ෂාවෙනි. Island 1st හෝ District 1st සහභාගී වූ පන්ති නොව සමස්ත ප්‍රතිඵල හොඳ පන්ති තෝරාගත යුතුය. එමෙන්ම සමහර විෂයන්හි පන්ති වලට ගොස් A සාමාර්ථයක් ලබාගැනීමට නම්, සතිය පුරාම එම විෂය සඳහා පමණක් මහන්සි විය යුතු අතර,අනෙක් විෂයන් දෙකේම ප්‍රතිඵල ඒ සඳහා  කැපකළ යුතුය. එවිට එම විෂයට A,B  සාමාර්ථ ලබාගන්නා නමුත් අනෙක් විෂයන්හි ප්‍රතිඵල අසාර්ථක වේ. එය A හෝ B සාමාර්ථ ලබාදුන් ගුරුවරයාගේ දක්ෂතාවයක් ලෙස හුවා දැක්වීම වරදකි. ගුරුවරයා උගන්වන කාලය වැඩිනම්, එය හොඳ පන්තියක් යයි නොසිතිය යුතුය. මා නම් සිතන්නේ අඩු කාලයක් උගන්වා සිසුවා හොඳ ප්‍රතිඵලයකට යොමු කළ හැකි ගුරුවරු වඩාත් දක්ෂයින් බවයි. ඇගැයීම් පරීක්ෂණ පවත්වන පන්ති................... දරුවන්ට ක්‍රමවත් ඇගැයීම් පරීක්ෂණ ක්‍රමයක් (Assignment Tests) පැවැත්වීම ඉතා වැදගත් වේ. නිතර ඇගැයීම් පරීක්ෂණ පැවැත්වීමෙන් එම දරුවන්ට විශේෂ පෙර සූදානමකින් තොරව, උසස් පෙළ විභාගයට  මුහුණ දීමට හැකියාව ලැබෙන බව තේරුම් ගත යුතුය. ඔබ Test Papers සඳහා හොඳින් පුහුණු  විය යුතුය. ලකුණුවල උච්චාවචනයන්ට මුහුණ දිය යුතුය. සංකීර්ණ  මට්ටමේ, මධ්‍යස්ථ මට්ටමේ, සරල මට්ටමේ විවිධ ප්‍රශ්න පත්‍රවලට මුහුණ දී අත්දැකීම් ලබා ගත යුතුය. Papers වල Quality එක ඉතා වැදගත්ය. Quality Test Papers යනු ඉතා අසීරු ඒවා නොවේ. වැඩිම ලකුණු ගන්නා සිසුවාටද ලකුණු පනස් ගණන් හෝ හැට ගණන් ලැබෙන papers නොවේ. සමහර ගුරුවරුන් කරනා වැරදි ක්‍රියාවක් වන්නේ   තමන්ගේ Papers වල ලකුණු 50 ක් 60ක් ගත්තොත් AL විභාගයේදී ලකුණු 90 පැන්නිය හැකි බවට ළමයින්ට ඒත්තු ගැන්වීමයි. එය නිවැරදි නොවන බව, මෙවර විභාගයේදී බොහෝ සිසුනට අවබෝධ වන්නට ඇත. සමහර ගුරුවරුන්ට අවශ්‍ය වනවා ඇත්තේ තම පන්තියෙන් Island 1st හෝ District 1st පමණි. වෙනත් ප්‍රතිඵල නොමැති වුවද, එම ප්‍රතිඵලය Market කල හැකි බව ඔවුහු දනිති. නමුත් එසේ කිරීමට යාමෙන් නියම AL විභාග රටාවේ ප්‍රශ්න පත්‍ර වලට මුහුණදීම සිසුනට තව තවත් අසීරු වේ.
