𝗕𝗜𝗢𝗠𝗔𝗧𝗛𝗦𝗡𝗘𝗫𝗨𝗦 𝗔/𝗟 | එකමුතුව📖💡🧬
Открыть в Telegram
Do Your Best ✨ Never Give Up 🔥 👑Join Our Main Channels:- ✅Channel Create-2026/07/27 🔰BIOMATHSNEXUS RESOURCES GROUP- ⭕️ https://t.me/BioMathsNexustutes ✅Create-2026/09/05 🔰AD Chem Papers Channel:- ⭕️https://t.me/amilaschem28 ✅Owner:- @ddeneth0404
БольшеСтрана не указанаКатегория не указана
2 402
Подписчики
+324 часа
+307 дней
+11530 дней
Архив постов
Repost from Med dream 🩺🩺🩺
2027 anuradh sir , amila sir , muthugala sir me sirlge theary revision note danna kamathi ay kiynn. ( wen sirlge hri kmk na )
@Kaviii785
කාබනික රසායනය - හදුනා ගැනීම්
01. Br2(l) / CCl4 මගින් හදුනා ගැනීම්
🟡ඇල්කීන හා ඇල්කයින දුඹුරු වර්ණය විවර්න වේ
🟡ෆිනෝල් අනිලීන් සුදු අවක්ශේප ලබා දේ
02. ඇල්කීන හා ඇල්කයිනවල අසංතෘප්ත ස්වභාවය මගින්
Br2 දුඹුරු වර්ණය විවර්න කිරීම.
🟡ආම්ලික KMnO4 දම් වර්ණය විවර්න කිරීම.
🟡ආම්ලික K2Cr2O7 තැඹිලි වර්ණය විවර්න කිරීම.
🟡ආම්ලික K2Cr2O7 කහ වර්ණය විවර්න කිරීම.
03. ලූකස් ප්රතිකාරකය (ZnCl2 + සා. HCl) සමඟ මධසාර වෙන් කර ගැනීම
🟡ප්රාථමික මධසාර ආවිලතාවය ලබා නොදේ.
🟡ද්වීතීක මධසාර ආවිලතාවය ඉක්මන් ලබා දේ.
🟡තෘතීක මධසාර ක්ෂනිකවද ආවිලතාවය ලබා දේ.
04. ටෝලං ප්රතිකාරකය (AgNO3 / NH3) සමඟ
🟡ඇල්ඩිහයිඩ / HCOOH රිදී කැඩපත ලබා දේ
🟡තෲතීක ඇල්කයිල් හේලයිඩ(X) / Benzyl Halides සමඟ AgX අවක්ෂේපය ලබා දේ
05.ෆේලිං ද්රාවනය (CuSO4 හා සෝඩියම් පොටෑසියම් ටාටරේට්) සමග ඇල්ඩිහයිඩ පමණි
06. බේඩ් ප්රතිකාරකය (2,4-Dinirophenilhydrazeen) සමඟ
🟡ඇල්ඩිහයිඩ / කීටෝන ගඩොල් රතු අවක්ෂේපය ලබා දේ.
07. ආන්තික H ඇති ඇල්කයින සමඟ
🟡AgNO3 / NH3 සුදු අවක්ෂේපය ලබා දේ
🟡Cu2Cl2 / NH3 දුඹුරු අවක්ෂේපය ලබා දේ
08. එමයිඩ හා ඇමෝනියම් ලවණ සමඟ
🟡එමයිඩ NaOH සමඟ රත් කිරීම NH3 පිට කරයි.
🟡ඇමෝනියම් NaOH එක් කල විගස NH3 පිට කරයි.
