ru
Feedback

Не попадитесь на канал ботавода! Telemetrio находит и помечает такие каналы 👉 Хотите видеть метку — оформите подписку

𝗕𝗜𝗢𝗠𝗔𝗧𝗛𝗦𝗡𝗘𝗫𝗨𝗦 𝗔/𝗟 | එකමුතුව📖💡🧬

𝗕𝗜𝗢𝗠𝗔𝗧𝗛𝗦𝗡𝗘𝗫𝗨𝗦 𝗔/𝗟 | එකමුතුව📖💡🧬

Открыть в Telegram

Do Your Best ✨ Never Give Up 🔥 👑Join Our Main Channels:- ✅Channel Create-2026/07/27 🔰BIOMATHSNEXUS RESOURCES GROUP- ⭕️ https://t.me/BioMathsNexustutes ✅Create-2026/09/05 🔰AD Chem Papers Channel:- ⭕️https://t.me/amilaschem28 ✅Owner:- @ddeneth0404

Больше
Страна не указанаКатегория не указана
2 401
Подписчики
+624 часа
+207 дней
+10430 дней
Архив постов
නූතන භෞතික විද්‍යාවේ එන "ER = EPR" කියන සංකල්පයෙන් කියන්නේ , අයින්ස්ටයින්ගේ පණු කුහර (ER) සහ ක්වොන්ටම් පැටලීම (EPR) කියන්නේ එකම දේක පැති දෙකක් කියල🙄 ඒ කියන්නේ ක්වොන්ටම් මට්ටමින් එකිනෙකට සම්බන්ධ වුණු අංශු දෙකක් අතර තියෙන්නෙත් කුඩා පණු කුහරයක් වගේ සම්බන්ධයක්ලු . ඉතින් මේ සොයාගැනීම් මඟින් මුළු විශ්වයම පාලනය වන එකම පොදු නීතිය (Theory of Everything) හොයාගන්න ලොකු උදව්වක් ලැබෙනවා කියලා කියනව🫡 .. ඒ නිසා පණු කුහර කියන්නේ නිකන්ම ගමන් බිමන් යන පාරක් විතරක් නෙවෙයි , විශ්වයේ රහස් අගුළු අරින ප්‍රධාන යතුරක් වෙන්නත් පුලුවන් .🥹 ••••••••••••••••••••••••••••••••••••••••• What is a Wormhole? 👀 ​Simply put, a Wormhole is a shortcut or a tunnel in space that connects two distant locations. 🙂 Normally, it takes millions of light-years to travel to a very distant place in the universe... But if you go through a wormhole, that distance is drastically reduced all at once..👀 ​The best way to imagine this is to take a piece of paper, fold it in half, and make a hole through the middle.. You can instantly pass to the other side of the paper through that hole.. So, what we are talking about is a shortcut in space just like that.. 🫠 ​Scientifically, these wormholes were first discussed in 1935 by two scientists named Albert Einstein and Nathan Rosen. Because of that, their official name in the scientific world is "Einstein-Rosen bridges"..😮 Their mathematical equations showed that one side of a black hole could connect to a white hole and form such a bridge.. However, as they discovered, these bridges are extremely unstable, meaning they collapse before anything can pass through them.🤯 ​This concept was named a Wormhole in the 1950s by an American physicist named John Wheeler..🫡 He gave a fantastic analogy for this.. For a worm crawling on an apple, making a hole straight through the middle of the apple to reach the other side is much easier than crawling all the way around it... That's how this shortcut in space got the name "wormhole"..🫣 ​A wormhole consists of two main parts and a tube-like section connecting them.. The two entry points are called Mouths... They appear to us as spherical, ball-like shapes. The middle tunnel-like section connecting these two is called the Throat. It is through this throat that an object enters from one side and comes out the other.. But keep in mind, this is not an ordinary path; it is a complex structure where both time and space are merged.🫡 ​Scientists divide wormholes into several main types.. One type is wormholes that connect two points within our own universe. There is another type thought to connect our universe to another multiverse🥲. Furthermore, science also talks about traversable wormholes that humans or spacecraft can travel through without harm, and non-traversable wormholes that collapse as soon as something tries to enter 🙂 ​How to keep a wormhole open in one place? ​Normally, due to gravity, the throat of a wormhole collapses instantly. To keep it continuously open, Negative energy is required..😮 This negative energy can be obtained from a special type of particles called Exotic matter..🫡 While normal matter pulls things together (gravity), this exotic matter pushes things apart. Because of that pushing force, the wormhole can be kept open without closing 🫠 ​Can we travel to the past / future through wormholes? 🫡 ​Another story about wormholes is Time travel.🫠 If one end of a wormhole is moved at a speed close to the speed of light, the rate at which time passes on both sides changes.. It has been mathematically shown that if you travel through such a wormhole, you can go to the past or the future.😮 However, there are still big debates about whether this can actually be done due to the Paradoxes caused by changing something in the past..🫡 ​At the extremely small quantum level, space is not just an empty space; it is like a bubbling foam. This is called Quantum Foam. Scientists say that inside this foam, there are a vast number of tiny wormholes being created and destroyed in a fraction of a second.