1
5
එබැවින්, නූතන විභාග ප්‍රශ්න පත්‍ර වල නියම ආකෘතිය හඳුනාගෙන, එම රටාවට ගැලපෙන අයුරින් නමුත් විභාග මට්ටමට වඩා මඳක් ඉහලින් තැබූ Papers ලියවන පන්ති වලට යාමෙන් Island  1st හෝ District 1st පමණක් නොව බහුතර සිසුනට හොඳ ප්‍රතිඵල ලබාගැනීමට හැකිවනු ඇත. මෙවර සමහර සිසුනට විභාගය අමාරු වීමට හේතු වුයේ , පන්ති තුලදී අති  සංකීර්ණ ප්‍රශ්න පත්‍ර වලට මුහුණ දුන් නමුත්, උසස් පෙළ නූතන විභාග රටාවට ගැලපෙන ප්‍රශ්න පත්‍ර වලට මුහුණ දී අත්දැකීම් ලබා නොතිබීමයි. ඔබ සැමට... මගේ සිතෙහි ගොනුවූ අදහස් සමූහය කියවූ ඔබට, ස්තුතිවන්ත වෙමි. මේ ලොව අලංකාර කිරීමට ඔබට කළ හැකි දෙයක් පවතී. එනම් සිතුවිලි උසස් කර ගැනීමයි. අන්‍යයන්ගේ දියුණුවට  ඊර්ෂ්‍යා නොකරන, වෛර නොකරන, මෛත්‍රී සහගත සිතක් උරුම කර ගැනීමේ හැකියාව ඔබ සැමට පවතී. අතීතයේද, අනාගතයේද, ජීවත් නොවී  “පවතින මොහොතේ ජීවත්වීම” ඔබටද කළ හැකිය. වර්තමානයේ කලයුතු දේ  නිවැරදිව අවබෝධ කරගෙන ඒ සඳහා උපරිමව  කැපවන්න. තමාට වන්නේ කුමක්ද, තමා යන්නේ කොතනටද යන්න නිතර සිතමින් කාලය කා නොදමා කලයුතු දේ සඳහා නොපමව කැපවී ක්‍රියාවලිය තුල සතුට සොයන්න. එවිට, සිත සමග නිරතුරුව බැඳී පවතින “බිය” පලායනු ඇත. මේ වටිනා සිතුවිලි සමග ඔබට ජීවත් විය හැකි නම්, මේ ලෝකයේ සැබෑවටම ජීවත්වන තවත් එක් අයකු බවට ඔබට පත්විය හැකිය. සමාජයේ අඳුරේ වෙසෙන, තවත් එක් අයකුට හෝ ඔබගේ එම ආලෝකය පතුරුවා ලිය හැකි නම්, ඔබට තවත් සතුටු විය හැකි වනු ඇත. “තමාට තමාම පහනක් වන්න.” තමාට, තමාම පහනක් වූ විට සියලු දෙවිවරු ද වැඩ වසන්නේ තම සිතෙහිම බව, ඔබට පසක් වනු ඇත. ඔබේ දිවිය ආලෝකමත් වනු දැකීම මගේ ඒකායන ප්‍රාර්ථනයයි. මම, ඔබේ ආදරණීය ගුරුතුමා, ජනක අබේවර්ධන.
9 803
6
Janaka Abeywardana: ලිපියකින් ඔබව අමතමි. 2026 අගෝස්තු 25. ආදරණීය පුතේ, දුවේ,.. උසස් පෙළින් පසු ඔබ යන මඟ පිළිබඳව යම් දැනුවත් කිරීමක් සිදු කරනු අරමුණින්, ඔබව ඇමතීමට අදහස් කළෙමි. උසස් පෙළ 2026 විභාගය අවසන්ව ඇත. ඔබගෙන් බොහෝ දෙනෙකු විභාගයට සාර්ථකව මුහුණදී ඇතුවාට සැක නැත. පසුගිය යුගයේ ඉතා නිවැරදිව කැපවී ඉගෙනීමේ කටයුතු සිදු කළ අයකු නම්, ඔබේ සිතට දැන් සහනයක් මෙන්ම නිදහස් බවක් දැනෙනු ඇත. සාර්ථකව ඉගෙනීමේ කටයුතු කළද, විභාගයට සිතු පරිදි මුහුණ දීමට නොහැකි වූයේ නම්, ඔබට යම් වික්ෂිප්තභාවයක් දැනෙනු ඇත. ඉගෙන ගන්නා යුගයේ ඔබේ වගකීම ඔබම ගෙන කටයුතු නොකළ අයකු