fa
Feedback
QUIZ REVISION 2026 | SD

QUIZ REVISION 2026 | SD

رفتن به کانال در Telegram

මාස තුනෙන් මුළු Syllabus එකම මතක් කරගන්න ගමන් මාස 04ක් paper ලියන්න.. QUICK REVISION 2026

نمایش بیشتر
کشور مشخص نشده استدسته بندی مشخص نشده است

📈 تحلیل کانال تلگرام QUIZ REVISION 2026 | SD

کانال QUIZ REVISION 2026 | SD (@quick26sd) بازیگری فعال است. در حال حاضر جامعه شامل 13 859 مشترک است و جایگاه را در دسته متفرقه دارد.

📊 شاخص‌های مخاطب و پویایی

از زمان ایجاد در невідомо، پروژه رشد سریعی داشته و 13 859 مشترک جذب کرده است.

بر اساس آخرین داده‌ها در تاریخ 08 ژوئیه, 2026، کانال فعالیت پایداری دارد. در ۳۰ روز گذشته تغییر اعضا برابر 345 و در ۲۴ ساعت گذشته برابر 2 بوده و همچنان دسترسی گسترده‌ای حفظ شده است.

  • وضعیت تأیید: تأیید نشده
  • نرخ تعامل (ER): میانگین تعامل مخاطب 58.16% است و در ۲۴ ساعت نخست پس از انتشار، محتوا معمولاً 23.22% واکنش نسبت به کل مشترکان کسب می‌کند.
  • دسترسی پست‌ها: هر پست به طور میانگین 8 059 بازدید دریافت می‌کند. در اولین روز معمولاً 3 217 بازدید جمع‌آوری می‌شود.
  • واکنش‌ها و تعامل: مخاطبان به‌طور فعال حمایت می‌کنند؛ میانگین واکنش به هر پست 117 است.

📝 توضیح و سیاست محتوایی

نویسنده این فضا را محل بیان دیدگاه‌های شخصی توصیف می‌کند:
මාස තුනෙන් මුළු Syllabus එකම මතක් කරගන්න ගමන් මාස 04ක් paper ලියන්න.. QUICK REVISION 2026

به لطف به‌روزرسانی‌های پرتکرار (آخرین داده در تاریخ 09 ژوئیه, 2026)، کانال همواره به‌روز و دارای دسترسی بالاست. تحلیل‌ها نشان می‌دهد مخاطبان به‌طور فعال با محتوا تعامل دارند و آن را به نقطه اثرگذاری مهم در دسته متفرقه تبدیل کرده‌اند.

13 859
مشترکین
+224 ساعت
+827 روز
+34530 روز
آرشیو پست ها
When: Jun 29, 2026 07:00 PM Colombo Topic: ශ්වසන පද්ධතිය Register in advance for this webinar: https://us02web.zoom.us/webinar/register/WN_6BLRzTPGQQqVxr0y9ihyfQ After registering, you will receive a confirmation email containing information about joining the webinar.

මේ සතියෙ paper එක ගැන Announcement එක.... අනිවාර්යයෙන් අහන්න.. මේ සතියෙ paper එක වෙන විදිහ වෙනදාට වඩා වෙනස්...

Guess paper 02 Discuss එක සවස 4.30ට ආරම්භ වෙනව... අද හුගක් වැදගත් දවසක්.. අපිට ගොඩක් දේවල් කතා කරන්න තියනව...

මෙන්න මේක තමා මම කැමතිම වැඩේ...

پیام صوتی01:54

پیام صوتی04:24

Quiz, Main, Theory Last month Time table 29 සදුදා - රාත්‍රී 7.00 - 12.00 දක්වා ශ්වසන පද්ධතිය (main + Quiz) 30 අගහරුවාදා - ව්‍යවහාරික ජීව විද්‍යාව 02 (main + Quiz + Theory ) 2026 Final Seminar series 03 - ප්‍රවේණි විද්‍යාව Seminar (සවස 3.00 - පාන්දර 3.00 දක්වා) 06 - අණුක ජීව විද්‍යාව Seminar (නැවත මතක් කිරීම) (සවස 3.00 - පාන්දර 3.00 දක්වා) 07 - ප්‍රවේණිය හා අණුක ප්‍රශ්න සාකච්ඡාව (නැවත මතක් කිරීම) (සවස 7.00 - 12.00 දක්වා) 10 - Micro Biology Seminar (නැවත මතක් කිරීම) (සවස 3.00 - පාන්දර 3.00 දක්වා) 13 - සත්ව ආකාරය හා ක්‍රියාකාරිත්වය Seminar 01(නැවත මතක් කිරීම) (සවස 3.00 - පාන්දර 3.00 දක්වා) 17 - සත්ව ආකාරය හා ක්‍රියාකාරිත්වය Seminar 02 (නැවත මතක් කිරීම) (සවස 3.00 - පාන්දර 3.00 දක්වා) 20 - ශාක ආකාරය හා ක්‍රියාකාරිත්වය Seminar (නැවත මතක් කිරීම) (සවස 3.00 - පාන්දර 3.00 දක්වා) 24 - ජීවයේ රසායනික හා සෛලීය පදනම Seminar (නැවත මතක් කිරීම) (සවස 3.00 - පාන්දර 3.00 දක්වා) 27 - පරිසර විද්‍යාව හා ව්‍යවහාරික ජීව විද්‍යාව Seminar (නැවත මතක් කිරීම) (සවස 3.00 - පාන්දර 3.00 දක්වා) 31 - Practical Seminar (නැවත මතක් කිරීම) (සවස 3.00 - පාන්දර 3.00 දක්වා)