සරලවම කිව්වොත් Wormhole එකක්, එහෙමත් නැත්නම් පණු කුහරයක් කියන්නේ අභ්‍යවකාශයේ ඈතින් තියෙන තැන දෙකක් එකට යා කරන කෙටි පාරකට හරි උමඟකට හරි.🙂 සාමාන්‍යයෙන් විශ්වයේ ගොඩක් දුර තියෙන තැනකට යන්න ආලෝක වර්ෂ මිලියන ගණනක් ගතවෙනවා.. හැබැයි මේ පණු කුහරයක් හරහා ගියොත් ඒ දුර එක පාරටම ගොඩක් අඩු වෙනවා..👀 මේක හිතාගන්න හොඳම ක්‍රමය තමයි කොළයක් අරන් ඒක දෙකට නමලා , ඒ මැදින් හිඩැසක් හදන එක.. ඒ හිඩැසෙන් කොළයේ අනික් පැත්තට එකපාරටම යන්න පුළුවන්නේ..අන්න ඒ වගේ අභ්‍යවකාශයේ කෙටි පාරක් තමයි මේ කියන්නේ.. 🫠 ​මේ පණු කුහර ගැන මුලින්ම විද්‍යාත්මකව කතා කළේ 1935දී ඇල්බර්ට් අයින්ස්ටයින් සහ නේතන් රොසන් කියන විද්‍යාඥයෝ දෙන්නා .ඒ නිසා විද්‍යා ලෝකයේ මේවට කියන නිල නම තමයි "අයින්ස්ටයින්-රොසන් පාලම්" කියන්නේ..😮 එගොල්ලන්ගේ ගණිතමය සමීකරණවලින් පෙන්නුවා කළු කුහරයක (Black Hole) එක පැත්තක් , සුදු කුහරයකට (White Hole) සම්බන්ධ වෙලා මෙහෙම පාලමක් හැදෙන්න පුළුවන් කියලා..හැබැයි ඒ ගොල්ලෝ හොයාගත්ත විදිහට මේ පාලම් ඉතාම අස්ථාවරයි , ඒ කියන්නේ යම් දෙයක් ඒ හරහා යන්න කලින්ම ඒක විනාශ වෙලා යනවා.🤯 ​මේ සංකල්පයට පණු කුහරය (Wormhole) කියන නම දුන්නේ 1950 ගණන්වලදී ජෝන් වීලර් කියන ඇමරිකානු භෞතික විද්‍යාඥයා..🫡එයා මේකට මාර උපමාවක් දුන්නා .. ඇපල් ගෙඩියක් උඩ ඉන්න පණුවෙක්ට ඒකේ වටේටම ගිහින් අනික් පැත්තට යනවට වඩා , ඇපල් ගෙඩිය මැදින් සිදුරක් හදාගෙන අනික් පැත්තට යන එක ගොඩක් ලේසියි...අන්න ඒ විදිහට තමයි අභ්‍යවකාශයේ තියෙන මේ කෙටි පාරට පණු කුහරය කියලා නම පටබැඳුනේ..🫣 ​පණු කුහරයක ප්‍රධාන කොටස් දෙකක් සහ ඒ දෙක යා කරන නලයක් වගේ කොටසක් තියෙනවා..මේකට ඇතුළු වෙන තැන් දෙකට කියන්නේ Mouths කියලා ... ඒවා අපිට පේන්නේ බෝලයක් වගේ ගෝලාකාර හැඩයට . මේ දෙක එකිනෙකට සම්බන්ධ කරන මැද තියෙන උමඟ වගේ කොටසට කියන්නේ Throat කියල.මේ උගුර හරහා තමයි යම් දෙයක් එක පැත්තකින් ඇතුල් වෙලා අනික් පැත්තෙන් එළියට එන්නේ..හැබැයි මතක තියාගන්න ඕනේ මේක සාමාන්‍ය පාරක් නෙවෙයි , කාලයයි අවකාශයයි දෙකම එකතු වුණු සංකීර්ණ ව්‍යුහයක්.