නම්, සාර්ථකව මුහුණ දීමට නොහැකි වන්නට ඇත. විභාගය සඳහා ප්‍රමාණවත් කාලයක් නොලැබීමද, බොහෝ සිසුනට සාර්ථකව විභාගය කරගැනීමට නොහැකි වීම සඳහා බලපාන්නට ඇත. සිසු සිසුවියන් මා වෙත දැක්වූ අදහස් අනුව විභාගය ගැන යම් අදහසක් පවසන්නේ නම්, Pure Paper එක යම් මට්ටමකින් අසීරු වී ඇත. Applied Paper එක තුල,අප පන්තියේ ලියන ලද Papers වලට වඩා කිසිදු විශේෂයක් තිබී නැත. Physics 1st Paper එක අසීරු වී ඇත.(ගණන් හැදීම නොව, මුළු විෂය නිර්දේශය තුලම ඇති සිද්ධාන්ත පිලිබඳ ගැඹුරු හා තර්කානුකුල අවබෝධයක් තිබේදැයි check කර ඇත.) Physics දෙවන Paper එක වෙනදාට වඩා පහසු වී ඇත. Chemistry 1st Paper එකේ පළමු ප්‍රශ්න තිහ පහසු වුනත් ඉන්පසු ප්‍රශ්න අසීරු වී ඇත. Chemistry 2nd Paper එක අසීරු වී ඇත. (මේ කිසිදු අසීරුවකින් තොරව ඉතා සාර්ථකව ලියන ලද සිසු සිසුවියන්ද සිටිය හැකිය.) ඒ කෙසේ වෙතත් ඒ සියල්ල සිදුවී හමාරය. දැන් ඔබ ඉදිරියට යා යුතුය. ඉදිරිය සඳහා නිවැරදිව තීරණ ගැනීම, අතීතයෙන්  ඔබට ඉගෙනිය  හැකි හොඳම පාඩම වේ. ජීවිත ජයග්‍රහණ එකම වේගයකින්, එකම අයුරකින් සියලු දෙනා දිනාගෙන නැත. ඉක්මනින් නොවේ නම් පමාවී හෝ දිනීමට නම් තමන්ට හැකි බව සිතා වෙහෙසී වැඩ කළ යුතුය. “වපුරන තරමට අස්වැන්න ලැබේ.” එබැවින් වැපිරිය යුතුය. වල් වැපිරීම නොව වී වැපිරීම කළ යුතුය. ඒවාද බොල් නොවිය යුතුය. අස්වැන්න ලැබෙන තෙක් හොඳින් රැකබලා ගැනීමද කළ යුතුය. ඉගැන්වීම හරහා ඔබ වෙනුවෙන් නිවැරදිම දේ කිරීමට ඔබේ ගුරුවරයකු ලෙස වගබලා ගතිමි. ඔබේ අනාගතය වෙනුවෙන් වචනයෙන්ද, ලිවීමෙන්ද, ආදර්ශයෙන්ද හැකි උපරිමය කිරීමට මම වෙහෙසුනෙමි. ඒ සියල්ල අපතේ ගියේ නැත. එහෙත් ඇතැම් දරුවන් මා පෙන්වූ මඟ යාමට මැලි වූ බව මම දනිමි. දෙන ලද උපදෙස් ඉතා ඉක්මනින් අමතක කළ  බව දනිමි. එහෙත් මා හැමවිටම උත්සාහ ගත්තේ සහ ගන්නේ  ඔබට ගැළපෙන දේ දීමටයි. ඉක්මනින් නොවුණද පමාවී හෝ ඔබ සැමටම යථාර්ථය අවබෝධ වනු ඇත. වැරදි මඟ ගිය දරුවන් අතරින් බොහෝමයකට එක්වරක් විභාගය ලියූ පසු හෝ යථාවබෝධය ලැබෙනා බව මම දනිමි. සාමාන්‍ය පෙළින් පසුව තවදුරටත් ඉගෙන ගැනීමේ මාවත තෝරාගත් ඔබ පරාජයකින් මේ ගමන කෙළවර කළ යුතු නැත. ඔබේ මවුපියන් සැමදා ඔබේ පිහිටට නොසිටිනු ඇත. ජීවන මඟ ඔබම ගොඩනඟා ගත යුතුය. ඔබ ඔවුන්ට බරක් නොවී මවුපියන්ද ඉහළට ඔසවා තැබිය හැකි අභිමානවත් පුද්ගලයකු විය යුතුය. ඒ සඳහා හොඳම මඟ වන්නේ නිවැරදි උසස් අධ්‍යාපනයයි. උසස් පෙළ විභාගය සාර්ථකව අවසන් කළ ඔබට... මෙවර උසස් පෙළ විභාගයට මුහුණ දීමෙන් ඔබ අපේක්ෂා කළ විශ්වවිද්‍යාල ප්‍රවේශ ඉලක්කය ඉටුවන්නේ යැයි ඔබ බලාපොරොත්තු වන්නේ නම්, විශ්වවිද්‍යාලය ඇරඹෙන තෙක් වන ඉදිරි කාලය ඵලදායක ලෙස ගත කළ යුතුය. ඉංග්‍රීසි භාෂාව ප්‍රගුණ කිරීම ඒ අතරින් ප්‍රධාන වේ. උසස් පෙළ ප්‍රධාන විෂයයන් මැනවින් ප්‍රගුණ කරගත් අයකුට ඉංග්‍රීසි භාෂාව ප්‍රගුණ කරගැනීම ඒ තරම් අසීරු නොවේ. ඔබේ ඉංග්‍රීසි දැනුම පිළිබඳ වගකීම ඔබ විසින්ම පවරා ගන්නේ නම්, ඉංග්‍රීසි භාෂාවේ ප්‍රවීණත්වය කරා යාමට ඔබට හැකි වනු ඇත. එමෙන්ම JAVA වැනි පරිගණක භාෂාවක් ප්‍රගුණ කිරීමද ඉතා වැදගත් වේ. උසස් පෙළින් පසු හැදෑරිය හැකි පාඨමාලා...... ගණිත අංශය හැදෑරීමෙන් පසු, ඉංජිනේරු (Engineering) අංශයට යාමට නොහැකි වුවද, ඔබට ඇතුළත් විය හැකි විශ්වවිද්‍යාල පාඨමාලා 40කට වැඩි සංඛ්‍යාවක් පවතී. විශ්වවිද්‍යාල පාඨමාලාවලට අමතරව මොරටුව NDT, කටුනායක IET, මට්ටක්කුලිය හා ලබුදූව HNDE, පාඨමාලාද ඔබ වෙනුවෙන් විවෘතව පවතී. එමෙන්ම Open University හරහාද ඔබේ ඉදිරි ගමන් මඟ සාර්ථක කර ගැනීමේ හැකියාව පවතී. එමෙන්ම වාරිමාර්ග ඉංජිනේරු සහ මිනින්දෝරු, මෙන්ම හෙද පාඨමාලාව, ගුරු අධ්‍යාපන විද්‍යා පීඨ සඳහාද අයදුම්පත් වසරේ විවිධ කාලයන්හිදී කැඳවනු ලබයි. විදේශ ශිෂ්‍යත්ව (Scholarships)......... මුල් Ranks ලැබෙන සිසුනට ශ්‍රීලංකා රජයේ අනුග්‍රහය සහිතව World Rankings මුල් 500 තුල තිබෙන විදේශ විශ්ව විද්‍යාල වල අධ්‍යාපනය ලැබීමට රුපියල් වලින් කෝටි 8 ක් එක සිසුවෙකු වෙනුවෙන් වැය වනසේ ශිෂ්‍යත්ව 25ක් ලබාදෙනු ලැබේ.මේ වසරේ එම ප්‍රමාණය වැඩි විය හැකිය. එමෙන්ම, මුල්ම Ranks වල නොසිටියද එක්සත් රාජධානිය, රුසියාව, ජපානය, චීනය, ඉන්දියාව වැනි ලොව ප්‍රධාන රටවල්වලින්ද ශ්‍රී ලාංකික සිසුනට, එම රටවල විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලැබීම සඳහා ශිෂ්‍යත්ව වෙන් කරනු ලබයි. එම ශිෂ්‍යත්ව සඳහා අනුග්‍රහය එම රටවල් මගින් දරනු ලබයි. 2026 විභාගය අසාර්ථක කර ගත් සිසුනට.......... මෙවර උසස් පෙළ විභාගයෙන්, ඔබට බලාපොරොත්තු වන ඉලක්කයට යා නොහැකි බව හැඟෙන්නේ නම්, යළි වතාවක් විභාගය සඳහා සූදානම් වීමට ප්‍රමාද නොවිය යුතුය. විභාගය  ඉතා අසාර්ථක කර ගන්නා සමහර සිසුන්, යළි විභාගයට උපරිමව  කැප වීමට පටන් ගන්නේ ප්‍රතිඵල ද පැමිණි පසුවය. එය මුළුමනින්ම මෝඩකමකි. එවිට වසර දෙක