fa
Feedback
NGL - anonymous messages

NGL - anonymous messages

رفتن به کانال در Telegram

අඥාත පණිවිඩවලට: 👇 http://ngl.link/janiru_ransith07 📩contact : @JRJ_Gaming12

نمایش بیشتر
کشور مشخص نشده استدسته بندی مشخص نشده است
660
مشترکین
اطلاعاتی وجود ندارد24 ساعت
+37 روز
+3230 روز

در حال بارگیری داده...

کانال‌های مشابه
هیچ داده‌ای
مشکلی وجود دارد؟ لطفاً صفحه را تازه کنید یا با مدیر پشتیبانی ما تماس بگیرید.
ابر برچسب‌ها
هیچ داده‌ای
مشکلی وجود دارد؟ لطفاً صفحه را تازه کنید یا با مدیر پشتیبانی ما تماس بگیرید.
اشارات ورودی و خروجی
---
---
---
---
---
---
جذب مشترکین
اوت '26
اوت '260
در 0 کانال‌ها
ژوئیه '26
+54
در 4 کانال‌ها
Get PRO
ژوئن '26
+40
در 4 کانال‌ها
Get PRO
مه '26
+52
در 3 کانال‌ها
Get PRO
آوریل '26
+35
در 1 کانال‌ها
Get PRO
مارس '26
+593
در 2 کانال‌ها
Get PRO
فوریه '260
در 1 کانال‌ها
Get PRO
ژانویه '26
+3
در 1 کانال‌ها
تاریخ
رشد مشترکین
اشارات
کانال‌ها
01 اوت0
پست‌های کانال
පලවෙනි රන් පදක්කම... ❤️
පලවෙනි රන් පදක්කම... ❤️