‼️ ළමයි බහුතරයකට වෙනත් පංතියක් පැවැත්වෙන නිසා අද පංතිය නිවාඩු. හෙට හවස 4ට Paper Discussion එක පටන් ගන්නවා. අද රෑට Guess Paper 01 සහ 02 Marking Scheme website එකෙන් ලබාගන්න පුළුවන්. (Marking පොඩ්ඩක් ප්‍රමාද කරේ පොඩිවත් mistake එකක් නැතුව දෙන්න ඕනෙ නිසා..)

අද අපි රෑ 7.00ට පංතිය පටන් ගන්නව, සෛලීය ශ්වසනය හා ප්‍රභාසංස්ලේෂණය සාකච්ඡා කරනව... උඩ තියන pdf එකේ ප්‍රශ්න තමා අපි පාවිච්චි කරන්නෙ... (2nd unit full paper 2026)

2026 2ND LESSON MCQ PAPER REVISION.pdf6.80 KB

*Quiz Revision time table [This week]* 24 - ප්‍රභාසංස්ලේෂණය සෛලීය ශ්වසනය (start 7.00pm) 26(සිකුරාදා) - ශ්වසන පද්ධතිය (start 7.00pm) 28 - 2nd unit day 02 (එන්සයිම, විභාජනය, සෛලීය පදනම වැදගත් කොටස්) (start 6.00 pm)

එසේ නම් සැවොම 07ට Log වෙමු...

پیام صوتی00:57

🛑🔊හදිසියේ ඇති වූ තාක්ෂණික දෝෂක් තවමත් නිරාකරණය කර ගැනීමට නොහැකි තත්වයක පවතින නිසා අද දිනට පැවැත්වීමට නියමිතව තිබූ ව්‍යාවහාරික ජීව විද්‍යාව සම්මන්ත්‍රණය අද දින නොපැවැත්වෙන අතර, එය ජුනි 25 වන බ්‍රහස්පතින්දා සවස 4.00 ට පැවැත්වේ. ❗එදිනට YouTube Unlisted streaming එකක් හරහාද සම්බන්ධ වීමේ හැකියාව ලැබෙනු ඇත. ඇති වූ අපහසුතාවය වෙනුවෙන් කණගාටුවට ප්‍රකාශ කර සිටිමූ. #සශංක_ධනුජය #කටපාඩම්_කරපු_Bio_මතකෙටම

🔘🔊ළමයි... අද ව්‍යාවහාරික ජීව විද්‍යාව seminar එක හවස 5.00 ට පටන් ගන්නවා... ✨ 5.00 ට පංතියට log වෙමූ! #සශංක_ධනුජය #කටපාඩම්_කරපු_Bio_මතකෙටම

🔘🔊ළමයි... හෙට ව්‍යාවහාරික ජීව විද්‍යාව seminar එක හවස 4.00 ට පටන් ගන්නවා... ✨ ලෑස්ති වෙලා ඉන්න!! #සශංක_ධනුජය #කටපාඩම්_කරපු_Bio_මතකෙටම

پیام صوتی00:12

දෙවනි පාඩමේ මොන කොටස්ද ඔයාට අමාරු ? Click කරන්න.. Quiz revision කතා කරන්න ඕන මොන කොටස්ද ?
Anonymous voting

Quiz ළමයි ඔයාලට මේ සතියෙ වැඩ ගොඩක් ආව නිසා අද දවස ඔයාලට නිවාඩු දෙන්නම්... ඊළග සතියෙ (23) ඔයාලට ව්‍යවහාරික seminar එකක් එන්නත් තියන නිසා අද නිවාඩු දෙන්නෙ.... අය ඔයාලට පංති තියෙන්නෙ 23 අගහරුවාදා ව්‍යවහාරික seminar එක... (Updated time table එක මම දාන්නම්)