හමාරක් තිස්සේ, ඔවුනට බැරි වූ දේ මාස 7 ක කාලයකදී සිදු කිරීමට යාමෙන් තවත් විනාශයට  පත්වෙනවා මිස ප්‍රගතියක් සිදු නොවේ. එහෙත්, තමන්ගේ ඉලක්කය අසලටම පැමිණ, නමුත් ඉලක්කය ඉටුකර ගැනීමට නොහැකි වේ යයි අපේක්ෂා කරන සිසුන් විභාගය අවසන් වූ වහාම, යළි ඊළඟ වාරය සඳහා සූදානම් වනු පසුගිය වසරේදීද දක්නට ලැබුණි. එය ඔවුන්ගේ ඉලක්කය හඹා යාමේ අධිෂ්ඨාන බලයේ ලක්ෂණයකි. එබැවින් විභාගය අසාර්ථක කර ගත් සිසුන්ද, තමන්ගේ සිතුවිලි නිවැරදි තැනට යොමුකරගෙන වහාම යළි නැගිටිය යුතුය. ගැලපෙන පන්ති තෝරා ගැනීම......... උසස් පෙළ සඳහා පන්ති තෝරා ගැනීමේදී ඔබ ඉතා බුද්ධිමත් විය යුතුය. උසස් පෙළ සිටින කම්මැලි සිසු පිරිස, හැම වසරකදීම සමහර ගුරුවරුන්ට රැවටෙනු පෙනේ. එසේ වන්නේ ඔවුන් රැවට්ටවීමට  පහසු පිරිසක් වන බැවිනි. ගුරුවරයා විසින්ම බොහෝ දේ කර දෙන්නේ නම් කම්මැලි සිසුවා ඉතා කැමතිය. එවිට සිසුනට මහන්සි වීමට අවශ්‍ය නැත. එකම වර්ගයේ ප්‍රශ්න රාශියක් එක දිගටම විසඳන අයුරු කියාදී එවැනිම ප්‍රශ්නයක් තනිවම විසඳීමට දෙනු ලැබූ විට, කටපාඩමින් හෝ සිසුවා එය විසඳයි. එවිට එම සිසුනට තමන්ටද දෙයක් කළ හැකි යැයි සතුටක් උපදවන නමුත් එම සිසුවා නිර්මාණශීලී හැකියාව ලබා නැත. තාවකාලික රැවටීමකට පමණක් බඳුන් වී ඇත. මෙවර (2026) විභාගයට මුහුණ දුන් එවැනි සිසුන්ද තමා මුළාවූ බව විභාග ශාලාවේදී හෝ තේරුම් ගත්තේ නම් එය භාග්‍යයකි. උසස් පෙළ හොඳ ප්‍රතිඵලවලට යාමට කෙටි මාර්ග (Short Cuts) නැත. අනුමාන ප්‍රශ්න වලින් හෝ සම්මන්ත්‍රණ දැනුම මගින් හොඳ ප්‍රතිඵල ලබාගැනීම නොව pass වීමවත් කරගැනීම අසීරුය. පන්ති තෝරා ගැනීමේදී පසුගිය වසරවල හොඳ ප්‍රතිඵල ලැබූ සිසුන් සහභාගි වූ පන්තිවලට මුල් තැන දීම ඔබ කළ යුතුය. හොඳ ප්‍රතිඵල යනු ගුරුවරු තම Hand Bills වල හෝ වෙනත් ප්‍රචාරණ මාධ්‍ය තුල සඳහන් කරනා ප්‍රතිඵල නොවන බවද තේරුම් ගත යුතුය. සමහර ගුරුවරුනට එක දවසක් පන්ති පැමිණි සිසුවාගේද, Test  papers පමණක් ලියු සිසුවාගේද, එක පාඩමක් පමණක් තමාගෙන් ඉගෙනගත් සිසුවාගේද, ප්‍රතිඵලය තමන්ගේ ප්‍රතිඵලයක් වේ. සමහර සිසුන් ද මුළු ලංකාව තුලම වඩාත් ප්‍රසිද්ධ ගුරුවරුන්ට තමන්ගේ ප්‍රතිඵල ලබාදෙන්නේ තමන්ගේ ප්‍රසිද්ධිය හා වෙනත් ප්‍රතිලාභ අපේක්ෂාවෙනි. Island 1st හෝ District 1st සහභාගී වූ පන්ති නොව සමස්ත ප්‍රතිඵල හොඳ පන්ති තෝරාගත යුතුය. එමෙන්ම සමහර විෂයන්හි පන්ති වලට ගොස් A සාමාර්ථයක් ලබාගැනීමට