🫡 ​ ​විද්‍යාඥයෝ පණු කුහර ප්‍රධාන වර්ග කීපයකට බෙදනවා.. එකක් තමයි අපේම විශ්වයේ තියෙන තැන් දෙකක් යා කරන පණු කුහර . තවත් වර්ගයක් තියෙනවා අපේ විශ්වය වෙනත් බහු-විශ්වයකට (Multiverse) සම්බන්ධ කරනවා කියලා හිතන ඒවා*🥲. ඒ වගේම මිනිස්සුන්ට හරි යානාවලට හරි හානියක් නැතුව ගමන් කරන්න පුළුවන් *ගමන් කළ හැකි පණු කුහර සහ, ඇතුළු වෙන්න හදද්දීම වැහිලා යන ගමන් කළ නොහැකි පණු කුහර කියලා කොටස් දෙකක් ගැනත් විද්‍යාවේදී කතා වෙනවලු 🙂 ​පණු කුහරයක් එකතැන තියාගන්නේ කොහොමද? ​සාමාන්‍යයෙන් ගුරුත්වාකර්ෂණය නිසා පණු කුහරයක උගුර ප්‍රදේශය (Throat) ක්ෂණිකව වැහිලා යනව. ඒක දිගටම විවෘතව තියාගන්න නම් සෘණ ශක්තියක් (Negative energy) ඕනේ වෙනවා..😮 මේ සෘණ ශක්තිය ගන්න පුළුවන් වෙන්නේ විදේශීය ද්‍රව්‍ය (Exotic matter) කියලා හඳුන්වන විශේෂ ජාතියේ අංශුවලින්..🫡සාමාන්‍ය දේවල්වලින් ඇදලා ගන්න එක (ගුරුත්වාකර්ෂණය) කළාට , මේ විදේශීය ද්‍රව්‍ය කිය්න එකෙන් කරන්නේ තල්ලු කරන එක.ඒ තල්ලු කරන බලය නිසා පණු කුහරය වැහෙන්නේ නැතුව විවෘතව තියාගන්න පුළුවන් වෙනව 🫠 පණු කුහර වලින් අතීතයට / අනාගතයට යන්න පුළුවන්ද? 🫡 පණු කුහර ගැන තියෙන තවත් කතාවක් තමයි කාල තරණය (Time travel).🫠 යම් විදිහකින් පණු කුහරයක එක පැත්තක් ආලෝකයේ වේගයට ආසන්න වේගයකින් චලනය කළොත් , ඒ දෙපැත්තේ කාලය ගෙවෙන වේගෙ වෙනස් වෙනව.. අන්න ඒ වගේ පණු කුහරයකින් ගියොත් අතීතයට හරි අනාගතයට හරි යන්න පුළුවන් කියලා ගණිතමය වශයෙන් පෙන්වලා තියෙනවා.😮හැබැයි අතීතයට ගිහින් යම් දෙයක් වෙනස් කළොත් වෙන පරස්පරතා (Paradoxes) නිසා මේක ඇත්තටම කරන්න පුළුවන්ද නැද්ද කියන එක ගැන තවමත් ලොකු තර්ක තියෙනවා..🫡 ​ඉතාම කුඩා ක්වොන්ටම් මට්ටමේදී අභ්‍යවකාශය කියන්නේ නිකන්ම හිස් තැනක් නෙවෙයි , ඒක හරියට බුබුළු දමන පෙන කැටියක් වගේ. මේකට කියන්නේ ක්වොන්ටම් පෙන (Quantum Foam) කියලා. මේ පෙන ඇතුළේ තත්පරයෙන් පංගුවකින් හැදිලා නැතිවෙලා යන අතිශය කුඩා පණු කුහර අති විශාල ප්‍රමාණයක් තියෙනවා කියලා විද්‍යාඥයෝ කියනවා. මේවා ලොකු කරලා පාලනය කරන්න පුළුවන්ද කියලා පර්යේෂණ කළාට , දැනට අපිට තියෙන තාක්ෂණයෙන් ඒ තරම් පුංචි දේවල් පාලනය කරන්න නම් බැහැ..🥲 ​ අපි ඇත්තටම පණු කුහරයක් දැකලා තියෙනවද? 🤔 ​ඇත්තම කිව්වොත් අභ්‍යවකාශයේ පණු කුහරයක් සැබෑවටම තියෙනවා කියලා කිසිම සාක්ෂියක් තාම අපිට හම්බෙලා නැහැ.. හැබැයි අභ්‍යවකාශයේ පණු කුහරයක් තිබුණොත් , ඒක ළඟින් යන ආලෝකය නැමෙන විදිහෙන් (Gravitational Lensing) ඒක හඳුනාගන්න පුළුවන් වෙයි කියලා භෞතික විද්‍යාඥයෝ කියනවා.🥹දැනට කළු කුහර ඡායාරූපගත කරන්න යොදාගන්න Event Horizon Telescope වැනි නවීන දුරේක්ෂවලින් අනාගතයේදී මේවා ගැන යම් හෝ හෝඩුවාවක් සොයාගන්න පුළුවන් වෙයි කියලා බලාපොරොත්තු වෙනවා..🫡 ​ER = EPR සහ භෞතික විද්‍යාවේ අනාගතය 🙂