2
🦧 A/L කාලේ ලව් එකක් වත් තිබ්බේ නෑ නේ රෙද්ද. උජාරුවෙන් මේක share කරන්න තිබ්බා එහෙනම්...
🦧 A/L කාලේ ලව් එකක් වත් තිබ්බේ නෑ නේ රෙද්ද. උජාරුවෙන් මේක share කරන්න තිබ්බා එහෙනම්...
343
3
🦧 damnn...
🦧 damnn...
361
4
odyssey සීන් එකේ ඉද්දී උදේ රාවණා සීන් එක බැලුවා. හවස Spider man 😞 දැන් නම් ට්‍රැක පනිනවා... ඒක නෙවේ බන් නොවැම්බර් වල රාවණා නැගිටිනවා කියන්නේ... කේස් එකක් වෙයිද?
398
5
Ramayana movie එකේ සීතා... 🫠 #සීතානෙවේසීතභූතා...
Ramayana movie එකේ සීතා... 🫠 #සීතානෙවේසීතභූතා...
416
6
😞 65610 වෙනි වතාවට කියන්නේ, අපිට තියෙන ප්‍රස්න මොනාද මේවා එක්ක බලද්දි.
😞 65610 වෙනි වතාවට කියන්නේ, අපිට තියෙන ප්‍රස්න මොනාද මේවා එක්ක බලද්දි.
462
7
😂 wt.... #සිංහලහරියටඋච්චාරණයකරන්නබැරිඋනොත්කපනවා
😂 wt.... #සිංහලහරියටඋච්චාරණයකරන්නබැරිඋනොත්කපනවා
644
8
මම තමයි දිගු දෑස සින්දුවේ,,දම්සාසාරීරී... කියලා කෑ ගහන්නෙ 🫠
මම තමයි දිගු දෑස සින්දුවේ,,දම්සාසාරීරී... කියලා කෑ ගහන්නෙ 🫠
732
9
😞 සමාවෙන්න.
😞 සමාවෙන්න.
771
10
මදැයි අජන්ත 😂 #සදතනිවෙලාඅහසේ...
මදැයි අජන්ත 😂 #සදතනිවෙලාඅහසේ...
628
11
😂 මේ භීෂණය නවත්තන්න නම් රනිල් මහත්තයව ඉන්දියාවට යවන්නොනි.
😂 මේ භීෂණය නවත්තන්න නම් රනිල් මහත්තයව ඉන්දියාවට යවන්නොනි.
722
12
🫠 මේ අහපන්, Pressure එක දරා ගන්න අමාරු නම් shy එක skip කරන්න.ඒකට විසඳුම මැරෙන එක නෙවෙයි ඕයි.🫠 මන් දැන් කීපතැනකම msg post දැක්කා මැරෙන සීන් ගැන කියලා. ඕනි තරම් චාන්ස් තියෙනවා බන් a/l වලින් අනාථ උනත්. ඔය msg post හින්දා අනිත් එයුනුත් ඕවා කරන්න පෙළෙඹෙනවා නේ. මෝඩ තීරණ නම් ගන්නෙපා...
823
13
🔴 2026 අගෝස්තු මාසයේදී පැවැත්වීමට නියමිත අ.පො.ස. (උසස් පෙළ) විභාග තවත් මාස දෙකකින් කල් දැමීමට ඉල්ලා ගොනු කළ රිට් පෙත්සම, අභියාචනාධිකරණය විසින් සලකා බැලීමකින් තොරව ප්‍රතික්ෂේප කරන ලදී globalnewssrilanka
692
14
😞මේ අවුරුද්ද ඉවර උනාට පස්සේ ගෙදරින් පන්නනවා කීවා.
😞මේ අවුරුද්ද ඉවර උනාට පස්සේ ගෙදරින් පන්නනවා කීවා.
778
15
දැන් මෙහෙමයි බන් හරිද feminism වලින් කියන්නේ කාන්තාවන්ට අවශ්‍ය නිසි අවස්ථාව හදලා දෙන සංකල්පය නේ. ඒවුනාට ලංකාවේ ඇතුළේ ඉන්න ගොඩ
දැන් මෙහෙමයි බන් හරිද feminism වලින් කියන්නේ කාන්තාවන්ට අවශ්‍ය නිසි අවස්ථාව හදලා දෙන සංකල්පය නේ. ඒවුනාට ලංකාවේ ඇතුළේ ඉන්න ගොඩක් කෙල්ලෝ Toxic Gender Roles වලින් නේ හිතන්නේ. නියම ස්වාධීනත්වයට වඩා ඒ වගේ කෙල්ලෝ උත්සාහ කරන්නේ "මම වෙනස් මම කාටවත් යටත් නෑ" කියන එක ලෝකෙට පෙන්නලා attention ගන්න.එක්කෝ පිරිමියාව පහතට දාලා තමන් ස්වාධීනයි කියලා පෙන්නන කෙල්ලෝ ඉන්නවා. මට අනුව නම් ස්වාධීන කෙනෙක්ට ඒක හැමතිස්සෙම කෑගහලා අනිත් අයට ඔප්පු කරන්න අවශ්‍ය වෙන්නේ නෑ. ඒ වගේ respect එක තියන් යන කෙල්ලෝ පාඩුවේ තමන්ගේ වැඩක් කරගෙන යනවා. එතකොට ඔය අකුරු තුනේ tag එක වැටෙන්නෙත් නෑ. Feminism කියන්නේ fashion එකක් නෙවේ කියලා මතක තියාගත්තා නම් කාන්තාවන් කෙරෙහි ඇතිවෙන ගෞරවය අඩු වෙන්නේ නෑ... Meme එක mihizaraගෙන්... 🖊 Janiru Ransith
815
16
ඉරෙක්ටස් කියලා කියන්නේ ලතින්වලින් ඍජුව සිටගන්නා කියන තේරුම එක්ක. ඒ කාලයේදී විද්‍යාඥයින් විශ්වාස කළේ සම්පූර්ණයෙන්ම දෙපයින් කෙළ
ඉරෙක්ටස් කියලා කියන්නේ ලතින්වලින් ඍජුව සිටගන්නා කියන තේරුම එක්ක. ඒ කාලයේදී විද්‍යාඥයින් විශ්වාස කළේ සම්පූර්ණයෙන්ම දෙපයින් කෙළින් ඇවිදීමට හැකියාව තිබූ පළමු මානව විශේෂය මොවුන් කියලා.ඒ නිසා මුලින්ම හෝමෝ ඉරෙක්ටස් ෆොසිලය හොයගත්තට පස්සේ ඍජුව සිටගන්නා වානර-මිනිසා විදිහට නම් කළා. Erection කියන්නෙත් ඔය හා සමානව යන එකක් ම තමා 😂
744
17
යකඩ ගැහැණියක් ❤️ fake වුණාට මොකෝ ඔය සිතුවිල්ලම තමා උන්ට තියෙන්නේ 😂
යකඩ ගැහැණියක් ❤️ fake වුණාට මොකෝ ඔය සිතුවිල්ලම තමා උන්ට තියෙන්නේ 😂
2 983
18
අද නේද A/L කල් දාගන්න FR නඩුව කතා කරන දවස. 🫠 ප්‍රතිඵලදායක වුණොත් නම් සතුටුයි බන්...
696
19
💔 aiyoo
💔 aiyoo
701
20
පූසා බලන්න වෙන්නැති 😞
පූසා බලන්න වෙන්නැති 😞
701