නම්, සතිය පුරාම එම විෂය සඳහා පමණක් මහන්සි විය යුතු අතර,අනෙක් විෂයන් දෙකේම ප්‍රතිඵල ඒ සඳහා  කැපකළ යුතුය. එවිට එම විෂයට A,B  සාමාර්ථ ලබාගන්නා නමුත් අනෙක් විෂයන්හි ප්‍රතිඵල අසාර්ථක වේ. එය A හෝ B සාමාර්ථ ලබාදුන් ගුරුවරයාගේ දක්ෂතාවයක් ලෙස හුවා දැක්වීම වරදකි. ගුරුවරයා උගන්වන කාලය වැඩිනම්, එය හොඳ පන්තියක් යයි නොසිතිය යුතුය. මා නම් සිතන්නේ අඩු කාලයක් උගන්වා සිසුවා හොඳ ප්‍රතිඵලයකට යොමු කළ හැකි ගුරුවරු වඩාත් දක්ෂයින් බවයි. ඇගැයීම් පරීක්ෂණ පවත්වන පන්ති................... දරුවන්ට ක්‍රමවත් ඇගැයීම් පරීක්ෂණ ක්‍රමයක් (Assignment Tests) පැවැත්වීම ඉතා වැදගත් වේ. නිතර ඇගැයීම් පරීක්ෂණ පැවැත්වීමෙන් එම දරුවන්ට විශේෂ පෙර සූදානමකින් තොරව, උසස් පෙළ විභාගයට  මුහුණ දීමට හැකියාව ලැබෙන බව තේරුම් ගත යුතුය. ඔබ Test Papers සඳහා හොඳින් පුහුණු  විය යුතුය. ලකුණුවල උච්චාවචනයන්ට මුහුණ දිය යුතුය. සංකීර්ණ  මට්ටමේ, මධ්‍යස්ථ මට්ටමේ, සරල මට්ටමේ විවිධ ප්‍රශ්න පත්‍රවලට මුහුණ දී අත්දැකීම් ලබා ගත යුතුය. Papers වල Quality එක ඉතා වැදගත්ය. Quality Test Papers යනු ඉතා අසීරු ඒවා නොවේ. වැඩිම ලකුණු ගන්නා සිසුවාටද ලකුණු පනස් ගණන් හෝ හැට ගණන් ලැබෙන papers නොවේ. සමහර ගුරුවරුන් කරනා වැරදි ක්‍රියාවක් වන්නේ   තමන්ගේ Papers වල ලකුණු 50 ක් 60ක් ගත්තොත් AL විභාගයේදී ලකුණු 90 පැන්නිය හැකි බවට ළමයින්ට ඒත්තු ගැන්වීමයි. එය නිවැරදි නොවන බව, මෙවර විභාගයේදී බොහෝ සිසුනට අවබෝධ වන්නට ඇත. සමහර ගුරුවරුන්ට අවශ්‍ය වනවා ඇත්තේ තම පන්තියෙන් Island 1st හෝ District 1st පමණි. වෙනත් ප්‍රතිඵල නොමැති වුවද, එම ප්‍රතිඵලය Market කල හැකි බව ඔවුහු දනිති. නමුත් එසේ කිරීමට යාමෙන් නියම AL විභාග රටාවේ ප්‍රශ්න පත්‍ර වලට මුහුණදීම සිසුනට තව තවත් අසීරු වේ.
7 617
7
අම්මයි, තාත්තයි කියන්නේ කවුරන්ද යන්න අවබෝධ කරගැනීමට මෙය හොඳටම ප්‍රමාණවත්....
අම්මයි, තාත්තයි කියන්නේ කවුරන්ද යන්න අවබෝධ කරගැනීමට මෙය හොඳටම ප්‍රමාණවත්....
222
8
අම්මයි, තාත්තයි කියන්නේ කවුරන්ද යන්න අවබෝධ කරගැනීමට මෙය හොඳටම ප්‍රමාණවත්....
අම්මයි, තාත්තයි කියන්නේ කවුරන්ද යන්න අවබෝධ කරගැනීමට මෙය හොඳටම ප්‍රමාණවත්....
29 418
9
“Build your future with education, even when challenges stand in your way.”
“Build your future with education, even when challenges stand in your way.”
