2027 Revision | Amila Dasanayake
📈 Аналитический обзор Telegram-канала 2027 Revision | Amila Dasanayake
Канал 2027 Revision | Amila Dasanayake (@echem_gr27) является активным участником. Сейчас сообщество объединяет 21 107 подписчиков, занимая место в категории Другое.
📊 Показатели аудитории и динамика
С момента создания невідомо проект демонстрирует стремительный рост, собрав аудиторию из 21 107 подписчиков.
Согласно последним данным от 30 августа, 2026, канал показывает стабильную активность. За последние 30 дней изменение числа участников составило 19 025, а за последние 24 часа — 1 286, при этом общий охват остаётся высоким.
- Статус верификации: Не верифицирован
- Уровень вовлечённости (ER): Средний показатель вовлечённости аудитории составляет 53.27%. В первые 24 часа после публикации контент обычно набирает 31.03% реакций от общего числа подписчиков.
- Охват публикаций: В среднем каждый пост получает 10 521 просмотров. В течение первых суток публикация набирает 6 130 просмотров.
- Реакции и взаимодействия: Аудитория активно поддерживает контент: среднее количество реакций на один пост — 167.
📝 Описание и контентная политика
Описание канала не предоставлено.
Благодаря высокой частоте обновлений (последние данные получены 31 августа, 2026) канал поддерживает актуальность и высокий уровень охвата публикаций. Аналитика показывает, что аудитория активно взаимодействует с контентом, что делает его важной точкой влияния в категории Другое.
🤔2027 Revision ආරම්භක දින ✈️නුගේගොඩ රොටරි අගෝස්තු 31 පෙ.ව.8.00 සිට ප.ව.1.00 දක්වා ✈️ගම්පහ ඉන්දීප සැප්තැම්බර් 01 පෙ.ව.8.00 සිට ප.ව.1.00 දක්වා ✈️ලංකාවටම Online LIVE සැප්තැම්බර් 02 ප.ව.7.00 සිට🔍සහභාගී වීමට බලාපොරොත්තු වන සිසුන් අපගේ Telegram Channel එක වෙත සම්බන්ධ වන්න. ❤️https://t.me/Echem_GR27 ✅2027 Season 02 Paper Class ක්‍රියාත්මක වන ආකාරය ❤️https://t.me/echem_27paper/1077 🟠Paper Class පිළිබඳව වැඩිදුර දැනුවත් කිරීම් සඳහා : ❤️https://t.me/echem_27paper/1104 🖥විමසීම් : Hotline - 0704244444 Whatsapp - 0710228844 (පෙ.ව.8.00 සිට ප.ව.5.00 දක්වා පමණක් සියලුම Echem Hotline සේවාවන් ක්‍රියාත්මක වේ.) අපගේ වෙබ් අඩවියේ Register වන ආකාරය: ❤️https://youtu.be/BDfquO9A--M Student Id ලබා ගැනීම: ❤️https://youtu.be/Ihb3MCpLpqs ❤❤❤❤❤❤❤ Chemistry | අමිල දසනායක ✔️
අපි, අඛණ්ඩව පසුගිය වසර 4ක දිවයිනේ වැඩිම A සාමාර්ථ වාර්තාව සහිත පන්තිය ▪️2022 - A 622 ▪️2023 - A 1162 ▪️2024 - A 2014 ▪️2025 - A 2228 පසුගිය වසරේ ප්‍රතිඵල වලින් පමණක් - පළමු Theory පන්තියෙන්ම දිවයිනේ ප්‍රථමයා සමඟ දිවයිනේ මුල් ස්ථාන 5න් 3ක් (1,2,4) වාර්තා කළ එකම පන්තිය - දිස්ත්‍රික් ප්‍රථම ස්ථාන 9ක් වාර්තා කළ එකම පන්තිය - දිස්ත්‍රික් මුල් 20ට සමත් සිසුන් 202ක් වාර්තා කළ එකම පන්තිය - A සාමාර්ථ 2228 කට අධික ප්‍රමාණයක් (ලංකාවේ මුළු ගණනින් 4න් 1ක්) සහිත එකම පන්තිය. "අප මේ අභිභවා යන්නේ ඉතිහාසයේ කිසිවෙකුත් ආසන්නයටවත් ගමන් නොකළ සීමාවන් ය. එය ද අපගේ හත්වන කණ්ඩායම (2025A/L) වනවිටය..."කිසිවෙකුත් අත නොතැබූ විශිෂ්ටත්වය👑 ❤❤❤❤❤❤❤ Chemistry | අමිල දසනායක ✔️