🟡එමයිඩ / ඇමෝනියම් Na2CO3 සමඟ රත් කල විට ඒම්යිඩ පමනක් NH3 පිට කරයි
Credit -AL api channel📌 Join our Official Community: 🔹📌Bio-Math Nexus | A/L එකමුතුව🖇📚 Channel Link :- https://t.me/BioMathsNexus_AL
✅✅✅✅ chemistry resource ✅✅✅✅
🔥 structure essay 1🔴 FP , ETP ප්රශ්න සියල්ල
🔥 structure essay 2🔴 FP , ETP ප්රශ්න එකතුව
🔥 organic ප්රශ්නය 🔥🔴 organic පරිවර්තන 🔴 organic පැහැදිලිකිරීම් complete tute 🔴 organic ප්රතික්රියා සාරාන්ශය 🔴 අනුමාන පරිවර්තන 🔴 organic යාන්ත්රණ
amila sir ETP EQ QUESTION WITH MARKING🔴 EQ 5 🔴 EQ 6 🔴 EQ 7 🔴 EQ 8 🔴 EQ 9 🔴 EQ 10 ETP සේරම තියේ. ප්රශ්න වෙන් කරල. Marking comment box වල දාල තියේ.
👑 CELEBRATING 1,500+ DEDICATED LEARNERS 👑
📌 Join our Official Community:🔹📌Bio-Math Nexus | A/L එකමුතුව🖇📚 Channel Link :- https://t.me/BioMathsNexus_AL
🔥 THE JOURNEY TO EXCELLENCE CONTINUES! 1.5K SUBSCRIBERS STRONG! 🔥
BIO-MATH NEXUS, the leading Telegram learning space for A/L Science & Mathematics students, proudly reaches the 1.5K subscriber milestone! 🥂✨ Your ultimate destination for quality educational content and expert guidance to conquer the A/L examination. 💎 BIO-MATH NEXUS | SRI LANKA A/L SCIENCE STREAM 🎓 Lead: Deneth Dulmika 🛡 Management: Chamath Mihisara | Sadini Udugama | Kavya 📌 Join our Official Community: 🔹📌Bio-Math Nexus | A/L එකමුතුව🖇📚 Channel Link :- https://t.me/BioMathsNexus_AL
📚📚විවරණය📚📚
නිවැරදි අනුපිළිවෙල:-1⃣ඌනනය ප්රාක් කලාව 1 දී ප්රථමයෙන් ම සමජාත වර්ණදේහ යුගලනය හා භෞතිකව සම්බන්ධ වීම (උපාගමය) සිදු වී එම වර්ණදේහ 2 එකට බැඳ තබන උපාගමපට සංකීර්ණය සෑදේ. (B) 2⃣උපාගමයේ දී සමජාත වර්ණදේහ යුගලේ සහෝදර නොවන වර්ණදේහංශවල DNA අණුවේ කොටස් කැඩී, හුවමාරු වී අනුරූපී ලක්ෂ්ය අසල දී නැවත සම්බන්ධ වීම සිදු වේ.මෙය අවතරණය ලෙස හැඳින්වේ. (D) 3⃣පසුව සමජාත වර්ණදේහ එකිනෙකින් සුළු වශයෙන් ඈත් වන අතර ප්රාක් කලාව 1 අවසානයේ දී කේන්ද්ර දේහ තර්කුව සාදමින් ප්රතිවිරුද්ධ ධ්රැව දෙසට ගමන් කරයි. (A) 4⃣පසුව ක්ෂුද්ර නාලිකාවලට සමජාත වර්ණදේහවල කයිනෙටොකෝර් සම්බන්ධ වී යෝග කලාව 1 දී, සමජාත වර්ණදේහ යෝග කලා තලය මත සකස් වේ. (C)
🔥 භෞතික විද්යාව
සහ
🔥රසායන විද්යාව
📁 ව්යුහගත රචනා පළිතුරු
🏫 Richmond college
( Pdf file එක download කරගැනීම සඳහා ⬇️ලෙස ඇති Download icon එක Click කරන්න )
🔥 භෞතික විද්යාව
සහ
🔥රසායන විද්යාව
📁 ව්යුහගත රචනා ප්රශ්න
🏫 Richmond college
( Pdf file එක download කරගැනීම සඳහා ⬇️ලෙස ඇති Download icon එක Click කරන්න )
🔥 භෞතික විද්යාව
සහ
🔥රසායන විද්යාව
📁 ව්යුහගත රචනා ප්රශ්න
🏫 Richmond college
PDF:- Questions- https://t.me/BioMathsNexus_AL/710 Answers- https://t.me/BioMathsNexus_AL/711📌 Join our Official Community: 🔹📌Bio-Math Nexus | A/L එකමුතුව🖇📚 Channel Link :- https://t.me/BioMathsNexus_AL
ඉගෙන ගත්තට විතරක් මදි බන්... අම්මවයි තාත්තාවයි රජ කරපල්ලා.....නැහෙන නැහිල්ල හැමෝම දන්නවනේ.....❤️🥺
BREAKING 🔴
නන්දා මාලනිය අභාවප්රාප්ත වෙයි.
ශ්රී ලාංකීය සංගීත ක්ෂේත්රයට අමිල මෙහෙවරක් ඉටු කළ ප්රවීණ ගායන ශිල්පිනී නන්දා මාලනී මහත්මිය අභාවප්රාප්ත වී තිබේ.
මියයන විට ඇය 82 හැවිරිදි වියේ පසුවූවාය.
නාවල ප්රදේශයේ පිහිටි සිය නිවසේදී ඇය අභාවප්රාප්ත වූ බව පවුලේ ආරංචි මාර්ග සඳහන් කරයි.😢
🔰🔰🔰🔰🔰🔰🔰🔰🔰🔰🔰🔰🔰🔰🔰🔰🔰🔰🔰🔰
🔷2026/2027 THEORY -ANURADHA PERERA SIR
චලිතය වීඩීයෝ පෙළැගැස්ම
(All Right Reserved ANURADHA PERERA SIR)⬇️⬇️⬇️⬇️⬇️⬇️⬇️⬇️⬇️⬇️⬇️⬇️⬇️⬇️⬇️⬇️⬇️⬇️⬇️⬇️ VIDEO LINKS :- 📌 _*චලිතය ආරම්භය*_ https://youtu.be/Q8ap6gSOw8Q?si=LPbok0jaw0Rp_AUp 📌 _*චලිතය DAY 02*_ https://youtu.be/3Bxp5uQPb4o?si=Hh-HpdgbTP7umU_s 📌 _*චලිතය DAY 03*_ https://youtu.be/qnZvDEA-t08?si=f4KTKk2tXUrPBX3P 📌 _*සාපේක්ෂ චලිතය*_ https://youtu.be/_Dys4CzGS5w?si=A4som2JfH7cKBzrN 📌 _*ගුරුත්වය යටතේ චලිතය*_ https://youtu.be/oBTgucaFl44?si=pyjFi4qKY1-58J82 📌 _*ප්රක්ශිප්ත ආරම්භය*_ https://youtu.be/D0TCNw_sLlY?si=d2tHDNzsuddDRU8r 📌 _*ප්රක්ශිප්ත විශේශ කරුණු*_ https://youtu.be/4GBCnqbfmkQ?si=TsrCGU1i6tY3cuqc 📌 _*චලිත ප්රස්තාර ආරම්භය*_ https://youtu.be/vQ7zGFMrOGI?si=SlCcxVS_zKM7yPMs 📌 _*චලිත ප්රස්තාර DAY 02*_ https://youtu.be/itE6a3o73q0?si=Q3tkWIv7mIrG6asE 📌 _*ප්රවේග - කාල ප්රස්තාර*_ https://youtu.be/EmkdE-IxkhE?si=NXnMiGF7b61vrrOV 📌 _*ප්රවේග - කාල ප්රස්තාර day 02*_ https://youtu.be/Cd7MB7jNb6g?si=tIgy-VtnDyzplaOe 📌 _*ත්වරණ - කාල ප්රස්තාර හා විශේශ මිනුම් උපකරණ*_ https://www.youtube.com/live/l2HmyKE_rIY?si=3i0WCspXQKa_dNdh 📌 Join our Official Community:
🔹📌Bio-Math Nexus | A/L එකමුතුව🖇📚Channel Link :- https://t.me/BioMathsNexus_AL 👑 Owner: Deneth Dulmika 🛡 Admins: Chamath Mihisara | Sadini Udugama|Kavya
🔰🔰🔰🔰🔰🔰🔰🔰🔰🔰🔰🔰🔰🔰🔰🔰🔰🔰🔰🔰
🔷2026/2027 THEORY -ANURADHA PERERA SIR
චලිතය වීඩීයෝ පෙළැගැස්ම
(All Right Reserved ANURADHA PERERA SIR)⬇️⬇️⬇️⬇️⬇️⬇️⬇️⬇️⬇️⬇️⬇️⬇️⬇️⬇️⬇️⬇️⬇️⬇️⬇️⬇️ VIDEO LINKS :- https://t.me/BioMathsNexus_AL/706