38 280
10
😊A true friend doesn't just watch you fall—they pull you back toward the right path😊
😊A true friend doesn't just watch you fall—they pull you back toward the right path😊
34 300
11
https://youtube.com/shorts/S1Nib3hHTi0?feature=share වෙසක් සිරියෙන් බැබළෙන මාතර ඇල පාර.... මාතර නගරයේ දරුවන්ගෙන් අතිමහත් බහුතරයකට විශ්ව විද්‍යාල වරම් සඳහා මග පෙන්වන මෙන්ම, යහජීවන පැවැත්මට මග පෙන්වන පුද්ගලික අධ්‍යාපන ආයතන රැසකින් සපිරි මාතර ඇල පාර වෙසක් සිරියෙන් බැබළේ. දැක්ම ආයතනයේ භෞතික විද්‍යාව ගුරුතුමන් වන සුජිත් ලියනගේ ගුරුතුමාගේ සංකල්පයක් අනුව ඔහුගේ මුල්‍ය දායකත්වයෙන් දැක්ම ආයතනයේ ඉගෙනගන්නා දරු දැරියන් , කාර්යය මණ්ඩලයේ සැම සහ හිතෛෂී මිනිසුන්ගේ ශ්‍රම දායකත්වයෙන් වෙසක් කූඩු දහසකින් බෞද්ධ කොඩියේ වර්ණයෙන් ඇල පාර අලංකාර කර ඇත. මෙහිදී අගය කළ යුතුම කරුණ වන්නේ,සිසු දරු දැරියන් ලබාදුන් ශ්‍රම දායකත්වයයි. වෙසක් උත්සවය හා සබැඳුණු සංස්කෘතිය නොනැසී අනාගතයටත් දායාද කිරීමට මෙම කාර්යය මහෝපකාරී වනු ඇතැයිද සිතමි.
1 808
12
https://youtu.be/HeFpxWtzOlo මෙවර ද, දකුණු පළාත් ඉංජිනේරු ප්‍රවේශලාභී දරුවන්ගෙන් 95% කට ම මග පෙන්වන්නට ලැබීම භාග්‍යයකි. දරුවන+2
https://youtu.be/HeFpxWtzOlo මෙවර ද, දකුණු පළාත් ඉංජිනේරු ප්‍රවේශලාභී දරුවන්ගෙන් 95% කට ම මග පෙන්වන්නට ලැබීම භාග්‍යයකි. දරුවන් ඉල්ලන දේ නොව, දරුවන්ට අවශ්‍ය දේ පමණක් ලබා දීම තුලින් ඔවුන් ව නිවැරදි දිශානතියට හැරවූයෙමි. වසර තිස් දෙකක් තිස්සේ ම දරුවන් මා කෙරේ තැබූ විශ්වාසය සුරක්ෂිත කළෙමි.
60 602
13
දුව, පුතා හැමෝටම සුබ අලුත් අවුරුද්දක් වේවා❤️
44 003
14
https://www.youtube.com/live/CbgPBOjN4L8?si=bt1qdJf1Jq3n9JF0
50 948
15
https://us02web.zoom.us/j/88416335711?pwd=qkEySziZWe8iTbrGagEZTRUfF0YnvS.1
32 195
16
+1
අද සවස 7:00 ට කරන්නේ 07 tute එකේ( ඒකතල බල පද්ධති ) 06 වෙනි ගන්නේ සිට ඉදිරියට තියෙන ගණන් ටික. 08 වෙනි tute එකත් මෙහි තියෙනවා. ඒක සම්පූර්ණයෙන්ම ඔබ විසින් තනියම කළ යුතුයි. හරි වැරදි බලාගන්න pdf එකක් පසුව දෙන්නම්.
43 657
17
Applied Maths-Revision-Tute-06-Vectors-Answers.pdf
37 228
18
2026 Applied Revision "ඒකතල බල පද්ධති " දෙවන දිනය මාර්තු 10 අඟහරුවාදා රාත්‍රී 7.00 ට
42 707
19
Applied Maths-Revision-Tute-07-Coplaner Force systems.pdf
3 484
20
උසස් පෙළ 2028 Applied පන්ති ආරම්භය.... මාර්තු 02 සඳුදා උදේ 8:30 ට -තිග්මා-ගාල්ල. මාර්තු 04 බදාදා සවස 1:00 ට -මාර්ගා-තංගල්ල. මාර්තු 06 සිකුරාදා උදේ 8:30 ට -දැක්ම-මාතර.
2 462