Warm Hole එකක් කියන්නේ මොකක්ද ? 👀 POST LINK- Do Your Best ✨ Never Give Up 🔥 👑Join Our Main Channels:- ✅Channel Create-2026
Warm Hole එකක් කියන්නේ මොකක්ද ? 👀 POST LINK-
Do Your Best ✨ Never Give Up 🔥
👑Join Our Main Channels:- ✅Channel Create-2026/07/27 🔰Bio-Math Nexus | A/L Science Stream ⭕️ https://t.me/BioMathsNexus_AL ✅Create-2026/09/05 🔰AD Chem Papers Channel:- ⭕️ https://t.me/amilaschem28

✅ඔයාලා තාමත් මුතුගල සර්ගේ papers ,notes,  papers හොයනවද , මෙන්න ඒ ඔක්කොම එකම තැනකින්, 🧬🔬🏆💠 🔸Full papers 🔸Full papers markings 🔸Theory full note 🔸 Term test papers 🔸School papers 🔸 Bio Mind maps 🔸 Bio weekly reviews 🔸 Daily essays questions & Markings මේ ඔක්කොම ලබා ගන්න අපිත් එක්ක එකතු වෙන්න🧬🔸💉🎉 🌐 https://t.me/bioa783bd0/1725 👆👆👆👆👆👆👆👆👆👆 💠DM Full Paper 2027 🩺🩺DM Full Paper 2027 🩺🩺

✅ ATTENTION ✅ 🔴 Notes, papers 🪔 Chemistry - Amila sir , nipun sir 🪔 Physics - ukuwel sir , anuradha sir 🪔 Maths - solo si
✅ ATTENTION ✅ 🔴 Notes, papers 🪔 Chemistry - Amila sir , nipun sir 🪔 Physics - ukuwel sir , anuradha sir 🪔 Maths - solo sir 🔴 special ප්‍රසන්න බද්දෙවිතාන සර්ගෙ 2026 mcq විවරණ සහිතව ගන්න පුලුවන්. පලාත් පේපර විවරණ සහිතව

ප්‍රශ්නවල තත්වෙ
Anonymous voting

3rd unit එකේ ප්‍රශ්න ටිකක් දැම්මෙ ප්‍රශ්නවල තත්වෙ මොකො

🗂🗂🗂🗂🗂🗂🗂🗂🗂🗂🗂🗂🗂🗂🗂🗂🗂 ⭕️මේ වන විට BioMathsNexus AL එකමුතුව අපගේ Telegram Channel එක හරහා ජීව විද්‍යාව සහ සංයුක්ත
🗂🗂🗂🗂🗂🗂🗂🗂🗂🗂🗂🗂🗂🗂🗂🗂🗂 ⭕️මේ වන විට BioMathsNexus AL එකමුතුව අපගේ Telegram Channel එක හරහා ජීව විද්‍යාව සහ සංයුක්ත ගණිතය පාඩම් වලට අදාළව වෙන්කළ විභාග ප්‍රශ්න ඇතුළත් වන පේසුරු ප්‍රශ්න පත්‍රවල PDF Upload කර ඇත.චැනලයට සම්බන්ධ වී අවශ්‍ය අය ඒවා ලබා ගන්න..⭕️
🔰එමෙන් ම භෞතික විද්‍යාව හා රසායන විද්‍යාව පේසුරු ප්‍රශ්න පත්‍ර PDF හෙට සහ අනිද්දා දිනවල චැනලය මඟින් ලබා ගත හැක 🔰
🪯දැනට චැනලය හරහා ගත හැකි පේසුරු ප්‍රකාශන(PDF Files) :- 🔵සංයුක්ත ගණිතය Link- https://t.me/BioMathsNexus_AL/795 🟢ජීව විද්‍යාව Link:- https://t.me/BioMathsNexus_AL/763 🔴භෞතික විද්‍යාව Link:- https://t.me/BioMathsNexus_AL/852 🟣රසායන විද්‍යාව Link:- https://t.me/BioMathsNexus_AL/971
​📌 Join our Official Community:
🔹📌Bio-Math Nexus | A/L එකමුතුව🖇📚 Channel Link :- ❇️ https://t.me/BioMathsNexus_AL ❇️

kalin pool test eke vote wadima thiyenne quiz option ekt eka nisa oylt quiz ona mona subject ekend
Anonymous voting