චලිතය සාපේක්ෂ චලිතය ගුරුත්වය යටතේ චලිතය ප්රක්ශිප්ත චලිත ප්රස්තාර අන්තර්ගත වේ📌 Join our Official Community:
🔹📌Bio-Math Nexus | A/L එකමුතුව🖇📚Channel Link :- https://t.me/BioMathsNexus_AL 👑 Owner: Deneth Dulmika 🛡 Admins: Chamath Mihisara | Sadini Udugama|Kavya
🔰🔰🔰🔰🔰🔰🔰🔰🔰🔰🔰🔰🔰🔰🔰🔰🔰🔰🔰🔰
🔷2026/2027 THEORY -ANURADHA PERERA SIR
ද්රවස්ථිතිය වීඩීයෝ පෙළැගැස්ම
(All Right Reserved ANURADHA PERERA SIR)⬇️⬇️⬇️⬇️⬇️⬇️⬇️⬇️⬇️⬇️⬇️⬇️⬇️⬇️⬇️⬇️⬇️⬇️⬇️⬇️ 📌 _*ද්රවස්ථිතිය ආරම්භය*_ https://youtu.be/Jaj6UJX-AR0 📌 _*ද්රවස්ථිතිය DAY 02*_ https://youtu.be/1mb1fcNHBDY 📌 _*ද්රවස්ථිතිය DAY 03*_ https://youtu.be/ODEf72wZCGA 📌 _*ද්රවස්ථිතිය DAY 04*_ https://youtu.be/-gn5hoUqJPo 📌 _*ද්රවස්ථිතිය DAY 05*_ https://youtu.be/O7pYntw7CMw 📌 _*ද්රවස්ථිතිය DAY 06*_ https://youtu.be/WNu9_AqgVVo 📌 Join our Official Community:
🔹📌Bio-Math Nexus | A/L එකමුතුව🖇📚Channel Link :- https://t.me/BioMathsNexus_AL 👑 Owner: Deneth Dulmika 🛡 Admins: Chamath Mihisara | Sadini Udugama|Kavya
🔰🔰🔰🔰🔰🔰🔰🔰🔰🔰🔰🔰🔰🔰🔰🔰🔰🔰🔰🔰
🔷2026/2027 THEORY -ANURADHA PERERA SIR
ද්රවස්ථිතිය වීඩීයෝ පෙළැගැස්ම
(All Right Reserved ANURADHA PERERA SIR)⬇️⬇️⬇️⬇️⬇️⬇️⬇️⬇️⬇️⬇️⬇️⬇️⬇️⬇️⬇️⬇️⬇️⬇️⬇️⬇️ VIDEO LINKS :- https://t.me/BioMathsNexus_AL/704 📌 Join our Official Community:
🔹📌Bio-Math Nexus | A/L එකමුතුව🖇📚Channel Link :- https://t.me/BioMathsNexus_AL 👑 Owner: Deneth Dulmika 🛡 Admins: Chamath Mihisara | Sadini Udugama|Kavya
Repost from N/a
✅✅✅✅ chemistry resource ✅✅✅✅
🔥 structure essay 1🔴 FP , ETP ප්රශ්න සියල්ල
🔥 structure essay 2🔴 FP , ETP ප්රශ්න එකතුව
🔥 structure essay 3🔴FP, ETP question +marking
🔥 structure essay 4🔴 FP , ETP QUESTION WITH MARKING
🔥 organic ප්රශ්නය 🔥🔴 organic පරිවර්තන 🔴 organic පැහැදිලිකිරීම් complete tute 🔴 organic ප්රතික්රියා සාරාන්ශය 🔴 අනුමාන පරිවර්තන 🔴 organic යාන්ත්රණ
SPECIAL Q5 ,Q6 සදහා පුහුණුව. අද දවල් 12 සිට time තියල live වගේ FP , ETP ප්රශ්න ටික කරන්න එකතු වෙන්න