🔻Online session 🕔සැප්තැම්බර් 05 (සෙනසුරාදා) Session 01 - පෙ.ව.8.00 - පෙ.ව.10.00 Session 02 - ප.ව. 1.00 - ප.ව.3.00 🕔සැප්තැම්බර් 06 (ඉරිදා) Session 03 - පෙ.ව.8.00 - පෙ.ව.10.00 Session 04 - ප.ව. 1.00 - ප.ව.3.00‼️පළමු සතියේ ඕනෑම සිසුවෙකුට ප්‍රශ්න පත්‍රයට නොමිලේ සහභාගී විය හැක. Link ලබා දීම Telegram Channel එක හරහා සිදුවේ. ❤️https://t.me/echem_27paper ❗️විශේෂ දැනුවත් කිරීම් 🔴ප්‍රශ්න පත්‍රය සඳහා පිළිතුරු සැපයීම Zoom Meeting එකකට සම්බන්ධ වී Camera On කරගෙන අධීක්ෂකවරයාට පෙනෙන සේ සිදුකළ යුතු වේ. (ඔබට devices සම්බන්ධව ගැටලු ඇත්නම් ඒ බව session එක අධීක්ෂණය කරන අපගේ instructor වෙත පවසා camera off කරගත හැක.) 🔴ප්‍රශ්න පත්‍රය download කරගැනීමට සහ Zoom meeting එක වෙත join වීම සඳහා Links ලබාදීම අපගේ echem.lk වෙබ් අඩවිය හරහා සිදුවේ. (පළමු දින Telegram Channels හරහා ලබා දේ) 🔴Online සිසුන්ට ප්‍රශ්න පත්‍ර කට්ටලය නිවසට එවනු ලබන්නෙ ඉදිරි මාසයේදී වේ.වෙබ් අඩවිය මගින් PDF ආකාරයෙන් ලබාගෙන ප්‍රශ්න පත්‍රය ලිවිය හැක. අවශ්‍ය සිසුන්ට මධ්‍යස්ථානවලට සහභාගී වී ප්‍රශ්න පත්‍රය ලිවීම සඳහා අවස්ථාව ඇත. 🔴අප විසින් Mark කරන ලද ප්‍රශ්න පත්‍රය සතියක් ඇතුළත email එකක් ලෙස ඔබ වෙත ලැබීම සිදු වේ. ප්‍රශ්න පත්‍රවල ලකුණු සහ Ranks වෙබ් අඩවිය මගින් ද ලබා ගත හැක. 🔴පිළිතුරු ලියූ ප්‍රශ්න පත්‍රය scan කර PDF ලෙස සකස් කර (smart phone එකකින් සිදුකළ හැක.) අප වෙත එවිය යුතුය. ඒ සදහා submission links අපගේ echem.lk වෙබ් අඩවිය හරහා ලබා දේ. 🔻MCQ පිළිතුරු ඇතුළත් කරන ආකාරය - ❤️https://youtu.be/XmpfWiwEGLI 🔻Essay ප්‍රශ්න පත්‍රය Submit කළ යුතු ආකාරය- ❤️https://youtu.be/qnHaSOf65fU 🔻ඔබේ Paper එක PDF එකක් ලෙස සාදා ගන්නා ආකාරය- ❤️https://youtu.be/hs2orS8rKYU 🖥විමසීම් : Hotline - 0704244444 Whatsapp - 0710228844 (පෙ.ව.8.00 සිට ප.ව.5.00 දක්වා පමණක් සියලුම Echem Hotline සේවාවන් ක්‍රියාත්මක වේ.) ❤❤❤❤❤❤❤ Chemistry | අමිල දසනායක ✔️
😎රොටරි නුගේගොඩ✈️ අගෝස්තු 31 (සඳුදා) ප.ව.2.00 - ප.ව.4.00 දක්වා ✈️ සැප්තැම්බර් 01 (අඟහරුවාදා) ප.ව.2.45 - ප.ව.4.45 දක්වා ✈️ සැප්තැම්බර් 05 (සෙනසුරාදා) පෙ.ව.8.00 - පෙ.ව.10.00 දක්වා ✈️ප්‍රශ්න පත්‍රය ලිවීම නුගේගොඩ රොටරි ආයතනයේ දී පැවැත්වේ.
😎ගම්පහ ඉන්දීප✈️ සැප්තැම්බර් 01 (අඟහරුවාදා) ප.ව.2.30 - ප.ව.4.30 දක්වා ✈️ සැප්තැම්බර් 03 (බ්‍රහස්පතින්දා) ප.ව.3.00 - ප.ව.5.00 දක්වා ✈️ සැප්තැම්බර් 06 (ඉරිදා) ප.ව.1.00 - ප.ව.3.00 දක්වා ✈️ප්‍රශ්න පත්‍රය ලිවීම පරණ ඉන්දීප ආයතනයේ දී පැවැත්වේ. ▪️පළමු සතියේ ඕනෑම සිසුවෙකුට ප්‍රශ්න පත්‍රයට නොමිලේ සහභාගී විය හැක. 🔴ප්‍රශ්න පත්‍ර ලිවීම සඳහා සහභාගී වන සිසුන් අනිවාර්යයෙන් echem.lk වෙබ් අඩවියෙන් ඔබට ලබා දෙන QR කේතය රැගෙන යා යුතු වේ. echem.lk වෙබ් අඩවියේ Register වන අකාරය: ❤️https://youtu.be/BDfquO9A--M Student ID ලබා ගන්නා ආකාරය: ❤️ https://youtu.be/Ihb3MCpLpqs වැඩිදුර දැනුවත් කිරීම් පහත Telegram Channel එක හරහා සිදුවේ. : ❤️https://t.me/echem_27paper 🖥විමසීම් : Hotline - 0704244444 Whatsapp - 0710228844 (පෙ.ව.8.00 සිට ප.ව.5.00 දක්වා පමණක් සියලුම Echem Hotline සේවාවන් ක්‍රියාත්මක වේ.) ❤❤❤❤❤❤❤ Chemistry | අමිල දසනායක ✔️
